Toy Story 3: The Video Game (පොඩ්ඩක් සෙල්ලම් කරමුද???)

කොහොමද යහලුවෙනී ? ගොඩක් දවසකට පස්සේ තමා ඔයාලට Game එකක් දෙන්න පුලුවන් උනේ,ඔන්න ඉතින් මම අද දෙන්න යන්නේ මේ දවස් වල Release වෙච්ච ලස්සන Film එකක අනුසාරයෙන් නිපැද වුන Game එකක්, Film එකනම් අපි පොඩි කාලේ ඉදන් ආසාවෙන් බලපු Toy Story තමා,අද මම කියන්න යන්නේ Toy Story 3 Film එක Based කරගෙන හදපු Toy Story 3: The Video Game කියන Action-Adventure Game එක ගැනයි.Game එක Release උනේ July 16, 2010 වෙනි දා,Game එක හදලා තියෙන්නේ Disney Interactive Studios ආයතනයයි.
අපි Game එකේ Story Line එක ගැන බැලුවොත්,Film එක Based වෙලා තියෙන නිසා ඔයාලට Play කරන්න තියෙන්නේ Film එකේ කතාවට අනුවයි,මේ අනුව ඔයාලට Woody සහා Buzz Lightyear කියන සුපිරී වීර සෙල්ලම් බඩු පාලනය කරමින් ලස්සනම ලස්සන භායානක සෙල්ලම් බඩුත් පරදවමින්,තමාගේ නියම අයිතීකරු වන Andy ව සොයා යන මේ ගමනට ඔයාලත් එකතුවෙලා බලන්නකෝ...
Game එකේ Graphics තත්වය ගොඩාක් හොද නිසාත්,අලුතෙන්ම Release උන නිසා තමා අපි අද ඔයාලට Toy Story 3 දෙන්නේ,මේ Game එකේ කලින් Versions ඉදිරියේදී අපි දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා..... :D :D ;)
Operating System : Microsoft Windows XP / Windows Vista / Windows 7
Processor : Intel Pentium IV at 2.4 GHz / AMD 3000+
Video Card : 128 MB VGA RAM DirectX 9.0c compatible with Shader Model 2.0 support (NVIDIA GeForce FX 5600 / ATI Radeon 9600 video card)
Memory : 1 GB RAM
Hard Disk : 6 GB of free Hard Drive space
ඔයාල කැමතිනම් Toy Story 3 Film එක බලන්න මෙන්න මෙතනින් Download කරගන්න,බලන්න වටින Film එකක් ;) :)
මෙම ලිපියේ සම්පූර්ණ අයිතිය උදිත් ඉසුරංග සොහොයුරා සතුයි
ලිපියට තරුවක් දෙන්න අමතක කරන්න එපා!!!
පරිඝණක ක්‍රීඩා ලෝකය
මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.
Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරයේ මැරවරයෙක් වෙමුද?)
Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)
Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)
Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරයක් හදමුද?)
Grand Theft Auto - San Andreas (ගහගන්න, වෙඩිතියාගන්න, වාහන එලවන්න, හොරකම් කරන්න)
Game Section
- Action Adventure (57)
- Board Games (1)
- Facebook Games (1)
- Game Expansions (4)
- Game Mods (3)
- Kid's Games (5)
- Mobile Phone Games (1)
- Racing Games (15)
- Shooting Games (21)
- Sport Games (19)
- Strategy Games (16)
- විශේෂ ලිපි (13)
Blog Archive
-
▼
2010
(132)
-
►
August
(19)
- සුපිරි 8 දෙනාගේ තරඟ වටය ඇරබුණා...
- Split Second: Velocity (ලංකාවේ අය තවම අත නොගහපු Re...
- WWE Raw Ultimate Impact 2010 (ගුටිකාලා....ගුටිකාලා...
- අපේ කට්ටියගේ ෆුට්බෝල් කෙරුවාව
- Dance It's Your Stage (ඩාන්සින් ස්ටාර් වෙමුද?)
