Need for Speed Underground (බද්දත් අඩු එකේ කාර් එකක් එළවමුද?)

අද මම මේ දෙන්න යන්නේ මට දෙන්න බැරි වුණ ඒත් ඉතින් දැන් නොදීත් බැරි racing game එකක්.මම ඔයාලට need for speed වල අන්තිමට දුන්නේ need for speed - pro street නේ.ඊට ඉස්සෙල්ලා තියන එළකිරි racing games කොටස දෙන්න බැරිවුනානේ.ඒක තමයි කියන Need for Speed Underground 1 කොටස.2003 අවුරුද්දේ තමයි මෙම racing game එක නිකුත් වුනේ.2003 අවුරුද්දේ ප්‍රසිද්ධම පරිඝණක ක්‍රීඩා අතරට එන්න මෙම පරිඝණක ක්‍රීඩාව සමත් වුණා.ඒ වගේම තමයි නව ක්‍රීඩා අංග racing games වලට එක් කිරීමට මෙම පරිඝණක ක්‍රීඩාව සමත් වුණා.අන්න ඒ නිසා මෙම game එක racing games විශාල පරිවර්තනයක් කල game එකක් බවට පත් වුණා.
VW Golf, Acura Integra, Toyota Supra, S2000, Ford Focus, Dodge Neon, Mazda Miata යන ලෝකයේ සුපිරිම වාහන හැසිරවීමට අපිට අවස්ථාව මෙම පරිඝණක ක්‍රීඩාවේදී ඉඩ ලබා දී තියනවා.මෙම සුපිරි ගනයේ වාහන හැසිරවීමට අවස්ථාව ලැබීම නිසා need for speed underground තවත් ජනප්‍රිය විය.මෙම racing game එක ඇතුලදී ඔයාලට විවිද වර්ගයේ racing events ඒවා 111 සමග ක්‍රීඩා කල හැකි අතර, මෙම racing events 111 අතරතුර විවිද වර්ගයේ racing tracks 111ද ලැබේ.එහෙනම් ඉතින් තවම ක්‍රීඩා කරලා නැත්තම් මේකත් බාගන්නකෝ.මේක 1.3GB විතර setup file එකක් තමයි තියෙන්නේ.ඒක නිසා ඉක්මණට බාගන්නත් පුළුවන්නේ.එහෙනම් ඉතින් මේක ගන්නවා වගේ නෙවෙයි comment එකක් දාන්න නම් අමතක කරන්න එපෝ!!!
Pentium III or AMD Athlon 700MHz Processor
128MB RAM (256MB for 2000/XP)
8X CD-ROM/DVD-ROM Drive
2.0GB Hard Disk Space
32MB Direct3D compatible Video Card
DirectX 9.0
Keyboard
Mouse
ලිපියට තරුවක් දෙන්න අමතක කරන්න එපා!!!
පරිඝණක ක්‍රීඩා ලෝකය
මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.
Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරයේ මැරවරයෙක් වෙමුද?)
Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)
Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)
Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරයක් හදමුද?)
Grand Theft Auto - San Andreas (ගහගන්න, වෙඩිතියාගන්න, වාහන එලවන්න, හොරකම් කරන්න)
Game Section
- Action Adventure (57)
- Board Games (1)
- Facebook Games (1)
- Game Expansions (4)
- Game Mods (3)
- Kid's Games (5)
- Mobile Phone Games (1)
- Racing Games (15)
- Shooting Games (21)
- Sport Games (19)
- Strategy Games (16)
- විශේෂ ලිපි (13)
Blog Archive
-
▼
2010
(132)
-
►
August
(19)
- සුපිරි 8 දෙනාගේ තරඟ වටය ඇරබුණා...
- Split Second: Velocity (ලංකාවේ අය තවම අත නොගහපු Re...
- WWE Raw Ultimate Impact 2010 (ගුටිකාලා....ගුටිකාලා...
