Call Of Juarez 2 (Bound In Blood ) (ආදරය සමග සටනක්)

Call Of Juarez 2 (Bound In Blood ) (ආදරය සමග සටනක්), ...
title

Assassins Creed (අතීතයේ මිණීමරුවෙක් වෙමුද?)

CAssassins Creed (අතීතයේ මිණීමරුවෙක් වෙමුද?) , ...
title

AVATAR - The Game (ලොව දැවැන්තම,ජනප්‍රියම චිත්‍රපටියේ පරිඝණක ක්‍රිඩාව)

AVATAR - The Game (ලොව දැවැන්තම,ජනප්‍රියම චිත්‍රපටියේ පරිඝණක ක්‍රිඩාව) , ...
title

Crysis (උතුරු කොරියාවයි, පිටසක්වලයි එක්ක සටනක්)

Crysis (උතුරු කොරියාවයි, පිටසක්වලයි එක්ක සටනක්), ...
title

FIFA 09 (පාපන්දු (FOOT BALL) පිස්සන්ට)

FIFA 09 (පාපන්දු (FOOT BALL) පිස්සන්ට) , ...
title

Prince of Persia 2 Warrior Within(කඩුවෙන් සටන් කරන්න පුලුවන්ද?)

Prince of Persia 2 Warrior Within(කඩුවෙන් සටන් කරන්න පුලුවන්ද?) , ...
title

Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)

Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?) , ...
title

Dirt 2 (මඩ නාගෙන වාහන එලවමුද?)

Dirt 2 (මඩ නාගෙන වාහන එලවමුද?), ...
title

Call of Duty 4 - Modern Warfare (ත්‍රස්තවාදීන් සමග යුද්ධ කරමුද?)

Call of Duty 4 - Modern Warfare (ත්‍රස්තවාදීන් සමග යුද්ධ කරමුද?) , ...
title

Dragon Age: Origins (ලෝකයේ පැවැත්ම උදෙසා සිදු කෙරෙන සටනක්)

Dragon Age: Origins (ලෝකයේ පැවැත්ම උදෙසා සිදු කෙරෙන සටනක්) , ...
title
Showing posts with label Game Mods. Show all posts
Showing posts with label Game Mods. Show all posts

Grand Theft Auto: Vice City - Long Night Zombie (මළවුන් එක්ක මරාගමුද?හපෝයි......)


ඔන්න යහලුවෙනි මේ දවස් ටිකේම ඔයාලට අලුත් දෙවල් ගොඩක් කියලා දුන්නා නේ.ඔන්න ඉතින් අදත් අලුත්ම දෙයක් අරන් තමා අපි අද අවේ.අද දෙන්න යන දේට ඔයාලගේ එකේ Computer එකේ GTA-Vice City Install කරලා තියෙන්න ඔනී.මං හිතන්නේ ගොඩක් අය ලග ඇතී.අද දෙන්න යන්නේ සුපීරී Cool MOD එකක්;අපි G.T.A ගහන්න ගොඩක් කැම්තී උදවියනේ.අපී මීට කලින් GTA Vice City Knight Rider MOD එක දුන්නා එත් ඒ MOD එකේ ප්‍රශ්ණයකට තියෙන්නේ අලුත් Mission නැති එකයි.හැබැයි මේ MOD එකේ දි ඔයාලට අලුත් Mission වගේම ගොඩක් වෙනස් Game එකක් විදිහට Vice City හැඩගැහෙනවා.ඔව් ඔයාල Resident Evil,House Of The Dead Play කරලා තියෙයිද? අන්න ඒවාගේ බය හිතෙන Game එකක් විදිහට තමා MOD එක හදලා තියෙන්නේ.MOD එක Install කරපුවාහම ඔයාල ට සාමන්‍යය VICE CITY GAME එකේ වගේ Fun එකේ නගරේ සැරි සරන්න නම් හම්බෙන්නේ නෑ.මොකද MOD එක නිසා පාරේ ඉන්නේ මළගිය මිනිස්සු,එයාලා හැමතැනම,එක නිසා එයාලගෙනුත් බේරෙන්න වෙනවා .ඔයාලම හිතන්නකෝ කොහෝමට තියෙයි ද ඉස්සර සාමන්‍යය මිනිස්සු නිරපරාදේ මරපු අපී මෙයාලව මරන්න Set උනොත්. පහත සදහන් රෑප වලින් ම බලන්නකෝ කොච්චර FUNE එකක් ගන්න පුලුවන්ද කියලා. :D :D :D







