.Lock On: Air Combat Gold (කැරකී කැරකී උඩ යන්න)

ඔන්න අද දෙන්න යන්නේ තවත් උඩ යන්න පුළුවන් air combat game එකක්.ඒ කියන්නේ fighter pilot game එකක්.ඔයාලට මතකනේ මම අන්තිමට air combat game දුන්න එක Tom Clancy's H.A.W.X.අන්න ඒකට වඩා ටිකක් පරණ game එකක් වුනාට හොදින් ක්‍රීඩා කරලා හොද අත්දැකීමක් ලබාගන්න පුළුවන් air combat game එකක් විදියට මේක හදුන්වන්න් පුළුවන්.Lock On: Air Combat Gold කියන game එක තමයි මම අද මේ දෙන්න යන්නේ.2005 අවුරුද්දේ දී තමයි මෙම ක්‍රීඩාව ලෝකයට නිකුත් වුනේ.Air combat games වල පරිවර්ථනයක් කරපු game එකක් විදියට මේක හඳුන්වන්න පුළුවන්.
මේ game එකේදීත් ඔයාලට ගොඩක් ගුවන්යානා එලවන්න හැකියාව ලබාදී තියනවා.ඒ වගේම තමයි මේ ගුවන් යානාව තුල සිට හෝ පිටතින් පෙනෙන විදියට සකක් කරගන්න පුළුවන්.මෙහි ඇතුලතින් එළවන විටදී ඇත්තම ගුවන් යානයක් විදියට සකසා තියන නිසා හොඳ real - play අත්දැකීමක් ලබාගන්න පුළුවන්. A- 10, F- 16, Mig - 29 කියන ගුවන් යානා වලින් කිරීමට ඇති මෙහෙයුම් ඉතාමත් හොඳ සහ අමාරු මෙහෙයුම් ලෙස දක්වන්න පුළුවන්.ඔයාලත් ක්‍රීඩා කරලා බලන්නකෝ මේක කොහොමද කියලා.මේකේ setup file එක 1.2GB විතර තමයි වෙන්නේ.
Comment එකක් දාලා මූණු පොතේ share කරලා අපිට පොඩි සහයෝගයක් දෙන්නකෝ.
System Requirements - Windows 98/ME/2000/XP
Pentium III 800MHz or AMD Athlon 700MHz Processor
256MB RAM (512MB Recommended)
32MB DirectX compatible 3D Video Card
DirectX compatible Sound Card
DirectX 8.1
4X CD-ROM Drive
1.1GB Hard Disk Space
ලිපියට තරුවක් දෙන්න අමතක කරන්න එපා!!!
පරිඝණක ක්‍රීඩා ලෝකය
මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.
Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරයේ මැරවරයෙක් වෙමුද?)
Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)
Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)
Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරයක් හදමුද?)
Grand Theft Auto - San Andreas (ගහගන්න, වෙඩිතියාගන්න, වාහන එලවන්න, හොරකම් කරන්න)
Game Section
- Action Adventure (57)
- Board Games (1)
- Facebook Games (1)
- Game Expansions (4)
- Game Mods (3)
- Kid's Games (5)
- Mobile Phone Games (1)
- Racing Games (15)
- Shooting Games (21)
- Sport Games (19)
- Strategy Games (16)
- විශේෂ ලිපි (13)
Blog Archive
-
▼
2010
(132)
-
►
August
(19)
- සුපිරි 8 දෙනාගේ තරඟ වටය ඇරබුණා...
- Split Second: Velocity (ලංකාවේ අය තවම අත නොගහපු Re...
- WWE Raw Ultimate Impact 2010 (ගුටිකාලා....ගුටිකාලා...
- අපේ කට්ටියගේ ෆුට්බෝල් කෙරුවාව
- Dance It's Your Stage (ඩාන්සින් ස්ටාර් වෙමුද?)
