Max Payne (ඝාතකයෙක් පසුපස)
ඔන්න ඉතින් අද නම් මම දෙන්න යන්නේ මට මෙච්චර කල් දෙන්න බැරි වුන එළකිරි gameඑකක්.මේක ඉතින් හොදම action adventure game එකක්.අන්න ඒකම නිසා තමයි අද පරණ වුනත් මේ game එක දෙන්න හිතුවේ.Game එකේ නම තමයි Max Payne.2001 අවුරුද්දේ නිකුත් වුණ සැහෙන පරණ පරිඝණක ක්‍රීඩාවක්.ඒත් මම අද මේක දෙන්නේ මේකේ අළුත් සංස්කරණයන් මම මීට පස්සේ ඔයාලට දෙන්න අදහස් කරගෙන ඉන්න නිසායි.ඔන්න ඔතින් අද ඔයාලට ලැබෙන්නේ පරණ ඒත් ලස්සන action adventure එකක්.තවමත් ලෝකයේ පරිඝණක ක්‍රීඩා ශ්‍රේණිගත කිරීම් වල ඉහලින්ම මෙම game එක තියනවා කියන්නේ අන්න ඒකෙන්ම ඔයාලට තේරුම් ගන්න පුළුවන් මේ game එක ලගාවුණු ජනප්‍රියතාවය පිළිබදව.
මේ game එකට ගොඩක් ලස්සන කථාවක් තියනවා, Max Payne කියන්නේ රහස් පරීක්ෂකයෙක්.ඔහුගේ දයාබර බිරිදව ඉතාමත් අභිරහස් ලෙස මරා දමනවා. අන්න ඒ මිනීමරුවා පසුපස හබායන කථාවක් තමයි මේ game එකේ අන්තර්ගතය වෙන්නේ.ඔතනදී මෙම මිනීමරුවා වෙන්නේ Max ගේ තාත්තාගේම ලගම යහලුවා.ඔන්න ඕක තමයි මේ game එකේ කථාව.Game එක ගැන කියනවා නම් ඔයාලට ගොඩක් ක්‍රියාදාම යොදන්න පුළුවන්.වෙඩිතියන කොට ඒවා slow motion කර පෙන්වන නිසා ආස හිතෙනවා ක්‍රීඩා කරන්න.ඔන්න එහෙනම් ඔයාලත් ක්‍රීඩා කරන්නකෝ.COMMENT එකක් දාන්න නම් අමතක කරන්න එපා.ඔයාලගේ comments මත තමයි මෙම ලිපියේ වටිනාකම තිරණය වෙන්නේ.ඔයාලට මේ game එක නම් ඉක්මණට බාගන්න පුළුවන්.අන්න ඒ නිසා ඔයාලා තවමත් මේක ක්‍රීඩා කලේ නැත්තම් ඉක්මණට ක්‍රීඩා කරන්න.COMMENT එකකුත් දාලා යන්නකෝ.
Minimum Requirements : 450MHz AMD / Intel Processor
96 MB RAM
16MB Direct3D Compatible Graphics Card
Recommended System : 700 MHz AMD / Intel Processor
128 MB RAM
32 MB Direct3D Compatible Graphics Card
ලිපියට තරුවක් දෙන්න අමතක කරන්න එපා!!!
පරිඝණක ක්‍රීඩා ලෝකය
ඔබට අසා කරන යම් කිසි පරිගණක ක්‍රීඩාවක් වෙතොත් අපට දැනුම් දෙන්න.එය ඔබට ලබා දීමට කටයුතු කල හැක.ඔබ විසින් ලියන ලද ඔබගේ ලිපියද මෙම වෙබ් අඩවියේ ඵල කල හැකිය.ඒ සදහා freegameshut (at)gmail (d0t) com යන ඊමේල් ලිපිනයට ඔබගේ ලිපිය යොමු කරන්න.එසේ ඔබ යොමු කරන ලිපියේ අයිතියද ඔබ සතුය.
මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.
මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.
Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරයේ මැරවරයෙක් වෙමුද?)
Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Sunday, March 7, 2010
Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)
Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Wednesday, March 3, 2010
Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)
Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Thursday, March 4, 2010
Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරයක් හදමුද?)
Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Monday, March 8, 2010
Grand Theft Auto - San Andreas (ගහගන්න, වෙඩිතියාගන්න, වාහන එලවන්න, හොරකම් කරන්න)
Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Friday, March 5, 2010
Game Section
- Action Adventure (57)
- Board Games (1)
- Facebook Games (1)
- Game Expansions (4)
- Game Mods (3)
- Kid's Games (5)
- Mobile Phone Games (1)
- Racing Games (15)
- Shooting Games (21)
- Sport Games (19)
- Strategy Games (16)
- විශේෂ ලිපි (13)
Blog Archive
-
▼
2010
(132)
-
►
August
(19)
- සුපිරි 8 දෙනාගේ තරඟ වටය ඇරබුණා...
- Split Second: Velocity (ලංකාවේ අය තවම අත නොගහපු Re...
- WWE Raw Ultimate Impact 2010 (ගුටිකාලා....ගුටිකාලා...
- අපේ කට්ටියගේ ෆුට්බෝල් කෙරුවාව
- Dance It's Your Stage (ඩාන්සින් ස්ටාර් වෙමුද?)
