
Assassins Creed (අතීතයේ මිණීමරුවෙක් වෙමුද?)
ඔන්න අද නිවාඩු දවසේ මම දෙන්න හදන්නේ ගොඩාක් ලස්සන Action Adventure Game එකක්.2009 අවුරුද්දේ ගොඩාක් අය ආසාවෙන් Play කරපු game එකක් මේක.ඔයාලා හැමෝම දන්න "Assassin's Creed" තමයි අද මම ඔයාලට දෙන්න හදන්නේ.මේ කථාව පටන් ගන්නේ 1191AD වලින්.අතීතයේ Jerusalem, Damascus, Acre යන නගරවල ලෝකයේ තිබුණු පරිසරයක් තමයි ඉතින් මේකේ නිර්මාණය වෙලා තියෙන්නේ.GTA game එක ඔයාලා ගොඩාක් අය play කරලා ඇතිනේ,මේ game එකත් ඒ වගේම තමයි,හැබැයි පරිසරය ගොඩනැගිලා තියෙන්නේ අතීතයේ ගොඩනැගිලි සහ ඒ ආශ්රිත දෑ සමගයි.
2008 වර්ෂයේ ත්රිමාණ සජීවීකරණය අතින් ලෝකයේ ඉදිරියෙනන්ම ඉන්න game එකක් තමයි මේක.මෙහි Graphic Details ඉතාමත් ඉහළ අගයක තියෙන නිසා play කරන්නත් ටිකක් හොද Graphic Card එකක් ඕනේ වෙනවා.ඒක නිසා Download කරගන්න කොට System Requirements බලලා Download කරගන්නකෝ.මම හිතනවා නිවාඩු දවසේ කම්මැලි නැතුව ඉන්න පුළුවන් Game එකක් අද මම ඔයලට දුන්නේ කියලා.තවත් එකක් තමයි මේ game එක 14GB විතර වෙන එකක්.ඒත් මම අදත් ඔයාලට දෙන්නේ ඉක්මනට Download කරගන්න පුළුවන් 3.5GB rip file එකක්.ඒක නිසා මේකත් අරගෙන Game එක ගැන Comment එකකුත් දාලා යන්න.
Processor: Dual core processor 2.6 GHz Intel® Pentium® D or AMD Athlon™ 64 X2 3800+ (Intel Core® 2 Duo 2.2 GHz or AMD Athlon 64 X2 4400+ or better recommended)
System Memory: Windows XP: 1 GB RAM / Windows Vista: 2 GB RAM
Video Card: 256 MB DirectX® 10.0-compliant video card or DirectX 9.0-compliant card with Shader Model 3.0 or higher (*see supported list)
Sound Card: DirectX 9.0 or 10.0-compliant sound card (5.1 sound card recommended)
DirectX Version: Direct X 9.0 (Windows XP) or 10.0 (Windows Vista) libraries
Hard Disk: 8 GB available hard disk space
Supported Peripherals: Keyboard, mouse, optional controller (Xbox 360® Controller for Windows recommended)
Supported video cards at time of release: ATI® RADEON® X1600** /1650**- 1950/ HD 2000/3000 series, NVIDIA GeForce® 6800**/7/8/9 series. **PCI Express only supported. Laptop versions of these cards may work but are NOT supported. These chipsets are the only ones that will run this game. For the most up-to-date requirements, please visit the FAQ for this game at: http://support.ubi.com.
ලිපියට තරුවක් දෙන්න අමතක කරන්න එපා!!!
පරිඝණක ක්රීඩා ලෝකය
මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.

Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරයේ මැරවරයෙක් වෙමුද?)

Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)

Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)

Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරයක් හදමුද?)

