Tom Clancy's Splinter Cell: Double Agent (සුපිරි ඔත්තුකරුවෙක් වෙන්න කැමතිද?)

Tom Clancy's Splinter Cell: Double Agent (සුපිරි ඔත්තුකරුවෙක් වෙන්න කැමතිද?)
ඔන්න යහලුවනේ මට ටික කාලෙකින් Game එකක් දෙන්න බැරි වුන නිසා අද මම හිතුවා ඔයාලට සුපිරී Game එකක් දෙන්න , මේ Game එකේ නම Tom Clancy's Splinter Cell: Double Agent ( Tom Clancy's Splinter Cell: Game වලින් හතරවෙනි එක ලෙස 2006 දී Release වුන මේ Game එක මම ඔයාලට දෙන්න හිතුවේ , මේ Game එක Graphics 2006 වර්ෂ යේ නිකුත් වෙච්ච Game සමග සන්සන්දනය කලොත් ! මෙ Game එක 2006 දි ද හැදුවේ කියලා ඔයාලට හිතෙයි !!!
අපි Game එකේ Story Line එකට ගියොත් Sam Fisher ඒ කියන්නේ අපි, Sam වැඩ කරන්නේ NSA කියන ආයතනයේ Agent කෙනෙක් විදිහටයි... එයාට මේ සැරේ හම්බවෙලා තියෙන Mission එක තමා ඇමෙරිකවේ සිටින ත්‍රස්තවාදීන් පිරිසක ගේ කල්ලියට බැදිලා NSA එකට තොරතුරු සපයන්න ! හැබැයි යහලුවනේ මේ Game එක අනිත් Games වලට වඩා වෙනස් වෙන්නේ මෙකේ ඔයාලා ඔත්තු සපයන කොට ත්‍රස්තවාදින්ට සැකහිතුනොත්. Game එකේ Meter එකක් තියෙනවා NSA එක සහා Terrorist ල ගෙ අතර Trust එක කියලා !!! ඒක එක පැත්තකට හොදටම අඩු උනොතින් Game එක එවරයි ! :D එවාගෙ ම තමා මේ Game එකේ ඔයාලට ඔත්තු කාරයෙක්ට මුහුණ දෙන්න වෙන අපහසුතාවයන් , දැක බලාගන්නට පුලුවන් !!! Game එකේ පද්දති අවශයයතාවන් පොඩ්ඩක් වැඩ්යි , හැබැයි ඔයාලට මේ game එක 512 MB RAM එකක PLAY කරන්න පුලුවන්, 3.0 GHz Processor එකකුයි හොද 128 MB Graphics card එකක් තිබ්බොත්.එහෙනම් ඔයාලම ඔත්තුකාරයෙක් වෙලා බලන්නකෝ !!! game එක network කරලා PLAY කරන්න පුලුවන්.setup file එක නම් ටිකක් ලොකුයි 8GB.හැබැයි ඉතින් මේක ගත්තත් පාඩුවක් නම් නැහැ.
System Requirements : Windows XP
3GHz Pentium 4/AMD Athlon 3000 Processor
1GB RAM
128MB ATI Radeon X1600/Nvidia GeForce 6600 Video Card
DirectX 9.0C Compatible Sound Card
4X DVD-ROM Drive
8GB Hard Disk Space
DirectX 9.0C
MULTIPLAYER SYSTEM REQUIREMENTS
128 Kbps Broadband Connection
මෙම ලිපියේ සම්පූර්ණ අයිතිය උදිත ඉසුරංග සොහොයුරා සතුය.
ලිපියට තරුවක් දෙන්න අමතක කරන්න එපා!!!
පරිඝණක ක්‍රීඩා ලෝකය
මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.

Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරයේ මැරවරයෙක් වෙමුද?)

Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)

Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)

Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරයක් හදමුද?)

