Transformers: Revenge of the Fallen (ගොඩ කාලෙකින් මැක්සා ගේම් එකක්)

ඔහ්... ඔන්න ගොඩක් දවසකින් ඔයාලට Game එකක් දෙන්න බැරි උනානේ !!!, ඔන්න ඒ නිසා අද කලින් දුන්න Game එකක දෙවන Version එකක් තමා දෙන්න යන්නේ.මෙකේ නම ඔයාල දන්න ලෝකෙම ප්රසිද්ධ්යට පත්වුන Transformers: Revenge of the Fallen Film එකේ Game එකයි.
Game එක Release වෙලා තියෙන්නේ June 24, 2009 වෙනි දා , Game එක හදලා තියෙන්නේ Activision ආයතනයයි.
Game එකනම් Full-Action Game එකක්,Game එකේ Transformers පලමුවෙනි Game එක වගේම අපිට Control කරන්න තියෙන්නේ Autobot(Opimus Prime ගේ නායකත්වයෙන්) සහා Decepticon(Megatron ගේ නායකත්වයෙන්) කියන රොබො පාර්ශ්ෂව දෙකයි.Game එකේ Story Line එකනම් Film එක වගේමයි,පලමුවෙනි Film එකේ විනාශ වුන Decepticon ලාගෙන් ඉතුරු වුන Robots ලා මේ සැරේ නැවත එකට එකතුවී මුලු ලොකයම තමන් සතු කරගැනීමට උත්සහා ගනියි.කලින Transformers Game එකට වඩා Advance විදිහට Graphics යොදා ගනිමින් මේ Game එක හදලා තියෙයි.
මේ Game එකේ තවත් විශේෂත්වයක් වන්නේ ඔයාලට ඔනී නම් මේ Robo පාර්ශ්ෂව දෙකෙන් ඔනී එකක් තෝරගෙන Play කරන්න පුලුවන්...
එහෙනම් Play කරලා බලලා Comment එකකුත් දාන්නකෝ!!! :D: D: D
System Requirements :
Core 2 Duo 2.6 GHz,
1 GB RAM,
graphic card 256 MB (GeForce 7800 or better).
5 GB HDD, Windows XP/Vista.
මෙම ලිපියේ සම්පූර්ණ අයිතිය උදිත ඉසුරංග සොහොයුරා සතුයි.
ලිපියට තරුවක් දෙන්න අමතක කරන්න එපා!!!
පරිඝණක ක්රීඩා ලෝකය
මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.
Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරයේ මැරවරයෙක් වෙමුද?)
Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)
Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)
Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරයක් හදමුද?)
Grand Theft Auto - San Andreas (ගහගන්න, වෙඩිතියාගන්න, වාහන එලවන්න, හොරකම් කරන්න)
Game Section
- Action Adventure (57)
- Board Games (1)
- Facebook Games (1)
- Game Expansions (4)
- Game Mods (3)
- Kid's Games (5)
- Mobile Phone Games (1)
- Racing Games (15)
- Shooting Games (21)
- Sport Games (19)
- Strategy Games (16)
- විශේෂ ලිපි (13)
Blog Archive
-
▼
2010
(132)
-
►
August
(19)
- සුපිරි 8 දෙනාගේ තරඟ වටය ඇරබුණා...
- Split Second: Velocity (ලංකාවේ අය තවම අත නොගහපු Re...
- WWE Raw Ultimate Impact 2010 (ගුටිකාලා....ගුටිකාලා...
- අපේ කට්ටියගේ ෆුට්බෝල් කෙරුවාව
- Dance It's Your Stage (ඩාන්සින් ස්ටාර් වෙමුද?)
- Dog Fighter (පුංචි plane එකකින් ලොකු fun එකක්)
- The Filmmaker 2010 (නොමිලේ චිත්රපටියක් බලන්න යමුද...
- FGW FIFA තරගාවලිය ඇරබුණා......
- Sniper Ghost Warrior (මේක නම් උණුම උණුම උණුම උණුයි...
- Grand Theft Auto: Vice City - Long Night Zombie (ම...
- Game Booster (හිර නොවී games ගහන්න)
- KEmulator Lite 0.9.8 (ෆෝන් එකටත් මෙන්න ගේම්ස් දෙනව...
- ලංකාවේ කොල්ලෙක්ගේ එලකිරි වැඩක් (GTA San Andreas SI...
- FIFA 08 Tournement එකට register වෙන්න දැන්ම!!
- FEAR 2 Origin (බයවෙලා ආයෙත් බයවෙන්න)
- Order of War [2009] (බටහිර උදෙසා....)
- FIFA Street 2 (පාරේ වැඩ දාමුද?)
- Neighbours From Hell 1&2 (එහා ගෙදර එකාව එලවමුද?)
- 9Dragons (ලෝකයේ No 1 Online Game එක)
-
►
July
(16)
- Punch 'n' Crunch (මූණ කට ඇද කර ගන්න ආසද?)
- Orbit Downloader (කරදර අඩුම අඩු කරන Download Manag...
- Monopoly 2008 (ඉඩමක්වත් විකුණුවොත් ගොඩයන්න පුළුවන්...
- .Lock On: Air Combat Gold (කැරකී කැරකී උඩ යන්න)
- www.chess.com (මූණු පොතෙන් ඔළුව හදාගන්නට)
- Original Ghost Recon (එකක් ගත්තම දෙකක් නොමිලේ)
- CrossFire (මෙන්න තවත් virus එකක්)
- Prototype (මට මේ මොකද වුනේ???)
- Call of Duty: Modern Warfare 2 (ලෝක ත්රස්තවාදයට එ...
- Bully Scholarship Edition (මූ නම් මහම මහ එපාම කරපු...
- Far Cry (මරණය ඔබ පසුපස...නමුත් යා යුතුය තව....)
- Multi-player Online (අපෙන් පරදිනවද??? අපිව පරද්දනව...
- Tom Clancy's ghost recon advanced warfighter 2 (පි...
- Black & White 2 (කළු සහ සුදු)
- Toy Story 3: The Video Game (පොඩ්ඩක් සෙල්ලම් කරමුද...
- Need for Speed Underground 2(එළවන්න...දිනන්න...නැත...
-
▼
June
(11)
- Transformers: Revenge of the Fallen (ගොඩ කාලෙකින් ...
- FIFA 2010 (පාපන්දු පිස්සුවට පුංචි බෙහෙතක්)
- Need for Speed Underground (බද්දත් අඩු එකේ කාර් එක...
- Transformers: The Game (තමාගේ මෝටර් රථයත් රොබෝවෙක්...
- Hearts of Iron III (යකඩින් සෑදූ හදවත් )
- Max Payne 2 - The Fall Of Max Payne (ආදරය, සැකය සහ...
- GTA Vice City - Knight Rider MOD (KITව එලන ගමන් GT...
- Super Mario Bros (අතිශයින්ම පොඩිහිටියන්ට පමණයි)
- Max Payne (ඝාතකයෙක් පසුපස)
- Death Track: Resurrection (එලවන්නයි, වෙඩිතියන්නයි ...
- Tom Clancy's H.A.W.X (අහසේ වැඩ දාමුද?)
-
►
August
(19)



0 comments
Post a Comment
Your comments are always welcome