Grand Theft Auto - San Andreas (ගහගන්න, වෙඩිතියාගන්න, වාහන එලවන්න, හොරකම් කරන්න)
Game Section
- Action Adventure (57)
- Board Games (1)
- Facebook Games (1)
- Game Expansions (4)
- Game Mods (3)
- Kid's Games (5)
- Mobile Phone Games (1)
- Racing Games (15)
- Shooting Games (21)
- Sport Games (19)
- Strategy Games (16)
- විශේෂ ලිපි (13)
Blog Archive
-
▼
2010
(132)
-
▼
February
(13)
- Assassins Creed (අතීතයේ මිණීමරුවෙක් වෙමුද?)
- Crysis (උතුරු කොරියාවයි, පිටසක්වලයි එක්ක සටනක්)
- Age of Empires III (නගරයක් හදලා යුද්ධ කරමුද?)
- Prince of Persia 2 Warrior Within(කඩුවෙන් සටන් කරන...
- Call of Duty 4 - Modern Warfare (ත්රස්තවාදීන් සමග...
- Flatout 2 (වාහන හප්පන්න ලෑස්තිද?)
- Mafia -The City of Lost Heaven (මැරකම රජ කරන ලෝකයක්)
- FIFA 09 (පාපන්දු (FOOT BALL) පිස්සන්ට)
- Command and Conquer R edAlert. 3(යුද්දෙකට අණ දෙමුද...
- Burnout Paradise The Ultimate Box (පිස්සු හැදෙන වේ...
- Cricket Revolution (පොතේ විදියට ක්රිකට් ගහමුද?)
- Need For Speed: Hot Pursuit 2 (පොලිසිය සමග තරග කර...
- Need For Speed: Porsche Unleashed (පැරණිම වාහනයේ ස...
-
▼
February
(13)
18 comments
A gift for Holiday !!
But I will play it tomorrow, coz it's poyaday today !
Posted on February 28, 2010 at 9:26 AM
@GamerLK - පෝය දවසේ මම වැරදි වැඩක් කරගත්තද මන්දා????.....hehe
Posted on February 28, 2010 at 9:39 AM
niyama game eka super hetath thawa hoda game ekak add karanna
Posted on February 28, 2010 at 9:42 AM
හොඳ වැඩක්. දිගටම කරගෙන යන්න.
Posted on February 28, 2010 at 10:55 AM
@chathuricahewage - අනිවා....හොද Game එකක් දාන්නම්.....
@MJ - බොහොම ස්තුතියි සහෝදරයා....
Posted on February 28, 2010 at 11:17 AM
THnx........
1.5 GB withara size honda game tikak danawada...
Posted on February 28, 2010 at 12:40 PM
@Dipsy - ඔව්...මම ඇත්තටම ගොඩක් උත්සහ කරන්නේ ඉක්මනට Download කරගන්න පුළුවන් විදියට අලුත් Games දෙන්න...මම උත්සහ කරන්නම්...ප්රතිචාරයට බොහොම ස්තූතියි.
Posted on February 28, 2010 at 1:38 PM
not bad hah.....
Posted on February 28, 2010 at 4:13 PM
Nice Site ....Great Work buddy
Posted on March 1, 2010 at 2:22 PM
This is one of the best games that I am yet to play.
Assasins Creed 2 was released on Xbox and will probably be released on PC later this month.....
Posted on March 2, 2010 at 11:17 AM
Assassins Creed 2 මේ ලගදීම නිකුත් වෙනවා...It will be great game as same like this one...
Posted on March 2, 2010 at 11:20 AM
Assassins Creed 2 ඔන්න මම නම මගේ බ්ලොග් අඩවියේ පල කලා.ඔයාල කැමති නම් බාගන්න..
Posted on March 7, 2010 at 10:28 PM
http://www.thippola.info/
Posted on March 7, 2010 at 10:28 PM
බොහොම ස්තූතියි මචන්........
Posted on March 8, 2010 at 9:37 AM
Awesome work man...Keep it up...
Hope to see some adventure games soon.
Posted on March 17, 2010 at 10:21 PM
මේක Windows 7 වල play කරන්න පුලුවන්ද?
Posted on April 3, 2010 at 7:05 PM
ඔව්.....අනිවා....පුළුවන්..
Posted on April 3, 2010 at 8:06 PM
how to download Assassin's creed 2 torrent with more seeds
Posted on April 26, 2010 at 3:52 PM
Post a Comment
Your comments are always welcome