Prototype (මට මේ මොකද වුනේ???)

කොහොමද යහලුවෙනී... ඔන්න අදත් Free Game World වෙතින් ඔයාලට අලුත් ම විදිහේ Game එකක් දෙන්න යන්නේ.Game එකේ නම Prototype ,Game එක නිපදවලා තියෙන්නේ Activision ආයතනයයි.Game එක Release වෙලා තියෙන්නේ June 12, 2009 වෙනිදා.
Game එක ගැන යමක් කිව්වොත්;අපිට මේ Game එකේ Control කරන්න තීයෙන්නේ Alex Mercer කියන සුපිරී මනුස්සයා විදිහටයි,Game එකේ කතාව ගෙතී යන්නේ.Alex Mercer ගොඩනැගිල්ලක් අතුලේ සිට අවදී වීමෙන්ය,ඔහුට ඔහුගේ මතක ශක්තිය නැතිවී ගොස්ය,නමුත් ඔහුට වැටහීයනවා ඔහුට අමුතුම බලයක් ලැබී ඇති බව.ඔහුට ඔහුගේ මතකය නැති උනත් ඔහුට වෙනත් මනුස්ස රෑපයකට ආරෑඩ වීමට,වේගවත් කම තවත් විවීධාකාරයේ හැකියාවන් රැසක් ඔහු සතුබව ඔහු දැන ගනී.ඔහුට ලැබෙන ඉගි ඔස්සේ තමාගේ අතීතය සොයා යන Alex ට හීනෙකින්වත් නොසිතූ භයානක සිද්දීන් සමුදායකට ඔහුට මුහුණ දීමට සිදුවේ.
ඉතින් Alex Mercer ඔහුට මේ සුපිරී ශක්තීන් ලැබීමට හේතුව,ඔහුගේ අතිතයේ සිද්ද උනේ මොකක්ද කියලා හොයාගන්නට,ඔයලාම උදව් වෙලා බලන්නකෝ....
Game එකේ පද්ධති අවශ්‍යයතා වැඩී නිසා හොදට ඒවා ගැනත් බලලා,Download කරන්න.Coment එකකුත් දාන්න හොදේ....
අපේ FIFA 08 Online Battling Tournament එකටත් පුලුවනී නම් සම්බන්ධ වෙන්න... :D :D :D
System Requirements :
OS :Windows XP Service Pack 3, Windows Vista, or Windows 7
CPU :Intel Core 2 Duo 1.86 GHz or AMD Athlon 64 X2 4000+
Memory:1 GB (XP),2GB For Vista
Space :8.5GB of uncompressed hard disk space
Graphics:256 MB 3D hardware accelerator (NVIDIA 7800GT/ATI Radeon X1800 256 MB or better) and support for Pixel Shader 3.0
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය උදිත ඉසුරංග සොහොයුරා සතුයි.
ලිපියට තරුවක් දෙන්න අමතක කරන්න එපා!!!
පරිඝණක ක්‍රීඩා ලෝකය
මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.
Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරයේ මැරවරයෙක් වෙමුද?)
Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)
Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)
Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරයක් හදමුද?)
Grand Theft Auto - San Andreas (ගහගන්න, වෙඩිතියාගන්න, වාහන එලවන්න, හොරකම් කරන්න)
Game Section
- Action Adventure (57)
- Board Games (1)
- Facebook Games (1)
- Game Expansions (4)
- Game Mods (3)
- Kid's Games (5)
- Mobile Phone Games (1)
- Racing Games (15)
- Shooting Games (21)
- Sport Games (19)
- Strategy Games (16)
- විශේෂ ලිපි (13)
Blog Archive
-
▼
2010
(132)
-
►
August
(19)
- සුපිරි 8 දෙනාගේ තරඟ වටය ඇරබුණා...
- Split Second: Velocity (ලංකාවේ අය තවම අත නොගහපු Re...
- WWE Raw Ultimate Impact 2010 (ගුටිකාලා....ගුටිකාලා...
- අපේ කට්ටියගේ ෆුට්බෝල් කෙරුවාව
- Dance It's Your Stage (ඩාන්සින් ස්ටාර් වෙමුද?)
