Transformers: The Game (තමාගේ මෝටර් රථයත් රොබෝවෙක් වුනොත්)

ඔන්න ඉතින් අද ඔයාලට දෙන්නේ පොඩ්ඩක් පරණ ඒත් සුපිරි Game එකක් වන Transformers: The Game,මේ Game එක නිපදවී තිබෙන්නේ ලෝක ප්‍රසිද්ධ Transformers Film එකෙන් බව ගොඩක් යාලුවෝ දන්නවත් ඇති.Game එක Release වෙලා තියෙන්නේ July 20, 2007 වෙනි දා , Game එක හදලා තියෙන්නේ සුප්‍රසිද්ධ Activision ආයතනයෙන්ය.
Game එකේ Story Line එකත් Transformers පළමුවෙනි Film එකේ කතාව වගේමයි,අපිට මේ Game එකේ Play කරන්න තියෙන්නේමෙහි සිටින Octapus සහ අනික් රොබෝලා ලෙසයි,ඔව් මේ කතාව පටන් ගන්නේ Sam Witwicky ට Car එකක් ගන්න ගිය දවසේය ඔහු මිලදී ගන්නා කාරය පරණ කාරයක් වූ නිසා ඔහූ තරමක් කණස්සල්ලෙන් සිටියත් ඔහූව පුදුම කරමින් ,ඔහුගෙ මුලු ජීවිතයම ත්‍රාසජනක අත්දැකීමක් කිරීමට මෙම Car එක සමත් වෙනවා.ඒ මෙම Car එක එසේ මෙසේ කාරයක් නොවන මෙය; වෙනත් ග්‍රහාලෝකයකින් පැමිණිය ජීව්යෙක් (රොබෝවක්) බව ඔහුට පසුව වැටහෙයි,ඉතින් මේ කතාවට අනුව ඔබට තිබෙන්නේ Sam ගේ ජීවිතය සහා ලෝක වාසීන්ගේ හිත සුවපිණිස තවත් පිටසක්වළ ජීවීන් පීරිසක් සමග සටන් කිරීමයි.
Game එක තවත් ලස්සන වෙන්න එක හේතුවක් තමා;ඔබට ඔනෑම අවස්ථාවකදී Mouse Wheel එක එහාමෙහා කිරීමෙන් (එම රොබොවට අයත් වාහනයට ) වාහනයකට ත් රොබොවකටත් මාරූ විමට පුලුවන්...
Game එකේ දෙවන කොටස ඒ කියන්නේ Transformers 2: Revenge of the Fallen කියන Game එකත් ඉදීරියේදී ඔබට ලබාදෙන්නම්... :D :D :D
ඉතින් එහෙනම් මේ සැරේ Sam Witwicky ට උදව් කරමුද ?
System Requirements :
OS:Microsoft® Windows® XP/Vista
Processor Speed:Pentium® 4 2.0GHz or Athlon® 2.0GHz or higher processor
RAM:256MB of RAM (1GB for Windows® Vista)
VGA:64 MB VGA ( 128 For Best Quality )
Hard Disk :4.3 GB of uncompressed hard disk space
මෙම ලිපියේ සම්පූර්ණ අයිතිය උදිත් ඉසුරංග සොහොයුරා සතුයි.
ලිපියට තරුවක් දෙන්න අමතක කරන්න එපා!!!
පරිඝණක ක්‍රීඩා ලෝකය
මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.
Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරයේ මැරවරයෙක් වෙමුද?)
Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)
Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)
Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරයක් හදමුද?)
Grand Theft Auto - San Andreas (ගහගන්න, වෙඩිතියාගන්න, වාහන එලවන්න, හොරකම් කරන්න)
Game Section
- Action Adventure (57)
- Board Games (1)
- Facebook Games (1)
- Game Expansions (4)
- Game Mods (3)
- Kid's Games (5)
- Mobile Phone Games (1)
- Racing Games (15)
- Shooting Games (21)
- Sport Games (19)
- Strategy Games (16)
- විශේෂ ලිපි (13)
Blog Archive
-
▼
2010
(132)
-
►
August
(19)
- සුපිරි 8 දෙනාගේ තරඟ වටය ඇරබුණා...
- Split Second: Velocity (ලංකාවේ අය තවම අත නොගහපු Re...
- WWE Raw Ultimate Impact 2010 (ගුටිකාලා....ගුටිකාලා...
- අපේ කට්ටියගේ ෆුට්බෝල් කෙරුවාව
- Dance It's Your Stage (ඩාන්සින් ස්ටාර් වෙමුද?)
- Dog Fighter (පුංචි plane එකකින් ලොකු fun එකක්)
- The Filmmaker 2010 (නොමිලේ චිත්රපටියක් බලන්න යමුද...
