www.chess.com (මූණු පොතෙන් ඔළුව හදාගන්නට)

ඔන්න ඉතින් අද ඉදන් පොඩි අළුත් වැඩක් පටන් ගන්න තමයි හදන්නේ.මේකට සමහර විට ඔයාලා කැමති වෙයි.සමහර විට අකමැති වෙයි.ඒත් කමක් නැහැ.එක පාරක් දීලම ඉන්නම් ඔයාලාගේ කැමති අකමැති කම් ගැන කියන්නකෝ.
මේ අද දෙන්න යන ජාතියේ games ක්‍රීඩා කරන්න ඔයාලට ඕනේ අන්තර්ජාල සම්බන්ධතාවයක් පමණයි.අද මේ දෙන්න යන්නේ මූණු පොතේ (Facebook) තියන games තමයි.ඒවා ගැන තමයි මේ කියන්න යන්නේ.ඔයාලා කැමති වෙයි කියලා හිතනවා.අද මේ මුලින්ම කියන්නේ chess game එකක් ගැන.ඒ කියන්නේ www.chess.com වෙතින් Facebook එකේ තියන chess application එකක්.මූණුපොතේ ඉන්න අයත් එක්ක chess ක්‍රීඩා කරන්න ඔයාලට පුළුවන්.
දැන් මේක ඉස්සරට වැඩිය ගොඩක් හොඳට තියන chess application එකක්.ඔයාලට මේ application එකෙන් ක්‍රීඩා කරන්න පුළුවන් විවිධ අංශ යටතේ(Online,Blitz,Bullet).ඔබට කැමති නම් අභියෝගයක් දමන්න පුළුවන්.එවිට ඒවා භාරගන්න අය සිටිනවා.අන්න එයාලත් එක්ක ඔයාලට ක්‍රීඩා කරන්න පුළුවන්.සමහර විට එක move එකක් ඇදීමට ඔබට දවස් 1-3 දක්වා ඕනම කාලයක් ගත කරන්න පුළුවන්.ඒ වගේම තමයි Blitz chess කියන්නේ අළුත්ම අංගයක්.ඒකේදී ඔයාලට ලැබෙන්නේ විනාඩි 3-5 අතර කාලයක්.Bullet chess වලදී ඔයාලට ලැබෙන්නේ 1 විනාඩියක් පමණයි.ඒ අතර තුරදී වැඩිම ලකුණු ගත්ත කෙනා හෝ කාලය පමා වී අවසන් වන කෙනා ජයග්‍රහණය කරනවා.ඔයාලා ක්‍රීඩා කරලා බලන්නකෝ.ගුණ දොස් ගැන comment එකක් දාන්න අනිවාර්යයෙන්.
ලිපියට තරුවක් දෙන්න අමතක කරන්න එපා!!!
පරිඝණක ක්‍රීඩා ලෝකය
ඔබට අසා කරන යම් කිසි පරිගණක ක්‍රීඩාවක් වෙතොත් අපට දැනුම් දෙන්න.එය ඔබට ලබා දීමට කටයුතු කල හැක.ඔබ විසින් ලියන ලද ඔබගේ ලිපියද මෙම වෙබ් අඩවියේ ඵල කල හැකිය.ඒ සදහා freegameshut (at)gmail (d0t) com යන ඊමේල් ලිපිනයට ඔබගේ ලිපිය යොමු කරන්න.එසේ ඔබ යොමු කරන ලිපියේ අයිතියද ඔබ සතුය.
මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.
මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.
Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරයේ මැරවරයෙක් වෙමුද?)
Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Sunday, March 7, 2010
Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)
Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Wednesday, March 3, 2010
Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)
Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Thursday, March 4, 2010
Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරයක් හදමුද?)
Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Monday, March 8, 2010
Grand Theft Auto - San Andreas (ගහගන්න, වෙඩිතියාගන්න, වාහන එලවන්න, හොරකම් කරන්න)
Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Friday, March 5, 2010
Game Section
- Action Adventure (57)
- Board Games (1)
- Facebook Games (1)
- Game Expansions (4)
- Game Mods (3)
- Kid's Games (5)
- Mobile Phone Games (1)
- Racing Games (15)
- Shooting Games (21)
- Sport Games (19)
- Strategy Games (16)
- විශේෂ ලිපි (13)
Blog Archive
-
▼
2010
(132)
-
►
August
(19)
- සුපිරි 8 දෙනාගේ තරඟ වටය ඇරබුණා...
