Share/Bookmark


කොහොමද යහලුවෙනී... ඔන්න අදත් Free Game World වෙතින් ඔයාලට අලුත් ම විදිහේ Game එකක් දෙන්න යන්නේ.Game එකේ නම Prototype ,Game එක නිපදවලා තියෙන්නේ Activision ආයතනයයි.Game එක Release වෙලා තියෙන්නේ June 12, 2009 වෙනිදා.

Game එක ගැන යමක් කිව්වොත්;අපිට මේ Game එකේ Control කරන්න තීයෙන්නේ Alex Mercer කියන සුපිරී මනුස්සයා විදිහටයි,Game එකේ කතාව ගෙතී යන්නේ.Alex Mercer ගොඩනැගිල්ලක් අතුලේ සිට අවදී වීමෙන්ය,ඔහුට ඔහුගේ මතක ශක්තිය නැතිවී ගොස්ය,නමුත් ඔහුට වැටහීයනවා ඔහුට අමුතුම බලයක් ලැබී ඇති බව.ඔහුට ඔහුගේ මතකය නැති උනත් ඔහුට වෙනත් මනුස්ස රෑපයකට ආරෑඩ වීමට,වේගවත් කම තවත් විවීධාකාරයේ හැකියාවන් රැසක් ඔහු සතුබව ඔහු දැන ගනී.ඔහුට ලැබෙන ඉගි ඔස්සේ තමාගේ අතීතය සොයා යන Alex ට හීනෙකින්වත් නොසිතූ භයානක සිද්දීන් සමුදායකට ඔහුට මුහුණ දීමට සිදුවේ.

ඉතින් Alex Mercer ඔහුට මේ සුපිරී ශක්තීන් ලැබීමට හේතුව,ඔහුගේ අතිතයේ සිද්ද උනේ මොකක්ද කියලා හොයාගන්නට,ඔයලාම උදව් වෙලා බලන්නකෝ....

Game එකේ පද්ධති අවශ්‍යයතා වැඩී නිසා හොදට ඒවා ගැනත් බලලා,Download කරන්න.Coment එකකුත් දාන්න හොදේ....

අපේ FIFA 08 Online Battling Tournament එකටත් පුලුවනී නම් සම්බන්ධ වෙන්න... :D :D :D


System Requirements :

OS :Windows XP Service Pack 3, Windows Vista, or Windows 7
CPU :Intel Core 2 Duo 1.86 GHz or AMD Athlon 64 X2 4000+
Memory:1 GB (XP),2GB For Vista
Space :8.5GB of uncompressed hard disk space
Graphics:256 MB 3D hardware accelerator (NVIDIA 7800GT/ATI Radeon X1800 256 MB or better) and support for Pixel Shader 3.0

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය උදිත ඉසුරංග සොහොයුරා සතුයි.

ලිපියට තරුවක් දෙන්න අමතක කරන්න එපා!!!

4 comments

  1. pattama game ekak GL AND HF with dis game

    Posted on July 22, 2010 at 9:04 PM

     
  2. Anonymous Said,

    Game looks awesome. But the problem is system requirements are not getting matched with my PC.

    Posted on July 22, 2010 at 10:08 PM

     
  3. Pasindu Said,

    masa keepayakata kalin sellam kala tikak amarui

    Posted on August 1, 2010 at 10:12 PM

     
  4. @Pasindu - ow amarui...eth maxa game 1kak

    Posted on August 1, 2010 at 10:57 PM

     

Post a Comment

Your comments are always welcome

Protected by Copyscape Online Copyright Protection Software

Leo Club of Piliyandala

පරිඝණක ක්‍රීඩා ලෝකය

ඔබට අසා කරන යම් කිසි පරිගණක ක්‍රීඩාවක් වෙතොත් අපට දැනුම් දෙන්න.එය ඔබට ලබා දීමට කටයුතු කල හැක.ඔබ විසින් ලියන ලද ඔබගේ ලිපියද මෙම වෙබ් අඩවියේ ඵල කල හැකිය.ඒ සදහා freegameshut (at)gmail (d0t) com යන ඊමේල් ලිපිනයට ඔබගේ ලිපිය යොමු කරන්න.එසේ ඔබ යොමු කරන ලිපියේ අයිතියද ඔබ සතුය.

මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.

Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරයේ මැරවරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Sunday, March 7, 2010

Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Wednesday, March 3, 2010

Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Thursday, March 4, 2010
"

Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරයක් හදමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Monday, March 8, 2010
" "

සුපිරි ප්‍රතිචාර දක්වන්නෝ

නවතම ප්‍රතිචාර

Followers