Share/Bookmark


ඔන්න යහලුවෙනි අද අපි කියන්න යන්නේ ඔයාලට ගොඩක් වැදගත් වෙන Software එකක් ගැනයි,ඔව් ඔව් අපි Games දෙනවා වගේම පොඩ්ඩක් ඔයාලට Games,Films,Softwares... Download කරනකොට වැදගත් වෙන යම් දෙයක් තියෙයි නම් ඒ ගැනත් ඔයාලට කියලා දෙන්න ඔනී නිසා තමා අද ඔයාලට අපේ Free Game World විශේෂ ලිපිගොන්නට මෙන්න මේ Software එක ගැන විස්තරයක් ඇතුල් කරන්න යන්නේ. සමහර විට ඔයාල මේ ගැන දන්නවත් ඇති සමහර විට අද වෙන්න පුලුවන් මේ Software එක ගැන දැනගන්න යන්නේ..... :) :) :)

හොදයි අපි එහෙනම් මොකක්ද මේ Software එක කියලා බලමූ,Software එකේ නම තමා Orbit Downloader,Software එක හදලා තියෙන්නේ Innoshock*ආයතනයයි.Software එකෙන් ඔයාලට වෙන වාසි බැලුවොත්;

*හිතන්න ඔයාලා Game එකක් හෝ යම්කිසි Setup File එකක් Megaupload,Rapidshare හෝ Mediafire වැනි Direct File Downloading Site වලින් Download කරනවා කියලා.ඔයාලගේ Download Manager එකෙන් ඒක Download වෙන අතර තුරේදි විදුලිය ඇණ හිටියොත්,එහෙමත් නැත්නම් Computer එක යම්කිසි හෙතුවක් නිසා Restart උනොත් ඔයාලා දන්නවනේ අපහු අපිට අර Download කර කර හිටපු තැන ඉදන් Resume කරන්න බැරී බව...***ඉතින් මේ Software එකේ ප්‍රධානතම වසිය වෙන්නේ ඔයාලට ඔනී වෙලාවක Download වෙන File එක Pause කරලා අපහු කැමතිවෙලාවක නවත්තපු තැනින් ම Resume කරන්න පුලුවන්***.
( හරියට Torrent Download Manager එකක් වගේ)

*දෙවෙනි කාරණය තමා මේ Software එක ඔනෑම Web Browser එකකට Support කරනවා.ඔයාලා දන්නවනේ සමහර Download Managers
Google Chrome Web Browser එක සමග Support කරන්නේ නැති බව.

*තුන්වන සහා අන්තිම ප්‍රධානතම කාරණය තමා මේ Software එක Free Ware එකක් වීම. (ඒ කියන්නේ කිසිම මුදලක් අවශ්‍යය වන්නේ නෑ මේ Software එක Download කර දීර්ඝ කාලීනව භාවිතා කිරිමට )

එහෙනම් යහලුවෙනී ලිපිය ඔයාලට Help උනා නම් තරෑ ලකුණකුත් දීල Comment එකකුත් දන්නකෝ....:D :D :D

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය උදිත ඉසුරංග සොහොයුරා සතුයි.

ලිපියට තරුවක් දෙන්න අමතක කරන්න එපා!!!

4 comments

  1. මූණු පොතේ share කරලා අපිට සහයෝගයක් දෙන්නකෝ.....මේක එක මේ වෙනකම් හරියට වැඩ කලේ නැහැනේ....අද ඉදන් නම් වැඩ.....

    Posted on July 30, 2010 at 1:56 PM

     
  2. Wow.....Thanks !!! kollaaa , Ela post ekakk ....mun mewage ekakk hoya hoya hitiyee,,,,mala wadhayukk bun ara IDM eka .....mata UPS ekakk nathi nisaa oka mata wadhaguthma ekakk.....Thanks Again !!!

    Posted on July 30, 2010 at 7:05 PM

     
  3. @Uthpala...- Elazz....onama ewa tamai api itin denne ..hehe..elazzz

    Posted on July 30, 2010 at 7:22 PM

     
  4. Anonymous Said,

    Bohoma isthuuuthiiii ayye.......meke download speed eka wadhi kara gunna krama saha widhii thiyeiida ??? mata mey site eka gena kiwwe yaaluwekk...... nathnummm mun dhenagena hitiyee na ,,,,barida oyaalata meka....MYspace walath dhaana ??? ethakota thawa kattiya mun wage aii :D :D

    Posted on August 1, 2010 at 3:32 PM

     

Post a Comment

Your comments are always welcome

Protected by Copyscape Online Copyright Protection Software

Leo Club of Piliyandala

පරිඝණක ක්‍රීඩා ලෝකය

ඔබට අසා කරන යම් කිසි පරිගණක ක්‍රීඩාවක් වෙතොත් අපට දැනුම් දෙන්න.එය ඔබට ලබා දීමට කටයුතු කල හැක.ඔබ විසින් ලියන ලද ඔබගේ ලිපියද මෙම වෙබ් අඩවියේ ඵල කල හැකිය.ඒ සදහා freegameshut (at)gmail (d0t) com යන ඊමේල් ලිපිනයට ඔබගේ ලිපිය යොමු කරන්න.එසේ ඔබ යොමු කරන ලිපියේ අයිතියද ඔබ සතුය.

මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.

Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරයේ මැරවරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Sunday, March 7, 2010

Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Wednesday, March 3, 2010

Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Thursday, March 4, 2010
"

Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරයක් හදමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Monday, March 8, 2010
" "

සුපිරි ප්‍රතිචාර දක්වන්නෝ

නවතම ප්‍රතිචාර

Followers