Call Of Juarez 2 (Bound In Blood ) (ආදරය සමග සටනක්)

Call Of Juarez 2 (Bound In Blood ) (ආදරය සමග සටනක්), ...
title

Assassins Creed (අතීතයේ මිණීමරුවෙක් වෙමුද?)

CAssassins Creed (අතීතයේ මිණීමරුවෙක් වෙමුද?) , ...
title

AVATAR - The Game (ලොව දැවැන්තම,ජනප්‍රියම චිත්‍රපටියේ පරිඝණක ක්‍රිඩාව)

AVATAR - The Game (ලොව දැවැන්තම,ජනප්‍රියම චිත්‍රපටියේ පරිඝණක ක්‍රිඩාව) , ...
title

Crysis (උතුරු කොරියාවයි, පිටසක්වලයි එක්ක සටනක්)

Crysis (උතුරු කොරියාවයි, පිටසක්වලයි එක්ක සටනක්), ...
title

FIFA 09 (පාපන්දු (FOOT BALL) පිස්සන්ට)

FIFA 09 (පාපන්දු (FOOT BALL) පිස්සන්ට) , ...
title

Prince of Persia 2 Warrior Within(කඩුවෙන් සටන් කරන්න පුලුවන්ද?)

Prince of Persia 2 Warrior Within(කඩුවෙන් සටන් කරන්න පුලුවන්ද?) , ...
title

Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)

Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?) , ...
title

Dirt 2 (මඩ නාගෙන වාහන එලවමුද?)

Dirt 2 (මඩ නාගෙන වාහන එලවමුද?), ...
title

Call of Duty 4 - Modern Warfare (ත්‍රස්තවාදීන් සමග යුද්ධ කරමුද?)

Call of Duty 4 - Modern Warfare (ත්‍රස්තවාදීන් සමග යුද්ධ කරමුද?) , ...
title

Dragon Age: Origins (ලෝකයේ පැවැත්ම උදෙසා සිදු කෙරෙන සටනක්)

Dragon Age: Origins (ලෝකයේ පැවැත්ම උදෙසා සිදු කෙරෙන සටනක්) , ...
title

Transformers: Revenge of the Fallen (ගොඩ කාලෙකින් මැක්සා ගේම් එකක්)


ඔහ්... ඔන්න ගොඩක් දවසකින් ඔයාලට Game එකක් දෙන්න බැරි උනානේ !!!, ඔන්න ඒ නිසා අද කලින් දුන්න Game එකක දෙවන Version එකක් තමා දෙන්න යන්නේ.මෙකේ නම ඔයාල දන්න ලෝකෙම ප්‍රසිද්ධ්යට පත්වුන Transformers: Revenge of the Fallen Film එකේ Game එකයි.
Game එක Release වෙලා තියෙන්නේ June 24, 2009 වෙනි දා , Game එක හදලා තියෙන්නේ Activision ආයතනයයි.

Game එකනම් Full-Action Game එකක්,Game එකේ Transformers පලමුවෙනි Game එක වගේම අපිට Control කරන්න තියෙන්නේ Autobot(Opimus Prime ගේ නායකත්වයෙන්) සහා Decepticon(Megatron ගේ නායකත්වයෙන්) කියන රොබො පාර්ශ්ෂව දෙකයි.Game එකේ Story Line එකනම් Film එක වගේමයි,පලමුවෙනි Film එකේ විනාශ වුන Decepticon ලාගෙන් ඉතුරු වුන Robots ලා මේ සැරේ නැවත එකට එකතුවී මුලු ලොකයම තමන් සතු කරගැනීමට උත්සහා ගනියි.කලින Transformers Game එකට වඩා Advance විදිහට Graphics යොදා ගනිමින් මේ Game එක හදලා තියෙයි.

මේ Game එකේ තවත් විශේෂත්වයක් වන්නේ ඔයාලට ඔනී නම් මේ Robo පාර්ශ්ෂව දෙකෙන් ඔනී එකක් තෝරගෙන Play කරන්න පුලුවන්...

එහෙනම් Play කරලා බලලා Comment එකකුත් දාන්නකෝ!!! :D: D: D



System Requirements :
Core 2 Duo 2.6 GHz,
1 GB RAM,
graphic card 256 MB (GeForce 7800 or better).
5 GB HDD, Windows XP/Vista.

