Bully Scholarship Edition (මූ නම් මහම මහ එපාම කරපු එකෙක්)

ඔන්න යහලුවෙනී අද දෙන Game එක බලලා ඔයාල ඉස්කෝලේ ගිහින් මේ වගේ වැඩ කරන්න එපා,ඔව් අද දෙන්න යන්නේ අලුත් ව්දියේ Game එකක්,Game එකේ නම Bully Scholarship Edition , Game එක හදලා තියෙන්නේ Rockstar ආයතනයයි,Game එක රෙලේසෙ වෙලා තියෙන්නේ Oct 20, 2008 වෙනි දා.
ඔන්න කලින් අවවාදයක් දුන්නේ මේ හේතු නිසයි;Bully Scholarship Edition Game එක Bully Game මාලාවේ දෙවෙනි Version එකයි,Bully පලමුවෙනි එක දීලා තමයි මේක දෙන්න හිතන් හිටියේ ඒත් හොද Torrent File එකක් තවමත් හම්බ උනේ නෑ.අපි Game එකේ Story එක ගැන කතා කලොත් Jimmy Hopkins කියන ශිෂය්‍යා වටා තමා මේ Game එක ගලායන්නේ,ඔයාලට කලින්ම අවවාදයක් දුන්නේ , මෙයා ව අපිට Control කරන්න වෙන්නේ වැඩි හරියක් වැරදී වැඩ කරමින්,අහුවෙන අහුවෙන එක්කේනා සමග ගහා මරා ගනිමින් තමා,ඒ නිසා පොඩ්ඩක් විතර පරිස්සමින් මෙයාට උදව් කරන්න. :D
Game එකේ Graphics ඉහළ මට්ටමක පවතිනවා,ඒ වගේම Game එක Open World Game එකක්( ඒ කියන්නේ GTA වගේ Game එකක්) ඒ නිසා ඔයාලට ඔනෑ ව්දියහට Jimy හසුරවන්න පුලුවන්......
පුලුවන්නම් මෙයාව පාලනය කරලා බලන්න.....
System Requirements :
Intel® Pentium® 4 processor, AMD Athlon™ processor
Processor Speed --- 3GHz
Operating System --- Windows XP, Windows Vista
System Memory --- 1GB RAMHard Drive Space --- 4.7GB
Video --- DirectX 9.0c-compatible NVIDIA 6800 or 7300 or ATI RADEON X1 300 or better video card with Shader 3.0 support
PC Sound Card --- DirectX 9-compatible sound card
මෙම ලිපියේ සම්පූර්ණ අයිතිය උදිත ඉසුරංග සොහොයුරා සතුය.
ලිපියට තරුවක් දෙන්න අමතක කරන්න එපා!!!
පරිඝණක ක්‍රීඩා ලෝකය
මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.
Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරයේ මැරවරයෙක් වෙමුද?)
Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)
Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)
Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරයක් හදමුද?)
Grand Theft Auto - San Andreas (ගහගන්න, වෙඩිතියාගන්න, වාහන එලවන්න, හොරකම් කරන්න)
Game Section
- Action Adventure (57)
- Board Games (1)
- Facebook Games (1)
- Game Expansions (4)
- Game Mods (3)
- Kid's Games (5)
- Mobile Phone Games (1)
- Racing Games (15)
- Shooting Games (21)
- Sport Games (19)
- Strategy Games (16)
- විශේෂ ලිපි (13)
Blog Archive
-
▼
2010
(132)
-
►
August
(19)
- සුපිරි 8 දෙනාගේ තරඟ වටය ඇරබුණා...
- Split Second: Velocity (ලංකාවේ අය තවම අත නොගහපු Re...
- WWE Raw Ultimate Impact 2010 (ගුටිකාලා....ගුටිකාලා...
- අපේ කට්ටියගේ ෆුට්බෝල් කෙරුවාව
- Dance It's Your Stage (ඩාන්සින් ස්ටාර් වෙමුද?)
- Dog Fighter (පුංචි plane එකකින් ලොකු fun එකක්)
- The Filmmaker 2010 (නොමිලේ චිත්රපටියක් බලන්න යමුද...
- FGW FIFA තරගාවලිය ඇරබුණා......
- Sniper Ghost Warrior (මේක නම් උණුම උණුම උණුම උණුයි...
