Brian Lara International Cricket 2007(මහත්වරුන්ගේ ක්‍රීඩාව අපිත් ගහමුද?)

ඔන්න මම ප්‍රශ්නයක් ඇහුවොත් ලංකාවේ ජනප්ප්‍රියම ක්‍රීඩාව මොකක්ද කියලා ? අනිවාර්ය්‍යෙන් ගොඩක් අය කියයි Cricket කියලා... ඔව් , ඉතින් මම අද දෙන්න යන්නේ ලෝක Cricket ඉතිහාසයේ ( විශේෂයෙන් ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ) ලෝක ප්‍රසිද්ධ වූ ක්‍රිඩකයෙකුගේ දක්ෂතාවයට කරන උපහාරයක් ලෙස නිපැදුන මෙම Game එකේ නම Brian Lara International Cricket 2007, නම අහනකොටම ඔයාල දන්නවා මේ විශිෂ්ට ඝනයේ ක්‍රිඩකයාගේ හපන්කම.ඔහු නියොජනය කලේ...
Wednesday, May 26, 2010