Share/Bookmark


අද මම ඔයාලට දෙන්න යන්නේ මම නම් ගොඩක් ආස කල පරිඝණක ක්‍රීඩාවක්.මේකට ඔයාලා ගොඩක් අය අනිවාර්යෙන්ම කැමතිවෙයි කියලා නම් මම හිතනවා.මොකද Tom Clancy'sලාගේ game වලට ඔයාලා ගොඩක් ප්‍රිය කරන නිසා.ඔයාලට මතකනේ H.A.W.X ,Splinter Cell යන games.ඒවා කොච්චර ප්‍රසිද්ධ වුනාද කියලාත් ඔයාලා දන්නවනේ.මේ අද මම දෙන්න යන්නේ Tom Clancy's ghost recon advanced warfighter 2 කියන ලෝකේම ප්‍රසිද්ධ පරිඝණක ක්‍රීඩාවක්.2005 අවුරුද්දේදී නිකුත් වුණු මෙම පරිඝණක ක්‍රීඩාව තවමත් ඉතාමත් දියුණු පරිඝණක ක්‍රීඩාවක් ලෙස හැදින්විය හැක.


Game එක ගැන කියනවා නම් ghost team එක කියන්නේ ගොඩබිම සටන් සදහා යන විශේෂ භට කණ්ඩායමක්.මෙන්න මේ කණ්ඩායමේ නායකයා ලෙස තමයි අපිට ක්‍රීඩා කරන්න ලැබෙන්නේ.මෙහිදී කණ්ඩායම තුල සිටින අනික් සෙබෙළුන් හට අණ දීමටද අපිට හැකියාව ලැබෙනවා.එපමණක් නොවෙයි,Game එකේ නමත් advanced warfighter නේ.අන්න ඒක නිසා අපිට ඉතාමත් දියුණු ආයුධ පරිහරණය කිරීමට හැකියාව ලැබෙනවා.ඒ අතර ඉතාමත් කාර්යක්ශම ආයුද මෙන්ම ඔත්තු බැලීම සදහාද ඉතාමත් දියුණු උපකරණ ලබාදී තියන නිසා game එක play කරන්න ගොඩක් ආස හිතෙනවා.ත්‍රිමාණ සජීවිකරණය ගොඩක් හොද නිසා ඔයාලා පරිඝණක අවශ්‍යතා බලා මේක නම් බාගන්න.මේකේ Download file එක නම් 4GB විතර වෙනවා.නමුත් ඔයාලා බාගත්තොත් පාඩුවක් නම් වෙන්නේ නැහැ.

හෙට අපි 100 වෙනි ලිපිය පලකරන නිසා ඔයාලා ඔක්කොමටම තැග්ගක් දෙනවෝ.ඒක නිසා මේකට Comment එකකුත් දාලා හෙටත් ඇවිත් යන්නකෝ.



Supported OS: Windows® XP/Vista (only)
Processor: 2.0 GHz Pentium® IV or AMD Athlon" (2.8 GHz Pentium IV or AMD Athlon recommended)
RAM: 1 GB
Video Card: 128 MB DirectX® 9.0c/ Shader Model 2.0-compliant video card (256 MB video card recommended) (see supported list*)
Sound Card: DirectX 9.0c-compliant
DirectX Version: DirectX 9.0c (included)
Hard Drive Space: 5.0 GB
Peripherals: Windows-compatible mouse, keyboard, headsets (via TeamSpeak client)
Multiplayer: Broadband capable of 128 kbps or better required

ලිපියට තරුවක් දෙන්න අමතක කරන්න එපා!!!

15 comments

  1. Mr.Lock Said,

    me 101 weni lipiyane

    Posted on July 17, 2010 at 10:43 AM

     
  2. @Mr.Lock - hafoii tawama 99....kohomada ganan kale..100% sure tawama 99i...

    Posted on July 17, 2010 at 1:53 PM

     
  3. wooooooooooooooooooooooooooow maxxxxaa keep in touch

    Posted on July 17, 2010 at 5:40 PM

     
  4. Anonymous Said,

    niyamai machan. any way congrats bro

    Posted on July 17, 2010 at 6:03 PM

     
  5. Pasindu Said,

    ela ela

    Posted on July 17, 2010 at 6:36 PM

     
  6. Anonymous Said,

    maxxa...thumbs up

    Posted on July 17, 2010 at 7:51 PM

     
  7. Anonymous Said,

    Hodai Hodai. Try karanawa Download karanna.

    Posted on July 17, 2010 at 9:33 PM

     
  8. kumaraya Said,

    මචං .. 100 වැනි එකට මොන ගේම් එකද දෙන්නෙ....?
    ගේම් 100 ක් නොමිලේ දුන්නා කියලා හිතා ගන්නවත් බෑ.
    ජය වේවා.......

    Posted on July 17, 2010 at 9:44 PM

     
  9. Ashen Said,

    sira ! mekanam fattama game ekak .... mama gahapu war games walin hondama ekak :D

    Posted on July 18, 2010 at 4:30 AM

     
  10. tnx for comments guys.....

    Posted on July 18, 2010 at 11:32 AM

     
  11. maxaaaaaaaaaaa machan .. well done.. keep it up

    Posted on July 18, 2010 at 9:25 PM

     
  12. sumith Said,

    thanks for you.well done...

    Posted on July 19, 2010 at 4:19 PM

     
  13. Anonymous Said,

    machan maka install karanne khomada?? maka ID akak illanawa

    Posted on July 22, 2010 at 11:04 AM

     
  14. dhanushka Said,

    meka mission 2 wada karanne, ethanin ehata yanne na, aparade maxa game 1

    Posted on July 28, 2010 at 8:38 PM

     
  15. @Dhanushka - ai mchn,mokakda case 1ka??mokakda uneee?

    Posted on July 28, 2010 at 9:58 PM

     

Post a Comment

Your comments are always welcome

Protected by Copyscape Online Copyright Protection Software

Leo Club of Piliyandala

පරිඝණක ක්‍රීඩා ලෝකය

ඔබට අසා කරන යම් කිසි පරිගණක ක්‍රීඩාවක් වෙතොත් අපට දැනුම් දෙන්න.එය ඔබට ලබා දීමට කටයුතු කල හැක.ඔබ විසින් ලියන ලද ඔබගේ ලිපියද මෙම වෙබ් අඩවියේ ඵල කල හැකිය.ඒ සදහා freegameshut (at)gmail (d0t) com යන ඊමේල් ලිපිනයට ඔබගේ ලිපිය යොමු කරන්න.එසේ ඔබ යොමු කරන ලිපියේ අයිතියද ඔබ සතුය.

මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.

Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරයේ මැරවරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Sunday, March 7, 2010

Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Wednesday, March 3, 2010

Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Thursday, March 4, 2010
"

Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරයක් හදමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Monday, March 8, 2010
" "

සුපිරි ප්‍රතිචාර දක්වන්නෝ

නවතම ප්‍රතිචාර

Followers