Pro Evolution Soccer 2011 (DEMO){අළුත්ම පාපන්දු පිස්සන්ට}

ඔන්න අදත් කට්ටියට එළම කිරි football game එකකුත් අරගෙන තමයි මේ ආවේ.අළුත්ම අළුත් football game එක තමයි අද මේ දෙන්නේ...ඔයාලා හැමෝම ආස වෙයි මේකට නම්.game එකේ නම තමයි Pro Evolution Soccer 2011.ඔයාලා හැමෝම දන්නවනේ ඉතින් game එක ගැන නේද?මේක 2010 අවුරුද්දේ තමයි නිකුත් වුනේ.ඔන්න ඒ නිසා ඔයාලා ගොඩක් හොදින් ආසාවෙන් ක්‍රීඩා කරයි කියලා හිතනවා.එක දෙයක් කියන්න ඕනේ මේ දෙන්නේ නම් Demo version එකක්.තාම මේකේ full version එක ඇවිත් නැහැ..මම දන්න විදිහට නම්.මේකේ තියන ලස්සන නිසාමයි Demo version එක දෙන්න හිතුවේ.
මේකේ මම දැක්ක එක විශේෂයක් තමයි ක්‍රීඩකයන්ගේ මූණු වල හැඩයන් ගොඩක් දුරට සමානයි ඇත්තම ක්‍රීඩකයන්ගේ මුහුණු වලට.අන්න ඒ නිසා තමයි මට නම් මේක හිතට ඇල්ලුවේ.අනිත් එක තමයි මේකේ ටිකක් විතර player tricks වැඩියි.අන්න ඒ නිසා වැඩ දාන්න පුළුවන් හොඳට.ත්‍රිමාණ සජීවිකරණයක් ඉතාමත් ඉහළ තත්වයක පැවතෙනවා මේ game එකේ නම්.අන්න ඒ නිසා ආස හිතෙනවා play කරන්න.දැනට demo version එක play කරලා බලන්නකෝ.full version එක තියනවා නම් අපිටත් කියලා ඒකත් බෙදාගන්නකෝ.ඔන්න එහෙනම් අද මේක ක්‍රීඩා කරලා බලන්න.download file එක නම් 1.32GB විතර වෙනවා.ඔයාලා මේක අරගෙන අදහසකුත් දාන්නකෝ.
System Requirements -
Intel Processor - Core 2 Duo E4400 2.0GHz
AMD Processor - Athlon 64 X2 Dual Core 4200+
Nvidia Graphics Card - GeForce 7900 GT
ATI Graphics Card - Radeon HD 5550 512MB
RAM Memory - 2 GB
Hard Disk Space - 8 GB
Direct X - 9
ලිපියට තරුවක් දෙන්න අමතක කරන්න එපා!!!
පරිඝණක ක්‍රීඩා ලෝකය
ඔබට අසා කරන යම් කිසි පරිගණක ක්‍රීඩාවක් වෙතොත් අපට දැනුම් දෙන්න.එය ඔබට ලබා දීමට කටයුතු කල හැක.ඔබ විසින් ලියන ලද ඔබගේ ලිපියද මෙම වෙබ් අඩවියේ ඵල කල හැකිය.ඒ සදහා freegameshut (at)gmail (d0t) com යන ඊමේල් ලිපිනයට ඔබගේ ලිපිය යොමු කරන්න.එසේ ඔබ යොමු කරන ලිපියේ අයිතියද ඔබ සතුය.
මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.
මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.
Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරයේ මැරවරයෙක් වෙමුද?)
Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Sunday, March 7, 2010
Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)
Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Wednesday, March 3, 2010
Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)
Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Thursday, March 4, 2010
Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරයක් හදමුද?)
Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Monday, March 8, 2010
Grand Theft Auto - San Andreas (ගහගන්න, වෙඩිතියාගන්න, වාහන එලවන්න, හොරකම් කරන්න)
Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Friday, March 5, 2010
Game Section
- Action Adventure (57)
- Board Games (1)
- Facebook Games (1)
- Game Expansions (4)
- Game Mods (3)
- Kid's Games (5)
- Mobile Phone Games (1)
- Racing Games (15)
- Shooting Games (21)
- Sport Games (19)
- Strategy Games (16)
- විශේෂ ලිපි (13)
Blog Archive
-
▼
2010
(132)
-
►
August
(19)
- සුපිරි 8 දෙනාගේ තරඟ වටය ඇරබුණා...
- Split Second: Velocity (ලංකාවේ අය තවම අත නොගහපු Re...