Grand Theft Auto - San Andreas (ගහගන්න, වෙඩිතියාගන්න, වාහන එලවන්න, හොරකම් කරන්න)
Game Section
- Action Adventure (57)
- Board Games (1)
- Facebook Games (1)
- Game Expansions (4)
- Game Mods (3)
- Kid's Games (5)
- Mobile Phone Games (1)
- Racing Games (15)
- Shooting Games (21)
- Sport Games (19)
- Strategy Games (16)
- විශේෂ ලිපි (13)
Blog Archive
-
▼
2010
(132)
-
▼
March
(30)
- Tom Clancy's Splinter Cell: Double Agent (සුපිරි ඔ...
- Need For Speed : Carbon (අසීමිත වේගයක්...)
- Call of Duty : Modern Warfare 2 (මැද පෙරදිග යුද්ධය...
- Cricket 2007 (ක්‍රිකට් ගහන්න නම් මෙන්න ගේම්ස්)
- Driver: Parallel Lines (අතිශයින්ම රියදුරන්ට පමණයි)
- LOST Via Domus (අද්භූත දූපතේ අද්භූත අභිරහස)
- GUN (තමාගේම පියා සොයාගන්න Coltanට පුළුවන් වෙයිද?)
- GTA San Andreas - Knight Rider MOD (KITව පදවන ගමන්...
- Chessmatser 11th Grandmaster Edition (මොළේ තියන ඇ...
- True Crime New York City (විටක මැරයෙක්, විටක පොලිස...
- Dirt 2 (මඩ නාගෙන වාහන එලවමුද?)
- Command And Conquer 3 Kane's Wrath (2034දී යුද්ධ ක...
- NBA Live 2008 (පැසි පන්දු සෙල්ලම් කරලා බලමුද?)
- Call Of Juarez 2 (Bound In Blood ) (ආදරය සමග සටනක්)
- Call of Juarez (නිධානයක් පසුපස හඹායාමක්)
- Dragon Age: Origins (ලෝකයේ පැවැත්ම උදෙසා සිදු කෙරෙ...
- AVATAR - The Game (ලොව දැවැන්තම,ජනප්‍රියම චිත්‍රපට...
- Sniper Elite (ඉලක්කෙට වෙඩිතියන්න කැමති අයට...)
- Just Cause - 2006 (රහසිගත කණ්ඩායමක සාමාජිකයෙක් වෙ...
- MVP Baseball 2005 (එල්ලේ නෙවෙයි, බේස්බෝල් ගහමුද?)
- Image එකක් Mount කරන්නේ කොහොමද?
- BattleField 2 (මැරි මැරි නැගිටිමු.....ජය කොඩි නංවම...
- Pirates of the Caribbean At World's End (මුහුදු මං...
- Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරය...
- Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරය...
- Grand Theft Auto - San Andreas (ගහගන්න, වෙඩිතියාගන...
- Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)
- Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ...
- Need for Speed Most Wanted (සුපිරි ධාවකයෙක් වෙන්න ...
- Ashes Cricket 2009 (ඕස්ට්‍රේලියාවද???නැත්තම් එංගලන...
-
▼
March
(30)
10 comments
තෑන්ක්ස් තෑන්ක්ස් වෙරි මච්
Posted on March 31, 2010 at 9:01 PM
@chamath - u are wlcme broooo
Posted on March 31, 2010 at 9:09 PM
thama bawa na.. bala piay kara la balannam.....
Posted on March 31, 2010 at 10:17 PM
එල...z අලුත් ගේම්ස් ගැන දාන 1 හොදයි. ෆේස්බුක් ගෲප් 1ක් තියනවද ? updates එවනවනම් වඩාත් හොදයි
Posted on March 31, 2010 at 10:21 PM
Facebook group එකක් තියනවා....ඒකට set වෙන්න....අනිවාර්යයෙන්ම එවනවා....
Posted on March 31, 2010 at 10:28 PM
Facebook group එකේ name එක තමයි free games hut ,set වෙන්න ඒකට....
Posted on March 31, 2010 at 10:31 PM
එල එල අනිවා set වෙන්නම් ;)
Posted on March 31, 2010 at 10:35 PM
Splinter Cell Conviction will be released in this month.
On of the best games I've played was Splinter cell|Pandora tomorrow.
I think this is a great game too.
Posted on April 1, 2010 at 1:41 PM
thanks macho, keep it up. mawge aluth games thiyanawanam danna. machan RIP files nam hodai. ikmanata banna puluwanna..
Posted on April 3, 2010 at 10:26 PM
splinter cell conbiction ekath danna eka maru game eka man play kara
Posted on May 10, 2010 at 9:52 PM
Post a Comment
Your comments are always welcome