Tom Clancy's H.A.W.X (අහසේ වැඩ දාමුද?)

ඔන්න ඉතින් ගොඩ කාලෙකින් එළකිරි game එකකුත් අරගෙන තමයි මේ ආවේ.ආයෙත් ඉතින් බ්ලොග් එකේ වැඩ පටන් ගන්න තමයි හදන්නේ.මම මේ දවස් වල play කරන්නේ මෙන්න මේ game එක තමයි.Maxa game එකක් තමයි.එකේ නම තමයි Tom Clancy's H.A.W.X.ඔයාලා අහලත් ඇති.කරන්න තියෙන්නේ ගුවන්යානා නියමුවෙක් විදියට කටයුතු කරන එක තමයි.නිකන්ම නිකන් ගුවන්යානා වල නෙවෙයි ප්‍රහාරක ගුවන්යානා වල කටයුතු කරන නියමුවෙක්.මේ game එකත් අයත් වෙන්නේ action games කොටසට තමයි.හරිම ලස්සන plane game එකක්.ඔයාලා අනිවාර්යයෙන් ක්‍රීඩා කරන්නකෝ.
Game කථාව ගැන කියනවා නම්,අපි මුලින්ම සේවය කරන්නේ global security කියන ආයතනයේ ප්‍රහාරක යානා ගුවන් නියමුවෙක් විදියට.Global security කියන ආයතනයෙන් වෙන්නේ ලෝකයේ යුධ සහය අවශ්‍ය රටවල් වලට යුධ සහය ලබා දීම.මෙහිදී game එකේ මුල් අවස්ථා වල අපිට ක්‍රීඩා කරන්න තියෙන්නේ මෙම ආයතනය විසින් අපිට ලබා දෙන රටවල් වලට ගුවන් සහය දෙන ගුවන්යානා නියමුවෙක් විදියට.ඔන්න ඊට පස්සේ අපිට අවස්ථාව ලැබෙනවා වසර 2020දී ඇමෙරිකාවටත් සහය දෙන්න.ඔන්න ඔය අවුරුද්දේ දී global security කියන ආයතනය ලෝකයේ ආරක්ෂාවට තර්ජනයක් කරනවා.ඔවුන්ගේ හමුදාව ඇමෙරිකාව පවා ආක්‍රමණය කිරීමට සූදානම් වෙනවා.අපි global security කියන ආයතනයෙන් අස්වෙලා ඇමෙරිකාවේ ගුවන් හමුදාව සමග එක් වෙනවා.ඔන්න ඔතන ඉදන් අපිට තියෙන්නේ ඇමෙරිකාවට එල්ල වන තර්ජනයෙන් ඇමෙරිකාව මුදාගෙන global security කියන ආයතන විනාශ කරන්න.මේ game එකේදී ලෝකයේ හොදම ප්‍රහාරක ගුවන්යානා පදවන්න ඔබට අවස්ථාව ලැබෙනවා.game එකේ setup file එක නම් 6GB විතර වෙනවා.මේ game එක බාගෙන comment එකකුත් අනිවා දාන්න.
Minimum System Requirements : OS: Windows XP SP 3/Vista SP 1
Processor: Pentium 4 @ 2 GHz / AMD Athlon 2000+
Memory: 1 Gb
Hard Drive: 7 Gb free
Video Memory: 128 Mb
Video Card: Shader Model 2.0
Sound Card: DirectX Compatible
DirectX: 9.0c or 10
Keyboard
Mouse
DVD Rom Drive
ලිපියට තරුවක් දෙන්න අමතක කරන්න එපා!!!
පරිඝණක ක්‍රීඩා ලෝකය
මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.
Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරයේ මැරවරයෙක් වෙමුද?)
Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)
Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)
Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරයක් හදමුද?)
Grand Theft Auto - San Andreas (ගහගන්න, වෙඩිතියාගන්න, වාහන එලවන්න, හොරකම් කරන්න)
Game Section
- Action Adventure (57)
- Board Games (1)
- Facebook Games (1)
- Game Expansions (4)
- Game Mods (3)
- Kid's Games (5)
- Mobile Phone Games (1)
- Racing Games (15)
- Shooting Games (21)
- Sport Games (19)
- Strategy Games (16)
- විශේෂ ලිපි (13)
Blog Archive
-
▼
2010
(132)
-
►
August
(19)
- සුපිරි 8 දෙනාගේ තරඟ වටය ඇරබුණා...
- Split Second: Velocity (ලංකාවේ අය තවම අත නොගහපු Re...
- WWE Raw Ultimate Impact 2010 (ගුටිකාලා....ගුටිකාලා...
- අපේ කට්ටියගේ ෆුට්බෝල් කෙරුවාව
- Dance It's Your Stage (ඩාන්සින් ස්ටාර් වෙමුද?)
- Dog Fighter (පුංචි plane එකකින් ලොකු fun එකක්)
- The Filmmaker 2010 (නොමිලේ චිත්‍රපටියක් බලන්න යමුද...
- FGW FIFA තරගාවලිය ඇරබුණා......
