Share/Bookmark


ඔන්න අද දෙන්න යන Game එක මේ මාසයේම දෙන්න හිතුවේ මේ Game එකට අදාල Film එකේ දෙවන පරිච්ඡේදය May 5 වෙනිදා නිකුත් වෙනවා,Game එකේ නම Iron Man , Game එක Release උනේ May 2, 2008 වෙනි දා,Game එක හදලා තියෙන්නේ Sega ආයතනයයි.

Game එක අනිත් Film Based වෙලා එන Games වගේම Film එක අනුපාදක කරගෙන තමා නිපැදිලා තියෙන්නේ,Game එකේ අපිට Control කරන්න තියෙන්නේ Tony Stark (Iron Man) කියන පුද්ගලයාවයි,Game එකේ කරන්න තියෙන්නේ නම් ,අපි ඒ කියන්නේ Tony Stark කියන පුද්ගලයා ඇමෙරිකාවට යුධ අවි සපයන කෙනෙක්,මෙයා එක දවසක් Business Deal එකකට Afghanistan යන වෙලාවක; Tony Stark ව ත්‍රස්තවාදීන් පිරිසක් විසින් පැහැරගනු ලබනවා!!! Film එකේ වගේම අපි එතනින් බේරිලා එන්න යකඩ වලින් හදපු Roboවක් වැනි යන්තරයක් යොදා ගෙන එතනින් බේරි නැවත America වට එනවා (එන අතරතුර ඔහු හදපු එම Robo ව විනාශ වෙන නමුත් ඔහුව USA Air force එකෙන් බේරාගන්නවා) , කොහොමෙන් කොහෝම හරි ඔහුට අවබෝධ වෙනවා තමන් සාදන ආයුධ ත්‍රස්තවාදීන්ටත් තම ආයතනය මගින් සපයන බව... ඉතින් ඔන්න Tony Stark අර බේරිලා එන්න පාව්ච්චිකරා වගේ ,ඊටත් වැඩ්ය දියුණු රොබෝවක් සාදා මෙම අසාධාරනය කරණ පුද්ගලයා සොයා යයි... Game එකේ Graphics හොද මට්ටමක පවතිනවා... Tony Stark ටත් බෑ නොකියා උදව් වෙලා බලමුද?

මේ Game එක 512 Kbps ADSL Line එකකින් ඔයාලා Download කරනවනන් (අනුමාන කල):-

Torrent එකේ Speed එක (අනුමාන කල):45 Kbps-57 Kbps ( AVG :40 Kbps)
Torrent එක Download කරන්න යන අනුමාන කල වේලාව: 5 hours \35
Minutes


System Requirements - OS: Windows 2000/XP/Vista
Processor: Pentium 4 @ 2.8 GHz or Equivalent
Memory: 1 Gb
Hard Drive: 6 Gb free
Video Memory: 256 Mb
Sound Card: DirectX Compatible
DirectX: 9.0c
Keyboard
Mouse
DVD Rom Drive

මෙම ලිපියේ සම්පූර්ණ අයිතිය උදිත ඉසුරංග සොහොයුරා සතුය.

ලිපියට තරුවක් දෙන්න අමතක කරන්න එපා!!!

7 comments

  1. Anonymous Said,

    Ram eka 512
    VGA eka 96 barida?????

    Posted on May 4, 2010 at 10:59 AM

     
  2. Anonymous Said,

    thanks macho

    Posted on May 4, 2010 at 9:01 PM

     
  3. hashan Said,

    ela elazzzzzzzzz.... baanawooooooooooooo.... thanks macho..

    Posted on May 4, 2010 at 9:25 PM

     
  4. *Anonymous 96 nam bari weyi machen marvelne 256 uth poddak slow

    Posted on May 5, 2010 at 3:34 PM

     
  5. Unknown Said,

    niyamy!!!

    Posted on May 5, 2010 at 7:10 PM

     
  6. Anonymous Said,

    it takes at least 15 hours to download man.... with a 512 Kbps ADSL Line..... :P

    Posted on May 16, 2010 at 11:44 PM

     
  7. Unknown Said,

    it still takes at least 15 hours with 512 Kbps ADSL Line to sownload... :P

    Posted on May 17, 2010 at 3:17 PM

     

Post a Comment

Your comments are always welcome

Protected by Copyscape Online Copyright Protection Software

Leo Club of Piliyandala

පරිඝණක ක්‍රීඩා ලෝකය

ඔබට අසා කරන යම් කිසි පරිගණක ක්‍රීඩාවක් වෙතොත් අපට දැනුම් දෙන්න.එය ඔබට ලබා දීමට කටයුතු කල හැක.ඔබ විසින් ලියන ලද ඔබගේ ලිපියද මෙම වෙබ් අඩවියේ ඵල කල හැකිය.ඒ සදහා freegameshut (at)gmail (d0t) com යන ඊමේල් ලිපිනයට ඔබගේ ලිපිය යොමු කරන්න.එසේ ඔබ යොමු කරන ලිපියේ අයිතියද ඔබ සතුය.

මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.

Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරයේ මැරවරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Sunday, March 7, 2010

Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Wednesday, March 3, 2010

Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Thursday, March 4, 2010
"

Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරයක් හදමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Monday, March 8, 2010
" "

සුපිරි ප්‍රතිචාර දක්වන්නෝ

නවතම ප්‍රතිචාර

Followers