- WWE Raw Ultimate Impact 2010 (ගුටිකාලා....ගුටිකාලා...
- අපේ කට්ටියගේ ෆුට්බෝල් කෙරුවාව
- Dance It's Your Stage (ඩාන්සින් ස්ටාර් වෙමුද?)
- Dog Fighter (පුංචි plane එකකින් ලොකු fun එකක්)
- The Filmmaker 2010 (නොමිලේ චිත්රපටියක් බලන්න යමුද...
- FGW FIFA තරගාවලිය ඇරබුණා......
- Sniper Ghost Warrior (මේක නම් උණුම උණුම උණුම උණුයි...
- Grand Theft Auto: Vice City - Long Night Zombie (ම...
- Game Booster (හිර නොවී games ගහන්න)
- KEmulator Lite 0.9.8 (ෆෝන් එකටත් මෙන්න ගේම්ස් දෙනව...
- ලංකාවේ කොල්ලෙක්ගේ එලකිරි වැඩක් (GTA San Andreas SI...
- FIFA 08 Tournement එකට register වෙන්න දැන්ම!!
- FEAR 2 Origin (බයවෙලා ආයෙත් බයවෙන්න)
- Order of War [2009] (බටහිර උදෙසා....)
- FIFA Street 2 (පාරේ වැඩ දාමුද?)
- Neighbours From Hell 1&2 (එහා ගෙදර එකාව එලවමුද?)
- 9Dragons (ලෝකයේ No 1 Online Game එක)
-
►
July
(16)
- Punch 'n' Crunch (මූණ කට ඇද කර ගන්න ආසද?)
- Orbit Downloader (කරදර අඩුම අඩු කරන Download Manag...
- Monopoly 2008 (ඉඩමක්වත් විකුණුවොත් ගොඩයන්න පුළුවන්...
- .Lock On: Air Combat Gold (කැරකී කැරකී උඩ යන්න)
- www.chess.com (මූණු පොතෙන් ඔළුව හදාගන්නට)
- Original Ghost Recon (එකක් ගත්තම දෙකක් නොමිලේ)
- CrossFire (මෙන්න තවත් virus එකක්)
- Prototype (මට මේ මොකද වුනේ???)
- Call of Duty: Modern Warfare 2 (ලෝක ත්රස්තවාදයට එ...
- Bully Scholarship Edition (මූ නම් මහම මහ එපාම කරපු...
- Far Cry (මරණය ඔබ පසුපස...නමුත් යා යුතුය තව....)
- Multi-player Online (අපෙන් පරදිනවද??? අපිව පරද්දනව...
- Tom Clancy's ghost recon advanced warfighter 2 (පි...
- Black & White 2 (කළු සහ සුදු)
- Toy Story 3: The Video Game (පොඩ්ඩක් සෙල්ලම් කරමුද...
- Need for Speed Underground 2(එළවන්න...දිනන්න...නැත...
-
►
June
(11)
- Transformers: Revenge of the Fallen (ගොඩ කාලෙකින් ...
- FIFA 2010 (පාපන්දු පිස්සුවට පුංචි බෙහෙතක්)
- Need for Speed Underground (බද්දත් අඩු එකේ කාර් එක...
- Transformers: The Game (තමාගේ මෝටර් රථයත් රොබෝවෙක්...
- Hearts of Iron III (යකඩින් සෑදූ හදවත් )
- Max Payne 2 - The Fall Of Max Payne (ආදරය, සැකය සහ...
- GTA Vice City - Knight Rider MOD (KITව එලන ගමන් GT...
- Super Mario Bros (අතිශයින්ම පොඩිහිටියන්ට පමණයි)
- Max Payne (ඝාතකයෙක් පසුපස)
- Death Track: Resurrection (එලවන්නයි, වෙඩිතියන්නයි ...
- Tom Clancy's H.A.W.X (අහසේ වැඩ දාමුද?)
-
►
August
(19)



3 comments
ගේම් එකටනම් ආසයි. ඒත් මේ වගේ Computer එකක් තමයි නැත්තෙ. පොඩ්ඩක් DualCore වල P4 වල වගේ ගහන්න පුලුවන් පොඩි ගේම්ස් ටිකක් දාන්න
Posted on September 20, 2010 4:33 PM
වැඩක් නැහ්...
Posted on September 20, 2010 4:44 PM
Ghost Recon advanced warfighter 2 [PC-DVD] [www.topetorrent.com]
game aka bagattha eta passa karana vdiaya kiyala danawada.........
ruwanfor@gmail.com
Posted on October 13, 2010 1:33 PM
Post a Comment
Your comments are always welcome