- Sniper Ghost Warrior (මේක නම් උණුම උණුම උණුම උණුයි...
- Grand Theft Auto: Vice City - Long Night Zombie (ම...
- Game Booster (හිර නොවී games ගහන්න)
- KEmulator Lite 0.9.8 (ෆෝන් එකටත් මෙන්න ගේම්ස් දෙනව...
- ලංකාවේ කොල්ලෙක්ගේ එලකිරි වැඩක් (GTA San Andreas SI...
- FIFA 08 Tournement එකට register වෙන්න දැන්ම!!
- FEAR 2 Origin (බයවෙලා ආයෙත් බයවෙන්න)
- Order of War [2009] (බටහිර උදෙසා....)
- FIFA Street 2 (පාරේ වැඩ දාමුද?)
- Neighbours From Hell 1&2 (එහා ගෙදර එකාව එලවමුද?)
- 9Dragons (ලෝකයේ No 1 Online Game එක)
-
►
July
(16)
- Punch 'n' Crunch (මූණ කට ඇද කර ගන්න ආසද?)
- Orbit Downloader (කරදර අඩුම අඩු කරන Download Manag...
- Monopoly 2008 (ඉඩමක්වත් විකුණුවොත් ගොඩයන්න පුළුවන්...
- .Lock On: Air Combat Gold (කැරකී කැරකී උඩ යන්න)
- www.chess.com (මූණු පොතෙන් ඔළුව හදාගන්නට)
- Original Ghost Recon (එකක් ගත්තම දෙකක් නොමිලේ)
- CrossFire (මෙන්න තවත් virus එකක්)
- Prototype (මට මේ මොකද වුනේ???)
- Call of Duty: Modern Warfare 2 (ලෝක ත්රස්තවාදයට එ...
- Bully Scholarship Edition (මූ නම් මහම මහ එපාම කරපු...
- Far Cry (මරණය ඔබ පසුපස...නමුත් යා යුතුය තව....)
- Multi-player Online (අපෙන් පරදිනවද??? අපිව පරද්දනව...
- Tom Clancy's ghost recon advanced warfighter 2 (පි...
- Black & White 2 (කළු සහ සුදු)
- Toy Story 3: The Video Game (පොඩ්ඩක් සෙල්ලම් කරමුද...
- Need for Speed Underground 2(එළවන්න...දිනන්න...නැත...
-
▼
June
(11)
- Transformers: Revenge of the Fallen (ගොඩ කාලෙකින් ...
- FIFA 2010 (පාපන්දු පිස්සුවට පුංචි බෙහෙතක්)
- Need for Speed Underground (බද්දත් අඩු එකේ කාර් එක...
- Transformers: The Game (තමාගේ මෝටර් රථයත් රොබෝවෙක්...
- Hearts of Iron III (යකඩින් සෑදූ හදවත් )
- Max Payne 2 - The Fall Of Max Payne (ආදරය, සැකය සහ...
- GTA Vice City - Knight Rider MOD (KITව එලන ගමන් GT...
- Super Mario Bros (අතිශයින්ම පොඩිහිටියන්ට පමණයි)
- Max Payne (ඝාතකයෙක් පසුපස)
- Death Track: Resurrection (එලවන්නයි, වෙඩිතියන්නයි ...
- Tom Clancy's H.A.W.X (අහසේ වැඩ දාමුද?)
-
►
August
(19)



10 comments
ram- 512 madida
Posted on June 1, 2010 4:15 PM
මේක නම් සිරාවටම මැක්සා ගේම් එකක්. මමත් මාස 6 කට විතර කලින් මේක ගැහුවා. සමහරුන්ට නම් මේක එච්චර සෙට් වෙන්නේ නැහැ. මොකද කරන්න තියෙන්නේ එකම දේනේ..... නමුත් මටනම් මේක නියමයි. ඇඟේ ලේ රත්කර ගන්න ඕන නම් මේක ගහන්න..... you can do whatever you want in the sky.....
Posted on June 1, 2010 5:53 PM
@Maduka - 512 nam madi wei mcho////
@Pulasthi - sirawatama...maxa game 1kak...tnx 4 comment bro
Posted on June 1, 2010 8:42 PM
Game 1 nam ela
Posted on June 1, 2010 10:15 PM
Sira game ekak wenna one, Try karala balanna one. Thanks
Posted on June 2, 2010 10:54 AM
sir game aka machan
Posted on June 2, 2010 6:12 PM
machan ma game aka aka thanka gahddi "press LAN" button kiyala watanawa athandi game aka play karana hati dannawa da ?
Posted on June 3, 2010 6:46 PM
@Hashan - ow mchooo....
ehema watunama left alt 1ka click karanna..ethakota oyata current target 1kata yanna ona widiya pennanawa...plane 1kaka nam plane 1ka piti passata apita yanna puluwan e pennena pare giyahama...
Posted on June 3, 2010 9:44 PM
ela paark bassala thiyenne..... maru....
Posted on June 4, 2010 9:19 PM
thanks jayath
Posted on June 9, 2010 8:24 PM
Post a Comment
Your comments are always welcome