Max Payne 2 - The Fall Of Max Payne (ආදරය, සැකය සහ ත්රාසය)

ඔන්න ඉතින් අද නම් දෙන්න යන්නේ මම කලින් දුන්න පරිඝණක ක්‍රීඩාවක ඉතුරු වුණ දෙන්න බැරි වුන කොටස.Game එක තමයි Max Payne.දැන් ඉතින් ඔයාලා දන්නවනේ මට දෙන්න බැරි වුණ එක මොකක්ද කියලා.2003 අවුරුද්දේ නිකුත් වුණ Max Payne කථා මාලාවේ නවතම කොටස වන Max Payne 2 - The Fall Of Max Payne තමයි අද ඔයාලට මම මේ දෙන්න යන්නේ.මම නම් Max Payne කථා මාලාවේ වැඩියෙන්ම ආසාවෙක් ක්‍රීඩා කරපු කොටස තමයි මේ අද දෙන්නේ.ගොඩක් ලස්සන ඒ වගේම අමාරු ක්‍රියාදාම පරිඝණක ක්‍රීඩාවක් ලෙස හදුන්වන්න පුළුවන්.2003 අවුරුද්දේ game එකක් වුණත් ගොඩක් හොද graphics තියනවා මේ game එකේ.
අද මේ දෙන්නේ ලස්සන කථාවක් එක්කම තියන game එකක්.ඔයාලා දන්නවනේ Max Payne කියන්නේ රහස් පරීක්ෂකයෙක්.පළවෙනි කොටසෙදී ඔයාලට මතකයිනේ එයාගේ බිරිදගේ මිනීමරුවා සොයා එයා යන වික්‍රමාන්විත ගමන.මේ දෙවන කොටසෙදී Max Payne කියන අපේ කථා නායකයා නැවතත් ආදරය කරන්න පටන් ගන්නවා.හැබැයි ඒ නම් තවත් මිනි මැරුමකට සැකකාර තරුණියක් වන Mona Sax සමග.ආදරය සහ අපරාදයක් පසුපස හබායන Max Payne ගැන තමයි මේ game එක සැකසිලා තියෙන්නේ.ඔන්න එහෙනම් ඉතින් ඔයාලත් ක්‍රීඩා කරලා බලන්නකෝ කොහොමද කියලා.අද නම් මට මේකේ rip setup එකකුත් හම්බුනා.ඒක 1GB විතර තමයි වෙන්නේ.අන්න ඒක නිසා ඔයාලා ඉක්මනට බාගන්න.play කරන්න.comment එකක් දාන්න නම් අමතක කරන්න එපෝ..
RAM : 512 MB
Video Memory : 64 MB
ලිපියට තරුවක් දෙන්න අමතක කරන්න එපා!!!
පරිඝණක ක්‍රීඩා ලෝකය
මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.
Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරයේ මැරවරයෙක් වෙමුද?)
Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)
Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)
Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරයක් හදමුද?)
Grand Theft Auto - San Andreas (ගහගන්න, වෙඩිතියාගන්න, වාහන එලවන්න, හොරකම් කරන්න)
Game Section
- Action Adventure (57)
- Board Games (1)
- Facebook Games (1)
- Game Expansions (4)
- Game Mods (3)
- Kid's Games (5)
- Mobile Phone Games (1)
- Racing Games (15)
- Shooting Games (21)
- Sport Games (19)
- Strategy Games (16)
- විශේෂ ලිපි (13)
Blog Archive
-
▼
2010
(132)
-
►
August
(19)
- සුපිරි 8 දෙනාගේ තරඟ වටය ඇරබුණා...
- Split Second: Velocity (ලංකාවේ අය තවම අත නොගහපු Re...
- WWE Raw Ultimate Impact 2010 (ගුටිකාලා....ගුටිකාලා...
- අපේ කට්ටියගේ ෆුට්බෝල් කෙරුවාව
- Dance It's Your Stage (ඩාන්සින් ස්ටාර් වෙමුද?)
- Dog Fighter (පුංචි plane එකකින් ලොකු fun එකක්)
- The Filmmaker 2010 (නොමිලේ චිත්රපටියක් බලන්න යමුද...
