සුපිරි 8 දෙනාගේ තරඟ වටය ඇරබුණා...

අපේ FGW FIFA Tournament එකේ සුපිරි 8 දෙනාගේ වටය ඇරබුණා.මෙන්න තියනවා සුදුසුකම් ලබපු අය.ඕකට සුදුසුකම් ලබපු අය නම් ගොඩක් දක්ෂ අය.ඒ වගේම තමයි පලවෙනි වටයෙන් ඉවත් වුණු අයත් ඉතාමත් හොද මට්ටමක හිටියා..අපේ තරගාවලියේ දෙවනි වටය තමයි දැන් ඉතින් පටන් ගන්න තියෙන්නේ.ඔන්න ඒකටත් ඔක්කොම සූදානම් කරලා
තියෙන්නේ.ඔන්න පල්ලෙහායින් තියනවා ඒකේ කාල සටහන.මේ කණ්ඩායම් දෙකේ පලමුවන ස්ථානලබා ගන්නා කණ්ඩායම් 4 සුදුසුකම් ලබනවා අවසන් පූර්ව තරග වලට.ඉතින් හැමෝටම සුභ පතනවා ජයග්‍රහණය උදෙසා...
මෙන්න මෙතන තියනවා අපේ සුපිරි 8දෙනාගේ වටයේ කණ්ඩායම් දැක්වෙන පින්තූරය.

තරග කාල සටහන දැක්වෙන පින්තූරය තමයි ඊට පහලින් පෙන්නලා තියෙන්නේ.මේ වන කොටත් තරඟ 3ක් පමණ පවත්වලා ඉවරයි.තව බොහොම පොඩ්ඩයි තියන්න තියෙන්නේ 2වෙනි වටයේ තරඟ වලින්.

