Hearts of Iron III (යකඩින් සෑදූ හදවත් )

ඔන්න අද දෙන්න යන්නේ පොඩ්ඩක් මොළේ වෙහෙසලා Play කරන්න ඔනී Game එකක්,Game එකනම් අයත් වෙන්නේ Strategy Games වර්ගයට ,Game එකේ නම Hearts of Iron III ,Game එක Release වෙලා තියෙන්නේ 7 August 2009 වෙනි දා,Game එක සාදා තිබෙන්නේ Paradox Interactive ආයතනයයි.2009 අවුරුද්දේ නිකුත් වූ strategy පරිඝණක ක්‍රීඩා අතින් ඉහලම තැනක් ලබා ගැනීමට මෙම පරිඝණක ක්‍රීඩාව සමත් වී තියනවා.2 වන ලෝක යුද්ධය මුළු ලෝකයේම විශේෂ අවස්ථාවක් වන අතර මෙම strategy game එකද ලෝක යුද්ධය පදනම් වී ඇත.
මේ Game එකේ අපිට කරන්න තියෙන්නේ 1936 සිට 1948 දක්වා පැවති දෙවන ලෝක යුද්දයට සහභාගී වීමයි,ඔබට Allies ඒ කියන්නේ මිත්‍ර හමුදාව(Germany and its allies) ලෙසද, Axis සතුරු හමුදාව (the Soviet Union and its allies) යන දෙකොට්ඨාශයෙන් එක් පැත්තක් තොරාගෙන ,ලෝක යුද්දයේ සිද්දවු සියලුම සිද්දීන් දැක බලා ගැනීමට පුලුවන්.ඉතිහාසය හදාරන නංගිලා,මල්ලීලාට සහ ඔනෑම කෙනෙක්ට මේ Game එක Play කරලා බැලුවොත් දෙවන ලෝක යුද්ධය ගැන හරි හැටි දැනගැනීමට පුලුවන්. Game එකේ Graphics Quality එකත් හොද තත්වයක පවතිනවා...
එහෙනම් දෙවන ලෝක යුද්ධයේ ත්‍රාසය ලබාගෙන අනික් යාලුවොන්වත් දැනුවත් කරන්නකෝ..... :D :D Comment එකක් දාන්න නම් අමතක කරන්න එපා යහළුවනේ..
System Requirements :
Minimum:
XP or Vista
Intel Pentium IV 2.4 GHz or AMD 3500+ (single core)
1 GB or more of RAM (2 GB for Vista)
2 GB available HDD space
NVIDIA GeForce 6800 or ATI Radeon X850XT[2]
Mac OS X
මෙම ලිපියේ සම්පූර්ණ අයිතිය උදිත ඉසුරංග සොහොයුරා සතුය.
ලිපියට තරුවක් දෙන්න අමතක කරන්න එපා!!!
පරිඝණක ක්‍රීඩා ලෝකය
මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.
Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරයේ මැරවරයෙක් වෙමුද?)
Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)
Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)
Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරයක් හදමුද?)
Grand Theft Auto - San Andreas (ගහගන්න, වෙඩිතියාගන්න, වාහන එලවන්න, හොරකම් කරන්න)
Game Section
- Action Adventure (57)
- Board Games (1)
- Facebook Games (1)
- Game Expansions (4)
- Game Mods (3)
- Kid's Games (5)
- Mobile Phone Games (1)
- Racing Games (15)
- Shooting Games (21)
- Sport Games (19)
- Strategy Games (16)
- විශේෂ ලිපි (13)
Blog Archive
-
▼
2010
(132)
-
►
August
(19)
- සුපිරි 8 දෙනාගේ තරඟ වටය ඇරබුණා...
- Split Second: Velocity (ලංකාවේ අය තවම අත නොගහපු Re...
- WWE Raw Ultimate Impact 2010 (ගුටිකාලා....ගුටිකාලා...
