Brian Lara International Cricket 2007(මහත්වරුන්ගේ ක්‍රීඩාව අපිත් ගහමුද?)
ඔන්න මම ප්‍රශ්නයක් ඇහුවොත් ලංකාවේ ජනප්ප්‍රියම ක්‍රීඩාව මොකක්ද කියලා ? අනිවාර්ය්‍යෙන් ගොඩක් අය කියයි Cricket කියලා... ඔව් , ඉතින් මම අද දෙන්න යන්නේ ලෝක Cricket ඉතිහාසයේ ( විශේෂයෙන් ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ) ලෝක ප්‍රසිද්ධ වූ ක්‍රිඩකයෙකුගේ දක්ෂතාවයට කරන උපහාරයක් ලෙස නිපැදුන මෙම Game එකේ නම Brian Lara International Cricket 2007, නම අහනකොටම ඔයාල දන්නවා මේ විශිෂ්ට ඝනයේ ක්‍රිඩකයාගේ හපන්කම.ඔහු නියොජනය කලේ West Indies Cricket කණ්ඩායමයි,ඔහු වරෙක එංගලන්තයට එරෙහිව Test ඉනිමකදී නොදැවී ලකුණු 400* ක් රැස් කලේය.ඔහු විසින් දකුනු ඉන්දියාවට කරන ලද මෙහෙවරට ,ඔහුගේ නමින් Cricket Stadium එකක් ද ඉදිවී තිබේ.Game එක හදලා තියෙන්නේ Codemasters ආයතනයයි, Game එක Release වෙලා තියෙන්නේ March 23, 2007 වෙනි දා.
Game එක 2007 දි නිකුත් වූවත් එහී Graphics මට්ටම හොද තත්වයක තිබේ,එවාගේම මේ Game එකේ Ea Sports Cricket 2007 Game එකට වැඩිය Stroke Variations එහෙම ලස්සනට Use කරලා Game එක අපට Play කරන්න පුලුවන්.
එහෙනම් යහලුවෙනි ! මේ Cricket Game එකත් Play කරල බලන්නකෝ,Game එක ගැන Comment එකකුත් දාන්න.... :D
Minimum System Requirements
OS: Windows XP/Vista
Processor: Pentium 3 @ 1.4 GHz or Equivalent
Memory: 256 MB (1 GB RAM )
Hard Drive: 4.5 GB Free
Video Memory: 128 MB nVidia GeForce 3 (256 MB For Higher Quality )
DirectX: 9.0c
මෙම ලිපියේ සම්පූර්ණ අයිතිය උදිත ඉසුරංග සොහොයුරා සතුය
ලිපියට තරුවක් දෙන්න අමතක කරන්න එපා!!!
පරිඝණක ක්‍රීඩා ලෝකය
ඔබට අසා කරන යම් කිසි පරිගණක ක්‍රීඩාවක් වෙතොත් අපට දැනුම් දෙන්න.එය ඔබට ලබා දීමට කටයුතු කල හැක.ඔබ විසින් ලියන ලද ඔබගේ ලිපියද මෙම වෙබ් අඩවියේ ඵල කල හැකිය.ඒ සදහා freegameshut (at)gmail (d0t) com යන ඊමේල් ලිපිනයට ඔබගේ ලිපිය යොමු කරන්න.එසේ ඔබ යොමු කරන ලිපියේ අයිතියද ඔබ සතුය.
මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.
මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.
Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරයේ මැරවරයෙක් වෙමුද?)
Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Sunday, March 7, 2010
Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)
Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Wednesday, March 3, 2010
Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)
Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Thursday, March 4, 2010
Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරයක් හදමුද?)
Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Monday, March 8, 2010
Grand Theft Auto - San Andreas (ගහගන්න, වෙඩිතියාගන්න, වාහන එලවන්න, හොරකම් කරන්න)
Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Friday, March 5, 2010
Game Section
- Action Adventure (57)
- Board Games (1)
- Facebook Games (1)
- Game Expansions (4)
- Game Mods (3)
- Kid's Games (5)
- Mobile Phone Games (1)
- Racing Games (15)
- Shooting Games (21)
- Sport Games (19)
- Strategy Games (16)
- විශේෂ ලිපි (13)
Blog Archive
-
▼
2010
(132)
-
►
August
(19)
- සුපිරි 8 දෙනාගේ තරඟ වටය ඇරබුණා...
- Split Second: Velocity (ලංකාවේ අය තවම අත නොගහපු Re...
- WWE Raw Ultimate Impact 2010 (ගුටිකාලා....ගුටිකාලා...
- අපේ කට්ටියගේ ෆුට්බෝල් කෙරුවාව
- Dance It's Your Stage (ඩාන්සින් ස්ටාර් වෙමුද?)
- Dog Fighter (පුංචි plane එකකින් ලොකු fun එකක්)
- The Filmmaker 2010 (නොමිලේ චිත්‍රපටියක් බලන්න යමුද...
