Share/Bookmark


අද මම මේ දෙන්න යන්නේ ගොඩක් අය මගෙන් ඉල්ලපු දෙයක්.මම මේ game එක දෙන්න පරක්කු වුනේ මට හොද torrent file එකක් හොයාගන්න බැරිවුණ නිසයි.ඒත අද නම් මට ටිකක් හොද torrent file එකක් හම්බුණා.මේ අද දෙන්න යන්නේ ලෝකයේ ප්‍රසිද්ධම ක්‍රීඩාවක පරිඝණක ක්‍රීඩාව.මේ ක්‍රීඩාවේ යෙදෙන අය නම් අපිට අපේම පවුලේ අය වගේනේ.ඒ තරමට එයාලා ගැන අපි දන්නවා.අද මම මේ දෙන්න හදන්නේ WWE SmackDown vs RAW 2007 කියන wrestling game එක.දැන් ඉතින් මටත් වඩා ඔයාලා දන්නවනේ මේක ක්‍රීඩා කරන ක්‍රීඩකයෝ ගැන.ඔන්න ඉතින් අද තියෙන්නේ කට්ටියටම සෙට් වෙලා ගහගන්න තමයි.

මේ අද දෙන්න යන්නේ wwe row 2007 කිව්වට මේක 2002 වල නිකුත් වෙච්ච wrestling game එකේම සංස්කරණයක්.ඒ නිසා අළුත් ක්‍රීඩකයෝ මෙම ක්‍රීඩාවේ ඉන්නවා.අපිට මෙහිදී wrestling වල තියන ක්‍රීඩා කරන්න තියන විදි වලින් කැමති ආකාරයකට ක්‍රීඩා කරන්න පුළුවන්.ඒ අමතරව මෙහිදී එක් එක් ක්‍රීඩකයාට අදාලව ඔවුන් ක්‍රීඩාගාරයට පැමිණෙන විට තියන ආකාර නොවෙනස්ව මෙම game එක තුලත් අන්තර්ගත වෙලා තියනවා.ඒක නිසා පරිඝණක ක්‍රීඩාව තවත් අලංකාර වෙලා තියනවා.ඒ වගේම තමයි ක්‍රීඩකයන්ට විශේෂ වූ පහරවල් තියන නිසා ඒවා වලින් පහර දීමටද හැකියාව ක්‍රීඩා කරන ක්‍රීඩකයාට ලබා දී තියනවා.

ඒ වගේම තමයි බාහිර පරිසරයේ තියන උපාංගද භාවිතා කර සතුරාට පහර දිය හැකියාව තියනවා.game එකේ setup file එක නම් 600mb විතර වෙන්නේ.ඒක නිසා ඉක්මණට බාගන්නත් පුළුවන්.ඔයාලත් මේක play කරලා බලන්නකෝ කොහොමද කියලා.හිතන දෙයක් ගැන comment එකකුත් දාන්න අමතක කරන්න එපා.

ලිපියට තරුවක් දෙන්න අමතක කරන්න එපා!!!

6 comments

  1. Anonymous Said,

    Mamanan meka gahala thiyenawa.......
    Maru Game eka......

    Posted on May 6, 2010 at 4:09 PM

     
  2. yeah mcho...maxa game 1ka...elazzzz

    Posted on May 6, 2010 at 6:57 PM

     
  3. mamath meka play karanawa tiyenawa ayye kohomada ps2 game eka play karanne pc eke eka meeta wada niyamayi

    Posted on May 6, 2010 at 9:01 PM

     
  4. @Rey - ow bro..PS eka nam ela...math e gana hariyata danne naha..man hoyala balannam..aniwa..

    Posted on May 6, 2010 at 9:16 PM

     
  5. Anonymous Said,

    mamath me game 1ka play karala thiyenne

    Posted on May 7, 2010 at 4:02 PM

     
  6. thanx ayye oya nam karanne mare maru wadak man hamdama me blog eka balanawa

    Posted on May 9, 2010 at 6:01 PM

     

Post a Comment

Your comments are always welcome

Protected by Copyscape Online Copyright Protection Software

Leo Club of Piliyandala

පරිඝණක ක්‍රීඩා ලෝකය

ඔබට අසා කරන යම් කිසි පරිගණක ක්‍රීඩාවක් වෙතොත් අපට දැනුම් දෙන්න.එය ඔබට ලබා දීමට කටයුතු කල හැක.ඔබ විසින් ලියන ලද ඔබගේ ලිපියද මෙම වෙබ් අඩවියේ ඵල කල හැකිය.ඒ සදහා freegameshut (at)gmail (d0t) com යන ඊමේල් ලිපිනයට ඔබගේ ලිපිය යොමු කරන්න.එසේ ඔබ යොමු කරන ලිපියේ අයිතියද ඔබ සතුය.

මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.

Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරයේ මැරවරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Sunday, March 7, 2010

Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Wednesday, March 3, 2010

Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Thursday, March 4, 2010
"

Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරයක් හදමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Monday, March 8, 2010
" "

සුපිරි ප්‍රතිචාර දක්වන්නෝ

නවතම ප්‍රතිචාර

Followers