මෙම ලිපියේ සම්පූර්ණ අයිතිය උදිත ඉසුරංග සොහොයුරා සතුයි.

FIFA 2010 (පාපන්දු පිස්සුවට පුංචි බෙහෙතක්)


අද ඔන්න මුලු ලෝකේටම විශේෂ දවසක් ! මොකක්ද දන්නවද ඒ විශේෂ හේතුව අද තමා ලෝක පාපන්දු ශූරතාවය (FIFA WORLD CUP)අරම්භය සනිටුවහන් කරන පලුමුවෙනි තරගය පැවැත්වෙන්නේ.ඔන්න ගොඩක් අය බලන් හිටපු දවසක් වන අද දවසේ අපි හිතුවා ඔයාලට Foot Ball Game එකක් දෙන්න.FIFA 10 නමින් හදුන්වන මෙම Game එකේ තවත් අලුත් Version එකක් වන 2010 FIFA World Cup South Africa වන ගමෙ එක තමා ඔයාලට අද දෙන්න බැලුවේ,එත් ඒ Game එකේ PC Torrent File එකක් නැති නිසා අද FIFA 10 දෙන්න හිතුවා...


FIFA 10 Game එක Release වෙලා තියෙන්නේ 2 October 2009 වෙනි දා,Game එක හදලා තියෙන්නේ අපි හැමදෙනාම දන්න ලෝකයේ Sports Games වලට ප්‍රසිද්ධ Electronic Arts ආයතනයයි.

Game එකේ Graphic Quality එකනම් ඉතාම හොද මට්ටමක පවතිනවා,Game එකට අලුතින් එක්වුන Advance Game-Play Reality කියන තාක්ෂණය නිසා දැන් AI-Players ලා ( ඒ කියන්නේ Computer එකෙන් පාලනය කරන Players ලා) පරණ Foot Ball Game වල වගේ නොවේ ඇත්තම Foot Ball Players ලා වගේ හිතලා Game එකේ තත්වය අනුව Play කරනවා,ඒ නිසා බලාගෙනයි Goal එකක් එහෙම ගහන්න දස වද විදින්න ඔනී.... :D :D :D :D

එහෙනම් අලුත්ම අංග රැසැක් ඇතුලත් වී තිබෙන මේ FIFA 2010 Game එකත් Play කරලා බලන්නකෝ !

Torrent File එකනම් පොඩ්ඩක් (6.6 GB විතර :D :D) ලොකුයි...


****************
Possible Passwords
dhfjiw2q
DHFJIW2Q
rte6ew [2 reports]
crackme
****************
CD KEYS :EJMV-CHRM-I6C0-K0M4-1911

LCFF-ALU5-Q8N2-K1D3-1911

QDVM-3KKC-S3Y1-66U6-1911

TCV5-4UHX-B2H6-Q0K1-1911

RBC4-6YIV-X8O3-V7Q7-1911

System Requirements :
Minimum*
• CPU: 2.4 GHz single-core
• RAM: 512 MB XP (or 1 GB For Vista)
• VRAM: 128 MB ( 256 MB Recommended Requirements)
• Graphics card: Geforce 6600 or better, Ati Radeon 9800 Pro or better, Support for Shader Model 2.0 or better, DirectX 9.0c
• HDD: 4.4 GB or more, free disc space
• Internet: Broadband Internet connection required for Installation and online gaming

Need for Speed Underground (බද්දත් අඩු එකේ කාර් එකක් එළවමුද?)


අද මම මේ දෙන්න යන්නේ මට දෙන්න බැරි වුණ ඒත් ඉතින් දැන් නොදීත් බැරි racing game එකක්.මම ඔයාලට need for speed වල අන්තිමට දුන්නේ need for speed - pro street නේ.ඊට ඉස්සෙල්ලා තියන එළකිරි racing games කොටස දෙන්න බැරිවුනානේ.ඒක තමයි කියන Need for Speed Underground 1 කොටස.2003 අවුරුද්දේ තමයි මෙම racing game එක නිකුත් වුනේ.2003 අවුරුද්දේ ප්‍රසිද්ධම පරිඝණක ක්‍රීඩා අතරට එන්න මෙම පරිඝණක ක්‍රීඩාව සමත් වුණා.ඒ වගේම තමයි නව ක්‍රීඩා අංග racing games වලට එක් කිරීමට මෙම පරිඝණක ක්‍රීඩාව සමත් වුණා.අන්න ඒ නිසා මෙම game එක racing games විශාල පරිවර්තනයක් කල game එකක් බවට පත් වුණා.

