Share/Bookmark


ඔන්න ගොඩ කාලෙකින් මට Action Game එකක් දෙන්න බැරි උනා නේ ! ඔන්න ඉතින් මම හිතුවා පොඩ්ඩක් පරණ උනත් මේ Game එක දෙන්න මොකද මේ Game එක Release වෙච්ච කාලේ සහ තවමත් World Games Rankings වල number One Game එකක්, Game එකේ නම තමා Total Overdose , Game එක Release උනේ September 27, 2005 වෙනි දා, Game එක හදලා තියෙන්නේ Eidos ආයතනයයි !

අපිට Game එකේ Play කරන්න තියෙන්නේ Ramiro "Ram" Cruz කියන D.E.A Agent හැටියටයි, Game එකේ Story ය නම් යන්නේ මේ විදියටයි , Ramiro Cruz ට තව Twin අයියා කෙනෙක් ඉන්නවා ඔහුගේ නම Tommy . Tommy තමා ගේ මල්ලිව යවනවා Mexico කියන රටේ Los Toros නගරයට... තම සදාදරනීය පියා ඝාතණය කල වැරදිකරුවා සොයා ගන්න. අපිට ඒ තරම් ලේසී වෙන්නෙ නෑ මේ වැඩේ කරන්න ...අපි හිතන්නේ නැති විදිහට මේ කතාව දරුණු අතට හෑරේනවා Game එක මැදදි ! ඔයාල ට Side Mission Win කරලා තමා Story Mission එකකට යන්න වෙන්නේ, ඒ නිසා Side Mission ඉවර කරලා Story Missions Play කරන්න පොඩ්ඩක් අමාරැයි, පොඩ්ඩක් ලේසියි :D :D :D !!! එහෙනම් මේ Game එක Play කරලා නැති යාලුවෝ මේ Game එකත් Play කරලා Fun එකක් ගන්නකෝ!!!ඔයාලට වැඩ දාලා බිත්ති දිගේ නැගලා වෙඩි තියන්න කැමති නම් මෙන්න එළකිරි game එකක්.

Game එකේ Graphics 2005 අවුරුද්ද සමග සසදා බැලුවොත් හොද තත්වයක් තියෙයි,Game එක Maxpayne,GTA වල Action Based කරගෙන තිබෙන බවක් පේනවා, ඒ නිසා Game එක Full-Action Adventure Game එකක් වශයෙන් හදුන්වන්න පුලුවන් !!!Comment එකක් දාන්න අමතක කරන්න එපා.අමතක වුණා නම් ආයෙත් ඇවිත් හරි දාලා යන්න.

මේ Game එක 512 Kbps ADSL Line එකකින් ඔයාලා Download කරනවනන් (අනුමාන කල):-

Torrent එකේ Speed එක (අනුමාන කල): 39 Kbps-47 Kbps ( AVG : 43 Kbps)
Torrent එක Download කරන්න යන අනුමාන කල වේලාව: 6 hours \ 52 Minutes (7 Hours Approximately :)


System Requirements : Opeating System - Microsoft Windows 2000/XP
CPU - Pentium 1.5 Ghz or faster processor or AMD Athlon XP (1400 Mhz)
RAM - 256 MB ( 512 MB Recommended)
Graphics - 32 MB ( 128 MB Recommended)


මෙම ලිපියේ සම්පූර්ණ අයිතිය උදිත ඉසුරංග සොහොයුරා සතුයි.

ලිපියට තරුවක් දෙන්න අමතක කරන්න එපා!!!

10 comments

  1. elama game 1ka maru maru

    Posted on May 9, 2010 at 3:57 PM

     
  2. mama oka gahala thiyenava maxxa game eka..(mage name kali thiyena aya hambela thiyenava me sampurna nama thiyana ekek hambunamai.mata me post eke aythikayava aduraganna asai mage mail eka:uditha_isuranga@live.com)

    Posted on May 9, 2010 at 5:06 PM

     
  3. දෙපාරක්ම ප්ලේ කරා.. අන්තිමට බයික් එකෙන් ගිහින් කෙල්ලව බේරගන්න විදිහ නම් පට්ට..

    Posted on May 9, 2010 at 8:57 PM

     
  4. @සීසර් - සහෝදරයාට කෙල්ලව බේරගන්න එක නම් හිතට අල්ලලා වගෙයි නේද?

    Posted on May 9, 2010 at 9:29 PM

     
  5. dhanushka Said,

    hoda game 1 wage, balama balamu

    Posted on May 10, 2010 at 11:19 AM

     
  6. Anonymous Said,

    ayya, "PIXEL SHADER" kiyanne mokak da?

    n how do I check it? n mea games walata kochchara PIXEL SHADER 1k onida??

    urgent,,

    Posted on May 11, 2010 at 9:15 PM

     
  7. Pixel shader kiyanne games wala graphics walata support karana deyak..1ka randa pawathinne game 1ka matha tamai...shader quality 1kata oka wadagath...graphics godak hondata tiyenna nam oka one...

    Posted on May 12, 2010 at 10:39 AM

     
  8. Anonymous Said,

    ayya mea game 1ta pixel shader 1 kochchara onida????

    Posted on May 12, 2010 at 2:37 PM

     
  9. hashan Said,

    win7 wala baridooooooo.......... ? :(

    Posted on May 13, 2010 at 7:22 PM

     
  10. echchara onii naa malliyoo . Oyaa ta Onbord Vga eka ka unath Play karunna puluwannn .... :)

    Posted on May 14, 2010 at 7:59 PM

     

Post a Comment

Your comments are always welcome

Protected by Copyscape Online Copyright Protection Software

Leo Club of Piliyandala

පරිඝණක ක්‍රීඩා ලෝකය

ඔබට අසා කරන යම් කිසි පරිගණක ක්‍රීඩාවක් වෙතොත් අපට දැනුම් දෙන්න.එය ඔබට ලබා දීමට කටයුතු කල හැක.ඔබ විසින් ලියන ලද ඔබගේ ලිපියද මෙම වෙබ් අඩවියේ ඵල කල හැකිය.ඒ සදහා freegameshut (at)gmail (d0t) com යන ඊමේල් ලිපිනයට ඔබගේ ලිපිය යොමු කරන්න.එසේ ඔබ යොමු කරන ලිපියේ අයිතියද ඔබ සතුය.

මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.

Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරයේ මැරවරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Sunday, March 7, 2010

Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Wednesday, March 3, 2010

Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Thursday, March 4, 2010
"

Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරයක් හදමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Monday, March 8, 2010
" "

සුපිරි ප්‍රතිචාර දක්වන්නෝ

නවතම ප්‍රතිචාර

Followers