Call Of Juarez 2 (Bound In Blood ) (ආදරය සමග සටනක්)

Call Of Juarez 2 (Bound In Blood ) (ආදරය සමග සටනක්), ...
title

Assassins Creed (අතීතයේ මිණීමරුවෙක් වෙමුද?)

CAssassins Creed (අතීතයේ මිණීමරුවෙක් වෙමුද?) , ...
title

AVATAR - The Game (ලොව දැවැන්තම,ජනප්‍රියම චිත්‍රපටියේ පරිඝණක ක්‍රිඩාව)

AVATAR - The Game (ලොව දැවැන්තම,ජනප්‍රියම චිත්‍රපටියේ පරිඝණක ක්‍රිඩාව) , ...
title

Crysis (උතුරු කොරියාවයි, පිටසක්වලයි එක්ක සටනක්)

Crysis (උතුරු කොරියාවයි, පිටසක්වලයි එක්ක සටනක්), ...
title

FIFA 09 (පාපන්දු (FOOT BALL) පිස්සන්ට)

FIFA 09 (පාපන්දු (FOOT BALL) පිස්සන්ට) , ...
title

Prince of Persia 2 Warrior Within(කඩුවෙන් සටන් කරන්න පුලුවන්ද?)

Prince of Persia 2 Warrior Within(කඩුවෙන් සටන් කරන්න පුලුවන්ද?) , ...
title

Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)

Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?) , ...
title

Dirt 2 (මඩ නාගෙන වාහන එලවමුද?)

Dirt 2 (මඩ නාගෙන වාහන එලවමුද?), ...
title

Call of Duty 4 - Modern Warfare (ත්‍රස්තවාදීන් සමග යුද්ධ කරමුද?)

Call of Duty 4 - Modern Warfare (ත්‍රස්තවාදීන් සමග යුද්ධ කරමුද?) , ...
title

Dragon Age: Origins (ලෝකයේ පැවැත්ම උදෙසා සිදු කෙරෙන සටනක්)

Dragon Age: Origins (ලෝකයේ පැවැත්ම උදෙසා සිදු කෙරෙන සටනක්) , ...
title

Pro Evolution Soccer 2011 (DEMO){අළුත්ම පාපන්දු පිස්සන්ට}


ඔන්න අදත් කට්ටියට එළම කිරි football game එකකුත් අරගෙන තමයි මේ ආවේ.අළුත්ම අළුත් football game එක තමයි අද මේ දෙන්නේ...ඔයාලා හැමෝම ආස වෙයි මේකට නම්.game එකේ නම තමයි Pro Evolution Soccer 2011.ඔයාලා හැමෝම දන්නවනේ ඉතින් game එක ගැන නේද?මේක 2010 අවුරුද්දේ තමයි නිකුත් වුනේ.ඔන්න ඒ නිසා ඔයාලා ගොඩක් හොදින් ආසාවෙන් ක්‍රීඩා කරයි කියලා හිතනවා.එක දෙයක් කියන්න ඕනේ මේ දෙන්නේ නම් Demo version එකක්.තාම මේකේ full version එක ඇවිත් නැහැ..මම දන්න විදිහට නම්.මේකේ තියන ලස්සන නිසාමයි Demo version එක දෙන්න හිතුවේ.


මේකේ මම දැක්ක එක විශේෂයක් තමයි ක්‍රීඩකයන්ගේ මූණු වල හැඩයන් ගොඩක් දුරට සමානයි ඇත්තම ක්‍රීඩකයන්ගේ මුහුණු වලට.අන්න ඒ නිසා තමයි මට නම් මේක හිතට ඇල්ලුවේ.අනිත් එක තමයි මේකේ ටිකක් විතර player tricks වැඩියි.අන්න ඒ නිසා වැඩ දාන්න පුළුවන් හොඳට.ත්‍රිමාණ සජීවිකරණයක් ඉතාමත් ඉහළ තත්වයක පැවතෙනවා මේ game එකේ නම්.අන්න ඒ නිසා ආස හිතෙනවා play කරන්න.දැනට demo version එක play කරලා බලන්නකෝ.full version එක තියනවා නම් අපිටත් කියලා ඒකත් බෙදාගන්නකෝ.ඔන්න එහෙනම් අද මේක ක්‍රීඩා කරලා බලන්න.download file එක නම් 1.32GB විතර වෙනවා.ඔයාලා මේක අරගෙන අදහසකුත් දාන්නකෝ.


System Requirements -
Intel Processor - Core 2 Duo E4400 2.0GHz
AMD Processor - Athlon 64 X2 Dual Core 4200+
Nvidia Graphics Card - GeForce 7900 GT
ATI Graphics Card - Radeon HD 5550 512MB
RAM Memory - 2 GB
Hard Disk Space - 8 GB
Direct X - 9

Company of Heroes: Tales of Valor (නැවතත් සටන් බිම කරා)


ඔන්න ඉතින් ගොඩ දවසකින් අපි ආවා game එකකුත් අරගෙන...සැහෙන දවසකින් තමයි නේද?ඔන්න ඉතින් වැඩි විස්තරත් නැතුවම අද game එක දෙන්නම්.එකේ නම තමයි Company of Heroes: Tales of Valor.2009 අවුරුද්දේ නිකුත් වුනු strategy game එකක් තමයි මේක.ගොඩක් අය මේක ගැන නම් දන්නවාත් ඇති.ඒන් ඉතින් මේක නොදී ඉන්නත් බැහැනේ.2009 අවුරුද්දේ ගොඩක් අය කථාබහ වුණු පරිගනක ක්‍රීඩාවක් ලෙස මෙය හැදින්වෙනවා.