VW Golf, Acura Integra, Toyota Supra, S2000, Ford Focus, Dodge Neon, Mazda Miata යන ලෝකයේ සුපිරිම වාහන හැසිරවීමට අපිට අවස්ථාව මෙම පරිඝණක ක්‍රීඩාවේදී ඉඩ ලබා දී තියනවා.මෙම සුපිරි ගනයේ වාහන හැසිරවීමට අවස්ථාව ලැබීම නිසා need for speed underground තවත් ජනප්‍රිය විය.මෙම racing game එක ඇතුලදී ඔයාලට විවිද වර්ගයේ racing events ඒවා 111 සමග ක්‍රීඩා කල හැකි අතර, මෙම racing events 111 අතරතුර විවිද වර්ගයේ racing tracks 111ද ලැබේ.එහෙනම් ඉතින් තවම ක්‍රීඩා කරලා නැත්තම් මේකත් බාගන්නකෝ.මේක 1.3GB විතර setup file එකක් තමයි තියෙන්නේ.ඒක නිසා ඉක්මණට බාගන්නත් පුළුවන්නේ.එහෙනම් ඉතින් මේක ගන්නවා වගේ නෙවෙයි comment එකක් දාන්න නම් අමතක කරන්න එපෝ!!!

මෙන්න මෙතනින් බාගන්නකෝ

MINIMUM PC REQUIREMENTS - Windows 98/ME/2000/XP
Pentium III or AMD Athlon 700MHz Processor
128MB RAM (256MB for 2000/XP)
8X CD-ROM/DVD-ROM Drive
2.0GB Hard Disk Space
32MB Direct3D compatible Video Card
DirectX 9.0
Keyboard
Mouse

Transformers: The Game (තමාගේ මෝටර් රථයත් රොබෝවෙක් වුනොත්)


ඔන්න ඉතින් අද ඔයාලට දෙන්නේ පොඩ්ඩක් පරණ ඒත් සුපිරි Game එකක් වන Transformers: The Game,මේ Game එක නිපදවී තිබෙන්නේ ලෝක ප්‍රසිද්ධ Transformers Film එකෙන් බව ගොඩක් යාලුවෝ දන්නවත් ඇති.Game එක Release වෙලා තියෙන්නේ July 20, 2007 වෙනි දා , Game එක හදලා තියෙන්නේ සුප්‍රසිද්ධ Activision ආයතනයෙන්ය.

Game එකේ Story Line එකත් Transformers පළමුවෙනි Film එකේ කතාව වගේමයි,අපිට මේ Game එකේ Play කරන්න තියෙන්නේමෙහි සිටින Octapus සහ අනික් රොබෝලා ලෙසයි,ඔව් මේ කතාව පටන් ගන්නේ Sam Witwicky ට Car එකක් ගන්න ගිය දවසේය ඔහු මිලදී ගන්නා කාරය පරණ කාරයක් වූ නිසා ඔහූ තරමක් කණස්සල්ලෙන් සිටියත් ඔහූව පුදුම කරමින් ,ඔහුගෙ මුලු ජීවිතයම ත්‍රාසජනක අත්දැකීමක් කිරීමට මෙම Car එක සමත් වෙනවා.ඒ මෙම Car එක එසේ මෙසේ කාරයක් නොවන මෙය; වෙනත් ග්‍රහාලෝකයකින් පැමිණිය ජීව්යෙක් (රොබෝවක්) බව ඔහුට පසුව වැටහෙයි,ඉතින් මේ කතාවට අනුව ඔබට තිබෙන්නේ Sam ගේ ජීවිතය සහා ලෝක වාසීන්ගේ හිත සුවපිණිස තවත් පිටසක්වළ ජීවීන් පීරිසක් සමග සටන් කිරීමයි.

Game එක තවත් ලස්සන වෙන්න එක හේතුවක් තමා;ඔබට ඔනෑම අවස්ථාවකදී Mouse Wheel එක එහාමෙහා කිරීමෙන් (එම රොබොවට අයත් වාහනයට ) වාහනයකට ත් රොබොවකටත් මාරූ විමට පුලුවන්...

