Share/Bookmark


අද මම ඔයාලට මේ දෙන්න හදන්නේ ඔයාලා වගේම මුළු ලෝකයම ගොඩක් ආස කල චිත්‍රපටියක පරිඝණක ක්‍රිඩාවක්.Movie එකේ නම තමයි The Lord of the Rings.දැන් ඉතින් ඔයාලා දන්නවා මටත් වඩා හොදට මේ චිත්‍රපටිය ගැන නම්.මේ චිත්‍රපටිය ලෝකයේ ගොඩක් ජනප්‍රිය වුණ නිසාම තමයි මේ චිත්‍රපටිය ගැන පරිඝණක ක්‍රීඩාවක් ලෝකයට නිකුත් වුනේThe Lord of the Rings: Battle For Middle Earth. EA games ආයතනය විසින් 2004 අවුරුද්දේ තමයි මෙම game එක නිකුත් වුනේ.2004 අවුරුද්දේ නිකුත් වුණ අනිත් strategy games එක්ක මෙම game එක ගොඩක් ඉදිරියෙන් තියනවා කියලා සලකන්න පුළුවන්.

ඔයාලා දන්නවනේ මේ game එකේ කථාව.ලෝකයේ තිබ්බ සුර අසුර ලෙස සලකපු යුද්ධයක් පසුබිම් කරගෙන තමයි මෙම පරිඝණක ක්‍රීඩාව නිර්මාණය වුණේ.කථාවේ ප්‍රධාන චරිත කිහිපයක් තියනවා.ප්‍රධානම චරිතය තමයි ෆ්‍රෝඩෝ කියන කුරුමිට්ටාගේ චරිතය.ඔහුට තමයි යුද්ධයට හේතුවන මෙම මුද්ද විනාශ කිරීමට ලැබෙන්නේ.ඒ වගේම තමයි මධ්‍යම පෘථුවියේ රජකමට උරුමකම් කියන ඇරගොන් සහ පූජක ගැන්ඩල්ෆ් යන වීරයන් ඇතුලූ තවත් වීරයන් හැසිරවීමට ඔබට අවස්ථාව ලැබෙනවා. ඔබට කරන්න තියෙන්නේ යක්ෂයන්ගෙන් මෙම ලෝකය ගලවා ගැනීමයි.මෙම සුපිරි වීරයන් සතුව විශේෂ බලයන් තියනවා.එම බල මගින් සතුරාට විශාල හානියක් සිදු කල හැකිය.ඔයාලත් ක්‍රීඩා කරලා බලන්නකෝ.මේ එකේ එක නම් 2.7GB විතර වෙනවා.ඒ වුණාට සාමාන්‍ය පරිඝණයක මෙම ක්‍රීඩාව සෙල්ලම් කිරීමට පුළුවන්.

ඔයාලා මේ දවස් වල comment කරන එක ගොඩක් අඩු කරලා.අපි බලාපොරොත්තු වෙන්නේ comments විතරයි.වෙන කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ.ඔයාලගේ අදහස් තමයි අපේ ජීවය.ඒක නිසා ඔයලා මේ game එක ගැන comment එකක් එකතු කරන්න අමතක කරන්න නම් එපා.


System Requirements - CPU: 1.3 Ghz equivalent or higher processor
RAM: 256 MB of system RAM
512 MB of system RAM for online play with 3 or more players
Hard disk: 4 GB free hard disk space
CD-ROM: 16x speed or faster
Graphics card: Video card with 32 MB or more memory and one of these chipsets is required: NVIDIA GeForce 2 GTS or greater, ATI Radeon 7500 or greater

ලිපියට තරුවක් දෙන්න අමතක කරන්න එපා!!!

17 comments

  1. mekanm sira stragagy game eka man asama game ekak

    Posted on May 5, 2010 at 3:32 PM

     
  2. Anonymous Said,

    hmmmm i cant put a usefull coment coz im not playing strategy games so much

    Posted on May 5, 2010 at 4:20 PM

     
  3. dhanushka Said,

    me dawas tikema game 1 down karanna bari una lokka, ekai comment danna bari une,
    flim 1 wagema game 1 tiyenawanam maru

    Posted on May 5, 2010 at 5:08 PM

     
  4. Pasindu Said,

    neyama game 1 makata thawa expansion 1 teyanawa http://thepiratebay.org/torrent/3569857/The.Lord.Of.The.Rings.Battle.For.Middle.Earth.2.The.Witch.King-R

    Posted on May 5, 2010 at 5:31 PM

     
  5. Pasindu Said,

    mama kamathima game 1 thama maka

    Posted on May 5, 2010 at 5:33 PM

     
  6. Anonymous Said,

    ubala mawage free games dana akak apita godak watinawa machan. thanks a lot.keepin touch machan.great work.........

    Posted on May 5, 2010 at 5:47 PM

     
  7. Sga Niyama Game eka

    Posted on May 5, 2010 at 7:09 PM

     
  8. Anonymous Said,

    ela ela.....

    Posted on May 5, 2010 at 8:13 PM

     
  9. @Learn Java - oya expansion 1kath langadima denawa....tnx..

    All - Thank You guyz....comments walata tnxx..tnx...

    Posted on May 5, 2010 at 9:15 PM

     
  10. ele ele ohoma yamukooooo

    Posted on May 6, 2010 at 2:14 PM

     
  11. Anonymous Said,

    ayya thanks for this one,,,

    and mea game 1ka run karanna puluwan widihe machine 1ka performance walata hariyana thawa games upload karannako,,

    Posted on May 6, 2010 at 6:16 PM

     
  12. hashan Said,

    ela kiri kiuwa... tika dawasakin me paththe aawe naha.. ada ena kota games pirila... thanks macho.... danma baanooooooo...

    Posted on May 8, 2010 at 2:58 PM

     
  13. Anonymous Said,

    නියම ගේම් එක

    Posted on June 18, 2010 at 10:08 AM

     
  14. Anonymous Said,

    onbord vga ek thiena machine ekata set weida????

    Posted on August 2, 2010 at 6:34 PM

     
  15. ow play karanna puluwan online VGA 1kaka..awulak nathooo

    Posted on August 2, 2010 at 6:45 PM

     
  16. Anonymous Said,

    ela machan uba deiyek ne

    Posted on August 2, 2010 at 7:02 PM

     
  17. dewalayak ban dewalayak....

    Posted on August 2, 2010 at 7:04 PM

     

Post a Comment

Your comments are always welcome

Protected by Copyscape Online Copyright Protection Software

Leo Club of Piliyandala

පරිඝණක ක්‍රීඩා ලෝකය

ඔබට අසා කරන යම් කිසි පරිගණක ක්‍රීඩාවක් වෙතොත් අපට දැනුම් දෙන්න.එය ඔබට ලබා දීමට කටයුතු කල හැක.ඔබ විසින් ලියන ලද ඔබගේ ලිපියද මෙම වෙබ් අඩවියේ ඵල කල හැකිය.ඒ සදහා freegameshut (at)gmail (d0t) com යන ඊමේල් ලිපිනයට ඔබගේ ලිපිය යොමු කරන්න.එසේ ඔබ යොමු කරන ලිපියේ අයිතියද ඔබ සතුය.

මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.

Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරයේ මැරවරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Sunday, March 7, 2010

Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Wednesday, March 3, 2010

Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Thursday, March 4, 2010
"

Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරයක් හදමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Monday, March 8, 2010
" "

සුපිරි ප්‍රතිචාර දක්වන්නෝ

නවතම ප්‍රතිචාර

Followers