Share/Bookmark


ඔන්න යහලුවෙනි අද දෙන්න යන්නේ ගොඩක් අයට ඔනී කිව්ව දෙයක් !සමහරක් යහලුවෝ අහලා තිබ්බ කවදද මේක දෙන්නේ කියලා ? ඔව්, අද ඔයාලට දෙන්න යන්නේ GTA Knight Rider Vice City Mod එකයි, MOD එකක් කිව්වට අද Download කරන්න තියෙන File එක 300 MB විතර වෙනවා මොකද ගොඩක් අයට GTA San Andreas Knight Rider Mod එක Install කරන්න අපහසු තාවයක් තිබ්බා.මේ සැරේ ඔයාලට මේ Setup File එක Extract කරලා Play කරන්න පමණයි තියෙන්නේ.

මේ Mod එකේ Graphics මට්ටම GTA San Andreas Knight Rider Mod තරම් Quality නැති උනත් Vice City Play කරන ගමන් Fun එකක් ගන්න නම් කියාපු MOD එක... MOD එකනම් හදලා තියෙන්නෙ 2005 දි විතර තමා,MOD එක පරණ උනත් හොද තත්වයක තියෙයි.

එහෙනම් මේ MOD එකත් Try කරලා බලලා අපිට කියන්නකෝ කොහොමද කියලා?

කුමණ හෝ ප්‍රශ්ණයක් මේ සම්බන්ධයෙන් ඇත්නම්,ඔබගේ ප්‍රශ්ණය Comment කිරීමෙකින් ඉදිරිපත් කරන්න !!!

මෙන්න මෙතනින් බාගන්නකෝ
System Requirements - OS: Windows XP
System Requirements :
128 MB RAM
32 MB VGA
1.2 Speed Processor


මෙම ලිපියේ සම්පූර්ණ අයිතිය උදිත ඉසුරංග සොහොයුරා සතුය.


ලිපියට තරුවක් දෙන්න අමතක කරන්න එපා!!!

2 comments

  1. Pasindu Said,

    maka neyamae mama kalekata kalin sellam kala

    Posted on June 7, 2010 at 4:33 PM

     
  2. Ashen Said,

    thankz wenna ona !!! :D :D :D :D :D :D :D

    Posted on June 8, 2010 at 5:19 PM

     

Post a Comment

Your comments are always welcome

Protected by Copyscape Online Copyright Protection Software

Leo Club of Piliyandala

පරිඝණක ක්‍රීඩා ලෝකය

ඔබට අසා කරන යම් කිසි පරිගණක ක්‍රීඩාවක් වෙතොත් අපට දැනුම් දෙන්න.එය ඔබට ලබා දීමට කටයුතු කල හැක.ඔබ විසින් ලියන ලද ඔබගේ ලිපියද මෙම වෙබ් අඩවියේ ඵල කල හැකිය.ඒ සදහා freegameshut (at)gmail (d0t) com යන ඊමේල් ලිපිනයට ඔබගේ ලිපිය යොමු කරන්න.එසේ ඔබ යොමු කරන ලිපියේ අයිතියද ඔබ සතුය.

මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.

Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරයේ මැරවරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Sunday, March 7, 2010

Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Wednesday, March 3, 2010

Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Thursday, March 4, 2010
"

Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරයක් හදමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Monday, March 8, 2010
" "

සුපිරි ප්‍රතිචාර දක්වන්නෝ

නවතම ප්‍රතිචාර

Followers