- Dog Fighter (පුංචි plane එකකින් ලොකු fun එකක්)
- The Filmmaker 2010 (නොමිලේ චිත්රපටියක් බලන්න යමුද...
- FGW FIFA තරගාවලිය ඇරබුණා......
- Sniper Ghost Warrior (මේක නම් උණුම උණුම උණුම උණුයි...
- Grand Theft Auto: Vice City - Long Night Zombie (ම...
- Game Booster (හිර නොවී games ගහන්න)
- KEmulator Lite 0.9.8 (ෆෝන් එකටත් මෙන්න ගේම්ස් දෙනව...
- ලංකාවේ කොල්ලෙක්ගේ එලකිරි වැඩක් (GTA San Andreas SI...
- FIFA 08 Tournement එකට register වෙන්න දැන්ම!!
- FEAR 2 Origin (බයවෙලා ආයෙත් බයවෙන්න)
- Order of War [2009] (බටහිර උදෙසා....)
- FIFA Street 2 (පාරේ වැඩ දාමුද?)
- Neighbours From Hell 1&2 (එහා ගෙදර එකාව එලවමුද?)
- 9Dragons (ලෝකයේ No 1 Online Game එක)
-
▼
July
(16)
- Punch 'n' Crunch (මූණ කට ඇද කර ගන්න ආසද?)
- Orbit Downloader (කරදර අඩුම අඩු කරන Download Manag...
- Monopoly 2008 (ඉඩමක්වත් විකුණුවොත් ගොඩයන්න පුළුවන්...
- .Lock On: Air Combat Gold (කැරකී කැරකී උඩ යන්න)
- www.chess.com (මූණු පොතෙන් ඔළුව හදාගන්නට)
- Original Ghost Recon (එකක් ගත්තම දෙකක් නොමිලේ)
- CrossFire (මෙන්න තවත් virus එකක්)
- Prototype (මට මේ මොකද වුනේ???)
- Call of Duty: Modern Warfare 2 (ලෝක ත්රස්තවාදයට එ...
- Bully Scholarship Edition (මූ නම් මහම මහ එපාම කරපු...
- Far Cry (මරණය ඔබ පසුපස...නමුත් යා යුතුය තව....)
- Multi-player Online (අපෙන් පරදිනවද??? අපිව පරද්දනව...
- Tom Clancy's ghost recon advanced warfighter 2 (පි...
- Black & White 2 (කළු සහ සුදු)
- Toy Story 3: The Video Game (පොඩ්ඩක් සෙල්ලම් කරමුද...
- Need for Speed Underground 2(එළවන්න...දිනන්න...නැත...
-
►
June
(11)
- Transformers: Revenge of the Fallen (ගොඩ කාලෙකින් ...
- FIFA 2010 (පාපන්දු පිස්සුවට පුංචි බෙහෙතක්)
- Need for Speed Underground (බද්දත් අඩු එකේ කාර් එක...
- Transformers: The Game (තමාගේ මෝටර් රථයත් රොබෝවෙක්...
- Hearts of Iron III (යකඩින් සෑදූ හදවත් )
- Max Payne 2 - The Fall Of Max Payne (ආදරය, සැකය සහ...
- GTA Vice City - Knight Rider MOD (KITව එලන ගමන් GT...
- Super Mario Bros (අතිශයින්ම පොඩිහිටියන්ට පමණයි)
- Max Payne (ඝාතකයෙක් පසුපස)
- Death Track: Resurrection (එලවන්නයි, වෙඩිතියන්නයි ...
- Tom Clancy's H.A.W.X (අහසේ වැඩ දාමුද?)
-
►
August
(19)



2 comments
ela ela
Posted on July 3, 2010 3:27 PM
shaaaa lassanaiiii !! thanks ...... Mun onna game ekath download karanawa Film ekath download karanawaa !!! Download welaa ewara wela Play karalaa kiyunnam hondhaa dha kiyalaa....
Posted on July 3, 2010 8:26 PM
Post a Comment
Your comments are always welcome