Share/Bookmark


අද මම මේ දෙන්නේ ටිකක් පරණ පරිඝණක ක්‍රීඩාවක්.හැබැයි අනිවාර්යයෙන්ම මම ඔයාලට මේක දෙන්න හිතුවේ මේ game එක ලබාගෙන තියන ජනප්‍රියත්වය සහ මෙහි අනිකුත් සංස්කරණයක් ලබා දීමට මේක මුලින් ලබා දී තිබිය යුතු නිසා.ඔන්න එහෙනම් අද ඔයාලට ලැබෙන්නේ Halo: Combat Evolved කියන action adventure / shooting එක තමයි. Microsoft ආයතනය විසින් හදපු මුළු ලෝකයේම වඩාත් ප්‍රසිද්ධ ක්‍රීඩාවක් මේක.2003 අවුරුද්දේදී තමයි මෙම පරිඝණක ක්‍රීඩාව ලෝකයට නිකුත් වුනේ.Network කරලා සෙල්ලම් කිරීමට හැකි නිසා මේක තවත් ප්‍රසිද්ධ වුණා.

Halo: Combat Evolved game එකේ කථාව නම්,වසර 2532 දී පමණ මිනිසුන් විසින් නිර්මාණය කල මුළු විශ්වයේම පාලනය අතට ගත හැකි යන්ත්‍රයක් අල්ලා ගැනීමට පිටසක්වලින් ආක්‍රමණයකයින් පැමිණෙනවා.අන්න ඒ ආක්‍රමණයට විරුද්ධව පෘථවි වාසීන් සටන් කරනවා.අපිට තියෙන්නේ අන්න ඒ යුද්ධය play කරන්න තමයි.එහිදි ඉතාමත් දියුණු අවි ආයුධ පාලනය කිරීමට හැකියාව ක්‍රීඩකයාට ලබා දී තියනවා.ඒ වගේම තමයි පිටස්ක්වල ජීවීන් සතුව තියන අවි අයුධ හැසිරවීමටද ඔවුන් සතුව ඇති වාහන පාලනය කිරීමටද පරිඝණක ක්‍රීඩකයාට හැකියාව ලබාදී තියනවා.ඒ වගේම තමයි මෙම game එක අන්තර්ජාලය හරහාද ක්‍රීඩා කල හැක.ඒ වගේම network කරලා play කරන්න පුළුවන් නිසා ගොඩක් විනෝද වෙන්න පුළුවන්.
ඔයාලා එහෙනම් මේක බාගෙනම බලන්නකෝ.700mb විතර වෙන setup file එකක් තියෙන්නේ.ඉක්මණට download කරගන්නත් පුළුවන්.comment එකක් දාන්න නම් අමතක කරන්න එපා.

මෙන්න මෙතනින් බාගන්නකෝ

System Requirements - G4 or G5 800MHz Processor
256MB RAM
32MB AGP GeForce2 MX or ATi 7500 Class Video Card
1.4GB Hard Disk Space
RECOMMENDED
G4 or G5 1GHz Processor
512MB RAM
64MB AGP GeForce 4ti or ATi 9000 Class Video Card

ලිපියට තරුවක් දෙන්න අමතක කරන්න එපා!!!

13 comments

  1. Anonymous Said,

    windows 7 walata vada karanavada

    Posted on May 7, 2010 at 4:07 PM

     
  2. Pasindu Said,

    windows 7 wala aluthma version 1 nam wada karanne na.
    neyama game janith

    Posted on May 7, 2010 at 6:14 PM

     
  3. Anonymous Said,

    maxxa game eka machan...
    halo Custom Edition ekath gahapn.. LAN krala... only LAN ply + Internet play puluvan...single play baa

    Posted on May 7, 2010 at 7:31 PM

     
  4. Anonymous Said,

    elakiri game 1k,,, thanks brother...

    Posted on May 7, 2010 at 9:57 PM

     
  5. apooo mara diga game ekak... mission mara digai peya ganak yanawa iwara karanna :(

    Posted on May 9, 2010 at 8:49 AM

     
  6. @පිස්සා - Ow mcho....sirawatama digai..habai 1ka digatama gahuwoth 12hours witharaii...

    Posted on May 9, 2010 at 9:53 AM

     
  7. your web site is great

    Posted on May 9, 2010 at 2:08 PM

     
  8. MAYSP Said,

    mama asama game eka. HALO 3 ekath dhanna.

    Posted on May 12, 2010 at 4:16 PM

     
  9. MAYSP Said,

    tanx bro. mama asama game eka. HALO 3 ekath dhanna.

    Posted on May 12, 2010 at 4:25 PM

     
  10. @ Yashan : okay bro .... api aniwaa dhaaanawaa !!! Hondha Speed Torrent Ekak Hambauna gamunmaaa . Okay !! :)

    Posted on May 14, 2010 at 8:13 PM

     
  11. Anonymous Said,

    MARU, HALO WINDOWS 7 VALATA VADA KARANAVA

    Posted on May 16, 2010 at 5:55 PM

     
  12. Saman Said,

    man meka gahuwa....Ram eka 512...Vga eka 96 eke........
    Maru game eka........

    Posted on May 22, 2010 at 1:05 PM

     
  13. Anonymous Said,

    patta game 1ka, habai poddak epa venava samahara tan valadi

    Posted on May 23, 2010 at 7:51 PM

     

Post a Comment

Your comments are always welcome

Protected by Copyscape Online Copyright Protection Software

Leo Club of Piliyandala

පරිඝණක ක්‍රීඩා ලෝකය

ඔබට අසා කරන යම් කිසි පරිගණක ක්‍රීඩාවක් වෙතොත් අපට දැනුම් දෙන්න.එය ඔබට ලබා දීමට කටයුතු කල හැක.ඔබ විසින් ලියන ලද ඔබගේ ලිපියද මෙම වෙබ් අඩවියේ ඵල කල හැකිය.ඒ සදහා freegameshut (at)gmail (d0t) com යන ඊමේල් ලිපිනයට ඔබගේ ලිපිය යොමු කරන්න.එසේ ඔබ යොමු කරන ලිපියේ අයිතියද ඔබ සතුය.

මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.

Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරයේ මැරවරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Sunday, March 7, 2010

Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Wednesday, March 3, 2010

Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Thursday, March 4, 2010
"

Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරයක් හදමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Monday, March 8, 2010
" "

සුපිරි ප්‍රතිචාර දක්වන්නෝ

නවතම ප්‍රතිචාර

Followers