King Arthur (එංගලන්තේ රජ වෙමුද?)
ඔන්න සිංහල අළුත් අවුරුද්දට දෙන පළවෙනිම තෑග්ග තමයි මේ දෙන්න හදන්නේ.මුලින්ම දෙන්නේ අලුත්ම පරිඝණක ක්‍රීඩාවක්.අළුත් අවුරුදු සෙල්ලමත් අපි හදුන්වා දෙනවා අද දවසෙම.අද මම ගොඩාක් කාලෙකට පස්සේ Strategy Game එකක් දෙන්න හිතුවා !!! Game එකේ නම King Arthur ,Game එක හදලා තියෙන්නේ Neocore Games කියන ආයතනය, Release වෙලා තියෙන්නේ November 24, 2009 වෙනි දාය .මෙම පරිඝණක ක්‍රීඩාව අයත් වෙන්නේ Role playing strategy කියන කොටසට.ඒ කියන්නේ එක් චරිතයක් හසුරවමින් ක්‍රීඩා කිරීම තමයි.
Game එක ගැන කතා කලොත් මේ Game එකේ අපිට Play කරන්න තියෙන්නේ King Arthurහැට්යටයි !!! වෙනත් Strategy Games වගේම අපිට King Arthur යටතේ සිටින හමුදාව මෙහෙයවන්න පුලුවන් අතර , අපිට මේ Game එක Play කරන්න තියෙන්නේ ලස්සනම ලස්සන Story එකක් එක්කයි ! මේ Game එක පොඩ්ඩක් Age Of Empire: Age Of Mythology වලට සමානවෙනවා , මොකද ඔයාලට මේ Game එකේ Hereos ලා ට එක එක Powers තියෙනවා ...ඔයාලා ට ඔනි වෙලාවකට එවා යුද්ධ කරන වේලාවට පාව්ච්චි කරන්න පුලුවන් ! එවාගේ ම Game එකේ Graphics Quality එක හොද තත්වයක පවතිනවා !!!! ඒ නිසා පද්ධති අවශ්‍යතා හොදට බලලා Game එක Download කරන්න ..... එහෙනන් King Arthur ගේ වික්‍රමාන්විත ලෝකයට ඔයාලත් එකතුවෙලා බලන්න.කියන්නත් අමතක උනා Game එකේ Setup File එක 6 GB විතර වෙනවා.මේකටත් comment කරන්න නම් අමතක කරන්න් එපා.
System Requirements : Intel Processor - Core 2 Duo E6420 2.13GHz
AMD Processor - Athlon 64 X2 Dual Core 5000+
Nvidia Graphics Card- Geforce 8800 GT
ATI Graphics Card- Radeon HD 3800 series
RAM Memory - 1.5 GB
Hard Disk Space - 6 GB
Direct X - 9
ලිපියට තරුවක් දෙන්න අමතක කරන්න එපා!!!
පරිඝණක ක්‍රීඩා ලෝකය
මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.
Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරයේ මැරවරයෙක් වෙමුද?)
Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)
Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)
Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරයක් හදමුද?)
Grand Theft Auto - San Andreas (ගහගන්න, වෙඩිතියාගන්න, වාහන එලවන්න, හොරකම් කරන්න)
Game Section
- Action Adventure (57)
- Board Games (1)
- Facebook Games (1)
- Game Expansions (4)
- Game Mods (3)
- Kid's Games (5)
- Mobile Phone Games (1)
- Racing Games (15)
- Shooting Games (21)
- Sport Games (19)
- Strategy Games (16)
- විශේෂ ලිපි (13)
Blog Archive
-
▼
2010
(132)
-
▼
April
(26)
- The Sims 2 (අදම පවුල් වෙමුද?)
- Spider-Man 3 (මකුළු මිනිසා)
- Tiger Woods PGA Tour 2008 (ගොල්ෆ් ගහන්න සෙට්වෙමුද?)
- G-Force (හතර දෙනාම මීයෝ)
- Race Driver: Grid (වේගවත් ජයග්‍රහණයක් කරා)
- UEFA Euro 2008 (පාපන්දු පිස්සුවට මෙන්න බෙහෙත්)
- World in Conflict (ලෝකයම අර්බුදයක)
- Mirror's Edge (වික්‍රමාන්විත කාන්තාවක්)
- NBA 2K9 (නැවතත් පැසිපන්දු පිටියට)
- Scarface: The World Is Yours (ලෝකයම ඔබේ පමණයි)
- Rugby 08 (අවුරුදු නිවාඩුවට ඇගේ පතේ හිරි ඇරගන්න)
- Hitman : Blood Money (ලේ තැවරුණු මුදල් සොයා...)
- King Arthur (එංගලන්තේ රජ වෙමුද?)
- ඔබ සැමට සුභ අළුත් අවුරුද්දක් වේවා!
- Thief: Deadly Shadows (අද්විතීය හොරුන්ට පමණයි)
- Beijing 2008 (ඔලිම්පික් යමුද?)
- මොකක්ද මේ Torrennts කියන්නේ? (How To Download A To...
- Need for Speed Pro Street(ධාවන පථයේ අණසක පතුරුවන්න)
- Just Cause 2(රහසිගත නියෝජිතයෙක් වෙන්න)
- Frontlines: Fuel of War (2024දී තෙල් වලටත් යුද්ධ ක...
- Batman: Arkham Asylum (වික්‍රමාන්විත වවුල් වීරයා)
- Hitman: Contracts (ත්‍රාසය මුසු වූ අතීත මතකයන්)
- Hitman 2: Silent Assassin (සල්ලිද???ජීවිතයද???)
- Hitman: Codename 47(ඔබ සැලසුම් සහගත මිණීමරුවෙක්ද?)
- Age of Empires III: The WarChiefs Expansion Pack (...
- Counter Strike 1.6 (කට්ටිය සෙට් වෙලා වෙඩිතියමුද?)
-
▼
April
(26)
1 Comment
thanx bro
Posted on April 13, 2010 at 10:58 AM
Post a Comment
Your comments are always welcome