Share/Bookmark


ඔන්න යහලුවනේ FREE GAMES WORLD වෙතින් ඔයාලට අද කියලා දෙන්න යන්නේ GTA San Andreas Game එකට Knight Rider MOD එක කොහොමද Install කරන්නේ කියලා.

අපි මුලින්ම දැනගෙන ඉදිමු MOD එකක් කියන්නේ මොකක්ද, MOD එකකින් GAME එකට මොකද වෙන්නේ කියලා ?


MOD එකක් යනු යම් කිසි GAME එකකට කරන වෙනස් (EDIT) කිරිමක් !
උදා: EA Sports Cricket 2007 Game එකේ Audio, Player Faces, Squad,Kit's,Stumps,Grounds,Shots එහෙම වෙනස් කරලා , EA Sports Cricket 2008 + IPL T20 කියලා ,වෙළදපොලේ විකුනන්නේ EA Cricket - 2007 එකමයි !

හැබැයි මේ MOD හදන්නේ අනවසරයෙන්, හැබැයි එවාට නීතීයෙන් බාධාවක් එහෙම නැහැ. එක නිසා ඔයාලත් TRY කරලා බැලුවට ප්‍රශ්ණයක් නැහැ !

එහෙනන් අපි බලමු මොකක් ද මේ GTA "Knight Rider" MOD එකෙන් වෙන්නේ කියලා ?

ඔයාලා කැමතිද GTA San Andreas Game එකට පරණ Knight Rider Car එක සහා අලුත් Knight Rider Car එක ගන්න?ඒ විතරක් නෙමේයි ඔයාල කැමතිද Knight Rider Car එකෙන් Turbo Boost අනන් මනන් වැඩ කෑලී දාන ගමන් GTA PLAY කරන්න ?

එහෙනන් දැම්මම මේ MOD එක Download කරලා , හරියට Install කරලා Game එක Play කරලා බලන්න ...

අපි එහෙනන් දැන් බලමු MOD එක Install කරන්නේ කොහොමද කියලා ?

මුලින්ම GTA San Andreas "Knight Rider" MOD එක මේතනින් Download කරගන්න

MOD එකට ලින්ක් එක

Download කරලා ඉවරනන් ! මෙන්න මේ Soft Wear එක ( SAMI ; San Andreas Mod Installer )Download කරගන්න... මොකද මේ Soft Wear එකේන් තමා Knight Rider MOD එක Install කරන්නෙ.

( Links 3 ක් තියෙයි කැමති එකක් තොරගන්න :D )


ලින්ක් 1

Install කරන ආකාරය :

Step 1 : දැන් අපිට මුලින්ම කරන්න තියෙන්නේ SAMI නැතහොත් Knight Rider MOD එක Install කරන Software එක Install කර ගන්න, එහෙනන් SAMI Software එක Install කරන්නකෝ !

Step 2: හරි දැන් ඔයාලා SAMI Mod installer Software එක Open කරන්න >>> ඊට පස්සේ එන Menu එකෙන් Install a Mod කියන එක Click කරන්න.....

Step 3: ඊට පස්සේ එන Menu එකේ උඩම තියෙන්නේ Game Directory කියලා ( ඒ කියන්නේ Game එක Install කරලා තියෙන තැනට ඔයාල මේ MOD එක Install කරන්න ඔනී නිසා ඔයාලා San Andreas Game එක Install කරලා තියෙන Folder එක දෙන්න )

එතනම යට තියෙන්නේ MOD Location කියලා ( මෙතනදි ඔයාලා Download කරපු Knight Rider Mod එක තියෙන තැන දෙන්න )
ඊට පස්සේ Continue Click කරන්න.

ඊලගට එන Menu එකේ මොකුත් වෙනස් කරන්නේ නැතුව Continue Click කරන්න.

