
ඔන්න අද නිවාඩු දවසේ මම දෙන්න හදන්නේ ගොඩාක් ලස්සන Action Adventure Game එකක්.2009 අවුරුද්දේ ගොඩාක් අය ආසාවෙන් Play කරපු game එකක් මේක.ඔයාලා හැමෝම දන්න "Assassin's Creed" තමයි අද මම ඔයාලට දෙන්න හදන්නේ.මේ කථාව පටන් ගන්නේ 1191AD වලින්.අතීතයේ Jerusalem, Damascus, Acre යන නගරවල ලෝකයේ තිබුණු පරිසරයක් තමයි ඉතින් මේකේ නිර්මාණය වෙලා තියෙන්නේ.GTA game එක ඔයාලා ගොඩාක් අය play කරලා ඇතිනේ,මේ game එකත් ඒ වගේම තමයි,හැබැයි...
Saturday, February 27, 2010

අද මම ඔයාලට හැමොම දන්න game එකක් දෙන්නයි හදන්නේ.මේ දවස් වල මට ඔයාලට Strategy game එකක් දෙන්නත් බැරි වුනානේ.ඒ වගේම තමයි මේ game එක ඕනේ කියලා කට්ටිය කියලත් තිබුණා.මේ game එක නම් මුළු ලෝකයේම Strategy game වලින් 5 ස්ථානයේ තමයි තියෙන්නේ.ඒක නිසා ඉතින් මේ එක ගැන ගොඩාක් අය දැනටම දන්නවාත් ඇති.නමින් කියනවා නම් Age of Empires III ,Age of Empires පෙර සන්ස්කරණ වලට වඩා ගොඩාක් දියුණු වී තමයි Age of Empires III...
Friday, February 26, 2010

මම අද දෙන්නේ 2004 වසරේ නිකුත් වුණු නමුත් දැනටත් ලෝකයේ පලමු games 50 ඇතුලත තියන Action Adventure කියන කොටසට අයත් Prince of Persia 2 Warrior Within පරිඝණක ක්‍රීඩාවකුයි.මේ game එක වඩාත් ප්‍රසිද්ධ වුනේ එහි ඇති තාත්වික බව සහ සටන් කිරීමෙදී භාවිතා කල හැකි ආයුධ සහ එකිනෙකට වෙනස් සටන් උපක්‍රම නිසයි.Game එක පටන් ගන්නේ නම් නැවකින්,එත් මේක ඉවර වෙන තැන බලන්න නම් සෑහෙන කාලයක් මේ game එක play කරන්න වෙයි.මොකද කියනවා...
Thursday, February 25, 2010

අද නම් මම දෙන්නේ මම මෙතුවක් කල් නොදුන් ජාතියේ game එකක්.ඒ කියන්නේ Shooting එකක්,මේ game එක අයත් වෙන්නේ Shooting games වල First Person යන වර්ගයටයි.First person shooting games වලින් ලෝකයේ බිහිවුණු ජනප්‍රියම පරිඝණක ක්‍රීඩාවක් තමයි Call of Duty,2007 වර්ෂයේ නිපදවූ Call of Duty 4 (Modern Warfare) තමයි අද ඔයාලට මම දෙන්නේ.මේ game එකේ පසුබිම වෙන්නේ එක් ත්‍රස්තවාදී කල්ලියක් පසුපස හබායන හමුදා මෙහෙයුමක් පිලිබදවයි.මෙහිදී...
Wednesday, February 24, 2010

අද ඔයාලට දෙන්න හදන්නේ වාහන හප්පන්න කැමති අයට හොද game එකක්.මේවාට කියන්නේ demolition racing games කියලා.2006 අවුරුද්දේ නිකුත් වුණු "FLATOUT 2"මේ game එක ලෝකයේ ගොඩක් ජනප්‍රිය වී දැනටත් ශ්‍රේණිගත කිරීම් වල උඩින්ම ඉන්නවා.මේ game එකට ඔයාලා ගොඩක් කැමති වෙයි කියලා මම හිතනවා.ඔයාලට මේකේදී ටිකක් වෙනස් ආකාරයේ racing තමයි කරන්න ලැබෙන්නේ.Derby & Stunt යන වර්ගයේ තරග විශේෂ වෙයි ඔයාලටත්.ඒ වගේම තමයි stage 3කින්...
Tuesday, February 23, 2010

