Share/Bookmark


ඔන්න ඉතින් අද නම් මම දෙන්න යන්නේ මට මෙච්චර කල් දෙන්න බැරි වුන එළකිරි gameඑකක්.මේක ඉතින් හොදම action adventure game එකක්.අන්න ඒකම නිසා තමයි අද පරණ වුනත් මේ game එක දෙන්න හිතුවේ.Game එකේ නම තමයි Max Payne.2001 අවුරුද්දේ නිකුත් වුණ සැහෙන පරණ පරිඝණක ක්‍රීඩාවක්.ඒත් මම අද මේක දෙන්නේ මේකේ අළුත් සංස්කරණයන් මම මීට පස්සේ ඔයාලට දෙන්න අදහස් කරගෙන ඉන්න නිසායි.ඔන්න ඔතින් අද ඔයාලට ලැබෙන්නේ පරණ ඒත් ලස්සන action adventure එකක්.තවමත් ලෝකයේ පරිඝණක ක්‍රීඩා ශ්‍රේණිගත කිරීම් වල ඉහලින්ම මෙම game එක තියනවා කියන්නේ අන්න ඒකෙන්ම ඔයාලට තේරුම් ගන්න පුළුවන් මේ game එක ලගාවුණු ජනප්‍රියතාවය පිළිබදව.

මේ game එකට ගොඩක් ලස්සන කථාවක් තියනවා, Max Payne කියන්නේ රහස් පරීක්ෂකයෙක්.ඔහුගේ දයාබර බිරිදව ඉතාමත් අභිරහස් ලෙස මරා දමනවා. අන්න ඒ මිනීමරුවා පසුපස හබායන කථාවක් තමයි මේ game එකේ අන්තර්ගතය වෙන්නේ.ඔතනදී මෙම මිනීමරුවා වෙන්නේ Max ගේ තාත්තාගේම ලගම යහලුවා.ඔන්න ඕක තමයි මේ game එකේ කථාව.Game එක ගැන කියනවා නම් ඔයාලට ගොඩක් ක්‍රියාදාම යොදන්න පුළුවන්.වෙඩිතියන කොට ඒවා slow motion කර පෙන්වන නිසා ආස හිතෙනවා ක්‍රීඩා කරන්න.ඔන්න එහෙනම් ඔයාලත් ක්‍රීඩා කරන්නකෝ.COMMENT එකක් දාන්න නම් අමතක කරන්න එපා.ඔයාලගේ comments මත තමයි මෙම ලිපියේ වටිනාකම තිරණය වෙන්නේ.ඔයාලට මේ game එක නම් ඉක්මණට බාගන්න පුළුවන්.අන්න ඒ නිසා ඔයාලා තවමත් මේක ක්‍රීඩා කලේ නැත්තම් ඉක්මණට ක්‍රීඩා කරන්න.COMMENT එකකුත් දාලා යන්නකෝ.


Minimum Requirements : 450MHz AMD / Intel Processor
96 MB RAM
16MB Direct3D Compatible Graphics Card

Recommended System : 700 MHz AMD / Intel Processor
128 MB RAM
32 MB Direct3D Compatible Graphics Card

ලිපියට තරුවක් දෙන්න අමතක කරන්න එපා!!!

7 comments

  1. ගේම් එකනං මරේ මරු......
    [හැබැයි ඕක ගහගහ ඉන්නකොට මගෙ පරන VGA එක අවසන් ගමන් ගියා] අලුත් එක දැම්මට පස්සෙ මම ඕක ගැහුවෙ නෑ

    Posted on June 4, 2010 at 12:19 AM

     
  2. Pasindu Said,

    2001 wnata graphic athin godak ederiyan inne

    Posted on June 4, 2010 at 1:34 AM

     
  3. Anonymous Said,

    ela ela...keep it up

    Posted on June 4, 2010 at 10:57 AM

     
  4. පට්ට ගේම් එක. මම Max Payne 1, Max payne 2 දෙකම ඉවරකළා. මං දන්න විදිහට තවම ඕකේ තුන්වෙනි එක නිකුත් වෙලා නෑ. ගොඩක් අය Max payne 3 කියලා ‍අරගෙන තිබුන එකක තිබුනේ. Dead to right කියලා වෙන ගේම් එකක්. ඒකත් Max payne වලට ටිකක් සමානයි. නුමුත් ඒ වගේම නෑ. මම කැමතිම ගේම් අතරින් එකක් එකක් තමා Max payne.

    Posted on June 4, 2010 at 8:25 PM

     
  5. hashan Said,

    patta patta.... eka parak gahuwa aai gahanna oone.... thanks machooo....

    Posted on June 4, 2010 at 9:13 PM

     
  6. elakiri game ekak thamay...

    Posted on June 5, 2010 at 2:42 PM

     
  7. Saman Said,

    Me game Eka Max Payne 1 da????????
    Meke 3 weni eka Download karanna thiyenawa........

    Posted on June 5, 2010 at 7:32 PM

     

Post a Comment

Your comments are always welcome

Protected by Copyscape Online Copyright Protection Software

Leo Club of Piliyandala

පරිඝණක ක්‍රීඩා ලෝකය

ඔබට අසා කරන යම් කිසි පරිගණක ක්‍රීඩාවක් වෙතොත් අපට දැනුම් දෙන්න.එය ඔබට ලබා දීමට කටයුතු කල හැක.ඔබ විසින් ලියන ලද ඔබගේ ලිපියද මෙම වෙබ් අඩවියේ ඵල කල හැකිය.ඒ සදහා freegameshut (at)gmail (d0t) com යන ඊමේල් ලිපිනයට ඔබගේ ලිපිය යොමු කරන්න.එසේ ඔබ යොමු කරන ලිපියේ අයිතියද ඔබ සතුය.

මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.

Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරයේ මැරවරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Sunday, March 7, 2010

Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Wednesday, March 3, 2010

Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Thursday, March 4, 2010
"

Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරයක් හදමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Monday, March 8, 2010
" "

සුපිරි ප්‍රතිචාර දක්වන්නෝ

නවතම ප්‍රතිචාර

Followers