Share/Bookmark


ඔන්න ඉතින් අද ඔයාලට දෙන්නේ පොඩ්ඩක් පරණ ඒත් සුපිරි Game එකක් වන Transformers: The Game,මේ Game එක නිපදවී තිබෙන්නේ ලෝක ප්‍රසිද්ධ Transformers Film එකෙන් බව ගොඩක් යාලුවෝ දන්නවත් ඇති.Game එක Release වෙලා තියෙන්නේ July 20, 2007 වෙනි දා , Game එක හදලා තියෙන්නේ සුප්‍රසිද්ධ Activision ආයතනයෙන්ය.

Game එකේ Story Line එකත් Transformers පළමුවෙනි Film එකේ කතාව වගේමයි,අපිට මේ Game එකේ Play කරන්න තියෙන්නේමෙහි සිටින Octapus සහ අනික් රොබෝලා ලෙසයි,ඔව් මේ කතාව පටන් ගන්නේ Sam Witwicky ට Car එකක් ගන්න ගිය දවසේය ඔහු මිලදී ගන්නා කාරය පරණ කාරයක් වූ නිසා ඔහූ තරමක් කණස්සල්ලෙන් සිටියත් ඔහූව පුදුම කරමින් ,ඔහුගෙ මුලු ජීවිතයම ත්‍රාසජනක අත්දැකීමක් කිරීමට මෙම Car එක සමත් වෙනවා.ඒ මෙම Car එක එසේ මෙසේ කාරයක් නොවන මෙය; වෙනත් ග්‍රහාලෝකයකින් පැමිණිය ජීව්යෙක් (රොබෝවක්) බව ඔහුට පසුව වැටහෙයි,ඉතින් මේ කතාවට අනුව ඔබට තිබෙන්නේ Sam ගේ ජීවිතය සහා ලෝක වාසීන්ගේ හිත සුවපිණිස තවත් පිටසක්වළ ජීවීන් පීරිසක් සමග සටන් කිරීමයි.

Game එක තවත් ලස්සන වෙන්න එක හේතුවක් තමා;ඔබට ඔනෑම අවස්ථාවකදී Mouse Wheel එක එහාමෙහා කිරීමෙන් (එම රොබොවට අයත් වාහනයට ) වාහනයකට ත් රොබොවකටත් මාරූ විමට පුලුවන්...

Game එකේ දෙවන කොටස ඒ කියන්නේ Transformers 2: Revenge of the Fallen කියන Game එකත් ඉදීරියේදී ඔබට ලබාදෙන්නම්... :D :D :D

ඉතින් එහෙනම් මේ සැරේ Sam Witwicky ට උදව් කරමුද ?


System Requirements :
OS:Microsoft® Windows® XP/Vista
Processor Speed:Pentium® 4 2.0GHz or Athlon® 2.0GHz or higher processor
RAM:256MB of RAM (1GB for Windows® Vista)
VGA:64 MB VGA ( 128 For Best Quality )
Hard Disk :4.3 GB of uncompressed hard disk space

මෙම ලිපියේ සම්පූර්ණ අයිතිය උදිත් ඉසුරංග සොහොයුරා සතුයි.

ලිපියට තරුවක් දෙන්න අමතක කරන්න එපා!!!

8 comments

  1. Anonymous Said,

    is it working in win 7

    Posted on June 11, 2010 at 7:40 AM

     
  2. Saman Said,

    Thankssssssss
    Ram 512
    VGA 96 gahanna puluwanda???????

    Posted on June 11, 2010 at 10:04 AM

     
  3. යකා Said,

    ela ela thanx
    on board 256 barida machan ???

    Posted on June 11, 2010 at 1:00 PM

     
  4. hmmm Ram ekanam okay...but VGA eka 96 MB On board puluwun waidha dhanne naa ..., mey gam ekee graphics hondha thathweka thiyena nisaa mun hithunne bari weii :)

    Posted on June 11, 2010 at 4:24 PM

     
  5. Anonymous Said,

    Mama meka goda kalekata kalin gahuwa bageta. Samahara levels harima HARD. Game eka nam lassanai thama.

    Posted on June 11, 2010 at 5:12 PM

     
  6. Anonymous Said,

    Processor Speed:Pentium® 4 1.8GHz
    RAM:640 MB
    VGA:128 MB

    play karanna puluwanda brother???

    Posted on June 12, 2010 at 10:52 PM

     
  7. UDFREE Said,

    @ යකා : :D machun 256 onbord puluwan wei..., RAM: 640
    VGA:128

    Puluwan bro...

    Posted on June 13, 2010 at 2:18 PM

     
  8. මේකනම් ඉවර කලා..නියම බ්ලොග් එකක් thanx ඔක්කොටම

    Posted on June 30, 2010 at 7:40 PM

     

Post a Comment

Your comments are always welcome

Protected by Copyscape Online Copyright Protection Software

Leo Club of Piliyandala

පරිඝණක ක්‍රීඩා ලෝකය

ඔබට අසා කරන යම් කිසි පරිගණක ක්‍රීඩාවක් වෙතොත් අපට දැනුම් දෙන්න.එය ඔබට ලබා දීමට කටයුතු කල හැක.ඔබ විසින් ලියන ලද ඔබගේ ලිපියද මෙම වෙබ් අඩවියේ ඵල කල හැකිය.ඒ සදහා freegameshut (at)gmail (d0t) com යන ඊමේල් ලිපිනයට ඔබගේ ලිපිය යොමු කරන්න.එසේ ඔබ යොමු කරන ලිපියේ අයිතියද ඔබ සතුය.

මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.

Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරයේ මැරවරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Sunday, March 7, 2010

Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Wednesday, March 3, 2010

Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Thursday, March 4, 2010
"

Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරයක් හදමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Monday, March 8, 2010
" "

සුපිරි ප්‍රතිචාර දක්වන්නෝ

නවතම ප්‍රතිචාර

Followers