Share/Bookmark


ඔන්න ගොඩක් කාලේකට පස්සේ Free Game World වෙතින් අලුත් ම දෙයක් කියලා දෙන්න තමා යන්නේ.මේ කියන්න යන්නේ FIFA 08 ගැනයි හැබැයි FIFA 08 Game එක ගැනම නෙමෙයි,මේ කියන්න යන්නේ FIFA 08 එක Direct IP එහෙමත් නැතිනම් Multi-player Online Play කරන විදිහයි,ඔව අපි එහෙනම් මුලින්ම වැඩේට බහිමු......ඔව් යහලුවෙනි Direct IP කියන්නේ අපිට අපේ IP Address එක තවත් යහලුවෙකුට දීලා ඒ යහලුවගේ IP එක අපි Play කරන Game එකට දීලා,ඒ යහලුවා සමග Online Play කරන්න පුලුවන් ක්‍රමයක්.අද මම කියන්න යන්නේ Direct IP එක පාවිච්චි කරලා Ea FIFA 08 Play කරන විදිහයි(ඔයාලට වෙනත් Games මෙහෙම Play කරන්නත් පුලුවන්).
පහත සදහන් සියලු දේ කිරිමට ප්‍රථම ඔබ FIFA 08 Download ක
ර Install කරගන්න.


Step 01 :ඔයාලා මුලින්ම මෙන්න මේ Software එක Download කරලා Install කරගන්න වෙනවා.


Step 02 : ඔබට පහත පෙනෙන රූපයේ තිබෙන විදියට එම Download කරගත් Software එක Install කර Open කරපුවහාම බලගන්න පුලුවන්.Software එක Open කරලා ඔයලා උඩම තියෙ
න NETWORK කියන එක Button එක Click කරලා "Create A New Network" දීලා ඉන්පසු එන Box එකේ Network ID කියන
එකට ඔබ කැමති නමක් දමා Password එකත් දමා;

එම නම සහ Password එක ඔබ ගේ යහලුවට දෙන්න...

එතකොට එම යහලුවා කල යුත්තේ;
(ඔහුත් එම Software එක Install කරලා තියෙන්න ඔනී) Open Hamachi > Network Button එක Click කරලා Join An Existing Network කියන එක Click කරලා Network ID කියන තැනට ඔබගේ යහලුවා දුන් නමයි,ඉන්පසු Password එක පිලිවෙලින් Enter කිරීමයි.(Password එක දීමට උවමනාම නැත ).

Step 03 :දැන් ඔබගේ යහලුවා සමග සම්බන්ධතාවය ස්ථාපිත කරගෙන හමාරයි,දැන් ඔබ FIFA 08 Open කර Game මෙනුවෙන් GameMods > Multiplayer තොරාගන්න. ඒතැනට ගිය පසු ඔයාලට පහත පින්තූරයේ සදහන් පරිදි මෙනු එකක් පෙනෙයි,

එතන තිබෙන Machine Name කියන තැනට ඔනෑම නම්ක් දමන්න.ඊට පසු Direct IP කියන Button එක Click කරන්න.

ඉන්පසු එන Menu එකේ උඩ ඇති ;

( රූපයේ සදහන් පරිදී ) IP Address එක මතක තබාගෙන ඔබ කලින් Menu වේ ලබ දුන් Machine Name එක ඔබ ගේ යහලුවට ලබා දෙන්න.


Step 04 :ඔබ ට යහලුවාගේ IP Address එක සහ Machine Name එක ලැබුනවිට.... Direct Ip Menu වෙන් NEW click කර එන Box එකේ Name එකට ඔබගේ යහලුවා ලබාදුන් Name එක සහා IP address එක Dots ( . ) සහිතව එන්ටෙර් කරන්න.

Final Step :
ඔබගේ යහලුවත් ඔබව Add කර අවසානනම්.ඔබ හොස්ට් Click කරන්න,එම විට ඔබගේ යහලුවා Connect Button එක Click කල යුතුය.

( If you want to play with us Join Following Server :D , It's Real S
erver Name And Password )

අපිත් එක්ක ක්‍රීඩා කරන්න කැමති නම්..ඒ කියන්නේ Freegameshut එකේ අය ඔක්කොම ඉන්න server එකට join වෙන්න කැමති නම් මෙන්න username එකයි, password එකයි.

Open Hamachi > Network Button > Join An Existing Network

Network ID : freegameworld
Password : 007

ඔයාලට මොකක් හරි ප්‍රශ්ණයක් තියනවා නම් මේකට Comment එකක් දමා හෝ එකේ අපේ server එකට වෙලා chat එකෙන් විමසන්න

මෙම ලිපියේ සම්පූර්ණ අයිතිය උදිත ඉසුරංග සොහොයුරා සතුයි.

ලිපියට තරුවක් දෙන්න අමතක කරන්න එපා!!!

19 comments

  1. Fifa 07 play karanna barida (thinking)

    Posted on July 18, 2010 at 3:33 PM

     
  2. yaka Said,

    maxxa maxxa...
    try kralama balanna oni...
    me 100 post eka neda machan ?? ela ela.. congrats :)))

    Posted on July 18, 2010 at 8:29 PM

     
  3. hmm...godukkk lussana wedakk Kolloo!!! meka try karunna mata welaa naa...
    hmm....kamukk naa mun aniwaa try ekakk dhaanam set wenna !!! :)

    Wish u all the best Brother ...Keep It up !

