Iron Man (..යකඩ මිනිසා..)
ඔන්න අද දෙන්න යන Game එක මේ මාසයේම දෙන්න හිතුවේ මේ Game එකට අදාල Film එකේ දෙවන පරිච්ඡේදය May 5 වෙනිදා නිකුත් වෙනවා,Game එකේ නම Iron Man , Game එක Release උනේ May 2, 2008 වෙනි දා,Game එක හදලා තියෙන්නේ Sega ආයතනයයි.
Game එක අනිත් Film Based වෙලා එන Games වගේම Film එක අනුපාදක කරගෙන තමා නිපැදිලා තියෙන්නේ,Game එකේ අපිට Control කරන්න තියෙන්නේ Tony Stark (Iron Man) කියන පුද්ගලයාවයි,Game එකේ කරන්න තියෙන්නේ නම් ,අපි ඒ කියන්නේ Tony Stark කියන පුද්ගලයා ඇමෙරිකාවට යුධ අවි සපයන කෙනෙක්,මෙයා එක දවසක් Business Deal එකකට Afghanistan යන වෙලාවක; Tony Stark ව ත්‍රස්තවාදීන් පිරිසක් විසින් පැහැරගනු ලබනවා!!! Film එකේ වගේම අපි එතනින් බේරිලා එන්න යකඩ වලින් හදපු Roboවක් වැනි යන්තරයක් යොදා ගෙන එතනින් බේරි නැවත America වට එනවා (එන අතරතුර ඔහු හදපු එම Robo ව විනාශ වෙන නමුත් ඔහුව USA Air force එකෙන් බේරාගන්නවා) , කොහොමෙන් කොහෝම හරි ඔහුට අවබෝධ වෙනවා තමන් සාදන ආයුධ ත්‍රස්තවාදීන්ටත් තම ආයතනය මගින් සපයන බව... ඉතින් ඔන්න Tony Stark අර බේරිලා එන්න පාව්ච්චිකරා වගේ ,ඊටත් වැඩ්ය දියුණු රොබෝවක් සාදා මෙම අසාධාරනය කරණ පුද්ගලයා සොයා යයි... Game එකේ Graphics හොද මට්ටමක පවතිනවා... Tony Stark ටත් බෑ නොකියා උදව් වෙලා බලමුද?
මේ Game එක 512 Kbps ADSL Line එකකින් ඔයාලා Download කරනවනන් (අනුමාන කල):-
Torrent එකේ Speed එක (අනුමාන කල):45 Kbps-57 Kbps ( AVG :40 Kbps)
Torrent එක Download කරන්න යන අනුමාන කල වේලාව: 5 hours \35
Minutes
System Requirements - OS: Windows 2000/XP/Vista
Processor: Pentium 4 @ 2.8 GHz or Equivalent
Memory: 1 Gb
Hard Drive: 6 Gb free
Video Memory: 256 Mb
Sound Card: DirectX Compatible
DirectX: 9.0c
Keyboard
Mouse
DVD Rom Drive
මෙම ලිපියේ සම්පූර්ණ අයිතිය උදිත ඉසුරංග සොහොයුරා සතුය.
ලිපියට තරුවක් දෙන්න අමතක කරන්න එපා!!!
පරිඝණක ක්‍රීඩා ලෝකය
මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.
Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරයේ මැරවරයෙක් වෙමුද?)
Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)
Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)
Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරයක් හදමුද?)
Grand Theft Auto - San Andreas (ගහගන්න, වෙඩිතියාගන්න, වාහන එලවන්න, හොරකම් කරන්න)
Game Section
- Action Adventure (57)
- Board Games (1)
- Facebook Games (1)
- Game Expansions (4)
- Game Mods (3)
- Kid's Games (5)
- Mobile Phone Games (1)
- Racing Games (15)
- Shooting Games (21)
- Sport Games (19)
- Strategy Games (16)
- විශේෂ ලිපි (13)
Blog Archive
-
▼
2010
(132)
-
▼
May
(13)
- Brian Lara International Cricket 2007(මහත්වරුන්ගේ ...
- X-Men Origins: Wolverine(සුපිරි මිනිසුන් සමග සුපිර...
- Prison Break: The Conspiracy (හිරෙන් පනිමුද?)
- Death to Spies: Moment of Truth (රහසිගත මෙහෙයුමක)
- Freedom Fighters (නිදහස් සටන්කාමියෝ)
- Pro Cycling Manager 2008 (ප්රංශය වටා බයිසිකල් පදි...
- Total Overdose (උඩපැනලා, කැරකිලා, පෙරලිලා වෙඩිතියම...
- Napoleon: Total War (ආක්රමණික නැපෝලියන් වෙමුද?)
- Halo: Combat Evolved (විශ්වයේ පාලනය පිටසක්වල ජීවීන...
- WWE SmackDown vs RAW 2007 (ජෝන් සීනා අපේ පොඩි එකාග...
- The Lord of the Rings: Battle For Middle Earth (එක...
- Iron Man (..යකඩ මිනිසා..)
- The Sims 2: Pets (ඊයේ පවුල් වුණා,අද සුරතලෙක් ගේමුද?)
-
▼
May
(13)
7 comments
Ram eka 512
VGA eka 96 barida?????
Posted on May 4, 2010 at 10:59 AM
thanks macho
Posted on May 4, 2010 at 9:01 PM
ela elazzzzzzzzz.... baanawooooooooooooo.... thanks macho..
Posted on May 4, 2010 at 9:25 PM
*Anonymous 96 nam bari weyi machen marvelne 256 uth poddak slow
Posted on May 5, 2010 at 3:34 PM
niyamy!!!
Posted on May 5, 2010 at 7:10 PM
it takes at least 15 hours to download man.... with a 512 Kbps ADSL Line..... :P
Posted on May 16, 2010 at 11:44 PM
it still takes at least 15 hours with 512 Kbps ADSL Line to sownload... :P
Posted on May 17, 2010 at 3:17 PM
Post a Comment
Your comments are always welcome