- Dog Fighter (පුංචි plane එකකින් ලොකු fun එකක්)
- The Filmmaker 2010 (නොමිලේ චිත්රපටියක් බලන්න යමුද...
- FGW FIFA තරගාවලිය ඇරබුණා......
- Sniper Ghost Warrior (මේක නම් උණුම උණුම උණුම උණුයි...
- Grand Theft Auto: Vice City - Long Night Zombie (ම...
- Game Booster (හිර නොවී games ගහන්න)
- KEmulator Lite 0.9.8 (ෆෝන් එකටත් මෙන්න ගේම්ස් දෙනව...
- ලංකාවේ කොල්ලෙක්ගේ එලකිරි වැඩක් (GTA San Andreas SI...
- FIFA 08 Tournement එකට register වෙන්න දැන්ම!!
- FEAR 2 Origin (බයවෙලා ආයෙත් බයවෙන්න)
- Order of War [2009] (බටහිර උදෙසා....)
- FIFA Street 2 (පාරේ වැඩ දාමුද?)
- Neighbours From Hell 1&2 (එහා ගෙදර එකාව එලවමුද?)
- 9Dragons (ලෝකයේ No 1 Online Game එක)
-
▼
July
(16)
- Punch 'n' Crunch (මූණ කට ඇද කර ගන්න ආසද?)
- Orbit Downloader (කරදර අඩුම අඩු කරන Download Manag...
- Monopoly 2008 (ඉඩමක්වත් විකුණුවොත් ගොඩයන්න පුළුවන්...
- .Lock On: Air Combat Gold (කැරකී කැරකී උඩ යන්න)
- www.chess.com (මූණු පොතෙන් ඔළුව හදාගන්නට)
- Original Ghost Recon (එකක් ගත්තම දෙකක් නොමිලේ)
- CrossFire (මෙන්න තවත් virus එකක්)
- Prototype (මට මේ මොකද වුනේ???)
- Call of Duty: Modern Warfare 2 (ලෝක ත්රස්තවාදයට එ...
- Bully Scholarship Edition (මූ නම් මහම මහ එපාම කරපු...
- Far Cry (මරණය ඔබ පසුපස...නමුත් යා යුතුය තව....)
- Multi-player Online (අපෙන් පරදිනවද??? අපිව පරද්දනව...
- Tom Clancy's ghost recon advanced warfighter 2 (පි...
- Black & White 2 (කළු සහ සුදු)
- Toy Story 3: The Video Game (පොඩ්ඩක් සෙල්ලම් කරමුද...
- Need for Speed Underground 2(එළවන්න...දිනන්න...නැත...
-
►
June
(11)
- Transformers: Revenge of the Fallen (ගොඩ කාලෙකින් ...
- FIFA 2010 (පාපන්දු පිස්සුවට පුංචි බෙහෙතක්)
- Need for Speed Underground (බද්දත් අඩු එකේ කාර් එක...
- Transformers: The Game (තමාගේ මෝටර් රථයත් රොබෝවෙක්...
- Hearts of Iron III (යකඩින් සෑදූ හදවත් )
- Max Payne 2 - The Fall Of Max Payne (ආදරය, සැකය සහ...
- GTA Vice City - Knight Rider MOD (KITව එලන ගමන් GT...
- Super Mario Bros (අතිශයින්ම පොඩිහිටියන්ට පමණයි)
- Max Payne (ඝාතකයෙක් පසුපස)
- Death Track: Resurrection (එලවන්නයි, වෙඩිතියන්නයි ...
- Tom Clancy's H.A.W.X (අහසේ වැඩ දාමුද?)
-
►
August
(19)



19 comments
mage machine eke thiennne on board vga ekak ekata set wena shooting games monada
Posted on July 28, 2010 5:27 PM
welawata meka dunne H.A.W.X. gahanna widihak nathuwa hitiye, dan awulak na e wenuwata 1 tiyenawane
Posted on July 28, 2010 8:37 PM
hehe..ai mokakda case 1ka????mekath hondai...arakath wadane...awulak nahane..man play kale 1kane...
