Black & White 2 (කළු සහ සුදු)

ඔන්න යහලුවෙනි අද අපි දෙන්න යන්නේ ඔයාල ට පොඩ්ඩක් වෙනස් ආරේක Game එකක්.Game එකේ නම Black & White 2 ,Game එකනම් Real-Time Strategy, Game එක හදලා තියෙන්නේ Electronic Arts ආයතනයයි,Game එක Release වෙලා තියෙන්නේ October 7, 2005 වෙනි දා.
මම මුලින්ම කිව්වනේ අමුතුම Game එකක් කියලා ඔන්න එහෙනම් එහෙම කියන්න හේතුව,මේ Game එකේ වෙනත් Strategy Game වගේ නෙමෙයි ඔයාලා මේ Game එකේ දෙවි කෙනෙක් විදිහට තමා සලකන්නේ,ඔයාලට දෙන Mission එක වෙන්නේ දෙවියෙක් වශයෙන් මනුස්සයන්ට උදව් කරන්න.ඔයාලට ම කියල Super Powers එහෙමත් තියෙයි,ඔනීනම් නරක දෙවි කෙනෙක් විදිහට Game එක Playකරන්න පුලුවන්,වෙනත් Strategy Games වගේම මේකෙත් රාජධානියක් ගොඩනගමින් අනේකුත් දෙවි වරුන් පරද්දවමින් තමා ඔයාලට Play කරන්න වෙන්නේ.Black & White 2 Game එක තවත් ලස්සන කරන්න ඔයාලටම ( දෙව්යන්ට :D :D :P) කියලා සත්තු ලැබෙනවා,සාමනය්‍ය සත්තු වගේ නෙමෙයි මුන් ඔයාල හදන Buildings වලටත් වැඩ්ය හදන්න,ලොකු කරන්න පුලුවන්.එහෙනම් මේ Game එකට පමණක් "මම දෙවිකෙනෙක්" කියලා හිතලා Play කරලා බලන්නකෝ.
Graphics Quality එක හොද තත්වයක පවතිනවා,ඒ වගේම Download කරන්න තියෙන File එක 3 GB විතර වෙනවා...:)
System requirements
Windows 2000/XP,
Intel-compatible 1.6 GHz CPU,
512MB RAM,
3.5GB hard drive space,
and a 64MB video card with 1.1 Pixel Shader support.
DirectX 9.0c compatible hardware.
මෙම ලිපියේ සම්පූර්ණ අයිතිය උදිත ඉසුරංග සොහොයුරා සතුයි.
ලිපියට තරුවක් දෙන්න අමතක කරන්න එපා!!!
පරිඝණක ක්‍රීඩා ලෝකය
මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.
Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරයේ මැරවරයෙක් වෙමුද?)
Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)
Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)
Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරයක් හදමුද?)
Grand Theft Auto - San Andreas (ගහගන්න, වෙඩිතියාගන්න, වාහන එලවන්න, හොරකම් කරන්න)
Game Section
- Action Adventure (57)
- Board Games (1)
- Facebook Games (1)
- Game Expansions (4)
- Game Mods (3)
- Kid's Games (5)
- Mobile Phone Games (1)
- Racing Games (15)
- Shooting Games (21)
- Sport Games (19)
- Strategy Games (16)
- විශේෂ ලිපි (13)
Blog Archive
-
▼
2010
(132)
-
►
August
(19)
- සුපිරි 8 දෙනාගේ තරඟ වටය ඇරබුණා...
- Split Second: Velocity (ලංකාවේ අය තවම අත නොගහපු Re...
- WWE Raw Ultimate Impact 2010 (ගුටිකාලා....ගුටිකාලා...
- අපේ කට්ටියගේ ෆුට්බෝල් කෙරුවාව
- Dance It's Your Stage (ඩාන්සින් ස්ටාර් වෙමුද?)
- Dog Fighter (පුංචි plane එකකින් ලොකු fun එකක්)
- The Filmmaker 2010 (නොමිලේ චිත්රපටියක් බලන්න යමුද...
- FGW FIFA තරගාවලිය ඇරබුණා......
- Sniper Ghost Warrior (මේක නම් උණුම උණුම උණුම උණුයි...
- Grand Theft Auto: Vice City - Long Night Zombie (ම...