- Split Second: Velocity (ලංකාවේ අය තවම අත නොගහපු Re...
- WWE Raw Ultimate Impact 2010 (ගුටිකාලා....ගුටිකාලා...
- අපේ කට්ටියගේ ෆුට්බෝල් කෙරුවාව
- Dance It's Your Stage (ඩාන්සින් ස්ටාර් වෙමුද?)
- Dog Fighter (පුංචි plane එකකින් ලොකු fun එකක්)
- The Filmmaker 2010 (නොමිලේ චිත්රපටියක් බලන්න යමුද...
- FGW FIFA තරගාවලිය ඇරබුණා......
- Sniper Ghost Warrior (මේක නම් උණුම උණුම උණුම උණුයි...
- Grand Theft Auto: Vice City - Long Night Zombie (ම...
- Game Booster (හිර නොවී games ගහන්න)
- KEmulator Lite 0.9.8 (ෆෝන් එකටත් මෙන්න ගේම්ස් දෙනව...
- ලංකාවේ කොල්ලෙක්ගේ එලකිරි වැඩක් (GTA San Andreas SI...
- FIFA 08 Tournement එකට register වෙන්න දැන්ම!!
- FEAR 2 Origin (බයවෙලා ආයෙත් බයවෙන්න)
- Order of War [2009] (බටහිර උදෙසා....)
- FIFA Street 2 (පාරේ වැඩ දාමුද?)
- Neighbours From Hell 1&2 (එහා ගෙදර එකාව එලවමුද?)
- 9Dragons (ලෝකයේ No 1 Online Game එක)
-
▼
July
(16)
- Punch 'n' Crunch (මූණ කට ඇද කර ගන්න ආසද?)
- Orbit Downloader (කරදර අඩුම අඩු කරන Download Manag...
- Monopoly 2008 (ඉඩමක්වත් විකුණුවොත් ගොඩයන්න පුළුවන්...
- .Lock On: Air Combat Gold (කැරකී කැරකී උඩ යන්න)
- www.chess.com (මූණු පොතෙන් ඔළුව හදාගන්නට)
- Original Ghost Recon (එකක් ගත්තම දෙකක් නොමිලේ)
- CrossFire (මෙන්න තවත් virus එකක්)
- Prototype (මට මේ මොකද වුනේ???)
- Call of Duty: Modern Warfare 2 (ලෝක ත්රස්තවාදයට එ...
- Bully Scholarship Edition (මූ නම් මහම මහ එපාම කරපු...
- Far Cry (මරණය ඔබ පසුපස...නමුත් යා යුතුය තව....)
- Multi-player Online (අපෙන් පරදිනවද??? අපිව පරද්දනව...
- Tom Clancy's ghost recon advanced warfighter 2 (පි...
- Black & White 2 (කළු සහ සුදු)
- Toy Story 3: The Video Game (පොඩ්ඩක් සෙල්ලම් කරමුද...
- Need for Speed Underground 2(එළවන්න...දිනන්න...නැත...
-
►
June
(11)
- Transformers: Revenge of the Fallen (ගොඩ කාලෙකින් ...
- FIFA 2010 (පාපන්දු පිස්සුවට පුංචි බෙහෙතක්)
- Need for Speed Underground (බද්දත් අඩු එකේ කාර් එක...
- Transformers: The Game (තමාගේ මෝටර් රථයත් රොබෝවෙක්...
- Hearts of Iron III (යකඩින් සෑදූ හදවත් )
- Max Payne 2 - The Fall Of Max Payne (ආදරය, සැකය සහ...
- GTA Vice City - Knight Rider MOD (KITව එලන ගමන් GT...
- Super Mario Bros (අතිශයින්ම පොඩිහිටියන්ට පමණයි)
- Max Payne (ඝාතකයෙක් පසුපස)
- Death Track: Resurrection (එලවන්නයි, වෙඩිතියන්නයි ...
- Tom Clancy's H.A.W.X (අහසේ වැඩ දාමුද?)
-
►
August
(19)



3 comments
pissu peeekudhuuu !!! chess master gahala epaawela sitiyeee !!! thankz
:D
Posted on July 27, 2010 2:44 PM
welcome mchn...elazzz
Posted on July 27, 2010 5:06 PM
ඔයාලගේ මූණු පොතේ, Twitter එකේ share කරන්න අමතක කරන්න එපා!!!
Posted on July 27, 2010 5:14 PM
Post a Comment
Your comments are always welcome