- FGW FIFA තරගාවලිය ඇරබුණා......
- Sniper Ghost Warrior (මේක නම් උණුම උණුම උණුම උණුයි...
- Grand Theft Auto: Vice City - Long Night Zombie (ම...
- Game Booster (හිර නොවී games ගහන්න)
- KEmulator Lite 0.9.8 (ෆෝන් එකටත් මෙන්න ගේම්ස් දෙනව...
- ලංකාවේ කොල්ලෙක්ගේ එලකිරි වැඩක් (GTA San Andreas SI...
- FIFA 08 Tournement එකට register වෙන්න දැන්ම!!
- FEAR 2 Origin (බයවෙලා ආයෙත් බයවෙන්න)
- Order of War [2009] (බටහිර උදෙසා....)
- FIFA Street 2 (පාරේ වැඩ දාමුද?)
- Neighbours From Hell 1&2 (එහා ගෙදර එකාව එලවමුද?)
- 9Dragons (ලෝකයේ No 1 Online Game එක)
-
►
July
(16)
- Punch 'n' Crunch (මූණ කට ඇද කර ගන්න ආසද?)
- Orbit Downloader (කරදර අඩුම අඩු කරන Download Manag...
- Monopoly 2008 (ඉඩමක්වත් විකුණුවොත් ගොඩයන්න පුළුවන්...
- .Lock On: Air Combat Gold (කැරකී කැරකී උඩ යන්න)
- www.chess.com (මූණු පොතෙන් ඔළුව හදාගන්නට)
- Original Ghost Recon (එකක් ගත්තම දෙකක් නොමිලේ)
- CrossFire (මෙන්න තවත් virus එකක්)
- Prototype (මට මේ මොකද වුනේ???)
- Call of Duty: Modern Warfare 2 (ලෝක ත්රස්තවාදයට එ...
- Bully Scholarship Edition (මූ නම් මහම මහ එපාම කරපු...
- Far Cry (මරණය ඔබ පසුපස...නමුත් යා යුතුය තව....)
- Multi-player Online (අපෙන් පරදිනවද??? අපිව පරද්දනව...
- Tom Clancy's ghost recon advanced warfighter 2 (පි...
- Black & White 2 (කළු සහ සුදු)
- Toy Story 3: The Video Game (පොඩ්ඩක් සෙල්ලම් කරමුද...
- Need for Speed Underground 2(එළවන්න...දිනන්න...නැත...
-
►
June
(11)
- Transformers: Revenge of the Fallen (ගොඩ කාලෙකින් ...
- FIFA 2010 (පාපන්දු පිස්සුවට පුංචි බෙහෙතක්)
- Need for Speed Underground (බද්දත් අඩු එකේ කාර් එක...
- Transformers: The Game (තමාගේ මෝටර් රථයත් රොබෝවෙක්...
- Hearts of Iron III (යකඩින් සෑදූ හදවත් )
- Max Payne 2 - The Fall Of Max Payne (ආදරය, සැකය සහ...
- GTA Vice City - Knight Rider MOD (KITව එලන ගමන් GT...
- Super Mario Bros (අතිශයින්ම පොඩිහිටියන්ට පමණයි)
- Max Payne (ඝාතකයෙක් පසුපස)
- Death Track: Resurrection (එලවන්නයි, වෙඩිතියන්නයි ...
- Tom Clancy's H.A.W.X (අහසේ වැඩ දාමුද?)
-
▼
May
(13)
- Brian Lara International Cricket 2007(මහත්වරුන්ගේ ...
- X-Men Origins: Wolverine(සුපිරි මිනිසුන් සමග සුපිර...
- Prison Break: The Conspiracy (හිරෙන් පනිමුද?)
- Death to Spies: Moment of Truth (රහසිගත මෙහෙයුමක)
- Freedom Fighters (නිදහස් සටන්කාමියෝ)
- Pro Cycling Manager 2008 (ප්‍රංශය වටා බයිසිකල් පදි...
- Total Overdose (උඩපැනලා, කැරකිලා, පෙරලිලා වෙඩිතියම...
- Napoleon: Total War (ආක්රමණික නැපෝලියන් වෙමුද?)
- Halo: Combat Evolved (විශ්වයේ පාලනය පිටසක්වල ජීවීන...
- WWE SmackDown vs RAW 2007 (ජෝන් සීනා අපේ පොඩි එකාග...
- The Lord of the Rings: Battle For Middle Earth (එක...
- Iron Man (..යකඩ මිනිසා..)
- The Sims 2: Pets (ඊයේ පවුල් වුණා,අද සුරතලෙක් ගේමුද...
-
►
August
(19)




1 Comment
m3=eka wada ba boru ewa danna epa ape 8gb package ewara ne dan
Posted on October 2, 2010 11:53 PM
Post a Comment
Your comments are always welcome