Call of Duty: Modern Warfare 2 (ලෝක ත්රස්තවාදයට එරෙහිව)

ගොඩක් අය මේ shooting game එක දෙනකම් බලන් ඉන්න ඇති.ඒ වගේම තමයි අපේ මූණු පොතේ තියන group එකෙත් ලියලා තිබ්බා මේක පුළුවන් නම් දෙන්න කියලා.ඔන්න ඒක තමයි අද මේක දෙන්න හිතුවේ.ඒත් මේකේ rip setup එකක් එනකම් හිටියට තවම නැහැ.ඒත් මේක නොදීත් බැරි නිසා තමයි මේ අද දෙන්නේ.Call of Duty: Modern Warfare 2 තමයි අද පරිඝණක ක්‍රීඩා ලෝකයෙන් ඔයාලට ලබා දෙන්නේ.2009 අවුරුද්දේ අග භාගයේ තමයි මේක නිකුත් වුනේ.ගොඩක් අය බලාගෙන හිටපු විදිහටම මේක අතිවිශිෂ්ථ game එකක් වෙලා තියනවා.වෙනස්ම තාලයක අත්දැකීමක් ගන්න පුළුවන් මේක ක්‍රීඩා කරලා.නිකන්ම නිකන් war game එකක් කියලා නම් කියන්න බැහැ.අනිවාර්යයෙන්ම මේක ක්‍රීඩා කරන්න.
අපිට මේ game එක මුලින්ම පටන් ගන්නේ මැද පෙරදිග රටකින්.එතනදී අපිට මැද පෙරදිග ත්‍රස්තවාදීන් සමග සටන් කරන්න පුළුවන්.ඔවුන්ගේ සටන් ක්‍රම වෙනස් නිසා ඒවා මෙහි හොදින් නිරූපණය වෙනවා.ඒ වගේම තමයි ඊට පස්සේ බ්‍රසීලයේ සහ ඇමෙරිකාව යන රටවල් වල ක්‍රීඩා කරන්න පුළුවන්.එහිදී ලෝක සාමයට දරුණු බලපෑමක් එල්ල කරන ත්‍රස්තවාදීන්ට විරුද්ධව සටන් කරන්න වෙන නිසා හොද අත්දැකීමක් ගන්න පුළුවන්.ආයුධ එහෙම ඉතාමත් දියුණු තත්වයක තියනවා.පෙරදී වගේම විවිධ පුද්ගයන් විදියට ක්‍රීඩා කරන්න පුළුවන්.ඒ වගේම මේකේ campaign එක නම් ටිකක් විතර පොඩියි.ඉක්මණට ඉවර වෙනවා.ඔයාලා ක්‍රීඩා කරලා බලන්නකෝ.මේකේ setup file එක නම් 11GB විතර වෙනවා.ඒක නිසා බානවා නම් පද්ධති අවශ්‍යතා බලා බාගන්නකෝ.Comment එකක් දාන්නත් අමතක කරන්න එපා.
System Requirements -
Intel Processor - Core 2 Duo E6600 2.4GHz
AMD Processor - Athlon 64 X2 Dual Core 4400+
Nvidia Graphics Card - Geforce 8800 GS
ATI Graphics Card - Radeon X1800 Series 256MB
RAM Memory - 2 GB
Hard Disk Space - 12 GB
Direct X - 9
ලිපියට තරුවක් දෙන්න අමතක කරන්න එපා!!!
පරිඝණක ක්‍රීඩා ලෝකය
මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.
Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරයේ මැරවරයෙක් වෙමුද?)
Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)
Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)
Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරයක් හදමුද?)
Grand Theft Auto - San Andreas (ගහගන්න, වෙඩිතියාගන්න, වාහන එලවන්න, හොරකම් කරන්න)
Game Section
- Action Adventure (57)
- Board Games (1)
- Facebook Games (1)
- Game Expansions (4)
- Game Mods (3)
- Kid's Games (5)
- Mobile Phone Games (1)
- Racing Games (15)
- Shooting Games (21)
- Sport Games (19)
- Strategy Games (16)
- විශේෂ ලිපි (13)
Blog Archive
-
▼
2010
(132)
-
►
August
(19)
- සුපිරි 8 දෙනාගේ තරඟ වටය ඇරබුණා...
- Split Second: Velocity (ලංකාවේ අය තවම අත නොගහපු Re...
- WWE Raw Ultimate Impact 2010 (ගුටිකාලා....ගුටිකාලා...
- අපේ කට්ටියගේ ෆුට්බෝල් කෙරුවාව
- Dance It's Your Stage (ඩාන්සින් ස්ටාර් වෙමුද?)
- Dog Fighter (පුංචි plane එකකින් ලොකු fun එකක්)
- The Filmmaker 2010 (නොමිලේ චිත්‍රපටියක් බලන්න යමුද...
