Original Ghost Recon (එකක් ගත්තම දෙකක් නොමිලේ)

ඔන්න ඉතින් පරිඝණක ක්‍රීඩා ලෝකය ඔයාලට තෑගිමනේ දෙන්නේ.මෙන්න අදත් තියනවා ඔයාලට වාසි වෙන තෑග්ගක්.මේ තෑග්ග ගත්තම Setup එකක් download කරාම shooting games 3ක් ඔයාලට හම්බවෙනවා.කොහොමද වැඩේ..වාසියි නේද?අද දෙන්න යන්නේ අවරෝහණ ක්‍රමයට.මොකද කියනවා නම් මම මේකේ දෙවනි කොටස මුලින් දුන්නා,දැන් තමයි දෙන්න යන්නේ පළවෙනි කොටස ඔයාලට.Ghost Recon - Advance war fighter game එක ඔයාලට ලැබුනානේ.මේ දෙන්න යන්නේ Ghost Recon (2001) සහ Ghost Recon - Desert Siege (2003) සහ Ghost Recon - Island Thunder (2003) කියන GAMES 3නම එක දවසේ.මේ games 3නටම ඔයාලා ගොඩක් කැමති වෙයි.අනිවාර්යයෙන්ම ක්‍රීඩා කරන්නකෝ.
Ghost Recon game එක පාදක වෙලා තියෙන්නේ සෝවියට් දේශය ආශ්‍රිතවයි.අන්න ඒනිසා එකල එහි ඇති යුද්ධයට තමයි ghost team එකට යන්න වෙලා තියෙන්නේ.එකේ නායකයා විදියට තමයි අපිට ක්‍රීඩා කරන්න ලැබෙන්නේ.සාමාන්‍යය යුධ භටයෙක්ට වඩා මෙම ghost team එකේ යුධ සෙබලෙක්ට ලැබෙන වරප්‍රසාද ටිකක් ඉහලයි.ඒ වගේම තමයි ඔහුට ලැබෙන ආයුධද වඩාත් ඉහල තාක්ෂණයක් සහිතයි.ඔයාලා මේක ක්‍රීඩා කරලා බලන්නකෝ.මෙහි ඇති expansion games වල නම් ඔයාලට අනිත් රටවල් වලද ක්‍රීඩා කිරීමට හැකියාව ලබාදී තියනවා.මේකේ setup file එක නම් 1.5GB විතර වෙන්නේ,ඒක නිසා ඉක්මණට බාගන්නත් පුළුවන්.Comment එකක් දාන්නත් අමතක කරන්න එපා.
Memory - 128 MB of RAM
Operating System - Windows 9x/ME/2000/XP
DirectX - DirectX 8.0 or higher (included on CD)
Hard Drive Space - 1 GB minimum hard drive space
CD-ROM - 4X or better
Video Card - 16MB DirectX 8.0 compatible 3D card
Sound Card - DirectX 8.0 compatible sound card
Internet/Network - Properly configured TCP/IP connection at 28.8 kbps or faster
ලිපියට තරුවක් දෙන්න අමතක කරන්න එපා!!!
පරිඝණක ක්‍රීඩා ලෝකය
මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.
Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරයේ මැරවරයෙක් වෙමුද?)
Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)
Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)
Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරයක් හදමුද?)
Grand Theft Auto - San Andreas (ගහගන්න, වෙඩිතියාගන්න, වාහන එලවන්න, හොරකම් කරන්න)
Game Section
- Action Adventure (57)
- Board Games (1)
- Facebook Games (1)
- Game Expansions (4)
- Game Mods (3)
- Kid's Games (5)
- Mobile Phone Games (1)
- Racing Games (15)
- Shooting Games (21)
- Sport Games (19)
- Strategy Games (16)
- විශේෂ ලිපි (13)
Blog Archive
-
▼
2010
(132)
-
►
August
(19)
- සුපිරි 8 දෙනාගේ තරඟ වටය ඇරබුණා...
- Split Second: Velocity (ලංකාවේ අය තවම අත නොගහපු Re...
- WWE Raw Ultimate Impact 2010 (ගුටිකාලා....ගුටිකාලා...
- අපේ කට්ටියගේ ෆුට්බෝල් කෙරුවාව
- Dance It's Your Stage (ඩාන්සින් ස්ටාර් වෙමුද?)