- අපේ කට්ටියගේ ෆුට්බෝල් කෙරුවාව
- Dance It's Your Stage (ඩාන්සින් ස්ටාර් වෙමුද?)
- Dog Fighter (පුංචි plane එකකින් ලොකු fun එකක්)
- The Filmmaker 2010 (නොමිලේ චිත්රපටියක් බලන්න යමුද...
- FGW FIFA තරගාවලිය ඇරබුණා......
- Sniper Ghost Warrior (මේක නම් උණුම උණුම උණුම උණුයි...
- Grand Theft Auto: Vice City - Long Night Zombie (ම...
- Game Booster (හිර නොවී games ගහන්න)
- KEmulator Lite 0.9.8 (ෆෝන් එකටත් මෙන්න ගේම්ස් දෙනව...
- ලංකාවේ කොල්ලෙක්ගේ එලකිරි වැඩක් (GTA San Andreas SI...
- FIFA 08 Tournement එකට register වෙන්න දැන්ම!!
- FEAR 2 Origin (බයවෙලා ආයෙත් බයවෙන්න)
- Order of War [2009] (බටහිර උදෙසා....)
- FIFA Street 2 (පාරේ වැඩ දාමුද?)
- Neighbours From Hell 1&2 (එහා ගෙදර එකාව එලවමුද?)
- 9Dragons (ලෝකයේ No 1 Online Game එක)
-
►
July
(16)
- Punch 'n' Crunch (මූණ කට ඇද කර ගන්න ආසද?)
- Orbit Downloader (කරදර අඩුම අඩු කරන Download Manag...
- Monopoly 2008 (ඉඩමක්වත් විකුණුවොත් ගොඩයන්න පුළුවන්...
- .Lock On: Air Combat Gold (කැරකී කැරකී උඩ යන්න)
- www.chess.com (මූණු පොතෙන් ඔළුව හදාගන්නට)
- Original Ghost Recon (එකක් ගත්තම දෙකක් නොමිලේ)
- CrossFire (මෙන්න තවත් virus එකක්)
- Prototype (මට මේ මොකද වුනේ???)
- Call of Duty: Modern Warfare 2 (ලෝක ත්රස්තවාදයට එ...
- Bully Scholarship Edition (මූ නම් මහම මහ එපාම කරපු...
- Far Cry (මරණය ඔබ පසුපස...නමුත් යා යුතුය තව....)
- Multi-player Online (අපෙන් පරදිනවද??? අපිව පරද්දනව...
- Tom Clancy's ghost recon advanced warfighter 2 (පි...
- Black & White 2 (කළු සහ සුදු)
- Toy Story 3: The Video Game (පොඩ්ඩක් සෙල්ලම් කරමුද...
- Need for Speed Underground 2(එළවන්න...දිනන්න...නැත...
-
▼
June
(11)
- Transformers: Revenge of the Fallen (ගොඩ කාලෙකින් ...
- FIFA 2010 (පාපන්දු පිස්සුවට පුංචි බෙහෙතක්)
- Need for Speed Underground (බද්දත් අඩු එකේ කාර් එක...
- Transformers: The Game (තමාගේ මෝටර් රථයත් රොබෝවෙක්...
- Hearts of Iron III (යකඩින් සෑදූ හදවත් )
- Max Payne 2 - The Fall Of Max Payne (ආදරය, සැකය සහ...
- GTA Vice City - Knight Rider MOD (KITව එලන ගමන් GT...
- Super Mario Bros (අතිශයින්ම පොඩිහිටියන්ට පමණයි)
- Max Payne (ඝාතකයෙක් පසුපස)
- Death Track: Resurrection (එලවන්නයි, වෙඩිතියන්නයි ...
- Tom Clancy's H.A.W.X (අහසේ වැඩ දාමුද?)
-
►
August
(19)



1 Comment
insert disk number 2 karanne kohomada? please.
Posted on June 12, 2010 8:06 PM
Post a Comment
Your comments are always welcome