Death Track: Resurrection (එලවන්නයි, වෙඩිතියන්නයි 2in1)

අද මම මේ ලර්නර්ස් එකට ගිහින් ආවා විතරයි.මට මේ හිමින් ගිහින් එපා වෙලා තියෙන්නේ.හිතෙන්නේම කඩාගෙන බිදගෙන යන්න තමයි.ඒකට හේතුවත් මේ car games ගැහිල්ලම තමයි.ඔන්න ඉතින් අද ඔයාලට දෙන්න යන්නේ racing game එකක්.ඒක තමයි මම මේ මගේ L බෝඩ් කථාව කිව්වේ.මේක නිකන්ම නිකන් racing game එකක් නම් නෙවෙයි.මේක යන ගමන් ගහ මරාගෙන වෙඩි තියාගෙන ගහන්න ඕන පරිඝණක ක්‍රීඩාවක්.Game එකේ නම තමයි Death Track: Resurrection. 2009 අවුරුද්දේ තමයි නිකුත් වුනේ.නියම racing game එකක් තමයි.ඔයාලා වෙලාවක් තියනවා නම් අනිවා ක්‍රීඩා කරන්න.මට බලපත්‍රය දෙයිද දන්නේත් නැහැ.මේවා එලවලා.
Game එක ගැන නම් වැඩිය කියන්න දෙයක් නැහැ.මේ racing game එකේ ත්‍රිමණ සජීවිකරණය ගැන නම් යමක් කියන්න ඕනේ.මොකද මේ game එකේ අළුත්ම ත්‍රිමාණ සජීවිකරන තාක්ෂණය භාවිතා කරලා තියනවා.ඒ වගේම තමයි අපිට මේ game එකේ replays පෙන්නන කොට අපිට slow motion පේනවා ඒක real විදියට.අන්න ඒක නිසා මේ racing game එක ගොඩක් සිත් ගන්නවා.අනිත් එක ලෝකයේ විවිධ රටවල් වල තමයි අපිට ක්‍රීඩා කරන්න ලැබෙන්නේ.අන්න ඒක නිසා අනාගතයේ රටවල් වල තත්වයන් නිරුපණය වන පරිඝණක ක්‍රීඩාවක්.ඔන්න ඉතින් ඔයාලත් කැමති නම් බාගන්නකෝ.setup file එක නම් 3.5GB විතර වෙනවා.comment එකක් නම් අනිවා දාන්න.අමතක කරන්න නම් එපා!!
Minimum System Requirements : Processor : Intel Pentium IV at 2.0GHz (with SSE support)
Video Card : 128 MB VRAM – nVidia GeForce 6600+ / ATI Radeon 9700+
Memory : 512 MB RAM
Hard Disk : 5 GB of free Hard Drive Space
Operating System : Microsoft Windows 2000/ Windows XP
Sound : DirectX Compatible
Direct X : 9.0
Installation : DVD-ROM Drive
ලිපියට තරුවක් දෙන්න අමතක කරන්න එපා!!!
පරිඝණක ක්‍රීඩා ලෝකය
මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.
Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරයේ මැරවරයෙක් වෙමුද?)
Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)
Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)
Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරයක් හදමුද?)
Grand Theft Auto - San Andreas (ගහගන්න, වෙඩිතියාගන්න, වාහන එලවන්න, හොරකම් කරන්න)
Game Section
- Action Adventure (57)
- Board Games (1)
- Facebook Games (1)
- Game Expansions (4)
- Game Mods (3)
- Kid's Games (5)
- Mobile Phone Games (1)
- Racing Games (15)
- Shooting Games (21)
- Sport Games (19)
- Strategy Games (16)
- විශේෂ ලිපි (13)
Blog Archive
-
▼
2010
(132)
-
►
August
(19)
- සුපිරි 8 දෙනාගේ තරඟ වටය ඇරබුණා...
- Split Second: Velocity (ලංකාවේ අය තවම අත නොගහපු Re...
- WWE Raw Ultimate Impact 2010 (ගුටිකාලා....ගුටිකාලා...
- අපේ කට්ටියගේ ෆුට්බෝල් කෙරුවාව
- Dance It's Your Stage (ඩාන්සින් ස්ටාර් වෙමුද?)