Step 04 : ඊට පස්සේ එන Menu එකේ උඩින්ම තියෙන්නේ Custom vehicle Name කියලා ( මෙතනට ඔයාලා ඔනී නමක් Enter කරන්න )
එතනම යට තියෙන Vehicle to Replace කියන තැන Intruder කියන නම සොයලා එක Click කරලා යට තියෙන Install Button එක Click කරන්න !

අන්තිමට එන Menu එකෙන් Play San Andreas Button එක Click කරන්න ! :D

ඔයාලට MOD එක Install කරන හැට් තාම තෙරුන්ගන්න අමාරුයි නම් පහත ලබා දී ඇති Video නරඹන්න


මෙතනින් නරඹන්න

එහෙනම් ඉතින් ඔන්න අද අළුත්ම දෙයක් පරිඝණක ක්‍රීඩා ලෝකයෙන් ඔයාලට දුන්නා.ගුණ දොස් ගැන ලියන්න අමතක කරන්න එහෙම එපෝ.අනිවාර්යයෙන් comment එකක් දාන්න.


System Requirements :

You Must Have GTA SAN ANDREAS v 1.0 Installed in your PC

Must Have At least 256 MB RAM


To Get KITT : While in the Game Press Crouch ( C) and scroll down with your arrow keys

To On the Super Persuit Mod: Press Action ( F) key

To on turbo Boost : Press Jump ( Space )


මෙම ලිපියේ සම්පූර්ණ අයිතිය උදිත ඉසුරංග සොහොයුරා සතුය.

ලිපියට තරුවක් දෙන්න අමතක කරන්න එපා!!!

21 comments

  1. Asela Said,

    elamaa thamaa !!! mama kiwwa widhiyatama ..kalaaa ... Maxxaaa
    Machun mekee aluth Knight Rider Car eka thamaaa maruu....
    machun Thanksss....

    Posted on March 23, 2010 at 3:42 PM

     
  2. @Asela - එළ...එළ....ඔයාලගේ අදහස් ගොඩක් වැදගත්....

    Posted on March 23, 2010 at 3:52 PM

     
  3. Ashen Said,

    vice city walata mod ekak neddoo

    Posted on March 23, 2010 at 6:14 PM

     
  4. Thiyena waaa ... Machun , Habi Me tharun Quality naa !!!
    Mama langadhima ... GTA Vice City ; Knight Rider Mod eka dhennun !!!

    Posted on March 23, 2010 at 7:50 PM

     
  5. Oyala ...parissamen ... Balunna mokadha ; Meka install karunna puluwun ... GTA San andreas v 1.0 ekata witharaii ..ita pusse awa ewata baa !!! :D

    Posted on March 23, 2010 at 11:14 PM

     
  6. Anonymous Said,

    error 414
    the file speceified in the script for the file add command dos not exist"files/gta san andreas/cleo.asi" in the directory "/docume-1/sumith/locals-1/temp/sami-temp/6619403"

    make sur the mod you're insralling is not missing any of its files and hasn't been altered from its original state.

    to avoid corrupting your game, the mod will not be installed.

    me mage machin eke ledakda (GTA GAHANNA PULUWAN)

    Posted on March 24, 2010 at 12:23 AM

     
  7. Uditha Said,

    Machun GTA SA v 1.0 dha thiyenneee ?
    machun .... 1.0 nun ... awula thiyenne .... MOD ekee ! adha mama okkotoma hariyan Mod ekee link eka dhemmaa .... Check karalaa balunna ... !!

    okay ?

    Posted on March 24, 2010 at 2:44 PM

     
  8. me mod ekaa ..mama kiyala thiyena ..widhiyata .. Naveekaranaya wemin pawathina 1k , eka nisaa samaharak PC wala weda karunne ..nathiweii ..

    Bugs fix karala thiyenaaa MOD ekeee link eka , onna mama dhammaaa...

