Share/Bookmark


මට ගොඩ දවසකින් Sport Game එකක් දෙන්නත් බැරි උනානේ.ඔන්න ඒ නිසයි තව අය Sport Games ඉල්ලපු නිසයි මම හිතුවා අද මම Sport Game එකක් දෙනවා කියලා.Cricket කියන්නේ අපේ රටේ ගොඩක් අය කැමති ක්‍රීඩාවනේ,ඒක නිසා අද මම තවත් ක්‍රිකට් Game එකක් දෙනවා.මේ Game එකේ Name එක නම් Ashes Cricket 2009 , Ashes කිව්වාම ඔයාලට මතක් වෙන්නේ අවුරුද්දකට සැරයක් තියන Australia Vs England Tournament එකනේ.අන්න ඒ Tournament එක තමයි මේ Game එකේ ප්‍රධාන වශයෙන් පසුබිම් වෙලා තියෙන්නේ.

මේ එකේ ප්‍රධාන කොටස් 3ක් තියනවා,Ashes, Exhibition & Scenario කියලා.ඔයාලට කැමති එකක් Play කරන්න පුළුවන්.ඒ වගේම තමයි මේ game එකේ පන්දු යැවීමට වැඩි අවදානයක් යොමු කරලා තියනවා.මෙහි විස්තර විචාරය නම් ඉතාමත් උසස් අන්දමින් සිදු වෙනවා.Codemasters විසින් නිර්මාණය කරපු Game එකක් නිසා ත්‍රිමාණ සජීවීකරණය ඉතාමත් ඉහළයි.ඒක නිසා System Requirements බලලා මේකත් Download කරගන්නකෝ.අද නම් මට මේකේ Rip file එකක් හොයාගන්න බැරි උනා.Game එක ගැන හිතන දෙයකුත් Comment කරලා යන්නකෝ.

Torrents මෙන්න මෙතනින් බාගන්නකෝ


Windows XP/Vista. (if running Windows Vista SP1 or above is recommended)
DirectX 9.0c
3 GHz Pentium 4 or AMD™ equivalent and above
1.5GB RAM
Graphics card: GeForce 8800GS & above, or Radeon X1900 series & above
Sound Card: Creative Sound Blaster X-Fi Sound Card.
Dual Layer Compatible DVD-ROM Drive
3 GB Hard Drive Space

Supported Graphics cards

ATI Radeon x1600, x1650, x1800, x1900, x1950, HD2400, HD2600, HD2900, HD3450, HD3470, HD3650, HD3850, HD3870, HD3870X2, HD4850, HD4870, HD4870X2, HD4890

NVIDIA Geforce 6800, 7600, 7800, 7900, 7950, 8400, 8500, 8600, 8800, 9600, 9800, 9800GX2, GTX260, GTX280, GTX285, GTX295

ලිපියට තරුවක් දෙන්න අමතක කරන්න එපා!!!

20 comments

  1. niyama game eka super ohoma yan ohoma yan

    Posted on March 1, 2010 at 2:53 PM

     
  2. Desh Said,

    Cool Stuff Dude ! Continue !!

    Posted on March 1, 2010 at 9:22 PM

     
  3. dl Said,

    this game didnt worked on my pc Even with a 9600GT VGA. I couldnt figure out why.....

    Posted on March 2, 2010 at 11:01 AM

     
  4. What is the error message you got there?
    Isn't there any error messages?

    Posted on March 2, 2010 at 11:06 AM

     
  5. DL Said,

    No np error just stuck on start screen.
    I downloaded 2 times and even bought the game still same result.
    My OS was then vista business.
    However I didnt try on Windows 7.

    Posted on March 2, 2010 at 4:09 PM

     
  6. This game is working on Vista, Did you adjust compatibility? If you not try it too...

    Posted on March 2, 2010 at 6:27 PM

     
  7. මෙක XP වලට විතරයි මචො... ඔක EA GAMESලා නෙවේයි නේ ,. කරලා තියෙන්නේ. නිසා පට්ට Graphic තියෙන්නේ.. XP වල ගහලා බලන්නකො

    Posted on March 7, 2010 at 10:32 PM

     
  8. මම මේ ගෙම් එක ටොරන්ට් වලින් ඩවුන්ලොඩ් කරා එත් මේක ඉන්ස්ටොල් කරන විදිය දන්නැහැ.
    ඩවුන්ලොඩ් වුන ෆයිල් zip කරලා හැදුන ඊමේජ් ෆයිල් එක DAEMON Tools Lite වලින් ඉන්ස්ටොල් කරලා ප්ලේකරාට ප්ලේ වෙන්නැහැ .කරුණාකර උදව් කරන්න පුළුවන්ද...?