- Dog Fighter (පුංචි plane එකකින් ලොකු fun එකක්)
- The Filmmaker 2010 (නොමිලේ චිත්රපටියක් බලන්න යමුද...
- FGW FIFA තරගාවලිය ඇරබුණා......
- Sniper Ghost Warrior (මේක නම් උණුම උණුම උණුම උණුයි...
- Grand Theft Auto: Vice City - Long Night Zombie (ම...
- Game Booster (හිර නොවී games ගහන්න)
- KEmulator Lite 0.9.8 (ෆෝන් එකටත් මෙන්න ගේම්ස් දෙනව...
- ලංකාවේ කොල්ලෙක්ගේ එලකිරි වැඩක් (GTA San Andreas SI...
- FIFA 08 Tournement එකට register වෙන්න දැන්ම!!
- FEAR 2 Origin (බයවෙලා ආයෙත් බයවෙන්න)
- Order of War [2009] (බටහිර උදෙසා....)
- FIFA Street 2 (පාරේ වැඩ දාමුද?)
- Neighbours From Hell 1&2 (එහා ගෙදර එකාව එලවමුද?)
- 9Dragons (ලෝකයේ No 1 Online Game එක)
-
►
July
(16)
- Punch 'n' Crunch (මූණ කට ඇද කර ගන්න ආසද?)
- Orbit Downloader (කරදර අඩුම අඩු කරන Download Manag...
- Monopoly 2008 (ඉඩමක්වත් විකුණුවොත් ගොඩයන්න පුළුවන්...
- .Lock On: Air Combat Gold (කැරකී කැරකී උඩ යන්න)
- www.chess.com (මූණු පොතෙන් ඔළුව හදාගන්නට)
- Original Ghost Recon (එකක් ගත්තම දෙකක් නොමිලේ)
- CrossFire (මෙන්න තවත් virus එකක්)
- Prototype (මට මේ මොකද වුනේ???)
- Call of Duty: Modern Warfare 2 (ලෝක ත්රස්තවාදයට එ...
- Bully Scholarship Edition (මූ නම් මහම මහ එපාම කරපු...
- Far Cry (මරණය ඔබ පසුපස...නමුත් යා යුතුය තව....)
- Multi-player Online (අපෙන් පරදිනවද??? අපිව පරද්දනව...
- Tom Clancy's ghost recon advanced warfighter 2 (පි...
- Black & White 2 (කළු සහ සුදු)
- Toy Story 3: The Video Game (පොඩ්ඩක් සෙල්ලම් කරමුද...
- Need for Speed Underground 2(එළවන්න...දිනන්න...නැත...
-
▼
June
(11)
- Transformers: Revenge of the Fallen (ගොඩ කාලෙකින් ...
- FIFA 2010 (පාපන්දු පිස්සුවට පුංචි බෙහෙතක්)
- Need for Speed Underground (බද්දත් අඩු එකේ කාර් එක...
- Transformers: The Game (තමාගේ මෝටර් රථයත් රොබෝවෙක්...
- Hearts of Iron III (යකඩින් සෑදූ හදවත් )
- Max Payne 2 - The Fall Of Max Payne (ආදරය, සැකය සහ...
- GTA Vice City - Knight Rider MOD (KITව එලන ගමන් GT...
- Super Mario Bros (අතිශයින්ම පොඩිහිටියන්ට පමණයි)
- Max Payne (ඝාතකයෙක් පසුපස)
- Death Track: Resurrection (එලවන්නයි, වෙඩිතියන්නයි ...
- Tom Clancy's H.A.W.X (අහසේ වැඩ දාමුද?)
-
►
August
(19)



4 comments
Thanks for this. Keep it up...
Posted on June 3, 2010 4:22 PM
neyama gane 1 muladi chuttak lasi wage danunata anthima hariyata yanakota sahenna amarui
Posted on June 4, 2010 1:29 AM
maru game 1
Posted on June 4, 2010 3:38 PM
balamu try paarak daala... play karala nam naha.... baagena balannam.... thanks......
Posted on June 4, 2010 9:16 PM
Post a Comment
Your comments are always welcome