Company of Heroes වල 2006 අවුරුද්දේ තමයි පළවෙනි කොටස නිකුත්වුනේ...ඔන්න ඔතන ඉදන් පටන් ගත්ත කථා මාලාවේ 2009 අවුරුද්දේ තමයි Company of Heroes අළුත්ම කොටස නිතුත් වුනේ.මේක අයත් වෙන්නේ Real time strategy වලට.අන්න ඒක නිසා ඔයාලට හසුරුවන්න ලැබෙනවා සෑම සෙබෙලෙක්ම.අන්න ඒ නිසා තමයි මේක ටිකක් අමාරු.ලෝක යුද්ධෙකට හමුදාවක් හසුරුවන්න ලැබෙනවා.අමාරු වුනාට ඔයාලා ආසාවෙන් ක්‍රීඩා කරයි කියලා මම හිතනවා.එහෙනම් මේකත් ක්‍රීඩා කරන්නකෝ.හැබැයි torrent එක නම් ටිකක් ලොකුයි.7GB විතර වෙනවා.එහෙනම් comment එකකුත් දාලාම යන්න..


System Requirements - Pentium 4 3 GHz,
1 GB RAM,
graphic card 256 MB (GeForce 6600 or better),
6.5 GB HDD, Windows XP.

Half-Life (ජීවිතයෙන් බාගයයි.....)


හම්මේ...ගොඩක් කාලෙකින් අපිට Game එකක් ඔයාලට දෙන්න බැරි උනානේ,මුලින්ම එකට හේතුව කියලා ඉන්නම්කෝ,අපේ F.G.W FIFA 08 Tournament එකේ Super 8 වටය අවසන් උනානේ,ඔයාල දැනටමත් දන්නවා ඇති කව්ද වැඩිම ලකුණු ලබාගෙන Groups දෙකෙන් තේරුන හතරදෙනා කියලා .... ඔව් ඔන්න ඔය වැඩ කටයතු එක්ක අපිට පොඩ්ඩක් වෙලා නැතු වුනා මොකද දැන් Semi-Final වටයේ තරග ලගදීම පවත්වන්න තමා අපි සූදානම් වෙලා ඉන්නේ. :D :D :D

අද දෙන්න යන Game එකේ නම Half-Life, Game එකනම් පොඩ්ඩ්ක් පරණ Game එකක් ඒත් මේ Game එක දෙන්න හේතු දෙකක් තියෙයි. පලමුවෙනි එක තමා Game ග එකේ අනිත් Episodes අපි දෙන්න හිතන් ඉන්න නිසා සහ දෙවෙනි එක තමා Onbord VGA ගහන්න පුලුවන් Game ඉල්ලලා තිබ්බ නිසා. ඔව් මේක පරණ නිසා ඔයාල වැඩක් නෑ කියලා කියයි, ඒත් ඇත්තටම ඔයාල මේක ගහලා ඉලගට දෙන Versions ටිකත් පිලීවෙලට Play කරොත් නම් හිතෙයි "මරුනේ" කියලා.....Game එක Release උනේ November 19, 1998 වෙනි දා , Game එක හදලා තියෙන්නේ Electronic Arts ආයතනයයි.Half-Life Versions (Episodes) ඔක්කෝම බොහොම ප්‍රසිද්ධ වුනා PC Game ලෝකයේ.

එහෙනම් පලවෙනි කොටස Play කරලා ලෑස්තිවෙලා ඉන්න......



System requirements

133 MHz processor
128 MB RAM
SVGA video card *

Protected by Copyscape Online Copyright Protection Software

Leo Club of Piliyandala

පරිඝණක ක්‍රීඩා ලෝකය

ඔබට අසා කරන යම් කිසි පරිගණක ක්‍රීඩාවක් වෙතොත් අපට දැනුම් දෙන්න.එය ඔබට ලබා දීමට කටයුතු කල හැක.ඔබ විසින් ලියන ලද ඔබගේ ලිපියද මෙම වෙබ් අඩවියේ ඵල කල හැකිය.ඒ සදහා freegameshut (at)gmail (d0t) com යන ඊමේල් ලිපිනයට ඔබගේ ලිපිය යොමු කරන්න.එසේ ඔබ යොමු කරන ලිපියේ අයිතියද ඔබ සතුය.

මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.

Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරයේ මැරවරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Sunday, March 7, 2010

Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Wednesday, March 3, 2010

Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Thursday, March 4, 2010
"

Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරයක් හදමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Monday, March 8, 2010
" "

සුපිරි ප්‍රතිචාර දක්වන්නෝ

නවතම ප්‍රතිචාර

Followers