Game එකේ දෙවන කොටස ඒ කියන්නේ Transformers 2: Revenge of the Fallen කියන Game එකත් ඉදීරියේදී ඔබට ලබාදෙන්නම්... :D :D :D

ඉතින් එහෙනම් මේ සැරේ Sam Witwicky ට උදව් කරමුද ?


System Requirements :
OS:Microsoft® Windows® XP/Vista
Processor Speed:Pentium® 4 2.0GHz or Athlon® 2.0GHz or higher processor
RAM:256MB of RAM (1GB for Windows® Vista)
VGA:64 MB VGA ( 128 For Best Quality )
Hard Disk :4.3 GB of uncompressed hard disk space

මෙම ලිපියේ සම්පූර්ණ අයිතිය උදිත් ඉසුරංග සොහොයුරා සතුයි.

Hearts of Iron III (යකඩින් සෑදූ හදවත් )


ඔන්න අද දෙන්න යන්නේ පොඩ්ඩක් මොළේ වෙහෙසලා Play කරන්න ඔනී Game එකක්,Game එකනම් අයත් වෙන්නේ Strategy Games වර්ගයට ,Game එකේ නම Hearts of Iron III ,Game එක Release වෙලා තියෙන්නේ 7 August 2009 වෙනි දා,Game එක සාදා තිබෙන්නේ Paradox Interactive ආයතනයයි.2009 අවුරුද්දේ නිකුත් වූ strategy පරිඝණක ක්‍රීඩා අතින් ඉහලම තැනක් ලබා ගැනීමට මෙම පරිඝණක ක්‍රීඩාව සමත් වී තියනවා.2 වන ලෝක යුද්ධය මුළු ලෝකයේම විශේෂ අවස්ථාවක් වන අතර මෙම strategy game එකද ලෝක යුද්ධය පදනම් වී ඇත.

මේ Game එකේ අපිට කරන්න තියෙන්නේ 1936 සිට 1948 දක්වා පැවති දෙවන ලෝක යුද්දයට සහභාගී වීමයි,ඔබට Allies ඒ කියන්නේ මිත්‍ර හමුදාව(Germany and its allies) ලෙසද, Axis සතුරු හමුදාව (the Soviet Union and its allies) යන දෙකොට්ඨාශයෙන් එක් පැත්තක් තොරාගෙන ,ලෝක යුද්දයේ සිද්දවු සියලුම සිද්දීන් දැක බලා ගැනීමට පුලුවන්.ඉතිහාසය හදාරන නංගිලා,මල්ලීලාට සහ ඔනෑම කෙනෙක්ට මේ Game එක Play කරලා බැලුවොත් දෙවන ලෝක යුද්ධය ගැන හරි හැටි දැනගැනීමට පුලුවන්. Game එකේ Graphics Quality එකත් හොද තත්වයක පවතිනවා...

එහෙනම් දෙවන ලෝක යුද්ධයේ ත්‍රාසය ලබාගෙන අනික් යාලුවොන්වත් දැනුවත් කරන්නකෝ..... :D :D Comment එකක් දාන්න නම් අමතක කරන්න එපා යහළුවනේ..


System Requirements :

Minimum:
XP or Vista
Intel Pentium IV 2.4 GHz or AMD 3500+ (single core)
1 GB or more of RAM (2 GB for Vista)
2 GB available HDD space
NVIDIA GeForce 6800 or ATI Radeon X850XT[2]
Mac OS X

මෙම ලිපියේ සම්පූර්ණ අයිතිය උදිත ඉසුරංග සොහොයුරා සතුය.

