Share/Bookmark


ඔන්න ඉතින් අද නම් දෙන්න යන්නේ මම කලින් දුන්න පරිඝණක ක්‍රීඩාවක ඉතුරු වුණ දෙන්න බැරි වුන කොටස.Game එක තමයි Max Payne.දැන් ඉතින් ඔයාලා දන්නවනේ මට දෙන්න බැරි වුණ එක මොකක්ද කියලා.2003 අවුරුද්දේ නිකුත් වුණ Max Payne කථා මාලාවේ නවතම කොටස වන Max Payne 2 - The Fall Of Max Payne තමයි අද ඔයාලට මම මේ දෙන්න යන්නේ.මම නම් Max Payne කථා මාලාවේ වැඩියෙන්ම ආසාවෙක් ක්‍රීඩා කරපු කොටස තමයි මේ අද දෙන්නේ.ගොඩක් ලස්සන ඒ වගේම අමාරු ක්‍රියාදාම පරිඝණක ක්‍රීඩාවක් ලෙස හදුන්වන්න පුළුවන්.2003 අවුරුද්දේ game එකක් වුණත් ගොඩක් හොද graphics තියනවා මේ game එකේ.

අද මේ දෙන්නේ ලස්සන කථාවක් එක්කම තියන game එකක්.ඔයාලා දන්නවනේ Max Payne කියන්නේ රහස් පරීක්ෂකයෙක්.පළවෙනි කොටසෙදී ඔයාලට මතකයිනේ එයාගේ බිරිදගේ මිනීමරුවා සොයා එයා යන වික්‍රමාන්විත ගමන.මේ දෙවන කොටසෙදී Max Payne කියන අපේ කථා නායකයා නැවතත් ආදරය කරන්න පටන් ගන්නවා.හැබැයි ඒ නම් තවත් මිනි මැරුමකට සැකකාර තරුණියක් වන Mona Sax සමග.ආදරය සහ අපරාදයක් පසුපස හබායන Max Payne ගැන තමයි මේ game එක සැකසිලා තියෙන්නේ.ඔන්න එහෙනම් ඉතින් ඔයාලත් ක්‍රීඩා කරලා බලන්නකෝ කොහොමද කියලා.අද නම් මට මේකේ rip setup එකකුත් හම්බුනා.ඒක 1GB විතර තමයි වෙන්නේ.අන්න ඒක නිසා ඔයාලා ඉක්මනට බාගන්න.play කරන්න.comment එකක් දාන්න නම් අමතක කරන්න එපෝ..

මෙන්න මෙතනින් බාගන්නකෝ

System Requirements - System : 1.4 GHz Athlon or 1.7 GHz Pentium 4, Celeron or Duron processor or equivalent
RAM : 512 MB
Video Memory : 64 MB


ලිපියට තරුවක් දෙන්න අමතක කරන්න එපා!!!

4 comments

  1. Saman Said,

    thanksssssss
    Man meka Dawas 2 kata essella ewara kale........
    niyama game eka.........

    Posted on June 8, 2010 at 11:18 AM

     
  2. Pasindu Said,

    niyama game 1 mama kalekata kalin play kala mata hithanawa aith sellam karanna

    Posted on June 9, 2010 at 10:29 AM

     
  3. hashan Said,

    ela paaarak bassala thiyenne.... thanku kiuwa... baagaththa.... ada time eka madhi... games 2k thiyanawa iawara karanna....

    Posted on June 9, 2010 at 5:33 PM

     
  4. Anonymous Said,

    Good work!!!!!!!!!
    maxxa game..... go on..........

    Posted on June 25, 2010 at 4:24 PM

     

Post a Comment

Your comments are always welcome

Protected by Copyscape Online Copyright Protection Software

Leo Club of Piliyandala

පරිඝණක ක්‍රීඩා ලෝකය

ඔබට අසා කරන යම් කිසි පරිගණක ක්‍රීඩාවක් වෙතොත් අපට දැනුම් දෙන්න.එය ඔබට ලබා දීමට කටයුතු කල හැක.ඔබ විසින් ලියන ලද ඔබගේ ලිපියද මෙම වෙබ් අඩවියේ ඵල කල හැකිය.ඒ සදහා freegameshut (at)gmail (d0t) com යන ඊමේල් ලිපිනයට ඔබගේ ලිපිය යොමු කරන්න.එසේ ඔබ යොමු කරන ලිපියේ අයිතියද ඔබ සතුය.

මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.

Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරයේ මැරවරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Sunday, March 7, 2010

Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Wednesday, March 3, 2010

Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Thursday, March 4, 2010
"

Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරයක් හදමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Monday, March 8, 2010
" "

සුපිරි ප්‍රතිචාර දක්වන්නෝ

නවතම ප්‍රතිචාර

Followers