- Game Booster (හිර නොවී games ගහන්න)
- KEmulator Lite 0.9.8 (ෆෝන් එකටත් මෙන්න ගේම්ස් දෙනව...
- ලංකාවේ කොල්ලෙක්ගේ එලකිරි වැඩක් (GTA San Andreas SI...
- FIFA 08 Tournement එකට register වෙන්න දැන්ම!!
- FEAR 2 Origin (බයවෙලා ආයෙත් බයවෙන්න)
- Order of War [2009] (බටහිර උදෙසා....)
- FIFA Street 2 (පාරේ වැඩ දාමුද?)
- Neighbours From Hell 1&2 (එහා ගෙදර එකාව එලවමුද?)
- 9Dragons (ලෝකයේ No 1 Online Game එක)
-
▼
July
(16)
- Punch 'n' Crunch (මූණ කට ඇද කර ගන්න ආසද?)
- Orbit Downloader (කරදර අඩුම අඩු කරන Download Manag...
- Monopoly 2008 (ඉඩමක්වත් විකුණුවොත් ගොඩයන්න පුළුවන්...
- .Lock On: Air Combat Gold (කැරකී කැරකී උඩ යන්න)
- www.chess.com (මූණු පොතෙන් ඔළුව හදාගන්නට)
- Original Ghost Recon (එකක් ගත්තම දෙකක් නොමිලේ)
- CrossFire (මෙන්න තවත් virus එකක්)
- Prototype (මට මේ මොකද වුනේ???)
- Call of Duty: Modern Warfare 2 (ලෝක ත්රස්තවාදයට එ...
- Bully Scholarship Edition (මූ නම් මහම මහ එපාම කරපු...
- Far Cry (මරණය ඔබ පසුපස...නමුත් යා යුතුය තව....)
- Multi-player Online (අපෙන් පරදිනවද??? අපිව පරද්දනව...
- Tom Clancy's ghost recon advanced warfighter 2 (පි...
- Black & White 2 (කළු සහ සුදු)
- Toy Story 3: The Video Game (පොඩ්ඩක් සෙල්ලම් කරමුද...
- Need for Speed Underground 2(එළවන්න...දිනන්න...නැත...
-
►
June
(11)
- Transformers: Revenge of the Fallen (ගොඩ කාලෙකින් ...
- FIFA 2010 (පාපන්දු පිස්සුවට පුංචි බෙහෙතක්)
- Need for Speed Underground (බද්දත් අඩු එකේ කාර් එක...
- Transformers: The Game (තමාගේ මෝටර් රථයත් රොබෝවෙක්...
- Hearts of Iron III (යකඩින් සෑදූ හදවත් )
- Max Payne 2 - The Fall Of Max Payne (ආදරය, සැකය සහ...
- GTA Vice City - Knight Rider MOD (KITව එලන ගමන් GT...
- Super Mario Bros (අතිශයින්ම පොඩිහිටියන්ට පමණයි)
- Max Payne (ඝාතකයෙක් පසුපස)
- Death Track: Resurrection (එලවන්නයි, වෙඩිතියන්නයි ...
- Tom Clancy's H.A.W.X (අහසේ වැඩ දාමුද?)
-
►
August
(19)



4 comments
thanks machan
Posted on July 16, 2010 8:09 PM
me game 1 nam godariyak amarui machcharakal dapu hama ekak mama mama end kala eth meka nak karanna bariwna etharamatama amarui
Posted on July 17, 2010 6:44 PM
machan mama game eka download kala e unata mdf file fomat ekata kotas 10 k thiyanawa eta passe mokada karanna ona.thank
Posted on July 21, 2010 1:23 PM
try this dude ,,..,,,
.Here's how it goes.
1)download daemon tools lite (it's what I use)
2)when finished run it and look for the saved black and white files.
3)Browse with daemon tools and find the files.
4)Double-click on cd 1and it should mount or create a virtual drive.
5)Enter CD keys listed above.
6)Hit install and when it says needs disk 2 mount disk 2 and so on.
7)When it is installed download both no-cd cracks that are linked.
8)Delete the core files that look like the cracks and replace with the cracks.To do this go to the program files on your computer. Which will be in Local disk C: or E:
9)Should run by now.
Posted on July 21, 2010 8:01 PM
Post a Comment
Your comments are always welcome