Max Payne 2 - The Fall Of Max Payne (ආදරය, සැකය සහ ත්‍රාසය)


ඔන්න ඉතින් අද නම් දෙන්න යන්නේ මම කලින් දුන්න පරිඝණක ක්‍රීඩාවක ඉතුරු වුණ දෙන්න බැරි වුන කොටස.Game එක තමයි Max Payne.දැන් ඉතින් ඔයාලා දන්නවනේ මට දෙන්න බැරි වුණ එක මොකක්ද කියලා.2003 අවුරුද්දේ නිකුත් වුණ Max Payne කථා මාලාවේ නවතම කොටස වන Max Payne 2 - The Fall Of Max Payne තමයි අද ඔයාලට මම මේ දෙන්න යන්නේ.මම නම් Max Payne කථා මාලාවේ වැඩියෙන්ම ආසාවෙක් ක්‍රීඩා කරපු කොටස තමයි මේ අද දෙන්නේ.ගොඩක් ලස්සන ඒ වගේම අමාරු ක්‍රියාදාම පරිඝණක ක්‍රීඩාවක් ලෙස හදුන්වන්න පුළුවන්.2003 අවුරුද්දේ game එකක් වුණත් ගොඩක් හොද graphics තියනවා මේ game එකේ.

අද මේ දෙන්නේ ලස්සන කථාවක් එක්කම තියන game එකක්.ඔයාලා දන්නවනේ Max Payne කියන්නේ රහස් පරීක්ෂකයෙක්.පළවෙනි කොටසෙදී ඔයාලට මතකයිනේ එයාගේ බිරිදගේ මිනීමරුවා සොයා එයා යන වික්‍රමාන්විත ගමන.මේ දෙවන කොටසෙදී Max Payne කියන අපේ කථා නායකයා නැවතත් ආදරය කරන්න පටන් ගන්නවා.හැබැයි ඒ නම් තවත් මිනි මැරුමකට සැකකාර තරුණියක් වන Mona Sax සමග.ආදරය සහ අපරාදයක් පසුපස හබායන Max Payne ගැන තමයි මේ game එක සැකසිලා තියෙන්නේ.ඔන්න එහෙනම් ඉතින් ඔයාලත් ක්‍රීඩා කරලා බලන්නකෝ කොහොමද කියලා.අද නම් මට මේකේ rip setup එකකුත් හම්බුනා.ඒක 1GB විතර තමයි වෙන්නේ.අන්න ඒක නිසා ඔයාලා ඉක්මනට බාගන්න.play කරන්න.comment එකක් දාන්න නම් අමතක කරන්න එපෝ..

මෙන්න මෙතනින් බාගන්නකෝ

System Requirements - System : 1.4 GHz Athlon or 1.7 GHz Pentium 4, Celeron or Duron processor or equivalent
RAM : 512 MB
Video Memory : 64 MB


GTA Vice City - Knight Rider MOD (KITව එලන ගමන් GTA ගහන්න කවුද කැමති?)


ඔන්න යහලුවෙනි අද දෙන්න යන්නේ ගොඩක් අයට ඔනී කිව්ව දෙයක් !සමහරක් යහලුවෝ අහලා තිබ්බ කවදද මේක දෙන්නේ කියලා ? ඔව්, අද ඔයාලට දෙන්න යන්නේ GTA Knight Rider Vice City Mod එකයි, MOD එකක් කිව්වට අද Download කරන්න තියෙන File එක 300 MB විතර වෙනවා මොකද ගොඩක් අයට GTA San Andreas Knight Rider Mod එක Install කරන්න අපහසු තාවයක් තිබ්බා.මේ සැරේ ඔයාලට මේ Setup File එක Extract කරලා Play කරන්න පමණයි තියෙන්නේ.

මේ Mod එකේ Graphics මට්ටම GTA San Andreas Knight Rider Mod තරම් Quality නැති උනත් Vice City Play කරන ගමන් Fun එකක් ගන්න නම් කියාපු MOD එක... MOD එකනම් හදලා තියෙන්නෙ 2005 දි විතර තමා,MOD එක පරණ උනත් හොද තත්වයක තියෙයි.

එහෙනම් මේ MOD එකත් Try කරලා බලලා අපිට කියන්නකෝ කොහොමද කියලා?

කුමණ හෝ ප්‍රශ්ණයක් මේ සම්බන්ධයෙන් ඇත්නම්,ඔබගේ ප්‍රශ්ණය Comment කිරීමෙකින් ඉදිරිපත් කරන්න !!!

මෙන්න මෙතනින් බාගන්නකෝ
System Requirements - OS: Windows XP
System Requirements :
128 MB RAM
32 MB VGA
1.2 Speed Processor


මෙම ලිපියේ සම්පූර්ණ අයිතිය උදිත ඉසුරංග සොහොයුරා සතුය.