- අපේ කට්ටියගේ ෆුට්බෝල් කෙරුවාව
- Dance It's Your Stage (ඩාන්සින් ස්ටාර් වෙමුද?)
- Dog Fighter (පුංචි plane එකකින් ලොකු fun එකක්)
- The Filmmaker 2010 (නොමිලේ චිත්රපටියක් බලන්න යමුද...
- FGW FIFA තරගාවලිය ඇරබුණා......
- Sniper Ghost Warrior (මේක නම් උණුම උණුම උණුම උණුයි...
- Grand Theft Auto: Vice City - Long Night Zombie (ම...
- Game Booster (හිර නොවී games ගහන්න)
- KEmulator Lite 0.9.8 (ෆෝන් එකටත් මෙන්න ගේම්ස් දෙනව...
- ලංකාවේ කොල්ලෙක්ගේ එලකිරි වැඩක් (GTA San Andreas SI...
- FIFA 08 Tournement එකට register වෙන්න දැන්ම!!
- FEAR 2 Origin (බයවෙලා ආයෙත් බයවෙන්න)
- Order of War [2009] (බටහිර උදෙසා....)
- FIFA Street 2 (පාරේ වැඩ දාමුද?)
- Neighbours From Hell 1&2 (එහා ගෙදර එකාව එලවමුද?)
- 9Dragons (ලෝකයේ No 1 Online Game එක)
-
►
July
(16)
- Punch 'n' Crunch (මූණ කට ඇද කර ගන්න ආසද?)
- Orbit Downloader (කරදර අඩුම අඩු කරන Download Manag...
- Monopoly 2008 (ඉඩමක්වත් විකුණුවොත් ගොඩයන්න පුළුවන්...
- .Lock On: Air Combat Gold (කැරකී කැරකී උඩ යන්න)
- www.chess.com (මූණු පොතෙන් ඔළුව හදාගන්නට)
- Original Ghost Recon (එකක් ගත්තම දෙකක් නොමිලේ)
- CrossFire (මෙන්න තවත් virus එකක්)
- Prototype (මට මේ මොකද වුනේ???)
- Call of Duty: Modern Warfare 2 (ලෝක ත්රස්තවාදයට එ...
- Bully Scholarship Edition (මූ නම් මහම මහ එපාම කරපු...
- Far Cry (මරණය ඔබ පසුපස...නමුත් යා යුතුය තව....)
- Multi-player Online (අපෙන් පරදිනවද??? අපිව පරද්දනව...
- Tom Clancy's ghost recon advanced warfighter 2 (පි...
- Black & White 2 (කළු සහ සුදු)
- Toy Story 3: The Video Game (පොඩ්ඩක් සෙල්ලම් කරමුද...
- Need for Speed Underground 2(එළවන්න...දිනන්න...නැත...
-
▼
June
(11)
- Transformers: Revenge of the Fallen (ගොඩ කාලෙකින් ...
- FIFA 2010 (පාපන්දු පිස්සුවට පුංචි බෙහෙතක්)
- Need for Speed Underground (බද්දත් අඩු එකේ කාර් එක...
- Transformers: The Game (තමාගේ මෝටර් රථයත් රොබෝවෙක්...
- Hearts of Iron III (යකඩින් සෑදූ හදවත් )
- Max Payne 2 - The Fall Of Max Payne (ආදරය, සැකය සහ...
- GTA Vice City - Knight Rider MOD (KITව එලන ගමන් GT...
- Super Mario Bros (අතිශයින්ම පොඩිහිටියන්ට පමණයි)
- Max Payne (ඝාතකයෙක් පසුපස)
- Death Track: Resurrection (එලවන්නයි, වෙඩිතියන්නයි ...
- Tom Clancy's H.A.W.X (අහසේ වැඩ දාමුද?)
-
►
August
(19)



2 comments
niyama game 1
Posted on June 9, 2010 9:14 PM
game 1 play karanna therenne naha
Posted on August 13, 2010 2:59 PM
Post a Comment
Your comments are always welcome