Counter Strike 1.6 (කට්ටිය සෙට් වෙලා වෙඩිතියමුද?)
අද ඔන්න පරිඝණක ක්‍රීඩා ලෝකයෙන් අළුත් දෙයක්,ඒ කියන්නේ අපි මෙතුවක් කල් පරිඝණක ක්‍රීඩා ලෝකයෙන් නොදුන් දෙයක් දෙන්න තමයි හදන්නේ.Online games ගහලා තියනවද ඔයාලා?
ඒ කියන්නේ පරිඝණකය වෙනුවට online internet එකේ ඉන්න කෙනෙක් එක්ක game එකක් ක්‍රීඩා කරලා තියනවද?ඒක හරිම ආස හිතෙන ඒ වගේම එක පාරක් ක්‍රීඩා කලොත් ආයෙත් අනිවාර්යයෙන් ක්‍රීඩා කරන්න හිතෙන විදියක්.ලෝකයේ මේ අයුරින් බොහෝ පිරිස් online ක්‍රීඩා කරනවා.එහෙම ක්‍රීඩා කරන පරිඝණක ක්‍රීඩා වලින් ලෝකයේ ජනප්‍රියම පරිඝණක ක්‍රීඩාව තමයි Counter Strike 1.6 කියන ක්‍රීඩාව.අද පරිඝණක ක්‍රීඩා ලෝකයෙන් ඔයාලට ලැබෙන්නේ ඒ online play කරන්න පුළුවන් game එක තමයි.
මේක සාමාන්‍ය shooting game එකක්.මේ game එකේදී ඔයාලට තියෙන්නේ වෙඩි තියාගන්න තමයි.ඒකට ගොඩක් අය දක්ෂයි නේද?මම දැන් කියන්නම් කොහොමද online කරන්නේ කියලා.ඔයාලා මේක මුලින්ම බාගන්න.ඊට පස්සේ game එක install කරගන්න.සාමාන්‍ය game එකක් install කරන විදියටම තමයි මේක install කරන්න තියෙන්නේ.හරිම සරලයි.
ඊට පස්සේ ඔයාලා game එක open කරගන්න.එතකොට ඔයාලා game එකේ menu එකට යනවා.එතන තියනවා find server කියලා.අන්න ඒක click කරන්න.එතකොට bok එකක් open වෙනවා.ඒ box එකේ තියනවා favorites කියලා tab එකක්.tab එකේ තියනවා add server කියලා.
අන්න එතන මෙන්න මේ IP (222.165.133.154:27015)එක add කරන්න.ඒක ලංකාවේ gamers.lk කියන web site එකේ server එක.ඒකේ ඔයාලට පුළුවන් ලංකාවේ අයත් එක්කම game එක play කරන්න.add කලාට පස්සේ ඒ server එක උඩ select කරලා connect කරන්න.එතකොට වැඩේ හරි.
ඔයාලත් උත්සහ කරලා බලන්නකෝ එහෙනම්.මම හිතනවා ඔයාලා මේකට ගොඩක් කැමති වෙයි කියලා.මේකේ setup file එක 450MB විතර තමයි වෙන්නේ.එහෙනම් Comment එකකුත් දාන්න අමතක කරන්න එපා.
System Requirements - 1.2 GHz Processor,
256MB RAM,
DirectX 7 level graphics card,
Windows 2000/XP/ME/98,
Mouse,
Keyboard,
Internet Connection
විශේෂ ස්තූතිය Rey Maduwantha සොහොයුරාට
ලිපියට තරුවක් දෙන්න අමතක කරන්න එපා!!!
පරිඝණක ක්‍රීඩා ලෝකය
මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.
Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරයේ මැරවරයෙක් වෙමුද?)
Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)
Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)
Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරයක් හදමුද?)
Grand Theft Auto - San Andreas (ගහගන්න, වෙඩිතියාගන්න, වාහන එලවන්න, හොරකම් කරන්න)
Game Section
- Action Adventure (57)
- Board Games (1)
- Facebook Games (1)
- Game Expansions (4)
- Game Mods (3)
- Kid's Games (5)
- Mobile Phone Games (1)
- Racing Games (15)
- Shooting Games (21)
- Sport Games (19)
- Strategy Games (16)
- විශේෂ ලිපි (13)
Blog Archive
-
▼
2010
(132)
-
▼
April
(26)
- The Sims 2 (අදම පවුල් වෙමුද?)
- Spider-Man 3 (මකුළු මිනිසා)
- Tiger Woods PGA Tour 2008 (ගොල්ෆ් ගහන්න සෙට්වෙමුද?)
