
FIFA 09 (පාපන්දු (FOOT BALL) පිස්සන්ට)
ලෝකයේ වඩත් ජනප්රියම ක්රීඩාව කුමක්ද?මේ ප්රශ්නෙට තියෙන්නේ එකම විසදුමයි.ඒ තමයි පාපන්දු..අපේ භාෂාවෙන් කියනවා නම් Foot Ball. EAgames වලින් හදපු වඩාත්ම ජනප්රිය වෙච්ච game එකක් තමයි FIFA 09.අද මම ඔයාලට දෙන මේ FIFA 09 game එකේ setup file එක rip file එකක්.ඒක නිසා ඉක්මනට බාගන්නත් පුලුවන්.
මේ game එකේ ඔයාලට තියෙන්නේ manager විදියට team එක හසුරුවන ගමන් play කරන්න.ඔබට ලෝකයේ ඕනම රටක ලීග් තරගාවලියක් ක්රීඩා කරන්න පුලුවන්.පාපන්දු ක්රීඩාවේ ලෝකයේ ඉන්න ප්රභලතම ක්රීඩකයන් හසුරුවන්න ලැබීම කොච්චර වාසනාවක්ද.මීට පෙර FIFA වල නොතිබුණු ලක්ෂණයක්ද තියනවා,ඒ තමයි තනි ක්රීඩකයෙක් සමග පමණක් ක්රීඩා කිරීමට හැකි විම.(pro)ඒ කියන්නේ game එක play කරන කොට team එකෙන් හසුරුවන්නේ එක් ක්රීඩකයෙක් විතරයි.පාපන්දු ක්රීඩාව යථාර්තයක් ලෙස රසවිදින්න, දැන්ම බාගන්න.
System Requirements - Supported OS: Windows XP
Processor: Pentium 4 2.4 Ghz or Equivalent
Memory: 1 GB
Graphics: 6600 Nvidia graphics card or ATI equivalent with support for Pixel Shader 3
DirectX Version: DirectX 9.0c
Sound: DirectX Compatible
Hard Drive: 4 GB
ලිපියට තරුවක් දෙන්න අමතක කරන්න එපා!!!
පරිඝණක ක්රීඩා ලෝකය
මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.

Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරයේ මැරවරයෙක් වෙමුද?)

Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)

Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)

Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරයක් හදමුද?)

Grand Theft Auto - San Andreas (ගහගන්න, වෙඩිතියාගන්න, වාහන එලවන්න, හොරකම් කරන්න)
Game Section
- Action Adventure (57)
- Board Games (1)
- Facebook Games (1)
- Game Expansions (4)
- Game Mods (3)
- Kid's Games (5)
- Mobile Phone Games (1)
- Racing Games (15)
- Shooting Games (21)
- Sport Games (19)
- Strategy Games (16)
- විශේෂ ලිපි (13)
Blog Archive
-
▼
2010
(132)
-
▼
February
(13)
- Assassins Creed (අතීතයේ මිණීමරුවෙක් වෙමුද?)
- Crysis (උතුරු කොරියාවයි, පිටසක්වලයි එක්ක සටනක්)
- Age of Empires III (නගරයක් හදලා යුද්ධ කරමුද?)
- Prince of Persia 2 Warrior Within(කඩුවෙන් සටන් කරන...
- Call of Duty 4 - Modern Warfare (ත්රස්තවාදීන් සමග...
- Flatout 2 (වාහන හප්පන්න ලෑස්තිද?)
- Mafia -The City of Lost Heaven (මැරකම රජ කරන ලෝකයක්)
- FIFA 09 (පාපන්දු (FOOT BALL) පිස්සන්ට)
- Command and Conquer R edAlert. 3(යුද්දෙකට අණ දෙමුද...
- Burnout Paradise The Ultimate Box (පිස්සු හැදෙන වේ...
- Cricket Revolution (පොතේ විදියට ක්රිකට් ගහමුද?)
- Need For Speed: Hot Pursuit 2 (පොලිසිය සමග තරග කර...
- Need For Speed: Porsche Unleashed (පැරණිම වාහනයේ ස...
-
▼
February
(13)
9 comments
niyamai aiye niyamai puluwannam hoda cricket game ekak dannako dan daala thiyena cricket revolution game eka ara plz plz plz kohoma hari danna
Posted on February 28, 2010 at 12:56 PM
@chathuricahewage - හරි මල්ලියා....මම තව එකක් දාන්නම්...ප්රතිචාරයට ස්තූතියි.
Posted on February 28, 2010 at 1:40 PM
heta mokadda danna inna game eka hoda game ekak danna apita hotada play karanna puluwan kammali nowena widiye ekak OK aiye oyage wadenam niyamai super thawa aurudu ganakin me web site eka lankawe popularma web site eka wenna kiyala man prarthana karanawa wish you all the best!!!!!!!!!!!!!!!
Posted on February 28, 2010 at 9:07 PM
@chathuricahewage - i post another cricket game brother, hope you had nice time with that game too.
Posted on March 8, 2010 at 10:07 AM
FIFA 09 ekata VGA card1 ohneda?
Posted on April 1, 2010 at 11:58 AM
cricket games monawada thiyenne? ethota 100-400MB games nadda?
Posted on July 28, 2010 at 5:30 PM
Osanda - Cricket Revolution.........echarai...
Posted on July 28, 2010 at 7:18 PM
ayye meka 512 RAM , 256 VGA Ekaka gahunna barida????? :D pleaz reply soon!!!
3.06 Ghz Processor Speed !!!
Posted on August 2, 2010 at 11:13 PM
ow malli,
mekata nam VGA 1ka tikak one...256 onboard da?
play karanna nam puluwan...habai godak honda graphics dala nam bala...tikak adu graphics yatathe tamai...
Posted on August 3, 2010 at 8:55 AM
Post a Comment
Your comments are always welcome