X-Men Origins: Wolverine(සුපිරි මිනිසුන් සමග සුපිරි සටනක්)
අහ්..... කොහොමද යහලුවෙනි,වෙසක් එකට ලෑස්තිද ? දන්සල් එහෙම තියෙනවනම් අපිට දැනුම් දෙන්න අපි නොවරදවා Visit එකක් දෙන්නම්...
ඔන්න එහෙනම් දන්සල් ගැන කතාව අත හැරලා අද දෙන්න යන සුපිරී Game එක ගැන කියන්නම්කෝ...
ඔයාල දන්නවා ලෝකයේ නිපැදවෙන Hollywood Film වලින් නිතර නිතර එ ඒ Film අනුපාදක කරගෙන Game හදන බව ඔයාල දන්නවා,Free Game World වෙතින් ද ඒ වාගේ Games ඔයාලට දීලා තියෙනවා...
මේ Game එකත් ලොකයේ තරුණ,වැඩිහිටි අය අතර ජනප්රිය උන Film එකකින් හදපු Game එකක්,Game එකේ නම X-Men Origins: Wolverine ,Game එක Release වෙලා තියෙන්නේ May 1, 2009 වෙනි දා,Game එක හදලා තියෙන්නේ Activision ආයතනයයි. අපිට මේ Game එකේ Role Play කරන්න තියෙන්නේ ගොඩක් ඉක්මනට තරහා යන James "Logan" Howlett කියන සුපිරී Mutant කෙනෙක් විදිහටයි.ඔයාලා Film එක බලලා තියෙයි නම් ඔයාල දන්නවා මේ Film එකෙන් කියැවෙන්නේ Wolverine X-Men Team එකට ඇතුල් වන්නට පෙර ඔහුගේ කතාවයි කියලා, Game එකනම් පරණ X-Men Game වලට වැඩිය බොහෝ ඉදිරියෙන්,Wolverine ගේ මේ ජීව්ත කතාව ඉතා දුක් සහගතයි,ඔහුට ඔහුගේ සහොදරයාගේ කරදර වලින් ද තම අතීතයේ සිදු උන වැරදී වලින් බේරී තම පෙම්වතිය ද ඔහුට බෙරාගන්නට සිදුවෙනවා.
Game එක Film එක වගෙමයි ,එහෙනම් Logan ට උදව් කරමුද ?
System Requirements :
1 GB of RAM
VGA: 3D hardware accelerator card required - 100% DirectX(R) 9.0c-compliant 256 MB video card and drivers
Supported Chipsets:
All NVIDIA(R) GeForce(R) 7800 GT 256 MB RAM and better chipsets (excluding 8400 cards)
All ATI Radeon (TM) X1800 256 MB RAM and better chipsets (excluding X1800 GTO, Radeon HD2400, Radeon HD2600, and Radeon HD3450)
OS: Microsoft(R) Windows XP(TM), Microsoft(R) Windows Vista(R)
HDD: 8.4 GB of uncompressed hard disk space
මෙම ලිපියේ සම්පූර්ණ අයිතිය උදිත ඉසුරංග සොහොයුරා සතුය.
ලිපියට තරුවක් දෙන්න අමතක කරන්න එපා!!!
පරිඝණක ක්රීඩා ලෝකය
මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.
Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරයේ මැරවරයෙක් වෙමුද?)
Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)
Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)
Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරයක් හදමුද?)
Grand Theft Auto - San Andreas (ගහගන්න, වෙඩිතියාගන්න, වාහන එලවන්න, හොරකම් කරන්න)
Game Section
- Action Adventure (57)
- Board Games (1)
- Facebook Games (1)
- Game Expansions (4)
- Game Mods (3)
- Kid's Games (5)
- Mobile Phone Games (1)
- Racing Games (15)
- Shooting Games (21)
- Sport Games (19)
- Strategy Games (16)
- විශේෂ ලිපි (13)
Blog Archive
-
▼
2010
(132)
-
▼
May
(13)
- Brian Lara International Cricket 2007(මහත්වරුන්ගේ ...
- X-Men Origins: Wolverine(සුපිරි මිනිසුන් සමග සුපිර...
- Prison Break: The Conspiracy (හිරෙන් පනිමුද?)
- Death to Spies: Moment of Truth (රහසිගත මෙහෙයුමක)
- Freedom Fighters (නිදහස් සටන්කාමියෝ)
- Pro Cycling Manager 2008 (ප්රංශය වටා බයිසිකල් පදි...
- Total Overdose (උඩපැනලා, කැරකිලා, පෙරලිලා වෙඩිතියම...
- Napoleon: Total War (ආක්රමණික නැපෝලියන් වෙමුද?)
- Halo: Combat Evolved (විශ්වයේ පාලනය පිටසක්වල ජීවීන...
- WWE SmackDown vs RAW 2007 (ජෝන් සීනා අපේ පොඩි එකාග...
- The Lord of the Rings: Battle For Middle Earth (එක...
- Iron Man (..යකඩ මිනිසා..)
- The Sims 2: Pets (ඊයේ පවුල් වුණා,අද සුරතලෙක් ගේමුද?)
-
▼
May
(13)
4 comments
අහා..එළ...එළ...මම බාගත්තා..මම පළවෙනියා...නියමයි..තැන්ක්ස්..
Posted on May 25, 2010 at 4:08 PM
game 1 nam ela
Posted on May 25, 2010 at 11:02 PM
wadak naaa
Posted on May 26, 2010 at 8:35 AM
yako rip karapuwa dapan
www.facebook.com\djasanka
Posted on June 11, 2010 at 11:09 AM
Post a Comment
Your comments are always welcome