MOD එකේ නම Grand Theft Auto: Vice City - Long Night Zombie ,MOD එක හදලා තියෙන්නේ Fighting Hellfish කියන MOD MOdification Team එක.MOD Setup File එක 75.66 MB වෙනවා. ඉක්මනටම් Dwnload කරගෙන Play කරලා කියන්නකෝ හොදද කියලා. :D :D :D

System Requirements
- 800 MHz Intel Pentium III or 800 MHz AMD Athlon or 1.2GHz Intel Celeron or 1.2 GHz AMD Duron processor
- 128 MB of RAM
- 915 MB of free hard disk space
(+ 635 MB if video card does NOT support DirectX Texture Compression)
- 32 MB video card with DirectX 9.0 compatible drivers ("GeForce" or better)








Download Links :

Recommended :



Others :

GTA Vice City - Knight Rider MOD (KITව එලන ගමන් GTA ගහන්න කවුද කැමති?)


ඔන්න යහලුවෙනි අද දෙන්න යන්නේ ගොඩක් අයට ඔනී කිව්ව දෙයක් !සමහරක් යහලුවෝ අහලා තිබ්බ කවදද මේක දෙන්නේ කියලා ? ඔව්, අද ඔයාලට දෙන්න යන්නේ GTA Knight Rider Vice City Mod එකයි, MOD එකක් කිව්වට අද Download කරන්න තියෙන File එක 300 MB විතර වෙනවා මොකද ගොඩක් අයට GTA San Andreas Knight Rider Mod එක Install කරන්න අපහසු තාවයක් තිබ්බා.මේ සැරේ ඔයාලට මේ Setup File එක Extract කරලා Play කරන්න පමණයි තියෙන්නේ.

මේ Mod එකේ Graphics මට්ටම GTA San Andreas Knight Rider Mod තරම් Quality නැති උනත් Vice City Play කරන ගමන් Fun එකක් ගන්න නම් කියාපු MOD එක... MOD එකනම් හදලා තියෙන්නෙ 2005 දි විතර තමා,MOD එක පරණ උනත් හොද තත්වයක තියෙයි.

එහෙනම් මේ MOD එකත් Try කරලා බලලා අපිට කියන්නකෝ කොහොමද කියලා?

කුමණ හෝ ප්‍රශ්ණයක් මේ සම්බන්ධයෙන් ඇත්නම්,ඔබගේ ප්‍රශ්ණය Comment කිරීමෙකින් ඉදිරිපත් කරන්න !!!

මෙන්න මෙතනින් බාගන්නකෝ
System Requirements - OS: Windows XP
System Requirements :
128 MB RAM
32 MB VGA
1.2 Speed Processor


මෙම ලිපියේ සම්පූර්ණ අයිතිය උදිත ඉසුරංග සොහොයුරා සතුය.


GTA San Andreas - Knight Rider MOD (KITව පදවන ගමන් GTA ගහන්න කවුද කැමති?)


ඔන්න යහලුවනේ FREE GAMES WORLD වෙතින් ඔයාලට අද කියලා දෙන්න යන්නේ GTA San Andreas Game එකට Knight Rider MOD එක කොහොමද Install කරන්නේ කියලා.

අපි මුලින්ම දැනගෙන ඉදිමු MOD එකක් කියන්නේ මොකක්ද, MOD එකකින් GAME එකට මොකද වෙන්නේ කියලා ?


MOD එකක් යනු යම් කිසි GAME එකකට කරන වෙනස් (EDIT) කිරිමක් !
උදා: EA Sports Cricket 2007 Game එකේ Audio, Player Faces, Squad,Kit's,Stumps,Grounds,Shots එහෙම වෙනස් කරලා , EA Sports Cricket 2008 + IPL T20 කියලා ,වෙළදපොලේ විකුනන්නේ EA Cricket - 2007 එකමයි !

හැබැයි මේ MOD හදන්නේ අනවසරයෙන්, හැබැයි එවාට නීතීයෙන් බාධාවක් එහෙම නැහැ. එක නිසා ඔයාලත් TRY කරලා බැලුවට ප්‍රශ්ණයක් නැහැ !

එහෙනන් අපි බලමු මොකක් ද මේ GTA "Knight Rider" MOD එකෙන් වෙන්නේ කියලා ?

ඔයාලා කැමතිද GTA San Andreas Game එකට පරණ Knight Rider Car එක සහා අලුත් Knight Rider Car එක ගන්න?ඒ විතරක් නෙමේයි ඔයාල කැමතිද Knight Rider Car එකෙන් Turbo Boost අනන් මනන් වැඩ කෑලී දාන ගමන් GTA PLAY කරන්න ?

