Half-Life (ජීවිතයෙන් බාගයයි.....)

හම්මේ...ගොඩක් කාලෙකින් අපිට Game එකක් ඔයාලට දෙන්න බැරි උනානේ,මුලින්ම එකට හේතුව කියලා ඉන්නම්කෝ,අපේ F.G.W FIFA 08 Tournament එකේ Super 8 වටය අවසන් උනානේ,ඔයාල දැනටමත් දන්නවා ඇති කව්ද වැඩිම ලකුණු ලබාගෙන Groups දෙකෙන් තේරුන හතරදෙනා කියලා .... ඔව් ඔන්න ඔය වැඩ කටයතු එක්ක අපිට පොඩ්ඩක් වෙලා නැතු වුනා මොකද දැන් Semi-Final වටයේ තරග ලගදීම පවත්වන්න තමා අපි සූදානම් වෙලා ඉන්නේ. :D :D :D
අද දෙන්න යන Game එකේ නම Half-Life, Game එකනම් පොඩ්ඩ්ක් පරණ Game එකක් ඒත් මේ Game එක දෙන්න හේතු දෙකක් තියෙයි. පලමුවෙනි එක තමා Game ග එකේ අනිත් Episodes අපි දෙන්න හිතන් ඉන්න නිසා සහ දෙවෙනි එක තමා Onbord VGA ගහන්න පුලුවන් Game ඉල්ලලා තිබ්බ නිසා. ඔව් මේක පරණ නිසා ඔයාල වැඩක් නෑ කියලා කියයි, ඒත් ඇත්තටම ඔයාල මේක ගහලා ඉලගට දෙන Versions ටිකත් පිලීවෙලට Play කරොත් නම් හිතෙයි "මරුනේ" කියලා.....Game එක Release උනේ November 19, 1998 වෙනි දා , Game එක හදලා තියෙන්නේ Electronic Arts ආයතනයයි.Half-Life Versions (Episodes) ඔක්කෝම බොහොම ප්‍රසිද්ධ වුනා PC Game ලෝකයේ.
එහෙනම් පලවෙනි කොටස Play කරලා ලෑස්තිවෙලා ඉන්න......
ලිපියට තරුවක් දෙන්න අමතක කරන්න එපා!!!
පරිඝණක ක්‍රීඩා ලෝකය
මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.
Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරයේ මැරවරයෙක් වෙමුද?)
Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)
Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)
Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරයක් හදමුද?)
Grand Theft Auto - San Andreas (ගහගන්න, වෙඩිතියාගන්න, වාහන එලවන්න, හොරකම් කරන්න)
Game Section
- Action Adventure (57)
- Board Games (1)
- Facebook Games (1)
- Game Expansions (4)
- Game Mods (3)
- Kid's Games (5)
- Mobile Phone Games (1)
- Racing Games (15)
- Shooting Games (21)
- Sport Games (19)
- Strategy Games (16)
- විශේෂ ලිපි (13)
Blog Archive
-
▼
2010
(132)
-
►
August
(19)
- සුපිරි 8 දෙනාගේ තරඟ වටය ඇරබුණා...
- Split Second: Velocity (ලංකාවේ අය තවම අත නොගහපු Re...
- WWE Raw Ultimate Impact 2010 (ගුටිකාලා....ගුටිකාලා...
- අපේ කට්ටියගේ ෆුට්බෝල් කෙරුවාව
- Dance It's Your Stage (ඩාන්සින් ස්ටාර් වෙමුද?)
- Dog Fighter (පුංචි plane එකකින් ලොකු fun එකක්)
- The Filmmaker 2010 (නොමිලේ චිත්‍රපටියක් බලන්න යමුද...
- FGW FIFA තරගාවලිය ඇරබුණා......
- Sniper Ghost Warrior (මේක නම් උණුම උණුම උණුම උණුයි...
- Grand Theft Auto: Vice City - Long Night Zombie (ම...
- Game Booster (හිර නොවී games ගහන්න)
- KEmulator Lite 0.9.8 (ෆෝන් එකටත් මෙන්න ගේම්ස් දෙනව...
- ලංකාවේ කොල්ලෙක්ගේ එලකිරි වැඩක් (GTA San Andreas SI...
- FIFA 08 Tournement එකට register වෙන්න දැන්ම!!
- FEAR 2 Origin (බයවෙලා ආයෙත් බයවෙන්න)
- Order of War [2009] (බටහිර උදෙසා....)
- FIFA Street 2 (පාරේ වැඩ දාමුද?)
- Neighbours From Hell 1&2 (එහා ගෙදර එකාව එලවමුද?)