Super Mario Bros (අතිශයින්ම පොඩිහිටියන්ට පමණයි)


ඔන්න යහලුවෙනි අද විශේෂ දවසක් ! මං හිතන්නේ අපි ඔක්කොම 3D Games, PC Games Play කරන්න පටාන්ගත්තේ පොඩිම පොඩි Flash Games,Mini Games Play කරලා...ඒ කාලේ විතරක් නෙමේයි අපි දැනුත් පොඩ් පොඩි Flash Games (Kids Games) Play කරන්න කැමතියි.ඉතින් අපි හිතුවා Free Game World වෙතින් පොඩි Flash Games,3D Mini Games,2D Games (Kids Games) Play කරන්න කැමති අයට තෑග්ගක් වශයෙන් වෙනම් Game Section එකක් අපේ Blog එකේ දාන්න "KID's Games" කියලා.

ඔන්න ඉතින් අද පොඩ් ළමයින්ගේ Game Section එකට මුලින්ම දෙන්න යන්නේ අපි හැමදෙනාම දන්න Super Mario Bros. කියන Game එකයි,මේ Game එක හදලා තියෙන්නේ 1983 දි විතර,පුදුම වැඩේ කියන්නේ 2009 වසර වෙනකම් "best-selling video game of all time"කියන නම්බු නාමය තියෙන තවත් Game එකක් තමා මේ Super Mario Game එක.Game එක කොච්චර ප්‍රසිද්ද උනාද කියනවනම් 1980 ගණන් වල ඉදලා සෑම අවුරුද්දකම Super Mario Game එකේ අලුත් සංස්කරණයක් එලි දැක්වීමට Nintendo ආයතනය උත්සුක උනා.අද ඔයාලට දෙන්නේ Super Mario Bros Game Collection එකක්.....

ඔන්න එහෙනම් Super Mario Play කරලා නැති අය ඉන්නවනම් වහාම Download කරලා Play කරන්න,අනිත් යලුවොත් අපහු ළමා කාලය මතක් කර ගන්ටත් එක්ක Download කරලා Play කරන්න... :D :D :D

මෙන්න මෙතනින් බාගන්නකෝ

මෙම ලිපියේ සම්පූර්ණ අයිතිය උදිත ඉසුරංග සොහොයුරා සතුය.

Max Payne (ඝාතකයෙක් පසුපස)


ඔන්න ඉතින් අද නම් මම දෙන්න යන්නේ මට මෙච්චර කල් දෙන්න බැරි වුන එළකිරි gameඑකක්.මේක ඉතින් හොදම action adventure game එකක්.අන්න ඒකම නිසා තමයි අද පරණ වුනත් මේ game එක දෙන්න හිතුවේ.Game එකේ නම තමයි Max Payne.2001 අවුරුද්දේ නිකුත් වුණ සැහෙන පරණ පරිඝණක ක්‍රීඩාවක්.ඒත් මම අද මේක දෙන්නේ මේකේ අළුත් සංස්කරණයන් මම මීට පස්සේ ඔයාලට දෙන්න අදහස් කරගෙන ඉන්න නිසායි.ඔන්න ඔතින් අද ඔයාලට ලැබෙන්නේ පරණ ඒත් ලස්සන action adventure එකක්.තවමත් ලෝකයේ පරිඝණක ක්‍රීඩා ශ්‍රේණිගත කිරීම් වල ඉහලින්ම මෙම game එක තියනවා කියන්නේ අන්න ඒකෙන්ම ඔයාලට තේරුම් ගන්න පුළුවන් මේ game එක ලගාවුණු ජනප්‍රියතාවය පිළිබදව.