    Posted on March 16, 2010 at 3:48 PM

     
  9. @සසික - බොහොම කැමැත්තෙන් උදවු කරන්නම්....
    ඔයා Crack File එක Copy කලාද?
    එහෙම කරලත් Error එක එනවද?

    Posted on March 16, 2010 at 5:52 PM

     
  10. ඔවු crack file එකත් කොපිකරා.Task manager ගිහාම ෆයිල් එක රන්වෙනවා පෙන්නනවා එත් ගෙම්එක වැඩ නැහැ.

    Posted on March 16, 2010 at 5:58 PM

     
  11. මචන්, Error එක මොකක්ද ??

    Posted on March 16, 2010 at 7:06 PM

     
  12. Error එකක් එන්නැහැ ෆයිල් එක රන් වෙනවා ගෙම් එක ප්ලේ වෙන්නැහැ.

    Posted on March 16, 2010 at 7:08 PM

     
  13. පද්ධති අවශ්‍යතා සියල්ලම තියනවද?

    Posted on March 16, 2010 at 7:10 PM

     
  14. Anonymous Said,

    Try Direct Download Links @ softart.webs.com

    Posted on March 17, 2010 at 12:42 PM

     
  15. dhanushka Said,

    podi help 1 dennako, mama game 1 install karala, crack karaaaaa, eth play karanna yaddi error 1 enawane,
    "This application has failed to start because configuration is incorrect. Reinstalling the game may fix this problem "
    mekata mokada karanne, kawru hari kiyanakooooooooo

    Posted on March 19, 2010 at 9:26 PM

     
  16. OS එක මොකක්ද?Compatibility 1ක හදලා බැලුවද?

    Posted on March 19, 2010 at 10:34 PM

     
  17. dhanushka Said,

    OS eka xp sp2, Compatibility 1ක හදලා බැලුවද? kiwwe, mata terenne nane, kohomada karanna oni

    Posted on March 20, 2010 at 6:43 PM

     
  18. Asiri Said,

    math game eka mae link eken dload karala install kala.mage tyenne GT240 VGA ekk.game eka start screen eken ehata yan ne.mage Win 7 tyenne.Win 7 Ultimate.man compatibility mode change kalae ne?

    Posted on April 10, 2010 at 7:23 PM

     
  19. @Asiri - compatibility 1ka change karala balanna mchn?.....it is working in win7...

    Posted on April 10, 2010 at 7:58 PM

     
  20. mintsu Said,

    it is working in win7... ATHE HIRA WENAWANE BAN

    Posted on May 9, 2010 at 3:33 PM

     

Post a Comment

Your comments are always welcome

Leo Club of Piliyandala

පරිඝණක ක්‍රීඩා ලෝකය

ඔබට අසා කරන යම් කිසි පරිගණක ක්‍රීඩාවක් වෙතොත් අපට දැනුම් දෙන්න.එය ඔබට ලබා දීමට කටයුතු කල හැක.ඔබ විසින් ලියන ලද ඔබගේ ලිපියද මෙම වෙබ් අඩවියේ ඵල කල හැකිය.ඒ සදහා freegameshut (at)gmail (d0t) com යන ඊමේල් ලිපිනයට ඔබගේ ලිපිය යොමු කරන්න.එසේ ඔබ යොමු කරන ලිපියේ අයිතියද ඔබ සතුය.

මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.

Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරයේ මැරවරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Sunday, March 7, 2010

Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Wednesday, March 3, 2010

Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Thursday, March 4, 2010
"

Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරයක් හදමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Monday, March 8, 2010
" "

සුපිරි ප්‍රතිචාර දක්වන්නෝ

නවතම ප්‍රතිචාර

Followers