
Ashes Cricket 2009 (ඕස්ට්‍රේලියාවද???නැත්තම් එංගලන්තෙද???)
මට ගොඩ දවසකින් Sport Game එකක් දෙන්නත් බැරි උනානේ.ඔන්න ඒ නිසයි තව අය Sport Games ඉල්ලපු නිසයි මම හිතුවා අද මම Sport Game එකක් දෙනවා කියලා.Cricket කියන්නේ අපේ රටේ ගොඩක් අය කැමති ක්‍රීඩාවනේ,ඒක නිසා අද මම තවත් ක්‍රිකට් Game එකක් දෙනවා.මේ Game එකේ Name එක නම් Ashes Cricket 2009 , Ashes කිව්වාම ඔයාලට මතක් වෙන්නේ අවුරුද්දකට සැරයක් තියන Australia Vs England Tournament එකනේ.අන්න ඒ Tournament එක තමයි මේ Game එකේ ප්‍රධාන වශයෙන් පසුබිම් වෙලා තියෙන්නේ.
මේ එකේ ප්‍රධාන කොටස් 3ක් තියනවා,Ashes, Exhibition & Scenario කියලා.ඔයාලට කැමති එකක් Play කරන්න පුළුවන්.ඒ වගේම තමයි මේ game එකේ පන්දු යැවීමට වැඩි අවදානයක් යොමු කරලා තියනවා.මෙහි විස්තර විචාරය නම් ඉතාමත් උසස් අන්දමින් සිදු වෙනවා.Codemasters විසින් නිර්මාණය කරපු Game එකක් නිසා ත්‍රිමාණ සජීවීකරණය ඉතාමත් ඉහළයි.ඒක නිසා System Requirements බලලා මේකත් Download කරගන්නකෝ.අද නම් මට මේකේ Rip file එකක් හොයාගන්න බැරි උනා.Game එක ගැන හිතන දෙයකුත් Comment කරලා යන්නකෝ.
DirectX 9.0c
3 GHz Pentium 4 or AMD™ equivalent and above
1.5GB RAM
Graphics card: GeForce 8800GS & above, or Radeon X1900 series & above
Sound Card: Creative Sound Blaster X-Fi Sound Card.
Dual Layer Compatible DVD-ROM Drive
3 GB Hard Drive Space
Supported Graphics cards
ATI Radeon x1600, x1650, x1800, x1900, x1950, HD2400, HD2600, HD2900, HD3450, HD3470, HD3650, HD3850, HD3870, HD3870X2, HD4850, HD4870, HD4870X2, HD4890
NVIDIA Geforce 6800, 7600, 7800, 7900, 7950, 8400, 8500, 8600, 8800, 9600, 9800, 9800GX2, GTX260, GTX280, GTX285, GTX295
ලිපියට තරුවක් දෙන්න අමතක කරන්න එපා!!!
පරිඝණක ක්‍රීඩා ලෝකය
මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.

Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරයේ මැරවරයෙක් වෙමුද?)

Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)

Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)

Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරයක් හදමුද?)