- FGW FIFA තරගාවලිය ඇරබුණා......
- Sniper Ghost Warrior (මේක නම් උණුම උණුම උණුම උණුයි...
- Grand Theft Auto: Vice City - Long Night Zombie (ම...
- Game Booster (හිර නොවී games ගහන්න)
- KEmulator Lite 0.9.8 (ෆෝන් එකටත් මෙන්න ගේම්ස් දෙනව...
- ලංකාවේ කොල්ලෙක්ගේ එලකිරි වැඩක් (GTA San Andreas SI...
- FIFA 08 Tournement එකට register වෙන්න දැන්ම!!
- FEAR 2 Origin (බයවෙලා ආයෙත් බයවෙන්න)
- Order of War [2009] (බටහිර උදෙසා....)
- FIFA Street 2 (පාරේ වැඩ දාමුද?)
- Neighbours From Hell 1&2 (එහා ගෙදර එකාව එලවමුද?)
- 9Dragons (ලෝකයේ No 1 Online Game එක)
-
►
July
(16)
- Punch 'n' Crunch (මූණ කට ඇද කර ගන්න ආසද?)
- Orbit Downloader (කරදර අඩුම අඩු කරන Download Manag...
- Monopoly 2008 (ඉඩමක්වත් විකුණුවොත් ගොඩයන්න පුළුවන්...
- .Lock On: Air Combat Gold (කැරකී කැරකී උඩ යන්න)
- www.chess.com (මූණු පොතෙන් ඔළුව හදාගන්නට)
- Original Ghost Recon (එකක් ගත්තම දෙකක් නොමිලේ)
- CrossFire (මෙන්න තවත් virus එකක්)
- Prototype (මට මේ මොකද වුනේ???)
- Call of Duty: Modern Warfare 2 (ලෝක ත්රස්තවාදයට එ...
- Bully Scholarship Edition (මූ නම් මහම මහ එපාම කරපු...
- Far Cry (මරණය ඔබ පසුපස...නමුත් යා යුතුය තව....)
- Multi-player Online (අපෙන් පරදිනවද??? අපිව පරද්දනව...
- Tom Clancy's ghost recon advanced warfighter 2 (පි...
- Black & White 2 (කළු සහ සුදු)
- Toy Story 3: The Video Game (පොඩ්ඩක් සෙල්ලම් කරමුද...
- Need for Speed Underground 2(එළවන්න...දිනන්න...නැත...
-
▼
June
(11)
- Transformers: Revenge of the Fallen (ගොඩ කාලෙකින් ...
- FIFA 2010 (පාපන්දු පිස්සුවට පුංචි බෙහෙතක්)
- Need for Speed Underground (බද්දත් අඩු එකේ කාර් එක...
- Transformers: The Game (තමාගේ මෝටර් රථයත් රොබෝවෙක්...
- Hearts of Iron III (යකඩින් සෑදූ හදවත් )
- Max Payne 2 - The Fall Of Max Payne (ආදරය, සැකය සහ...
- GTA Vice City - Knight Rider MOD (KITව එලන ගමන් GT...
- Super Mario Bros (අතිශයින්ම පොඩිහිටියන්ට පමණයි)
- Max Payne (ඝාතකයෙක් පසුපස)
- Death Track: Resurrection (එලවන්නයි, වෙඩිතියන්නයි ...
- Tom Clancy's H.A.W.X (අහසේ වැඩ දාමුද?)
-
►
August
(19)



8 comments
is it working in win 7
Posted on June 11, 2010 7:40 AM
Thankssssssss
Ram 512
VGA 96 gahanna puluwanda???????
Posted on June 11, 2010 10:04 AM
ela ela thanx
on board 256 barida machan ???
Posted on June 11, 2010 1:00 PM
hmmm Ram ekanam okay...but VGA eka 96 MB On board puluwun waidha dhanne naa ..., mey gam ekee graphics hondha thathweka thiyena nisaa mun hithunne bari weii :)
Posted on June 11, 2010 4:24 PM
Mama meka goda kalekata kalin gahuwa bageta. Samahara levels harima HARD. Game eka nam lassanai thama.
Posted on June 11, 2010 5:12 PM
Processor Speed:Pentium® 4 1.8GHz
RAM:640 MB
VGA:128 MB
play karanna puluwanda brother???
Posted on June 12, 2010 10:52 PM
@ යකා : :D machun 256 onbord puluwan wei..., RAM: 640
VGA:128
Puluwan bro...
Posted on June 13, 2010 2:18 PM
මේකනම් ඉවර කලා..නියම බ්ලොග් එකක් thanx ඔක්කොටම
Posted on June 30, 2010 7:40 PM
Post a Comment
Your comments are always welcome