Share/Bookmark


අද ඔන්න පරිඝණක ක්‍රීඩා ලෝකයෙන් අළුත් දෙයක්,ඒ කියන්නේ අපි මෙතුවක් කල් පරිඝණක ක්‍රීඩා ලෝකයෙන් නොදුන් දෙයක් දෙන්න තමයි හදන්නේ.Online games ගහලා තියනවද ඔයාලා?

ඒ කියන්නේ පරිඝණකය වෙනුවට online internet එකේ ඉන්න කෙනෙක් එක්ක game එකක් ක්‍රීඩා කරලා තියනවද?ඒක හරිම ආස හිතෙන ඒ වගේම එක පාරක් ක්‍රීඩා කලොත් ආයෙත් අනිවාර්යයෙන් ක්‍රීඩා කරන්න හිතෙන විදියක්.ලෝකයේ මේ අයුරින් බොහෝ පිරිස් online ක්‍රීඩා කරනවා.එහෙම ක්‍රීඩා කරන පරිඝණක ක්‍රීඩා වලින් ලෝකයේ ජනප්‍රියම පරිඝණක ක්‍රීඩාව තමයි Counter Strike 1.6 කියන ක්‍රීඩාව.අද පරිඝණක ක්‍රීඩා ලෝකයෙන් ඔයාලට ලැබෙන්නේ ඒ online play කරන්න පුළුවන් game එක තමයි.

මේක සාමාන්‍ය shooting game එකක්.මේ game එකේදී ඔයාලට තියෙන්නේ වෙඩි තියාගන්න තමයි.ඒකට ගොඩක් අය දක්ෂයි නේද?මම දැන් කියන්නම් කොහොමද online කරන්නේ කියලා.ඔයාලා මේක මුලින්ම බාගන්න.ඊට පස්සේ game එක install කරගන්න.සාමාන්‍ය game එකක් install කරන විදියටම තමයි මේක install කරන්න තියෙන්නේ.හරිම සරලයි.

ඊට පස්සේ ඔයාලා game එක open කරගන්න.එතකොට ඔයාලා game එකේ menu එකට යනවා.එතන තියනවා find server කියලා.අන්න ඒක click කරන්න.එතකොට bok එකක් open වෙනවා.ඒ box එකේ තියනවා favorites කියලා tab එකක්.tab එකේ තියනවා add server කියලා.

අන්න එතන මෙන්න මේ IP (222.165.133.154:27015)එක add කරන්න.ඒක ලංකාවේ gamers.lk කියන web site එකේ server එක.ඒකේ ඔයාලට පුළුවන් ලංකාවේ අයත් එක්කම game එක play කරන්න.add කලාට පස්සේ ඒ server එක උඩ select කරලා connect කරන්න.එතකොට වැඩේ හරි.

ඔයාලත් උත්සහ කරලා බලන්නකෝ එහෙනම්.මම හිතනවා ඔයාලා මේකට ගොඩක් කැමති වෙයි කියලා.මේකේ setup file එක 450MB විතර තමයි වෙන්නේ.එහෙනම් Comment එකකුත් දාන්න අමතක කරන්න එපා.


System Requirements - 1.2 GHz Processor,
256MB RAM,
DirectX 7 level graphics card,
Windows 2000/XP/ME/98,
Mouse,
Keyboard,
Internet Connection

විශේෂ ස්තූතිය Rey Maduwantha සොහොයුරාට

ලිපියට තරුවක් දෙන්න අමතක කරන්න එපා!!!

12 comments

  1. call of duty ත් මේ වගේ සෙල්ලන් කරන්න පුලුවන් නේද?

    මේ වගේ ගේම් එකක් මම හොය හොයා හිටියේ... බලමුකෝ බාගෙන..

    Posted on April 1, 2010 at 3:52 PM

     
  2. බිඟූ Said,

    county ela neda

    Posted on April 1, 2010 at 5:30 PM

     
  3. Pasindu Said,

    IP 1 online play karanna IP 1 hoya hoya hetiya

    Posted on April 1, 2010 at 11:16 PM

     
  4. Dipsy Said,

    බොහොම ස්තුතියි.......
    තවත් මේ වගේ online ගහන්න පුලුවන් games ටිකක් දෙනවද????
    online settings හදා ගන්න හැටි ගැනත් පොඩි විස්තරයක් දාන්න.......

    Posted on April 1, 2010 at 11:39 PM

     
  5. ලංකාවේ gamers.lk කියන web site එකේ server එකට password එකක් ඉල්ලනවානේ

    Posted on April 2, 2010 at 8:29 AM

     
  6. එහෙම ගියාට අපිව join කරගන්නේ නෑ නේ........?

    Posted on April 2, 2010 at 6:33 PM

     
  7. Anonymous Said,

    Game eka Sinhalenda thiyenne???????

    Posted on April 2, 2010 at 7:57 PM

     
  8. gamers.lk කියන site එකෙත් server එක ගොඩක් busy,ඒකේ play කරන අය ඉන්නවා තමයි.ඒක නිසා ඒකට වෙන IP එකක් මම ඔයාලට ඉක්මණටම දෙන්නම්....

    Posted on April 2, 2010 at 9:03 PM

     
  9. ඔයාලාට මම link එකක් දෙන්නම්.ඒකේ පෙන්නනවා online තියන servers ගැන.ලංකාවේ servers තමයි පෙන්නන්නේ.ඒවායි IP address use කරලා බලන්නකෝ.
    මෙන්න ලින්ක් එක : http://www.gametracker.com/search/cs/LK/

    Posted on April 2, 2010 at 9:13 PM

     
  10. Anonymous Said,

    Online yaaluwo nathuwa game eka play karanna barida???????

    Posted on April 8, 2010 at 6:57 PM

     
  11. yaluwo nathuwa play karanna puluwan new game kiyana eken (thumbsup)

    Posted on July 19, 2010 at 8:11 PM

     
  12. Anonymous Said,

    Elakirii,,,,,maru maru....Thanks Rey* (ela kollekkk ) ;)
    UDFREE *

    Posted on July 21, 2010 at 1:30 PM

     

Post a Comment

Your comments are always welcome

Protected by Copyscape Online Copyright Protection Software

Leo Club of Piliyandala

පරිඝණක ක්‍රීඩා ලෝකය

ඔබට අසා කරන යම් කිසි පරිගණක ක්‍රීඩාවක් වෙතොත් අපට දැනුම් දෙන්න.එය ඔබට ලබා දීමට කටයුතු කල හැක.ඔබ විසින් ලියන ලද ඔබගේ ලිපියද මෙම වෙබ් අඩවියේ ඵල කල හැකිය.ඒ සදහා freegameshut (at)gmail (d0t) com යන ඊමේල් ලිපිනයට ඔබගේ ලිපිය යොමු කරන්න.එසේ ඔබ යොමු කරන ලිපියේ අයිතියද ඔබ සතුය.

මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.

Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරයේ මැරවරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Sunday, March 7, 2010

Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Wednesday, March 3, 2010

Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Thursday, March 4, 2010
"

Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරයක් හදමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Monday, March 8, 2010
" "

සුපිරි ප්‍රතිචාර දක්වන්නෝ

නවතම ප්‍රතිචාර

Followers