මේ game එකට ගොඩක් ලස්සන කථාවක් තියනවා, Max Payne කියන්නේ රහස් පරීක්ෂකයෙක්.ඔහුගේ දයාබර බිරිදව ඉතාමත් අභිරහස් ලෙස මරා දමනවා. අන්න ඒ මිනීමරුවා පසුපස හබායන කථාවක් තමයි මේ game එකේ අන්තර්ගතය වෙන්නේ.ඔතනදී මෙම මිනීමරුවා වෙන්නේ Max ගේ තාත්තාගේම ලගම යහලුවා.ඔන්න ඕක තමයි මේ game එකේ කථාව.Game එක ගැන කියනවා නම් ඔයාලට ගොඩක් ක්‍රියාදාම යොදන්න පුළුවන්.වෙඩිතියන කොට ඒවා slow motion කර පෙන්වන නිසා ආස හිතෙනවා ක්‍රීඩා කරන්න.ඔන්න එහෙනම් ඔයාලත් ක්‍රීඩා කරන්නකෝ.COMMENT එකක් දාන්න නම් අමතක කරන්න එපා.ඔයාලගේ comments මත තමයි මෙම ලිපියේ වටිනාකම තිරණය වෙන්නේ.ඔයාලට මේ game එක නම් ඉක්මණට බාගන්න පුළුවන්.අන්න ඒ නිසා ඔයාලා තවමත් මේක ක්‍රීඩා කලේ නැත්තම් ඉක්මණට ක්‍රීඩා කරන්න.COMMENT එකකුත් දාලා යන්නකෝ.


Minimum Requirements : 450MHz AMD / Intel Processor
96 MB RAM
16MB Direct3D Compatible Graphics Card

Recommended System : 700 MHz AMD / Intel Processor
128 MB RAM
32 MB Direct3D Compatible Graphics Card

Death Track: Resurrection (එලවන්නයි, වෙඩිතියන්නයි 2in1)


අද මම මේ ලර්නර්ස් එකට ගිහින් ආවා විතරයි.මට මේ හිමින් ගිහින් එපා වෙලා තියෙන්නේ.හිතෙන්නේම කඩාගෙන බිදගෙන යන්න තමයි.ඒකට හේතුවත් මේ car games ගැහිල්ලම තමයි.ඔන්න ඉතින් අද ඔයාලට දෙන්න යන්නේ racing game එකක්.ඒක තමයි මම මේ මගේ L බෝඩ් කථාව කිව්වේ.මේක නිකන්ම නිකන් racing game එකක් නම් නෙවෙයි.මේක යන ගමන් ගහ මරාගෙන වෙඩි තියාගෙන ගහන්න ඕන පරිඝණක ක්‍රීඩාවක්.Game එකේ නම තමයි Death Track: Resurrection. 2009 අවුරුද්දේ තමයි නිකුත් වුනේ.නියම racing game එකක් තමයි.ඔයාලා වෙලාවක් තියනවා නම් අනිවා ක්‍රීඩා කරන්න.මට බලපත්‍රය දෙයිද දන්නේත් නැහැ.මේවා එලවලා.

Game එක ගැන නම් වැඩිය කියන්න දෙයක් නැහැ.මේ racing game එකේ ත්‍රිමණ සජීවිකරණය ගැන නම් යමක් කියන්න ඕනේ.මොකද මේ game එකේ අළුත්ම ත්‍රිමාණ සජීවිකරන තාක්ෂණය භාවිතා කරලා තියනවා.ඒ වගේම තමයි අපිට මේ game එකේ replays පෙන්නන කොට අපිට slow motion පේනවා ඒක real විදියට.අන්න ඒක නිසා මේ racing game එක ගොඩක් සිත් ගන්නවා.අනිත් එක ලෝකයේ විවිධ රටවල් වල තමයි අපිට ක්‍රීඩා කරන්න ලැබෙන්නේ.අන්න ඒක නිසා අනාගතයේ රටවල් වල තත්වයන් නිරුපණය වන පරිඝණක ක්‍රීඩාවක්.ඔන්න ඉතින් ඔයාලත් කැමති නම් බාගන්නකෝ.setup file එක නම් 3.5GB විතර වෙනවා.comment එකක් නම් අනිවා දාන්න.අමතක කරන්න නම් එපා!!


Minimum System Requirements : Processor : Intel Pentium IV at 2.0GHz (with SSE support)
Video Card : 128 MB VRAM – nVidia GeForce 6600+ / ATI Radeon 9700+
Memory : 512 MB RAM
Hard Disk : 5 GB of free Hard Drive Space
Operating System : Microsoft Windows 2000/ Windows XP
Sound : DirectX Compatible
Direct X : 9.0
Installation : DVD-ROM Drive

Tom Clancy's H.A.W.X (අහසේ වැඩ දාමුද?)