- FGW FIFA තරගාවලිය ඇරබුණා......
- Sniper Ghost Warrior (මේක නම් උණුම උණුම උණුම උණුයි...
- Grand Theft Auto: Vice City - Long Night Zombie (ම...
- Game Booster (හිර නොවී games ගහන්න)
- KEmulator Lite 0.9.8 (ෆෝන් එකටත් මෙන්න ගේම්ස් දෙනව...
- ලංකාවේ කොල්ලෙක්ගේ එලකිරි වැඩක් (GTA San Andreas SI...
- FIFA 08 Tournement එකට register වෙන්න දැන්ම!!
- FEAR 2 Origin (බයවෙලා ආයෙත් බයවෙන්න)
- Order of War [2009] (බටහිර උදෙසා....)
- FIFA Street 2 (පාරේ වැඩ දාමුද?)
- Neighbours From Hell 1&2 (එහා ගෙදර එකාව එලවමුද?)
- 9Dragons (ලෝකයේ No 1 Online Game එක)
-
►
July
(16)
- Punch 'n' Crunch (මූණ කට ඇද කර ගන්න ආසද?)
- Orbit Downloader (කරදර අඩුම අඩු කරන Download Manag...
- Monopoly 2008 (ඉඩමක්වත් විකුණුවොත් ගොඩයන්න පුළුවන්...
- .Lock On: Air Combat Gold (කැරකී කැරකී උඩ යන්න)
- www.chess.com (මූණු පොතෙන් ඔළුව හදාගන්නට)
- Original Ghost Recon (එකක් ගත්තම දෙකක් නොමිලේ)
- CrossFire (මෙන්න තවත් virus එකක්)
- Prototype (මට මේ මොකද වුනේ???)
- Call of Duty: Modern Warfare 2 (ලෝක ත්රස්තවාදයට එ...
- Bully Scholarship Edition (මූ නම් මහම මහ එපාම කරපු...
- Far Cry (මරණය ඔබ පසුපස...නමුත් යා යුතුය තව....)
- Multi-player Online (අපෙන් පරදිනවද??? අපිව පරද්දනව...
- Tom Clancy's ghost recon advanced warfighter 2 (පි...
- Black & White 2 (කළු සහ සුදු)
- Toy Story 3: The Video Game (පොඩ්ඩක් සෙල්ලම් කරමුද...
- Need for Speed Underground 2(එළවන්න...දිනන්න...නැත...
-
▼
June
(11)
- Transformers: Revenge of the Fallen (ගොඩ කාලෙකින් ...
- FIFA 2010 (පාපන්දු පිස්සුවට පුංචි බෙහෙතක්)
- Need for Speed Underground (බද්දත් අඩු එකේ කාර් එක...
- Transformers: The Game (තමාගේ මෝටර් රථයත් රොබෝවෙක්...
- Hearts of Iron III (යකඩින් සෑදූ හදවත් )
- Max Payne 2 - The Fall Of Max Payne (ආදරය, සැකය සහ...
- GTA Vice City - Knight Rider MOD (KITව එලන ගමන් GT...
- Super Mario Bros (අතිශයින්ම පොඩිහිටියන්ට පමණයි)
- Max Payne (ඝාතකයෙක් පසුපස)
- Death Track: Resurrection (එලවන්නයි, වෙඩිතියන්නයි ...
- Tom Clancy's H.A.W.X (අහසේ වැඩ දාමුද?)
-
►
August
(19)



4 comments
thanksssssss
Man meka Dawas 2 kata essella ewara kale........
niyama game eka.........
Posted on June 8, 2010 11:18 AM
niyama game 1 mama kalekata kalin play kala mata hithanawa aith sellam karanna
Posted on June 9, 2010 10:29 AM
ela paaarak bassala thiyenne.... thanku kiuwa... baagaththa.... ada time eka madhi... games 2k thiyanawa iawara karanna....
Posted on June 9, 2010 5:33 PM
Good work!!!!!!!!!
maxxa game..... go on..........
Posted on June 25, 2010 4:24 PM
Post a Comment
Your comments are always welcome