Share/Bookmark


ඔන්න යහලුවනේ මට ටික කාලෙකින් Game එකක් දෙන්න බැරි වුන නිසා අද මම හිතුවා ඔයාලට සුපිරී Game එකක් දෙන්න , මේ Game එකේ නම Tom Clancy's Splinter Cell: Double Agent ( Tom Clancy's Splinter Cell: Game වලින් හතරවෙනි එක ලෙස 2006 දී Release වුන මේ Game එක මම ඔයාලට දෙන්න හිතුවේ , මේ Game එක Graphics 2006 වර්ෂ යේ නිකුත් වෙච්ච Game සමග සන්සන්දනය කලොත් ! මෙ Game එක 2006 දි ද හැදුවේ කියලා ඔයාලට හිතෙයි !!!

අපි Game එකේ Story Line එකට ගියොත් Sam Fisher ඒ කියන්නේ අපි, Sam වැඩ කරන්නේ NSA කියන ආයතනයේ Agent කෙනෙක් විදිහටයි... එයාට මේ සැරේ හම්බවෙලා තියෙන Mission එක තමා ඇමෙරිකවේ සිටින ත්‍රස්තවාදීන් පිරිසක ගේ කල්ලියට බැදිලා NSA එකට තොරතුරු සපයන්න ! හැබැයි යහලුවනේ මේ Game එක අනිත් Games වලට වඩා වෙනස් වෙන්නේ මෙකේ ඔයාලා ඔත්තු සපයන කොට ත්‍රස්තවාදින්ට සැකහිතුනොත්. Game එකේ Meter එකක් තියෙනවා NSA එක සහා Terrorist ල ගෙ අතර Trust එක කියලා !!! ඒක එක පැත්තකට හොදටම අඩු උනොතින් Game එක එවරයි ! :D එවාගෙ ම තමා මේ Game එකේ ඔයාලට ඔත්තු කාරයෙක්ට මුහුණ දෙන්න වෙන අපහසුතාවයන් , දැක බලාගන්නට පුලුවන් !!! Game එකේ පද්දති අවශයයතාවන් පොඩ්ඩක් වැඩ්යි , හැබැයි ඔයාලට මේ game එක 512 MB RAM එකක PLAY කරන්න පුලුවන්, 3.0 GHz Processor එකකුයි හොද 128 MB Graphics card එකක් තිබ්බොත්.එහෙනම් ඔයාලම ඔත්තුකාරයෙක් වෙලා බලන්නකෝ !!! game එක network කරලා PLAY කරන්න පුලුවන්.setup file එක නම් ටිකක් ලොකුයි 8GB.හැබැයි ඉතින් මේක ගත්තත් පාඩුවක් නම් නැහැ.


System Requirements : Windows XP
3GHz Pentium 4/AMD Athlon 3000 Processor
1GB RAM
128MB ATI Radeon X1600/Nvidia GeForce 6600 Video Card
DirectX 9.0C Compatible Sound Card
4X DVD-ROM Drive
8GB Hard Disk Space
DirectX 9.0C
MULTIPLAYER SYSTEM REQUIREMENTS

128 Kbps Broadband Connection

මෙම ලිපියේ සම්පූර්ණ අයිතිය උදිත ඉසුරංග සොහොයුරා සතුය.

ලිපියට තරුවක් දෙන්න අමතක කරන්න එපා!!!

10 comments

  1. තෑන්ක්ස් තෑන්ක්ස් වෙරි මච්

    Posted on March 31, 2010 at 9:01 PM

     
  2. @chamath - u are wlcme broooo

    Posted on March 31, 2010 at 9:09 PM

     
  3. thama bawa na.. bala piay kara la balannam.....

    Posted on March 31, 2010 at 10:17 PM

     
  4. එල...z අලුත් ගේම්ස් ගැන දාන 1 හොදයි. ෆේස්බුක් ගෲප් 1ක් තියනවද ? updates එවනවනම් වඩාත් හොදයි

    Posted on March 31, 2010 at 10:21 PM

     
  5. Facebook group එකක් තියනවා....ඒකට set වෙන්න....අනිවාර්යයෙන්ම එවනවා....

    Posted on March 31, 2010 at 10:28 PM

     
  6. Facebook group එකේ name එක තමයි free games hut ,set වෙන්න ඒකට....

    Posted on March 31, 2010 at 10:31 PM

     
  7. එල එල අනිවා set වෙන්නම් ;)

    Posted on March 31, 2010 at 10:35 PM

     
  8. DL Said,

    Splinter Cell Conviction will be released in this month.
    On of the best games I've played was Splinter cell|Pandora tomorrow.
    I think this is a great game too.

    Posted on April 1, 2010 at 1:41 PM

     
  9. thanks macho, keep it up. mawge aluth games thiyanawanam danna. machan RIP files nam hodai. ikmanata banna puluwanna..

    Posted on April 3, 2010 at 10:26 PM

     
  10. splinter cell conbiction ekath danna eka maru game eka man play kara

    Posted on May 10, 2010 at 9:52 PM

     

Post a Comment

Your comments are always welcome

Leo Club of Piliyandala

පරිඝණක ක්‍රීඩා ලෝකය

ඔබට අසා කරන යම් කිසි පරිගණක ක්‍රීඩාවක් වෙතොත් අපට දැනුම් දෙන්න.එය ඔබට ලබා දීමට කටයුතු කල හැක.ඔබ විසින් ලියන ලද ඔබගේ ලිපියද මෙම වෙබ් අඩවියේ ඵල කල හැකිය.ඒ සදහා freegameshut (at)gmail (d0t) com යන ඊමේල් ලිපිනයට ඔබගේ ලිපිය යොමු කරන්න.එසේ ඔබ යොමු කරන ලිපියේ අයිතියද ඔබ සතුය.

මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.

Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරයේ මැරවරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Sunday, March 7, 2010

Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Wednesday, March 3, 2010

Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Thursday, March 4, 2010
"

Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරයක් හදමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Monday, March 8, 2010
" "

සුපිරි ප්‍රතිචාර දක්වන්නෝ

නවතම ප්‍රතිචාර

Followers