- Grand Theft Auto: Vice City - Long Night Zombie (ම...
- Game Booster (හිර නොවී games ගහන්න)
- KEmulator Lite 0.9.8 (ෆෝන් එකටත් මෙන්න ගේම්ස් දෙනව...
- ලංකාවේ කොල්ලෙක්ගේ එලකිරි වැඩක් (GTA San Andreas SI...
- FIFA 08 Tournement එකට register වෙන්න දැන්ම!!
- FEAR 2 Origin (බයවෙලා ආයෙත් බයවෙන්න)
- Order of War [2009] (බටහිර උදෙසා....)
- FIFA Street 2 (පාරේ වැඩ දාමුද?)
- Neighbours From Hell 1&2 (එහා ගෙදර එකාව එලවමුද?)
- 9Dragons (ලෝකයේ No 1 Online Game එක)
-
▼
July
(16)
- Punch 'n' Crunch (මූණ කට ඇද කර ගන්න ආසද?)
- Orbit Downloader (කරදර අඩුම අඩු කරන Download Manag...
- Monopoly 2008 (ඉඩමක්වත් විකුණුවොත් ගොඩයන්න පුළුවන්...
- .Lock On: Air Combat Gold (කැරකී කැරකී උඩ යන්න)
- www.chess.com (මූණු පොතෙන් ඔළුව හදාගන්නට)
- Original Ghost Recon (එකක් ගත්තම දෙකක් නොමිලේ)
- CrossFire (මෙන්න තවත් virus එකක්)
- Prototype (මට මේ මොකද වුනේ???)
- Call of Duty: Modern Warfare 2 (ලෝක ත්රස්තවාදයට එ...
- Bully Scholarship Edition (මූ නම් මහම මහ එපාම කරපු...
- Far Cry (මරණය ඔබ පසුපස...නමුත් යා යුතුය තව....)
- Multi-player Online (අපෙන් පරදිනවද??? අපිව පරද්දනව...
- Tom Clancy's ghost recon advanced warfighter 2 (පි...
- Black & White 2 (කළු සහ සුදු)
- Toy Story 3: The Video Game (පොඩ්ඩක් සෙල්ලම් කරමුද...
- Need for Speed Underground 2(එළවන්න...දිනන්න...නැත...
-
►
June
(11)
- Transformers: Revenge of the Fallen (ගොඩ කාලෙකින් ...
- FIFA 2010 (පාපන්දු පිස්සුවට පුංචි බෙහෙතක්)
- Need for Speed Underground (බද්දත් අඩු එකේ කාර් එක...
- Transformers: The Game (තමාගේ මෝටර් රථයත් රොබෝවෙක්...
- Hearts of Iron III (යකඩින් සෑදූ හදවත් )
- Max Payne 2 - The Fall Of Max Payne (ආදරය, සැකය සහ...
- GTA Vice City - Knight Rider MOD (KITව එලන ගමන් GT...
- Super Mario Bros (අතිශයින්ම පොඩිහිටියන්ට පමණයි)
- Max Payne (ඝාතකයෙක් පසුපස)
- Death Track: Resurrection (එලවන්නයි, වෙඩිතියන්නයි ...
- Tom Clancy's H.A.W.X (අහසේ වැඩ දාමුද?)
-
►
August
(19)



6 comments
maru game ekakne 1 st eka ikmanata danna mare maruu
Posted on July 20, 2010 1:34 PM
ayye puluwan nam,
no one lives forever 1 & 2
the thing
play karala reviews danna..
~~>SEnuR!<~~
Posted on July 20, 2010 4:01 PM
woow i jst hrd abt dis game 4rm one of ma frend..ela ela thanku wewa.cheerz
Posted on July 20, 2010 7:23 PM
Ela ELa
Posted on July 22, 2010 6:43 PM
wow....maru game eka onna mun download karala play karaaaa !!!! elaa aha ..thaaama iwara karee namm nathooo ...meka maaruii mata !! :) mekee second ekak thiyeiida ???
Danu*
Posted on August 2, 2010 3:45 PM
@Danu - ow ...meke 2nd part 1kak tiyanawa tamai...eka me langadi awe,,,ekath dennam kooo
Posted on August 2, 2010 6:44 PM
Post a Comment
Your comments are always welcome