එහෙනන් දැම්මම මේ MOD එක Download කරලා , හරියට Install කරලා Game එක Play කරලා බලන්න ...

අපි එහෙනන් දැන් බලමු MOD එක Install කරන්නේ කොහොමද කියලා ?

මුලින්ම GTA San Andreas "Knight Rider" MOD එක මේතනින් Download කරගන්න

MOD එකට ලින්ක් එක

Download කරලා ඉවරනන් ! මෙන්න මේ Soft Wear එක ( SAMI ; San Andreas Mod Installer )Download කරගන්න... මොකද මේ Soft Wear එකේන් තමා Knight Rider MOD එක Install කරන්නෙ.

( Links 3 ක් තියෙයි කැමති එකක් තොරගන්න :D )


ලින්ක් 1

Install කරන ආකාරය :

Step 1 : දැන් අපිට මුලින්ම කරන්න තියෙන්නේ SAMI නැතහොත් Knight Rider MOD එක Install කරන Software එක Install කර ගන්න, එහෙනන් SAMI Software එක Install කරන්නකෝ !

Step 2: හරි දැන් ඔයාලා SAMI Mod installer Software එක Open කරන්න >>> ඊට පස්සේ එන Menu එකෙන් Install a Mod කියන එක Click කරන්න.....

Step 3: ඊට පස්සේ එන Menu එකේ උඩම තියෙන්නේ Game Directory කියලා ( ඒ කියන්නේ Game එක Install කරලා තියෙන තැනට ඔයාල මේ MOD එක Install කරන්න ඔනී නිසා ඔයාලා San Andreas Game එක Install කරලා තියෙන Folder එක දෙන්න )

එතනම යට තියෙන්නේ MOD Location කියලා ( මෙතනදි ඔයාලා Download කරපු Knight Rider Mod එක තියෙන තැන දෙන්න )
ඊට පස්සේ Continue Click කරන්න.

ඊලගට එන Menu එකේ මොකුත් වෙනස් කරන්නේ නැතුව Continue Click කරන්න.

Step 04 : ඊට පස්සේ එන Menu එකේ උඩින්ම තියෙන්නේ Custom vehicle Name කියලා ( මෙතනට ඔයාලා ඔනී නමක් Enter කරන්න )
එතනම යට තියෙන Vehicle to Replace කියන තැන Intruder කියන නම සොයලා එක Click කරලා යට තියෙන Install Button එක Click කරන්න !

අන්තිමට එන Menu එකෙන් Play San Andreas Button එක Click කරන්න ! :D

ඔයාලට MOD එක Install කරන හැට් තාම තෙරුන්ගන්න අමාරුයි නම් පහත ලබා දී ඇති Video නරඹන්න


මෙතනින් නරඹන්න

එහෙනම් ඉතින් ඔන්න අද අළුත්ම දෙයක් පරිඝණක ක්‍රීඩා ලෝකයෙන් ඔයාලට දුන්නා.ගුණ දොස් ගැන ලියන්න අමතක කරන්න එහෙම එපෝ.අනිවාර්යයෙන් comment එකක් දාන්න.


System Requirements :

You Must Have GTA SAN ANDREAS v 1.0 Installed in your PC

Must Have At least 256 MB RAM


To Get KITT : While in the Game Press Crouch ( C) and scroll down with your arrow keys

To On the Super Persuit Mod: Press Action ( F) key

To on turbo Boost : Press Jump ( Space )


මෙම ලිපියේ සම්පූර්ණ අයිතිය උදිත ඉසුරංග සොහොයුරා සතුය.

Protected by Copyscape Online Copyright Protection Software

Leo Club of Piliyandala

පරිඝණක ක්‍රීඩා ලෝකය

ඔබට අසා කරන යම් කිසි පරිගණක ක්‍රීඩාවක් වෙතොත් අපට දැනුම් දෙන්න.එය ඔබට ලබා දීමට කටයුතු කල හැක.ඔබ විසින් ලියන ලද ඔබගේ ලිපියද මෙම වෙබ් අඩවියේ ඵල කල හැකිය.ඒ සදහා freegameshut (at)gmail (d0t) com යන ඊමේල් ලිපිනයට ඔබගේ ලිපිය යොමු කරන්න.එසේ ඔබ යොමු කරන ලිපියේ අයිතියද ඔබ සතුය.

මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.

Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරයේ මැරවරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Sunday, March 7, 2010

Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Wednesday, March 3, 2010

Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Thursday, March 4, 2010
"

Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරයක් හදමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Monday, March 8, 2010
" "

සුපිරි ප්‍රතිචාර දක්වන්නෝ

නවතම ප්‍රතිචාර

Followers