- Dog Fighter (පුංචි plane එකකින් ලොකු fun එකක්)
- The Filmmaker 2010 (නොමිලේ චිත්‍රපටියක් බලන්න යමුද...
- FGW FIFA තරගාවලිය ඇරබුණා......
- Sniper Ghost Warrior (මේක නම් උණුම උණුම උණුම උණුයි...
- Grand Theft Auto: Vice City - Long Night Zombie (ම...
- Game Booster (හිර නොවී games ගහන්න)
- KEmulator Lite 0.9.8 (ෆෝන් එකටත් මෙන්න ගේම්ස් දෙනව...
- ලංකාවේ කොල්ලෙක්ගේ එලකිරි වැඩක් (GTA San Andreas SI...
- FIFA 08 Tournement එකට register වෙන්න දැන්ම!!
- FEAR 2 Origin (බයවෙලා ආයෙත් බයවෙන්න)
- Order of War [2009] (බටහිර උදෙසා....)
- FIFA Street 2 (පාරේ වැඩ දාමුද?)
- Neighbours From Hell 1&2 (එහා ගෙදර එකාව එලවමුද?)
- 9Dragons (ලෝකයේ No 1 Online Game එක)
-
►
July
(16)
- Punch 'n' Crunch (මූණ කට ඇද කර ගන්න ආසද?)
- Orbit Downloader (කරදර අඩුම අඩු කරන Download Manag...
- Monopoly 2008 (ඉඩමක්වත් විකුණුවොත් ගොඩයන්න පුළුවන්...
- .Lock On: Air Combat Gold (කැරකී කැරකී උඩ යන්න)
- www.chess.com (මූණු පොතෙන් ඔළුව හදාගන්නට)
- Original Ghost Recon (එකක් ගත්තම දෙකක් නොමිලේ)
- CrossFire (මෙන්න තවත් virus එකක්)
- Prototype (මට මේ මොකද වුනේ???)
- Call of Duty: Modern Warfare 2 (ලෝක ත්රස්තවාදයට එ...
- Bully Scholarship Edition (මූ නම් මහම මහ එපාම කරපු...
- Far Cry (මරණය ඔබ පසුපස...නමුත් යා යුතුය තව....)
- Multi-player Online (අපෙන් පරදිනවද??? අපිව පරද්දනව...
- Tom Clancy's ghost recon advanced warfighter 2 (පි...
- Black & White 2 (කළු සහ සුදු)
- Toy Story 3: The Video Game (පොඩ්ඩක් සෙල්ලම් කරමුද...
- Need for Speed Underground 2(එළවන්න...දිනන්න...නැත...
-
▼
June
(11)
- Transformers: Revenge of the Fallen (ගොඩ කාලෙකින් ...
- FIFA 2010 (පාපන්දු පිස්සුවට පුංචි බෙහෙතක්)
- Need for Speed Underground (බද්දත් අඩු එකේ කාර් එක...
- Transformers: The Game (තමාගේ මෝටර් රථයත් රොබෝවෙක්...
- Hearts of Iron III (යකඩින් සෑදූ හදවත් )
- Max Payne 2 - The Fall Of Max Payne (ආදරය, සැකය සහ...
- GTA Vice City - Knight Rider MOD (KITව එලන ගමන් GT...
- Super Mario Bros (අතිශයින්ම පොඩිහිටියන්ට පමණයි)
- Max Payne (ඝාතකයෙක් පසුපස)
- Death Track: Resurrection (එලවන්නයි, වෙඩිතියන්නයි ...
- Tom Clancy's H.A.W.X (අහසේ වැඩ දාමුද?)
-
►
August
(19)




7 comments
ගේම් එකනං මරේ මරු......
[හැබැයි ඕක ගහගහ ඉන්නකොට මගෙ පරන VGA එක අවසන් ගමන් ගියා] අලුත් එක දැම්මට පස්සෙ මම ඕක ගැහුවෙ නෑ
Posted on June 4, 2010 12:19 AM
2001 wnata graphic athin godak ederiyan inne
Posted on June 4, 2010 1:34 AM
ela ela...keep it up
Posted on June 4, 2010 10:57 AM
පට්ට ගේම් එක. මම Max Payne 1, Max payne 2 දෙකම ඉවරකළා. මං දන්න විදිහට තවම ඕකේ තුන්වෙනි එක නිකුත් වෙලා නෑ. ගොඩක් අය Max payne 3 කියලා අරගෙන තිබුන එකක තිබුනේ. Dead to right කියලා වෙන ගේම් එකක්. ඒකත් Max payne වලට ටිකක් සමානයි. නුමුත් ඒ වගේම නෑ. මම කැමතිම ගේම් අතරින් එකක් එකක් තමා Max payne.
Posted on June 4, 2010 8:25 PM
patta patta.... eka parak gahuwa aai gahanna oone.... thanks machooo....
Posted on June 4, 2010 9:13 PM
elakiri game ekak thamay...
Posted on June 5, 2010 2:42 PM
Me game Eka Max Payne 1 da????????
Meke 3 weni eka Download karanna thiyenawa........
Posted on June 5, 2010 7:32 PM
Post a Comment
Your comments are always welcome