Death to Spies: Moment of Truth (රහසිගත මෙහෙයුමක)
ඔන්න අද දෙන්න යන Game එකනම් ලොකේ තියෙන තවත් ලස්සන Game එකක්. Game එකේ නම Death to Spies: Moment of Truth.Game එක Release වෙලා තියෙන්නේ August 10, 2009 වෙනි දා,Game එක හදලා තියෙන්නේ 1C Companyආයතනයයි.මේ ආයතනයනම් එච්චර ප්රසිද්ද නැති උනත් මම හිතන්නේ මේ Game එකනම් එයාලා ලස්සනට හදලා තියෙයි,Game එකේ Graphics හොද තත්වයක පවතිනවා.
Game එක අපිට Role Play කරන්න තියෙන්නේ Semion Strogov කියන Soviet රහස් ඔත්තු සෙවයකට වැඩ කරන පුද්ගලයෙකු ලෙසයි.අපිට ඔහුට රහස් ඔත්තු සේවයෙන් දෙන සිත් ඇදගන්නා නමුත් පිස්සු හැදෙන තරම් අමාරු Missions ඉවර කරමින් World War 2 එකෙදී සිදුවු සතය්ය සිදූවිම්ද ඔයාලට දැකගනිම්න් අමුතුම Fun එකක් ගන්න පුලුවන් Game එකක් තමා මේ Game එක.
Game එකේ තව විශේෂත්වයක් වන්නේ ඔයාලට World War 2 එකෙදි පාවිච්චි වෙච්ච වාහන අදීන් ද පාලනය කරන්න ලැබීමයි.
එහෙනම් යහලුවෙනි මේ ලස්සන Game එකත් Play කරලා බලන්නකෝ!
මේ Game එක 512 Kbps ADSL Line එකකින් ඔයාලා Download කරනවනන් (අනුමාන කල):-
Torrent එකේ Speed එක (අනුමාන කල): 40 Kbps-46 Kbps ( AVG : 35 Kbps)
Torrent එක Download කරන්න යන අනුමාන කල වේලාව: 5 hours \ 39 Minutes (6 Hours Approximately :)
System Requirements : DirectX 9.0c
2 – 2.4 GHz Processor
RAM: 1 GB
Video card with pixel shader-support 2.0 and 128 Mb (not less than NVIDIA GeForce 5700/ATI Radeon 9800)
DirectX compatible soundcard
DVD-ROM drive
Hard disc: 3 Gb
Keyboard + Mouse
මෙම ලිපියේ සම්පූර්ණ අයිතිය උදිත ඉසුරංග සොහොයුරා සතුය.
ලිපියට තරුවක් දෙන්න අමතක කරන්න එපා!!!
පරිඝණක ක්රීඩා ලෝකය
මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.
Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරයේ මැරවරයෙක් වෙමුද?)
Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)
Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)
Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරයක් හදමුද?)
Grand Theft Auto - San Andreas (ගහගන්න, වෙඩිතියාගන්න, වාහන එලවන්න, හොරකම් කරන්න)
Game Section
- Action Adventure (57)
- Board Games (1)
- Facebook Games (1)
- Game Expansions (4)
- Game Mods (3)
- Kid's Games (5)
- Mobile Phone Games (1)
- Racing Games (15)
- Shooting Games (21)
- Sport Games (19)
- Strategy Games (16)
- විශේෂ ලිපි (13)
Blog Archive
-
▼
2010
(132)
-
▼
May
(13)
- Brian Lara International Cricket 2007(මහත්වරුන්ගේ ...
- X-Men Origins: Wolverine(සුපිරි මිනිසුන් සමග සුපිර...
- Prison Break: The Conspiracy (හිරෙන් පනිමුද?)
- Death to Spies: Moment of Truth (රහසිගත මෙහෙයුමක)
- Freedom Fighters (නිදහස් සටන්කාමියෝ)
- Pro Cycling Manager 2008 (ප්රංශය වටා බයිසිකල් පදි...
- Total Overdose (උඩපැනලා, කැරකිලා, පෙරලිලා වෙඩිතියම...
- Napoleon: Total War (ආක්රමණික නැපෝලියන් වෙමුද?)
- Halo: Combat Evolved (විශ්වයේ පාලනය පිටසක්වල ජීවීන...
- WWE SmackDown vs RAW 2007 (ජෝන් සීනා අපේ පොඩි එකාග...
- The Lord of the Rings: Battle For Middle Earth (එක...
- Iron Man (..යකඩ මිනිසා..)
- The Sims 2: Pets (ඊයේ පවුල් වුණා,අද සුරතලෙක් ගේමුද?)
-
▼
May
(13)
4 comments
Thankz machan
Posted on May 18, 2010 at 6:13 PM
thanks kolla habai makata paya 14 wethara yanawa 45Kbps average 1 teyaddith
Posted on May 18, 2010 at 6:55 PM
thanks machan
Posted on May 18, 2010 at 10:04 PM
apta gahana pluan dnko
VGA 128
ram 512
1.5
Posted on May 30, 2010 at 4:35 PM
Post a Comment
Your comments are always welcome