    Posted on July 18, 2010 at 10:02 PM

     
  4. Viraj Said,

    Fifa wala wenama ONline game ekak thiyei , eka totally free , google "Fifa online 2 "

    Posted on July 19, 2010 at 1:22 AM

     
  5. @Viraj - ow fifa walata tiyanawa...eth meken godak games puluwan..fifa witharak newei...fifa damme example 1kakata....

    @Uthpala - aniwa try karanna set wenna.....

    @Yaka - Tnx macha.....try karala set weyan mchn...

    @Rey - fifa 07 puluwan mchn..habao anith aya gawath fifa 07 tamai tiyenna one...

    Posted on July 19, 2010 at 8:36 AM

     
  6. e gollo gawa tiyenawaaa plz ekath dannko kohomada play karanne kiyala man sport game ekak online play karalama nice broo cong ur 100 post keep it up (thumbsup)

    Posted on July 19, 2010 at 8:09 PM

     
  7. @ Hi Rey !!! ... Bro , FIFA 07 nuthh FIFA 08 eka wage system ekata thama play karunna thiyenne...Go to GAME MODS > MULTIPLAYER>DIRECT IP>PLAY , Simple....FIFA 08 Ekee wageema thama....

    Hey ... oyathh Puluwunnam FIFA 08 Tournament ekata join wenna....
    thawa dawus thiyeeiii...

    Posted on July 20, 2010 at 2:49 PM

     
  8. @Uditha ayye Man ehenam install park dala join wennam (thumbsup)
    oyala cs gahanwanam api server dennam enna play karanna bt me dawswaswala olanakwe srever down wela tiyenne gamer.lk nam wada (thumbsup)enna .....

    Posted on July 20, 2010 at 8:07 PM

     
  9. Anonymous Said,

    Ayye,,,Nice work !!!! I will Join U In Few Day's, Mun Fifa 8 Download karanawaaa... ;) :)

    Prasanna Hettihewa *

    Posted on July 23, 2010 at 7:12 AM

     
  10. aniwa set wenna malli...api balan innawooo....kattiya innawa..dawasama FIFA tamaii

    Posted on July 23, 2010 at 8:18 AM

     
  11. Anonymous Said,

    Apith enawoooooo........kawadada thiyenne ?? FIFA 08 num thiyeiiii !!! mokukkda mey hamachi .....ela ela...mun balunnam set wenna .. lussana wedukk

    Kasup

    Posted on July 28, 2010 at 12:47 AM

     
  12. @Kasup - aniwa set weyan mchn...elazzzzzzz......onama welawaka api innawo...set wemu langadima

    Posted on July 28, 2010 at 11:11 AM

     
  13. Manuja Said,

    Amarui.Try kalata hari yanne nene ban.Help karapan ban.

    Posted on August 9, 2010 at 7:16 PM

     
  14. @Manuja - mokakda machn one help 1ka..mokakda awula? ona help 1kak dennamkoo

    Posted on August 9, 2010 at 8:50 PM

     
  15. Manuja Said,

    Mage opponnentta mama Message ekak yewwa.Eth eya non active.

    Posted on August 11, 2010 at 11:36 AM

     
  16. @Manjula - Eya active kenek...eya hamachi server 1ke online innawa..oyata man mail ekak ewwa..ekath balanna..ape server 1kata log wenna..oya log welada inne? Oya online enna...ada play karanna puluwan oyalata

    Posted on August 11, 2010 at 11:55 AM

     
  17. Manuja Said,

    Your network appears to be full kiyala enawa

    Posted on August 12, 2010 at 2:42 PM

     
  18. Manuja Said,

    Uthsahaya hari yanne nehe ban.Kosalata dinuma diyan!!!

    Posted on August 12, 2010 at 2:53 PM

     
  19. Anonymous Said,

    Lionel Messi (Thilina)
    Your network appears to be full kiyala enawa

    Posted on August 31, 2010 at 1:38 PM

     

Post a Comment

Your comments are always welcome

Protected by Copyscape Online Copyright Protection Software

Leo Club of Piliyandala

පරිඝණක ක්‍රීඩා ලෝකය

ඔබට අසා කරන යම් කිසි පරිගණක ක්‍රීඩාවක් වෙතොත් අපට දැනුම් දෙන්න.එය ඔබට ලබා දීමට කටයුතු කල හැක.ඔබ විසින් ලියන ලද ඔබගේ ලිපියද මෙම වෙබ් අඩවියේ ඵල කල හැකිය.ඒ සදහා freegameshut (at)gmail (d0t) com යන ඊමේල් ලිපිනයට ඔබගේ ලිපිය යොමු කරන්න.එසේ ඔබ යොමු කරන ලිපියේ අයිතියද ඔබ සතුය.

මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.

Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරයේ මැරවරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Sunday, March 7, 2010

Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Wednesday, March 3, 2010

Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Thursday, March 4, 2010
"

Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරයක් හදමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Monday, March 8, 2010
" "

සුපිරි ප්‍රතිචාර දක්වන්නෝ

නවතම ප්‍රතිචාර

Followers