Share/Bookmark


ඔන්න අද දෙන්න යන්නේ ලස්සන,සුපිරි Strategy Game එකක්. Game එකේ නම තමා Napoleon: Total War ,Game එක Release වෙලා තියෙන්නේ 26 February 2010 වෙනි දා !, Game එක හදලා තියෙන්නේ Sega සහ Typhoon Games ආයතනයි.Game එක Based වෙලා තියෙන්නේ Napoleon Bonaparte කියන ආක්‍රමණ කරුවාගේ සැබෑ ජිවිතයේ සිද්දින් සමගයි !

Game එකේ ඔයාලට Campaigns හතරක් Play කරන්න පුලුවන්,ඔව් හතරම පොඩ්ඩක් අමාරැයි එත් Game එක ලස්සනයි,Game එකේ Advance Effects වැඩි පුර Use කරලා තියෙයි,ඒවාගෙම ඔයාලට Game එක Play කරනකොට පරිසරයෙන් විශේෂ සහයෝගයක් ලබා ගන්න පුලුවන්,මතක තියාගන්න Game එකේ අපිට වැඩිපුර උදව් ගන්න ලැබෙන්නේ පරිසරයෙන්,Game එකේ Graphics එහෙම හොදට තියෙයි, Game එක Play කරනකොට විශේෂයෙන් සැලිකිලිමත් වෙන්න ඔනී දෙයක් තමා වෙනත් Strategy Games වලට වැඩිය මේ Game එකේ Artificial Intelligence එක වැඩියි ඒ නිසා ඔයාලා සතුරු සොල්දාදුවෙකුට Attack එකක් එල්ල කරනකොට හොදට කල්පණාකරලා බලලා තීරණයක් ගන්න!!!

එහෙනම් 2010 වසරේ හොදම Game එකක් වෙන මේ Game එකත් Play කරලම බලන්නකෝ !Game Setup File එකනම් 5 GB විතර වෙනවා !! අමතක කරන්නේ නැතුව Comment එකකුත් දාන්න...,ඔයාලගේ සතුට Games වගේම අපේ සතුට Comments නේ !!! :Dඔන්න ඉතින් අළුත් games ඉල්ලන අයට තමයි මේ game එක අද දුන්නේ.මතක ඇතිව comment එකක් දාන්න හොදේ.


මේ Game එක 512 Kbps ADSL Line එකකින් ඔයාලා Download කරනවනන් (අනුමාන කල):-

Torrent එකේ Speed එක (අනුමාන කල): 45 Kbps-58 Kbps ( AVG : 45 Kbps)
Torrent එක Download කරන්න යන අනුමාන කල වේලාව: 8 hours \ 48 Minutes (9 Hours Approximately :) This is the Rip File :D )


Minimum System Requirements : OS: Windows Vista/XP/7
Processor: 2.3 GHz CPU with SSE2
Memory: 1 GB RAM (XP), 2 GB RAM (Vista/Windows 7)
Graphics: 256 MB DirectX 9.0c shader model 2b compatible GPU
DirectX: DirectX 9.0c
Hard Drive: 21 GB free space

මෙම ලිපියේ සම්පූර්ණ අයිතිය උදිත ඉසුරංග සොහොයුරා සතුයි.

ලිපියට තරුවක් දෙන්න අමතක කරන්න එපා!!!

7 comments

  1. hashan Said,

    thanks machooo.... godak aasaawen balan innawa play karanna.. damma onna baanna...

    Posted on May 8, 2010 at 2:54 PM

     
  2. Pasindu Said,

    neyama game 1 graphic ahamath aith na supiri

    Posted on May 8, 2010 at 8:32 PM

     
  3. Anonymous Said,

    thanks macho

    Posted on May 8, 2010 at 9:40 PM

     
  4. Anonymous Said,

    aiya nan niyamai. mama hamadama aiya dena games gana wisthare balnawa. mama games pissek nan thamai. A wunata download karala play karanna welawak naha. monawa wunath aiya karana wade hodai. Keep it up.

    Posted on May 9, 2010 at 9:56 AM

     
  5. Elaz malliya..comment ekata tnx...welawa tiyana widiyata games play karanna....elazzzz

    Posted on May 9, 2010 at 10:24 AM

     
  6. MAYSP Said,

    Lankave apata nam pattama games dhena site eka. ela macha elazzz..... thava mee wage hodha games godaaak dhanna!

    Posted on May 12, 2010 at 4:10 PM

     
  7. Anonymous Said,

    eka eka aiye niyamai lesa thawa hoda games danna good luck

    Posted on May 17, 2010 at 4:52 PM

     

Post a Comment

Your comments are always welcome

Protected by Copyscape Online Copyright Protection Software

Leo Club of Piliyandala

පරිඝණක ක්‍රීඩා ලෝකය

ඔබට අසා කරන යම් කිසි පරිගණක ක්‍රීඩාවක් වෙතොත් අපට දැනුම් දෙන්න.එය ඔබට ලබා දීමට කටයුතු කල හැක.ඔබ විසින් ලියන ලද ඔබගේ ලිපියද මෙම වෙබ් අඩවියේ ඵල කල හැකිය.ඒ සදහා freegameshut (at)gmail (d0t) com යන ඊමේල් ලිපිනයට ඔබගේ ලිපිය යොමු කරන්න.එසේ ඔබ යොමු කරන ලිපියේ අයිතියද ඔබ සතුය.

මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.

Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරයේ මැරවරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Sunday, March 7, 2010

Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Wednesday, March 3, 2010

Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Thursday, March 4, 2010
"

Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරයක් හදමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Monday, March 8, 2010
" "

සුපිරි ප්‍රතිචාර දක්වන්නෝ

නවතම ප්‍රතිචාර

Followers