- FGW FIFA තරගාවලිය ඇරබුණා......
- Sniper Ghost Warrior (මේක නම් උණුම උණුම උණුම උණුයි...
- Grand Theft Auto: Vice City - Long Night Zombie (ම...
- Game Booster (හිර නොවී games ගහන්න)
- KEmulator Lite 0.9.8 (ෆෝන් එකටත් මෙන්න ගේම්ස් දෙනව...
- ලංකාවේ කොල්ලෙක්ගේ එලකිරි වැඩක් (GTA San Andreas SI...
- FIFA 08 Tournement එකට register වෙන්න දැන්ම!!
- FEAR 2 Origin (බයවෙලා ආයෙත් බයවෙන්න)
- Order of War [2009] (බටහිර උදෙසා....)
- FIFA Street 2 (පාරේ වැඩ දාමුද?)
- Neighbours From Hell 1&2 (එහා ගෙදර එකාව එලවමුද?)
- 9Dragons (ලෝකයේ No 1 Online Game එක)
-
▼
July
(16)
- Punch 'n' Crunch (මූණ කට ඇද කර ගන්න ආසද?)
- Orbit Downloader (කරදර අඩුම අඩු කරන Download Manag...
- Monopoly 2008 (ඉඩමක්වත් විකුණුවොත් ගොඩයන්න පුළුවන්...
- .Lock On: Air Combat Gold (කැරකී කැරකී උඩ යන්න)
- www.chess.com (මූණු පොතෙන් ඔළුව හදාගන්නට)
- Original Ghost Recon (එකක් ගත්තම දෙකක් නොමිලේ)
- CrossFire (මෙන්න තවත් virus එකක්)
- Prototype (මට මේ මොකද වුනේ???)
- Call of Duty: Modern Warfare 2 (ලෝක ත්රස්තවාදයට එ...
- Bully Scholarship Edition (මූ නම් මහම මහ එපාම කරපු...
- Far Cry (මරණය ඔබ පසුපස...නමුත් යා යුතුය තව....)
- Multi-player Online (අපෙන් පරදිනවද??? අපිව පරද්දනව...
- Tom Clancy's ghost recon advanced warfighter 2 (පි...
- Black & White 2 (කළු සහ සුදු)
- Toy Story 3: The Video Game (පොඩ්ඩක් සෙල්ලම් කරමුද...
- Need for Speed Underground 2(එළවන්න...දිනන්න...නැත...
-
►
June
(11)
- Transformers: Revenge of the Fallen (ගොඩ කාලෙකින් ...
- FIFA 2010 (පාපන්දු පිස්සුවට පුංචි බෙහෙතක්)
- Need for Speed Underground (බද්දත් අඩු එකේ කාර් එක...
- Transformers: The Game (තමාගේ මෝටර් රථයත් රොබෝවෙක්...
- Hearts of Iron III (යකඩින් සෑදූ හදවත් )
- Max Payne 2 - The Fall Of Max Payne (ආදරය, සැකය සහ...
- GTA Vice City - Knight Rider MOD (KITව එලන ගමන් GT...
- Super Mario Bros (අතිශයින්ම පොඩිහිටියන්ට පමණයි)
- Max Payne (ඝාතකයෙක් පසුපස)
- Death Track: Resurrection (එලවන්නයි, වෙඩිතියන්නයි ...
- Tom Clancy's H.A.W.X (අහසේ වැඩ දාමුද?)
-
►
August
(19)



6 comments
මේකනම් සිරා ගේම් එක. මට ඔක්කොම ඉවරකරන්නනම් බැරි උනා.........
ඒත් ගේම් එක ගැනනම් කියල වැඩක් නෑ මරු
Posted on July 21, 2010 10:27 AM
thanks for the post !!! :)
Posted on July 21, 2010 1:13 PM
im gng to dwnld dis aftr da bully...file eka aniwa wada neda??? 12gb kianne sellamda :D:D
Posted on July 21, 2010 6:38 PM
@Sahan - yeah mchn..maxa game 1ka...
this torrent is working ........100% sure dude,,,check the torrent comments
Posted on July 21, 2010 11:27 PM
Mekanam download karanawata wadaa shop 1kakin ganna 1ka hodai..bt me game 1kata gahanna FPS game 1kak naa kiyala man kiyanwa...1ka 100% sure..Call of duty 1ken thama niyama FPS game hadanne..ewa gana nam kiyala wadak naaaaa..
Maxxama maxxa......
Posted on August 9, 2010 9:29 AM
dawas 2 iwara sirama game 1.kauruth meka play karanna
Posted on August 30, 2010 8:06 PM
Post a Comment
Your comments are always welcome