- G-Force (හතර දෙනාම මීයෝ)
- Race Driver: Grid (වේගවත් ජයග්‍රහණයක් කරා)
- UEFA Euro 2008 (පාපන්දු පිස්සුවට මෙන්න බෙහෙත්)
- World in Conflict (ලෝකයම අර්බුදයක)
- Mirror's Edge (වික්‍රමාන්විත කාන්තාවක්)
- NBA 2K9 (නැවතත් පැසිපන්දු පිටියට)
- Scarface: The World Is Yours (ලෝකයම ඔබේ පමණයි)
- Rugby 08 (අවුරුදු නිවාඩුවට ඇගේ පතේ හිරි ඇරගන්න)
- Hitman : Blood Money (ලේ තැවරුණු මුදල් සොයා...)
- King Arthur (එංගලන්තේ රජ වෙමුද?)
- ඔබ සැමට සුභ අළුත් අවුරුද්දක් වේවා!
- Thief: Deadly Shadows (අද්විතීය හොරුන්ට පමණයි)
- Beijing 2008 (ඔලිම්පික් යමුද?)
- මොකක්ද මේ Torrennts කියන්නේ? (How To Download A To...
- Need for Speed Pro Street(ධාවන පථයේ අණසක පතුරුවන්න)
- Just Cause 2(රහසිගත නියෝජිතයෙක් වෙන්න)
- Frontlines: Fuel of War (2024දී තෙල් වලටත් යුද්ධ ක...
- Batman: Arkham Asylum (වික්‍රමාන්විත වවුල් වීරයා)
- Hitman: Contracts (ත්‍රාසය මුසු වූ අතීත මතකයන්)
- Hitman 2: Silent Assassin (සල්ලිද???ජීවිතයද???)
- Hitman: Codename 47(ඔබ සැලසුම් සහගත මිණීමරුවෙක්ද?)
- Age of Empires III: The WarChiefs Expansion Pack (...
- Counter Strike 1.6 (කට්ටිය සෙට් වෙලා වෙඩිතියමුද?)
-
▼
April
(26)
12 comments
call of duty ත් මේ වගේ සෙල්ලන් කරන්න පුලුවන් නේද?
මේ වගේ ගේම් එකක් මම හොය හොයා හිටියේ... බලමුකෝ බාගෙන..
Posted on April 1, 2010 at 3:52 PM
county ela neda
Posted on April 1, 2010 at 5:30 PM
IP 1 online play karanna IP 1 hoya hoya hetiya
Posted on April 1, 2010 at 11:16 PM
බොහොම ස්තුතියි.......
තවත් මේ වගේ online ගහන්න පුලුවන් games ටිකක් දෙනවද????
online settings හදා ගන්න හැටි ගැනත් පොඩි විස්තරයක් දාන්න.......
Posted on April 1, 2010 at 11:39 PM
ලංකාවේ gamers.lk කියන web site එකේ server එකට password එකක් ඉල්ලනවානේ
Posted on April 2, 2010 at 8:29 AM
එහෙම ගියාට අපිව join කරගන්නේ නෑ නේ........?
Posted on April 2, 2010 at 6:33 PM
Game eka Sinhalenda thiyenne???????
Posted on April 2, 2010 at 7:57 PM
gamers.lk කියන site එකෙත් server එක ගොඩක් busy,ඒකේ play කරන අය ඉන්නවා තමයි.ඒක නිසා ඒකට වෙන IP එකක් මම ඔයාලට ඉක්මණටම දෙන්නම්....
Posted on April 2, 2010 at 9:03 PM
ඔයාලාට මම link එකක් දෙන්නම්.ඒකේ පෙන්නනවා online තියන servers ගැන.ලංකාවේ servers තමයි පෙන්නන්නේ.ඒවායි IP address use කරලා බලන්නකෝ.
මෙන්න ලින්ක් එක : http://www.gametracker.com/search/cs/LK/
Posted on April 2, 2010 at 9:13 PM
Online yaaluwo nathuwa game eka play karanna barida???????
Posted on April 8, 2010 at 6:57 PM
yaluwo nathuwa play karanna puluwan new game kiyana eken (thumbsup)
Posted on July 19, 2010 at 8:11 PM
Elakirii,,,,,maru maru....Thanks Rey* (ela kollekkk ) ;)
UDFREE *
Posted on July 21, 2010 at 1:30 PM
Post a Comment
Your comments are always welcome