මම මෙච්චර කල් ඔයාලට දුන්නේ Racing & Strategy විතරයිනේ...මටත් තේරුණා මම එකම වගේ ඒවා තමයි දුන්නේ කියලා,ඒක නිසා අද මම ඔයාලට දෙන්නේ Action Adventure Game එකක්...හැබැයි අලුත් game එකක් නම් නෙවෙයි ඉතින්,2002 අවුරුද්දේ හදපු game එකක්..හැබැයි ඔයාලා පුදුම වෙයි මේක තාමත් ලෝකයේ Action Adventure Games වලින් දෙවනියාට තියෙන්නේ කියලා කිව්වාම.හැබැයි ඒක තමයි ඇත්ත.මේක පටන් ගන්න කොට අපි taxi driver කෙනක්,එත් එතනදී...
Sunday, February 21, 2010

අද මම ඔයාලට දෙන්නේ Strategy games වලින් මුළු ලෝකයම දන්න game එකක්."Red Alert" මීට පෙර සන්ස්කරණය මම ඔයාලට කලින් දුන්නා.අද දෙන්නේ ඒකේ අලුත්ම version එක.ඔයාලා Red Alert 2 play කලේ නැත්තම් එක play කරන්න.එතකොට මේක කරන්න ගොඩාක් ලේසියි.මේක play කරන කොට ඔයාලට Allied, Soviet, Japan යන රටවල් වලින් කැමති රටක් තෝර ගන්න පුලුවන්.කලින් version වලට වැඩිය මේකේ තියන weapons ගොඩක් අලුත්.Super weapons ද ගොඩක් තියනවා.ඒවා...
Saturday, February 20, 2010

BURNOUT කියන්නේ මම මේ දවස් වල ආසාවෙන් play කරන game එක, Graphics ගැන නම් කතා කරන්න දෙයක් ඉතුරු කරලා නැහැ මේ game එකේ.EAgames විසින් හදපු අලුත්ම game එකක් තමයි මේ game එක.FlatOut යන game play කරලා තියනවා නම් ඔයාලට කියන්න තියෙන්නේ මේකත් අන්න ඒ වගේම ඊටත් වැඩිය හොදට හදපු game එකක් කියලා තමයි.මේ game එකේදී ඔයාලට කැමති අයුරින් car එකක් හෝ bike එකක් තෝර ගන්න පුලුවන්,ලෝකයේ දැනට තියන නවතම cars වගේම bike types...
Friday, February 19, 2010

මම අද ඔයාලට අලුත්ම අලුත් Cricket Game එකක් දෙන්න තමයි මේ හදන්නේ, දැනට මම Play කරපු games වලින් හොදම Cricket game එක මේ අවුරුද්දේ තමයි play කරන්න මට නම් පුලුවන් උනේ.මෙන්න අද ඉදන් ඔයාලටත් මේක play කරන්න පුලුවන්.මම මෙහි දැක්ක Special දෙයක් තමයි සියලුම ක්‍රිකට් පහරවල් නිවැරදිවම තිබීම.On drive, Cover drive,cut, Square cut, Leg glance, යන පහරවල් සමග අනෙකුත් පහරවල් ඔබ විසින් ඇත්ත ජිවිතයේ මෙන්ම ක්‍රීඩා කල...
Thursday, February 18, 2010

NEED FOR SPEED යනු ලොව ඇති වඩාත් ජනප්‍රියම මෝටර් රථ ධාවන පරිගණක ක්‍රීඩාවයි.2000 වර්ෂයේදී EA GAMES විසින් නිර්මාණය කළ පරිඝණක ක්‍රීඩාවකි.මා විසින් කුඩා අවදියේදී ක්‍රීඩා කල මෙම පරිඝණක ක්‍රීඩාව අදටත් මා ආසා කරන ක්‍රීඩාවකි.එම නිසාම ඔබටත් මෙම පැරණි පරිඝණක ක්‍රීඩාව ලබා දීමට මට සිතුනි.අතින් 2000 වර්ෂයේදී ඉහලින්ම මෙම ක්‍රීඩාව පැවතුණි.මෙහිදී ක්‍රීඩකයාට Single Race, Quick Race & Career යන ආකාර වලින් ක්‍රීඩා...
Wednesday, February 3, 2010