- Dog Fighter (පුංචි plane එකකින් ලොකු fun එකක්)
- The Filmmaker 2010 (නොමිලේ චිත්‍රපටියක් බලන්න යමුද...
- FGW FIFA තරගාවලිය ඇරබුණා......
- Sniper Ghost Warrior (මේක නම් උණුම උණුම උණුම උණුයි...
- Grand Theft Auto: Vice City - Long Night Zombie (ම...
- Game Booster (හිර නොවී games ගහන්න)
- KEmulator Lite 0.9.8 (ෆෝන් එකටත් මෙන්න ගේම්ස් දෙනව...
- ලංකාවේ කොල්ලෙක්ගේ එලකිරි වැඩක් (GTA San Andreas SI...
- FIFA 08 Tournement එකට register වෙන්න දැන්ම!!
- FEAR 2 Origin (බයවෙලා ආයෙත් බයවෙන්න)
- Order of War [2009] (බටහිර උදෙසා....)
- FIFA Street 2 (පාරේ වැඩ දාමුද?)
- Neighbours From Hell 1&2 (එහා ගෙදර එකාව එලවමුද?)
- 9Dragons (ලෝකයේ No 1 Online Game එක)
-
▼
July
(16)
- Punch 'n' Crunch (මූණ කට ඇද කර ගන්න ආසද?)
- Orbit Downloader (කරදර අඩුම අඩු කරන Download Manag...
- Monopoly 2008 (ඉඩමක්වත් විකුණුවොත් ගොඩයන්න පුළුවන්...
- .Lock On: Air Combat Gold (කැරකී කැරකී උඩ යන්න)
- www.chess.com (මූණු පොතෙන් ඔළුව හදාගන්නට)
- Original Ghost Recon (එකක් ගත්තම දෙකක් නොමිලේ)
- CrossFire (මෙන්න තවත් virus එකක්)
- Prototype (මට මේ මොකද වුනේ???)
- Call of Duty: Modern Warfare 2 (ලෝක ත්රස්තවාදයට එ...
- Bully Scholarship Edition (මූ නම් මහම මහ එපාම කරපු...
- Far Cry (මරණය ඔබ පසුපස...නමුත් යා යුතුය තව....)
- Multi-player Online (අපෙන් පරදිනවද??? අපිව පරද්දනව...
- Tom Clancy's ghost recon advanced warfighter 2 (පි...
- Black & White 2 (කළු සහ සුදු)
- Toy Story 3: The Video Game (පොඩ්ඩක් සෙල්ලම් කරමුද...
- Need for Speed Underground 2(එළවන්න...දිනන්න...නැත...
-
►
June
(11)
- Transformers: Revenge of the Fallen (ගොඩ කාලෙකින් ...
- FIFA 2010 (පාපන්දු පිස්සුවට පුංචි බෙහෙතක්)
- Need for Speed Underground (බද්දත් අඩු එකේ කාර් එක...
- Transformers: The Game (තමාගේ මෝටර් රථයත් රොබෝවෙක්...
- Hearts of Iron III (යකඩින් සෑදූ හදවත් )
- Max Payne 2 - The Fall Of Max Payne (ආදරය, සැකය සහ...
- GTA Vice City - Knight Rider MOD (KITව එලන ගමන් GT...
- Super Mario Bros (අතිශයින්ම පොඩිහිටියන්ට පමණයි)
- Max Payne (ඝාතකයෙක් පසුපස)
- Death Track: Resurrection (එලවන්නයි, වෙඩිතියන්නයි ...
- Tom Clancy's H.A.W.X (අහසේ වැඩ දාමුද?)
-
►
August
(19)



4 comments
pattama game ekak GL AND HF with dis game
Posted on July 22, 2010 9:04 PM
Game looks awesome. But the problem is system requirements are not getting matched with my PC.
Posted on July 22, 2010 10:08 PM
masa keepayakata kalin sellam kala tikak amarui
Posted on August 1, 2010 10:12 PM
@Pasindu - ow amarui...eth maxa game 1kak
Posted on August 1, 2010 10:57 PM
Post a Comment
Your comments are always welcome