    WARNING : READ CARE FULLY ;

    You must Have to have GTA SA v 1.0 , and this mod compilable with WIN 2000,Xp , and Vista only ( If you are using a theme LIke : Auro,Linux,Vista ... Please notify that It would be 50%50 of chance of Working the MOD)

    Posted on March 24, 2010 at 3:16 PM

     
  9. Anonymous Said,

    mare maru

    Posted on March 25, 2010 at 9:50 PM

     
  10. Onna me articke 1ke links ayeth damma...uditha sahodaraya tamai udawu kale....comments walata tnx...

    Posted on March 26, 2010 at 12:21 PM

     
  11. Anonymous Said,

    machun ..ela ela.... podii awuluk giyaa .... mage athin , mod eken SA wala hadhana file eka DELEte unaa ( ooops) :D mama apahu ...install karaata weda naa moko karunnee ? :(

    mod eka mareee maruuuuuuuuuu !!!

    Posted on March 27, 2010 at 12:15 AM

     
  12. ayyo ... machun ! add or removes gihilla balunna MOD eka rempve karunna puluwanidha kiyalaa ? barinum MOD REGISTERR. File eka register editor gihin delete karunna wenawaa ; MOD ekee files thawa thiyedhi aphu instatall karunna baa !!!

    any way thanks for the comment !!!

    Posted on March 27, 2010 at 2:08 PM

     
  13. thilina Said,

    maxaaa... niyamai

    Posted on March 27, 2010 at 7:26 PM

     
  14. Anonymous Said,

    machan,,
    mod 1 dammama kalin save karala thibba file walin play kranna ba neda.. mod 1 dammama mission ganna barida...

    Posted on April 5, 2010 at 9:50 AM

     
  15. mission gahunaa , puluwun !! aith parana save games weda karunne naa !!!

    :D :D

    Posted on April 5, 2010 at 2:19 PM

     
  16. Ashen Said,

    ko , vice city walata ena KR mod eka na ne ...... ikmanata one

    Posted on May 26, 2010 at 5:20 PM

     
  17. @ASHEN : Ohh... Machun, Sorry mey dawaswala poddak busy !!!aniwaaryayen. මේ මාසයේ මුල් සති 2 තුල දෙන්නම් හොදේ !!!?!!

    Posted on May 31, 2010 at 7:58 AM

     
  18. Ashen Said,

    ow please hoyala denna ae ? :D :D :D

    Posted on June 1, 2010 at 4:07 PM

     
  19. Anonymous Said,

    ayye oyawa contact karagunna kohomada ???? pleaz mata mey mod eka gena prashnayukk thiyeii !!! eka gena ahunna onii...

    Dinuk*

    Posted on August 1, 2010 at 3:35 PM

     
  20. @Dinuk - Ow...ona welawaka puluwan malli...mokakda awula...chat 1ke danna awula...udaw karannam onama welawaka

    Posted on August 1, 2010 at 10:56 PM

     
  21. Ayye vice city sinhala hambunnedda? game akata bohoma sthue!

    Posted on October 17, 2010 at 2:55 PM

     

Post a Comment

Your comments are always welcome

Protected by Copyscape Online Copyright Protection Software

Leo Club of Piliyandala

පරිඝණක ක්‍රීඩා ලෝකය

ඔබට අසා කරන යම් කිසි පරිගණක ක්‍රීඩාවක් වෙතොත් අපට දැනුම් දෙන්න.එය ඔබට ලබා දීමට කටයුතු කල හැක.ඔබ විසින් ලියන ලද ඔබගේ ලිපියද මෙම වෙබ් අඩවියේ ඵල කල හැකිය.ඒ සදහා freegameshut (at)gmail (d0t) com යන ඊමේල් ලිපිනයට ඔබගේ ලිපිය යොමු කරන්න.එසේ ඔබ යොමු කරන ලිපියේ අයිතියද ඔබ සතුය.

මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.

Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරයේ මැරවරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Sunday, March 7, 2010

Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Wednesday, March 3, 2010

Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Thursday, March 4, 2010
"

Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරයක් හදමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Monday, March 8, 2010
" "

සුපිරි ප්‍රතිචාර දක්වන්නෝ

නවතම ප්‍රතිචාර

Followers