Posted on July 28, 2010 10:00 PM
ඔන්න මමත් ඔයලගෙන් ගේම් 1ක් බානවා... 512ram 64 vga වැඩ කරන ප්ලයිට් ගේම්ස් තියෙනව නම් දාන්න....
Posted on July 30, 2010 10:21 AM
maxxa game 1 graphics nam wadak na.... bt niyamai.. dawas 2k giya take off and visual landing practice wenna... mama aniwa cment 1k danawa mision 1k cmplet karapu dawasata..........
Posted on August 2, 2010 7:40 AM
on board vga eka madida mekAT??.....ANYWAY I REALLY APPRECIATE UR SERVICE TO FB FRIENDS .......KEEP IT UPPPP IT S BETTER IF U CAN CREATE ANOTHER ONE IN ENGLISH ...SO FOREIGN FRIENDSCAN ALSO JOIN WITH THIS...
Posted on August 2, 2010 6:44 PM
yeah dude...we are working on it...about making this in ENGLISH....i will appriciate that that if you can also publish this article on your facebook profile too....
Posted on August 2, 2010 6:57 PM
ya surely i ll do it
Posted on August 2, 2010 7:07 PM
Thanks dude,,,,
Posted on August 2, 2010 7:19 PM
මචො .. මම ඔයා දාපු ප්ලෙන් ගේම් [LOMAC GOLD ] එක බෑවා. නමුත් මට ඒක ඉන්ස්ටෝල් කර ගන්න බැහැ.
බෑවාට පසු ෆයිල් 4ක් ආවා.
LOMAC GOLD 1 4KB
MDS FILE 803,155KB
LOMAC GOLD 2 4KB
MDS FILE 851,694KB
කොහොමද ඒක ප්ලේ කරන්න හදා ගන්නෙ......?
මගෙ තියෙන්නෙ WIN XP SP 3 / 512 RAM
Posted on August 2, 2010 11:42 PM
@Kumaraya - Ow mchn..
me files 4 down kara gena mewa Gburner eken hari deamon tools walin hari mount karaganna....
ita passe install karaganna....
Posted on August 3, 2010 8:52 AM
o.k. මචෝ ... මම කරල බලන්නම් ... ස්තූතියි.
Posted on August 3, 2010 4:20 PM
mekath ela machan.... mama torrent haarala hewwa me wage game 1k anthimata ubalage game 1 baawa... patta thrill sirawata flight krnawa wage.... bt mission patta amarui ne..??
Posted on August 4, 2010 9:13 PM
@Dinuka - ow mchn, amaru nam tamai...habai elakiri game 1ka....ghost recon gahuwada?
Posted on August 4, 2010 9:45 PM
@Dinuka - ah...ehemada?e kiyanne mchn eha gedara inna eka elawanna plan gahanawada?? hikz....
Posted on August 4, 2010 9:46 PM
@Dinuka - naha..naha..eka neweii...H.A.W.x....ekath patta plane game 1ka..play kalada?
Posted on August 4, 2010 9:50 PM
LOCK ON GAME
මචන් ... ඩීමන් ටූල් වලින් මවුන්ට් කරන්න කීවට මට ඒක තේරෙන්නෙ නැහැ. deaman tools
මගෙ කොම්පියුටරයෙ තියෙනවා. මට ඕක මවුන්ට් කරගන්න විදිහ පොඩ්ඩක් කියන්න පුලුවනිද ...?
Posted on August 6, 2010 2:34 PM
@ Kumaraya - මෙන්න මේක කියවන්න....ඔයාට ලේසියෙන් කරගන පුලුවන්...
http://freegameshut.blogspot.com/2010/03/image-mount.html
Posted on August 6, 2010 3:47 PM
O.K. ... Thanks machan ...
Posted on August 6, 2010 4:19 PM
Post a Comment
Your comments are always welcome