- Dog Fighter (පුංචි plane එකකින් ලොකු fun එකක්)
- The Filmmaker 2010 (නොමිලේ චිත්‍රපටියක් බලන්න යමුද...
- FGW FIFA තරගාවලිය ඇරබුණා......
- Sniper Ghost Warrior (මේක නම් උණුම උණුම උණුම උණුයි...
- Grand Theft Auto: Vice City - Long Night Zombie (ම...
- Game Booster (හිර නොවී games ගහන්න)
- KEmulator Lite 0.9.8 (ෆෝන් එකටත් මෙන්න ගේම්ස් දෙනව...
- ලංකාවේ කොල්ලෙක්ගේ එලකිරි වැඩක් (GTA San Andreas SI...
- FIFA 08 Tournement එකට register වෙන්න දැන්ම!!
- FEAR 2 Origin (බයවෙලා ආයෙත් බයවෙන්න)
- Order of War [2009] (බටහිර උදෙසා....)
- FIFA Street 2 (පාරේ වැඩ දාමුද?)
- Neighbours From Hell 1&2 (එහා ගෙදර එකාව එලවමුද?)
- 9Dragons (ලෝකයේ No 1 Online Game එක)
-
▼
July
(16)
- Punch 'n' Crunch (මූණ කට ඇද කර ගන්න ආසද?)
- Orbit Downloader (කරදර අඩුම අඩු කරන Download Manag...
- Monopoly 2008 (ඉඩමක්වත් විකුණුවොත් ගොඩයන්න පුළුවන්...
- .Lock On: Air Combat Gold (කැරකී කැරකී උඩ යන්න)
- www.chess.com (මූණු පොතෙන් ඔළුව හදාගන්නට)
- Original Ghost Recon (එකක් ගත්තම දෙකක් නොමිලේ)
- CrossFire (මෙන්න තවත් virus එකක්)
- Prototype (මට මේ මොකද වුනේ???)
- Call of Duty: Modern Warfare 2 (ලෝක ත්රස්තවාදයට එ...
- Bully Scholarship Edition (මූ නම් මහම මහ එපාම කරපු...
- Far Cry (මරණය ඔබ පසුපස...නමුත් යා යුතුය තව....)
- Multi-player Online (අපෙන් පරදිනවද??? අපිව පරද්දනව...
- Tom Clancy's ghost recon advanced warfighter 2 (පි...
- Black & White 2 (කළු සහ සුදු)
- Toy Story 3: The Video Game (පොඩ්ඩක් සෙල්ලම් කරමුද...
- Need for Speed Underground 2(එළවන්න...දිනන්න...නැත...
-
►
June
(11)
- Transformers: Revenge of the Fallen (ගොඩ කාලෙකින් ...
- FIFA 2010 (පාපන්දු පිස්සුවට පුංචි බෙහෙතක්)
- Need for Speed Underground (බද්දත් අඩු එකේ කාර් එක...
- Transformers: The Game (තමාගේ මෝටර් රථයත් රොබෝවෙක්...
- Hearts of Iron III (යකඩින් සෑදූ හදවත් )
- Max Payne 2 - The Fall Of Max Payne (ආදරය, සැකය සහ...
- GTA Vice City - Knight Rider MOD (KITව එලන ගමන් GT...
- Super Mario Bros (අතිශයින්ම පොඩිහිටියන්ට පමණයි)
- Max Payne (ඝාතකයෙක් පසුපස)
- Death Track: Resurrection (එලවන්නයි, වෙඩිතියන්නයි ...
- Tom Clancy's H.A.W.X (අහසේ වැඩ දාමුද?)
-
►
August
(19)



5 comments
machan TOM CLANCY'S GHOST RECON ADVANCED WARFIGHTER 2 aka install karanne khomada?? maka ID akak illanawa
Posted on July 25, 2010 2:58 PM
Man 1ka check karannam...mata hariyata mataka naha..math oya dila tiyana 1kenmai download kale..man balannam...tnx kiwwata mchn....
Posted on July 25, 2010 4:55 PM
HQVX-463P-9F49-PBHJ
FDA5-GTRQ-BAE3-7YFK
RLDX-FDRQ-TRF7-W7HG
CD key nam mewa mchn.....
Posted on July 25, 2010 4:57 PM
Google eke search karala balapn....ethakota hoya ganna puluan wei........
Posted on July 25, 2010 9:19 PM
meka nam superi
Posted on July 25, 2010 9:29 PM
Post a Comment
Your comments are always welcome