- 9Dragons (ලෝකයේ No 1 Online Game එක)
-
►
July
(16)
- Punch 'n' Crunch (මූණ කට ඇද කර ගන්න ආසද?)
- Orbit Downloader (කරදර අඩුම අඩු කරන Download Manag...
- Monopoly 2008 (ඉඩමක්වත් විකුණුවොත් ගොඩයන්න පුළුවන්...
- .Lock On: Air Combat Gold (කැරකී කැරකී උඩ යන්න)
- www.chess.com (මූණු පොතෙන් ඔළුව හදාගන්නට)
- Original Ghost Recon (එකක් ගත්තම දෙකක් නොමිලේ)
- CrossFire (මෙන්න තවත් virus එකක්)
- Prototype (මට මේ මොකද වුනේ???)
- Call of Duty: Modern Warfare 2 (ලෝක ත්රස්තවාදයට එ...
- Bully Scholarship Edition (මූ නම් මහම මහ එපාම කරපු...
- Far Cry (මරණය ඔබ පසුපස...නමුත් යා යුතුය තව....)
- Multi-player Online (අපෙන් පරදිනවද??? අපිව පරද්දනව...
- Tom Clancy's ghost recon advanced warfighter 2 (පි...
- Black & White 2 (කළු සහ සුදු)
- Toy Story 3: The Video Game (පොඩ්ඩක් සෙල්ලම් කරමුද...
- Need for Speed Underground 2(එළවන්න...දිනන්න...නැත...
-
►
June
(11)
- Transformers: Revenge of the Fallen (ගොඩ කාලෙකින් ...
- FIFA 2010 (පාපන්දු පිස්සුවට පුංචි බෙහෙතක්)
- Need for Speed Underground (බද්දත් අඩු එකේ කාර් එක...
- Transformers: The Game (තමාගේ මෝටර් රථයත් රොබෝවෙක්...
- Hearts of Iron III (යකඩින් සෑදූ හදවත් )
- Max Payne 2 - The Fall Of Max Payne (ආදරය, සැකය සහ...
- GTA Vice City - Knight Rider MOD (KITව එලන ගමන් GT...
- Super Mario Bros (අතිශයින්ම පොඩිහිටියන්ට පමණයි)
- Max Payne (ඝාතකයෙක් පසුපස)
- Death Track: Resurrection (එලවන්නයි, වෙඩිතියන්නයි ...
- Tom Clancy's H.A.W.X (අහසේ වැඩ දාමුද?)
-
►
August
(19)



5 comments
නියමයි මචං..... කාලෙකට පස්සෙ... මමත් බල බල හිටියෙ කවදද පෝස්ට් එකක් දාන්නෙ කියලා.... නියම ගේම....
Posted on September 9, 2010 3:07 PM
මේකනම් පට්ටම ගේමක්. මම මේක 2000 විතර ගහල තියනවා. 1 වෙන්න ඕන මතක හැටියට. ඒ කාලේ හැටියට පට්ටම ගේමක්. කොයි වෙලාවක වත් නවත්තන්න හිතුනේ නෑ. හැබැයි අන්තිමට වලකින් එළියට එන්න බැරුව හිර වුනා.. මොනව කරන්නද? දන්න සෙල්ලම් ඔක්කොම දැම්මා හරිගියේ නෑ. ඉතින් හිත හදාගෙන අතඇරල දැම්මා..
ගේම් එක මුල් හරියෙ ටිකක් බෝරිං වගේ. ඒත් ටික වෙලාවකට පස්සේ පට්ටම සිරා වෙනවා හිතා ගන්නවත් බැරි තරමට.
මේ ගේම් එකේ concept එක මාරයි. කියල වැඩක් නෑ. ඔය half-life කියන්නේ ජීවිතෙන් බාගයයි කියන එක නෙවි. විකිරණශීලී ද්‍රව්‍යයක විකිරණශීලතාව දැන් අගයෙන් බාගයක් වෙන්න ගතවෙන කාලය තමයි ඒ. ඒක බර කාලයක්. ඒක ගේම් එකේ concept එකට අදාලයි.
Posted on September 9, 2010 5:50 PM
නියම game එක, පලවෙනි 1 ගෑහුවා, දෙවෙනි කෑල්ල හොයාගන්න බෑරුව හිටියෙ, ඉක්මනට එකත් දෙන්ඩො.......
Posted on September 9, 2010 8:56 PM
me game eka vounterstrike ekath join wela tiyenawa online gahannath maru game eka man play karaa
Posted on September 12, 2010 9:49 PM
ela ela thanx macho onboard gahnna puluwan eka dunnata
Posted on September 13, 2010 5:16 PM
Post a Comment
Your comments are always welcome