Grand Theft Auto - San Andreas (ගහගන්න, වෙඩිතියාගන්න, වාහන එලවන්න, හොරකම් කරන්න)
Game Section
- Action Adventure (57)
- Board Games (1)
- Facebook Games (1)
- Game Expansions (4)
- Game Mods (3)
- Kid's Games (5)
- Mobile Phone Games (1)
- Racing Games (15)
- Shooting Games (21)
- Sport Games (19)
- Strategy Games (16)
- විශේෂ ලිපි (13)
Blog Archive
-
▼
2010
(132)
-
▼
March
(30)
- Tom Clancy's Splinter Cell: Double Agent (සුපිරි ඔ...
- Need For Speed : Carbon (අසීමිත වේගයක්...)
- Call of Duty : Modern Warfare 2 (මැද පෙරදිග යුද්ධය...
- Cricket 2007 (ක්‍රිකට් ගහන්න නම් මෙන්න ගේම්ස්)
- Driver: Parallel Lines (අතිශයින්ම රියදුරන්ට පමණයි)
- LOST Via Domus (අද්භූත දූපතේ අද්භූත අභිරහස)
- GUN (තමාගේම පියා සොයාගන්න Coltanට පුළුවන් වෙයිද?)
- GTA San Andreas - Knight Rider MOD (KITව පදවන ගමන්...
- Chessmatser 11th Grandmaster Edition (මොළේ තියන ඇ...
- True Crime New York City (විටක මැරයෙක්, විටක පොලිස...
- Dirt 2 (මඩ නාගෙන වාහන එලවමුද?)
- Command And Conquer 3 Kane's Wrath (2034දී යුද්ධ ක...
- NBA Live 2008 (පැසි පන්දු සෙල්ලම් කරලා බලමුද?)
- Call Of Juarez 2 (Bound In Blood ) (ආදරය සමග සටනක්)
- Call of Juarez (නිධානයක් පසුපස හඹායාමක්)
- Dragon Age: Origins (ලෝකයේ පැවැත්ම උදෙසා සිදු කෙරෙ...
- AVATAR - The Game (ලොව දැවැන්තම,ජනප්‍රියම චිත්‍රපට...
- Sniper Elite (ඉලක්කෙට වෙඩිතියන්න කැමති අයට...)
- Just Cause - 2006 (රහසිගත කණ්ඩායමක සාමාජිකයෙක් වෙ...
- MVP Baseball 2005 (එල්ලේ නෙවෙයි, බේස්බෝල් ගහමුද?)
- Image එකක් Mount කරන්නේ කොහොමද?
- BattleField 2 (මැරි මැරි නැගිටිමු.....ජය කොඩි නංවම...
- Pirates of the Caribbean At World's End (මුහුදු මං...
- Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරය...
- Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරය...
- Grand Theft Auto - San Andreas (ගහගන්න, වෙඩිතියාගන...
- Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)
- Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ...
- Need for Speed Most Wanted (සුපිරි ධාවකයෙක් වෙන්න ...
- Ashes Cricket 2009 (ඕස්ට්‍රේලියාවද???නැත්තම් එංගලන...
-
▼
March
(30)
19 comments
niyama game eka super ohoma yan ohoma yan
Posted on March 1, 2010 at 2:53 PM
Cool Stuff Dude ! Continue !!
Posted on March 1, 2010 at 9:22 PM
this game didnt worked on my pc Even with a 9600GT VGA. I couldnt figure out why.....
Posted on March 2, 2010 at 11:01 AM
What is the error message you got there?
Isn't there any error messages?
Posted on March 2, 2010 at 11:06 AM
No np error just stuck on start screen.
I downloaded 2 times and even bought the game still same result.
My OS was then vista business.
However I didnt try on Windows 7.
Posted on March 2, 2010 at 4:09 PM
This game is working on Vista, Did you adjust compatibility? If you not try it too...
Posted on March 2, 2010 at 6:27 PM
මෙක XP වලට විතරයි මචො... ඔක EA GAMESලා නෙවේයි නේ ,. කරලා තියෙන්නේ. නිසා පට්ට Graphic තියෙන්නේ.. XP වල ගහලා බලන්නකො
Posted on March 7, 2010 at 10:32 PM
මම මේ ගෙම් එක ටොරන්ට් වලින් ඩවුන්ලොඩ් කරා එත් මේක ඉන්ස්ටොල් කරන විදිය දන්නැහැ.
ඩවුන්ලොඩ් වුන ෆයිල් zip කරලා හැදුන ඊමේජ් ෆයිල් එක DAEMON Tools Lite වලින් ඉන්ස්ටොල් කරලා ප්ලේකරාට ප්ලේ වෙන්නැහැ .කරුණාකර උදව් කරන්න පුළුවන්ද...?
Posted on March 16, 2010 at 3:48 PM
@සසික - බොහොම කැමැත්තෙන් උදවු කරන්නම්....
ඔයා Crack File එක Copy කලාද?
එහෙම කරලත් Error එක එනවද?
Posted on March 16, 2010 at 5:52 PM
ඔවු crack file එකත් කොපිකරා.Task manager ගිහාම ෆයිල් එක රන්වෙනවා පෙන්නනවා එත් ගෙම්එක වැඩ නැහැ.
Posted on March 16, 2010 at 5:58 PM
මචන්, Error එක මොකක්ද ??
Posted on March 16, 2010 at 7:06 PM
Error එකක් එන්නැහැ ෆයිල් එක රන් වෙනවා ගෙම් එක ප්ලේ වෙන්නැහැ.
Posted on March 16, 2010 at 7:08 PM
පද්ධති අවශ්‍යතා සියල්ලම තියනවද?
Posted on March 16, 2010 at 7:10 PM
Try Direct Download Links @ softart.webs.com
Posted on March 17, 2010 at 12:42 PM
podi help 1 dennako, mama game 1 install karala, crack karaaaaa, eth play karanna yaddi error 1 enawane,
"This application has failed to start because configuration is incorrect. Reinstalling the game may fix this problem "
mekata mokada karanne, kawru hari kiyanakooooooooo
Posted on March 19, 2010 at 9:26 PM
OS එක මොකක්ද?Compatibility 1ක හදලා බැලුවද?
Posted on March 19, 2010 at 10:34 PM
OS eka xp sp2, Compatibility 1ක හදලා බැලුවද? kiwwe, mata terenne nane, kohomada karanna oni
Posted on March 20, 2010 at 6:43 PM
math game eka mae link eken dload karala install kala.mage tyenne GT240 VGA ekk.game eka start screen eken ehata yan ne.mage Win 7 tyenne.Win 7 Ultimate.man compatibility mode change kalae ne?
Posted on April 10, 2010 at 7:23 PM
@Asiri - compatibility 1ka change karala balanna mchn?.....it is working in win7...
Posted on April 10, 2010 at 7:58 PM
Post a Comment
Your comments are always welcome