ඔන්න ඉතින් ගොඩ කාලෙකින් එළකිරි game එකකුත් අරගෙන තමයි මේ ආවේ.ආයෙත් ඉතින් බ්ලොග් එකේ වැඩ පටන් ගන්න තමයි හදන්නේ.මම මේ දවස් වල play කරන්නේ මෙන්න මේ game එක තමයි.Maxa game එකක් තමයි.එකේ නම තමයි Tom Clancy's H.A.W.X.ඔයාලා අහලත් ඇති.කරන්න තියෙන්නේ ගුවන්යානා නියමුවෙක් විදියට කටයුතු කරන එක තමයි.නිකන්ම නිකන් ගුවන්යානා වල නෙවෙයි ප්‍රහාරක ගුවන්යානා වල කටයුතු කරන නියමුවෙක්.මේ game එකත් අයත් වෙන්නේ action games කොටසට තමයි.හරිම ලස්සන plane game එකක්.ඔයාලා අනිවාර්යයෙන් ක්‍රීඩා කරන්නකෝ.

Game කථාව ගැන කියනවා නම්,අපි මුලින්ම සේවය කරන්නේ global security කියන ආයතනයේ ප්‍රහාරක යානා ගුවන් නියමුවෙක් විදියට.Global security කියන ආයතනයෙන් වෙන්නේ ලෝකයේ යුධ සහය අවශ්‍ය රටවල් වලට යුධ සහය ලබා දීම.මෙහිදී game එකේ මුල් අවස්ථා වල අපිට ක්‍රීඩා කරන්න තියෙන්නේ මෙම ආයතනය විසින් අපිට ලබා දෙන රටවල් වලට ගුවන් සහය දෙන ගුවන්යානා නියමුවෙක් විදියට.ඔන්න ඊට පස්සේ අපිට අවස්ථාව ලැබෙනවා වසර 2020දී ඇමෙරිකාවටත් සහය දෙන්න.ඔන්න ඔය අවුරුද්දේ දී global security කියන ආයතනය ලෝකයේ ආරක්ෂාවට තර්ජනයක් කරනවා.ඔවුන්ගේ හමුදාව ඇමෙරිකාව පවා ආක්‍රමණය කිරීමට සූදානම් වෙනවා.අපි global security කියන ආයතනයෙන් අස්වෙලා ඇමෙරිකාවේ ගුවන් හමුදාව සමග එක් වෙනවා.ඔන්න ඔතන ඉදන් අපිට තියෙන්නේ ඇමෙරිකාවට එල්ල වන තර්ජනයෙන් ඇමෙරිකාව මුදාගෙන global security කියන ආයතන විනාශ කරන්න.මේ game එකේදී ලෝකයේ හොදම ප්‍රහාරක ගුවන්යානා පදවන්න ඔබට අවස්ථාව ලැබෙනවා.game එකේ setup file එක නම් 6GB විතර වෙනවා.මේ game එක බාගෙන comment එකකුත් අනිවා දාන්න.


Minimum System Requirements : OS: Windows XP SP 3/Vista SP 1
Processor: Pentium 4 @ 2 GHz / AMD Athlon 2000+
Memory: 1 Gb
Hard Drive: 7 Gb free
Video Memory: 128 Mb
Video Card: Shader Model 2.0
Sound Card: DirectX Compatible
DirectX: 9.0c or 10
Keyboard
Mouse
DVD Rom Drive

Protected by Copyscape Online Copyright Protection Software

Leo Club of Piliyandala

පරිඝණක ක්‍රීඩා ලෝකය

ඔබට අසා කරන යම් කිසි පරිගණක ක්‍රීඩාවක් වෙතොත් අපට දැනුම් දෙන්න.එය ඔබට ලබා දීමට කටයුතු කල හැක.ඔබ විසින් ලියන ලද ඔබගේ ලිපියද මෙම වෙබ් අඩවියේ ඵල කල හැකිය.ඒ සදහා freegameshut (at)gmail (d0t) com යන ඊමේල් ලිපිනයට ඔබගේ ලිපිය යොමු කරන්න.එසේ ඔබ යොමු කරන ලිපියේ අයිතියද ඔබ සතුය.

මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.

Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරයේ මැරවරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Sunday, March 7, 2010

Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Wednesday, March 3, 2010

Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Thursday, March 4, 2010
"

Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරයක් හදමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Monday, March 8, 2010
" "

සුපිරි ප්‍රතිචාර දක්වන්නෝ

නවතම ප්‍රතිචාර

Followers