ඔන්න ඉතින් ඔයාලාටත් පුළුවන් අපේ තරඟ විස්තර බලා ගන්න මෙන්න මේ බ්ලොග් අඩවිය ඔස්සේ.ඔයාලත් ඔන්න ඔතනින් ගිහින් ඒ විස්තර බලලා අපිට ප්‍රතිචාරයකුත් ලබා දෙන්නකෝ.ඒ වගෙම තමයි ඔයාලගේ මත විමසුමකුත් තියනවා.අන්න ඒකටත් ඔයාලාගේ වටිනා ඡන්දය ලබා දෙන්නකෝ.
ලිපියට තරුවක් දෙන්න අමතක කරන්න එපා!!!
පරිඝණක ක්‍රීඩා ලෝකය
ඔබට අසා කරන යම් කිසි පරිගණක ක්‍රීඩාවක් වෙතොත් අපට දැනුම් දෙන්න.එය ඔබට ලබා දීමට කටයුතු කල හැක.ඔබ විසින් ලියන ලද ඔබගේ ලිපියද මෙම වෙබ් අඩවියේ ඵල කල හැකිය.ඒ සදහා freegameshut (at)gmail (d0t) com යන ඊමේල් ලිපිනයට ඔබගේ ලිපිය යොමු කරන්න.එසේ ඔබ යොමු කරන ලිපියේ අයිතියද ඔබ සතුය.
මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.
මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.
Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරයේ මැරවරයෙක් වෙමුද?)
Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Sunday, March 7, 2010
Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)
Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Wednesday, March 3, 2010
Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)
Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Thursday, March 4, 2010
Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරයක් හදමුද?)
Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Monday, March 8, 2010
Grand Theft Auto - San Andreas (ගහගන්න, වෙඩිතියාගන්න, වාහන එලවන්න, හොරකම් කරන්න)
Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Friday, March 5, 2010
Game Section
- Action Adventure (57)
- Board Games (1)
- Facebook Games (1)
- Game Expansions (4)
- Game Mods (3)
- Kid's Games (5)
- Mobile Phone Games (1)
- Racing Games (15)
- Shooting Games (21)
- Sport Games (19)
- Strategy Games (16)
- විශේෂ ලිපි (13)
Blog Archive
-
▼
2010
(132)
-
▼
August
(19)
- සුපිරි 8 දෙනාගේ තරඟ වටය ඇරබුණා...
- Split Second: Velocity (ලංකාවේ අය තවම අත නොගහපු Re...
- WWE Raw Ultimate Impact 2010 (ගුටිකාලා....ගුටිකාලා...
- අපේ කට්ටියගේ ෆුට්බෝල් කෙරුවාව
- Dance It's Your Stage (ඩාන්සින් ස්ටාර් වෙමුද?)
- Dog Fighter (පුංචි plane එකකින් ලොකු fun එකක්)
- The Filmmaker 2010 (නොමිලේ චිත්‍රපටියක් බලන්න යමුද...
- FGW FIFA තරගාවලිය ඇරබුණා......
- Sniper Ghost Warrior (මේක නම් උණුම උණුම උණුම උණුයි...
- Grand Theft Auto: Vice City - Long Night Zombie (ම...
- Game Booster (හිර නොවී games ගහන්න)
- KEmulator Lite 0.9.8 (ෆෝන් එකටත් මෙන්න ගේම්ස් දෙනව...
- ලංකාවේ කොල්ලෙක්ගේ එලකිරි වැඩක් (GTA San Andreas SI...
- FIFA 08 Tournement එකට register වෙන්න දැන්ම!!
- FEAR 2 Origin (බයවෙලා ආයෙත් බයවෙන්න)
- Order of War [2009] (බටහිර උදෙසා....)
- FIFA Street 2 (පාරේ වැඩ දාමුද?)
- Neighbours From Hell 1&2 (එහා ගෙදර එකාව එලවමුද?)
- 9Dragons (ලෝකයේ No 1 Online Game එක)
-
►
July
(16)
- Punch 'n' Crunch (මූණ කට ඇද කර ගන්න ආසද?)
- Orbit Downloader (කරදර අඩුම අඩු කරන Download Manag...
- Monopoly 2008 (ඉඩමක්වත් විකුණුවොත් ගොඩයන්න පුළුවන්...
- .Lock On: Air Combat Gold (කැරකී කැරකී උඩ යන්න)
- www.chess.com (මූණු පොතෙන් ඔළුව හදාගන්නට)
- Original Ghost Recon (එකක් ගත්තම දෙකක් නොමිලේ)
- CrossFire (මෙන්න තවත් virus එකක්)
- Prototype (මට මේ මොකද වුනේ???)
- Call of Duty: Modern Warfare 2 (ලෝක ත්රස්තවාදයට එ...
- Bully Scholarship Edition (මූ නම් මහම මහ එපාම කරපු...
- Far Cry (මරණය ඔබ පසුපස...නමුත් යා යුතුය තව....)
- Multi-player Online (අපෙන් පරදිනවද??? අපිව පරද්දනව...
- Tom Clancy's ghost recon advanced warfighter 2 (පි...
- Black & White 2 (කළු සහ සුදු)
- Toy Story 3: The Video Game (පොඩ්ඩක් සෙල්ලම් කරමුද...
- Need for Speed Underground 2(එළවන්න...දිනන්න...නැත...
-
►
June
(11)
- Transformers: Revenge of the Fallen (ගොඩ කාලෙකින් ...
- FIFA 2010 (පාපන්දු පිස්සුවට පුංචි බෙහෙතක්)
- Need for Speed Underground (බද්දත් අඩු එකේ කාර් එක...
- Transformers: The Game (තමාගේ මෝටර් රථයත් රොබෝවෙක්...
- Hearts of Iron III (යකඩින් සෑදූ හදවත් )
- Max Payne 2 - The Fall Of Max Payne (ආදරය, සැකය සහ...
- GTA Vice City - Knight Rider MOD (KITව එලන ගමන් GT...
- Super Mario Bros (අතිශයින්ම පොඩිහිටියන්ට පමණයි)
- Max Payne (ඝාතකයෙක් පසුපස)
- Death Track: Resurrection (එලවන්නයි, වෙඩිතියන්නයි ...
- Tom Clancy's H.A.W.X (අහසේ වැඩ දාමුද?)
-
▼
August
(19)



0 comments
Post a Comment
Your comments are always welcome